⬇️ අගෝස්තු 06 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර⬇️ අගෝස්තු 07 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල⬇️ අගෝස්තු 08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ⬇️ අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ⬇️ අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live📺
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤882👍76🔥52❤🔥27🏆12🫡8👌6⚡5👏5💯5😍3
2024 Revision - Sthithi widyuth From Last Week-3.pdf
414.5 KB
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍75❤47❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ධාරිත්‍රක සම්පූර්ණ පාඩම | 2024 Revision | Physics | Anuradha Perera
🔳 අනුරාධ පෙරේරා physics 2024
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
❤155👍9😍2😇2🫡2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥992❤98🔥37👍20👌13⚡6💯6🏆6😇5😍4👏3
සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥164👍52❤12🔥4⚡2💯2🏆1
#ජීවිතයටPHYSICSFAMILY
අවුරුදු උත්සව
Suprise birthday party
පොසොන් දන්සැල්
2022 ලංකාවේ වැඩිම REVISION A
2023 ලංකාවේ වැඩිම PHYSICS A
2023 භෞතික විද්‍යා පන්තියක වැඩිම ENGINEERING MEDICINE ප්‍රතිඵල
වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල
වැඩිම C සිට A දක්වා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2.25K❤🔥167🔥45👍30🫡29🏆24⚡10👏8😍8👌5😇2
✅ පුලුවන් උපරිමේ කරමු හැමෝම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥573❤35🔥35👍28😍18🏆7🫡4👏2⚡1😇1
MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥
දිවයිනේම එකම වෙලාවක.
උදේ 7.00-1.00 ( 7.30ට ප්‍රශ්න පත්‍රය ඇරඹේ )
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤377❤🔥51👍22🫡8🔥4😍4🏆1
Forwarded from 25 Revision NOTES | AP
2024 revision- current & electricity revise_1.pdf
457 KB
ජූලි 28 ඉරිදාට අදාල 2024 A/L
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥292👍20❤19🔥10⚡2🏆1
පහත LINK එකේ තියෙන PDF එකේ ප්‍රශ්න පුලුවන් තරම් TRY කරලා හෙට JOIN වෙන්න.
PDF LINK: https://t.iss.one/ApNotes/1191
අවශ්‍යනම් PRINTOUT එකක් ගන්න
හෙට ජුලි 28 ඉරිදා උදේ 7.00ට Online Live ලංකාවටම..
YouTube
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤381👍43❤🔥8😍7🫡7🔥4👌2🏆1😇1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.28K🔥51❤🔥45👍22🫡19⚡9😍8💯8🏆8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කාගෙන්ද .....??
මොකක් ගැනද ....??
To Be Continued.....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.06K❤🔥69🔥27😍19🫡17👍7⚡5👌4💯1
https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥129❤25👍23🔥11⚡1
YOUTUBE LIVE
https://www.youtube.com/live/xaJHojMsZm0?si=xA0uqDcWeSIEwffc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ධාරා විද්‍යුතය FULL REVISE DAY | 2024 Revision | Physics Anuradha Perera
🔳 අනුරාධ පෙරේරා physics 2024
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
❤136👍18⚡2🔥2🏆2😍1
බහුතරයක් ලමයි මීට කලින් විවිධ ගුරුවරුන්ගෙන් ධාරාව ඉගෙන ගෙන ඇති. සමස්ථ පාඩමක් විදිහට ගත්තම කලින් ඉගෙනගෙන තියෙනවට සාපේක්ෂව හොදින් පාඩම ඉගෙනගන්න පුලුවන් උනාද කියලා ධාරාව REVISE DAY - අද VIDEO එකේ COMMENT එකක් දාන්න මම කොහොමත් ඔක්කොම COMMENTS බලනවා සහ ඒවා දීර්ඝ කාලීන හොද මතක
අද වීඩියෝ එක : https://www.youtube.com/live/xaJHojMsZm0?si=rRXWIR98mv80IoXX
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ධාරා විද්‍යුතය FULL REVISE DAY | 2024 Revision | Physics Anuradha Perera
🔳 අනුරාධ පෙරේරා physics 2024
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
❤🔥632❤68👍21🔥16💯5👌4😍1🏆1
අද හවස 2.45 සිට 5.00 දක්වා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤262❤🔥13👍7🔥3😍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤162❤🔥17👍11😇5🏆4⚡1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
S02 PAPER 04 MCQ Discussion | Physics | Anuradha Perera
🔳 අනුරාධ පෙරේරා physics 2024
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- https://t.iss.one/AP24T
🔻 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al
…
❤83❤🔥14👍4😍1
Forwarded from 2023 MAIN REVISION - AP (Irugal Bandara)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤713❤🔥75👍24🔥21🫡8🏆6💯4⚡3😍3👌2👏1
MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරාදා ගමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤461❤🔥42👍31🔥20😍5⚡2💯1
❕දිවයින පුරා CENTRES 31ක හා ඉන්දීප ගම්පහ රොටරි නුගේගොඩ සිප්වින් කුරුනෑගල NO ZERO නුවර යන ප්‍රදාන ආයතන හතරේදී උදේ 7 වන විට ආරම්භ වේ. (ප්‍රශ්න පත්‍ර ලිවීම ඇරඹීම උදේ 7.30ට)
🕐සියලුම විනාඩි 20කට ප්‍රථම විභාග ශාලාවට පැමිණ සිටිය යුතුයි.
🔜මුලින් STRUCTURED + ESSAY ප්‍රශ්න පත්‍රය ලබදෙන අතර ප්‍රශ්න පත්‍ර දෙක අතර කෙටි විවේකයක් පමණක් ලබාදේ( 20MIN). විනාඩි 20 අවසන් වී අනිවාර්යයෙන්ම පැමිනිය යුතු අතර ප්‍රශ්න පත්‍ර බෙදා දීම නියමිතම කාලයේදී සිදු වේ. කිසිම හේතුවකට අමතර කාලයක් ලබා නොදේ. ( උදේ 7.30-10.30 PAPER 2 / 10.50-12.50 MCQ)
(අලුතින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබදිය නොහැකි වන්නේ එවිට ආයතනවලට ලියාපදිංචි වූ සිසුන් ගනනට අදාලව යවා ඇති ප්‍රශ්න මදි විය හැකි නිසාය)
‼️පොදු නීති ‼️
✔️සෑම දරුවෙක්ම ප්‍රශ්න පත්‍ර දෙකේම තමන් SITE එකේ REGISTER වූ පසු ලැබුන INDEX NUMBER එක හා පන්තිය සදහා භාවිතා වන GMAIL ලිපිනය BLOCK CAPITAL අකුරුවලින් නිවැරැදිව ලියන්න.
✔️ ESSAY ප්‍රශ්න පත්‍රය ලිවීමෙන් පසුව ලැබෙන කෙටි විරාමයෙන් අනතුරුව ESSAY ප්‍රශ්න පත්‍රය ලියූ ස්තානයේම සිට MCQ ප්‍රශ්න පත්‍රයද ලිවීම සිදුකරන්න. යම් හෙයකින් ESSAY ප්‍රශ්න පත්‍රය ලියා MCQ එක නොලිව්වොත් ප්‍රශ්න පත්‍රය අහෝසි වේ.
✔️ ප්‍රශ්න පත්‍රය ලිවීමේදි මකන දියර භාවිතය තහනම්. මකන දියර භාවිතය කිරීමෙන් උත්තර පත්‍ර අවලන්ගු විය හැක.
⭕විභාග ශාලාව තුලට ජංගම දුරකථන හෝ CALCULATORS රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් . ලඝුගණක සුලු කිරීමට සිදුවන බැවින් සියලුම ලමුන් ලඝුගණක පොත් රැගෙන යන්න. කිසිම අවස්තවක් සදහා ජංගම දුරකතන බාවිතය තහනම්.⭕
〽️SITE එකේ REGISTER වූ ආයතනයට ගිහින් ලබාගත් QR කේතය පෙන්වා REGISTER වූ සියලුම ලමයින්ට EXAM එක ලියන්න පුලුවන්. මෙහිදී QR කේතය PHONE එකෙන් පෙන්වීම හෝ PRINTOUT එකක් සේ රැගෙන යාමද ප්‍රමානවත් වේ
නිවසෙන් රැගෙන ආයුතු දේවල්
1) ඔරලෝසුවක්
2) ලඝු පොතක්
3) පෑන් පැන්සල් අඩිරූල් කෝණමාණ කවකටු මකන
4) දෙපසම හිස් කටුවැඩ කොල
දිවයින පුරා පවතින CENTER LIST එක
කාටවත් වඩා හොද වෙන්න ඕනේ නෑ. මීට කලින් තමන්ට වඩා හොද වුනාම ඇති. ඒනිසා උපරිම නිදහසේ ලියමු 🔥 හිතට බරක් ගන්න එපා තමන්ගේ උපරිමේ දෙන්න එච්චරයි වෙන්න ඕනේ.
GOOD LUCK ❗
ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥1.58K❤159👍124🔥30🏆16🫡9⚡6💯5😍3😇3