2024 MAIN REVISION - AP
44.9K subscribers
1.16K photos
63 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🟥 2024 REVISION ධාරිත්‍රක ආරම්භය රොටරි නුගේගොඩ

🔔 හෙට ජුලි 25 බ්‍රහස්පතින්දා උදෑසන 7.30 - 1.30 රොටරි නුගේගොඩ හිදී භෞතිකව.

🔴🔴හෙට හොඳම පාඩමක් මගහැරගන්න එපා.

🔴භෞතික සිසුන් සදහා RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න

🔴 සවස 2.00- 4.00 Season 02 Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍84❤‍🔥3117🏆3🫡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️

🔴 2024 Main Exam 1 සදහා ලියාපදිංචි වීම.

සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. 🔴MAIN EXAM සදහා AP.LK හරහා ලියාපදිංචි වූ සිසුන්ට පමණක් එදිනට අදාල ආයතන වල ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.

🔴 මෙහි ලියාපදිංචි වීමේදී,
📂 ඔබ පන්තියට සමබන්ධ වන ආකාරය (සිප්වින්, No Zero, ඉන්දීප, රොටරි සහ Online යන ආකාරයන්ගෙන් කුමන ආකාරයටද)
📂 සහ ඔබ Main Exam ප්‍රශ්න පත්‍රය ලිවිම සදහා සම්බන්ධ වන විභාග මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ.

🎤 මෙම විභාගය, විභාග මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු විභාග නීතිරීති සහ අනෙකුත් දෑ Website එක තුල සදහන් වේ.
🔒 මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය මගින් ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. එය ඔබගේ ගිණුමේ ඉදිරි හදුනාගැනීමේ අංකය (STUDENT ID) වන අතර එය දිගටම ඔබගේ ප්‍රශ්න පත්‍ර විභාග අංකය ලෙස ක්‍රියාකරනු ලැබේ.

🟥 ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here!

🤫 එදින ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට මෙමගින් QR කේතයක් ලැබේ. එය ඔබගේ විභාග අවසර පත්‍රය ලෙස ක්‍රියා කරනු ඇත. එදින එය රැගෙන ඒම (දුරකථනයෙන් පෙන්නීම) අත්‍යවශ්‍ය වේ.

⚠️ යම් හෙයකින් විභාග නීති රීති කඩකිරීමක් සිදු කළහොත් ඔහුගේ හෝ අයගේ ප්‍රශ්න පත්‍රය අහෝසි කිරීමේ අයිතිය විභාග මධ්‍යස්ථාන Instructor ට අවසර ඇත.

🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය ජූලි 27 රාත්‍රී 12 වේ.

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline
🥸 AP Technical Lead

❤️❤️❤️❤️❤️❤️❤️ |

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
556👍127🔥15❤‍🔥115🫡2👏1🏆1
🟥 2024 REVISION ධාරිත්‍රක ආරම්භය

📍ඉන්දීප ගම්පහ + Online Live

🔔 හෙට ජුලි 26 සිකුරාදා  උදෑසන 7.30 - 1.30 ඉන්දීප ගම්පහ හිදී භෞතිකව.

🔴🔴හෙට විභාගයට සෘජුවම ලකුණු දෙකක් වටින හොඳම පාඩමක් මගහැරගන්න එපා.

🔴භෞතික සිසුන් සදහා RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න
📺Online Live ap.lk හරහා

🔴 සවස 2.00- 4.00 Season 02 Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
131👍29🔥11
🚩🚩🚩🚩🚩🚩 🚩🚩🚩🚩🚩🚩

අගෝස්තු මස වැඩපිළිවෙළ

විෂය නිර්දේශය ම මුල සිට මතක් කෙරෙන FAST TRACK ආරම්භය - අගෝස්තු 08  බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට

Full Papers ආරම්භය - සතියකට පැය 5ක ප්‍රශ්නපත්‍රයක සහ සාකච්ඡාව දිවයින පුරා ආයතන 34කදී

යාන්ත්‍රික ගුණ ආරම්භය FREE SEMINAR -
⬇️අගෝස්තු 06 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර

⬇️අගෝස්තු 07 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල

⬇️අගෝස්තු 08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ

⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ

⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 📺
💎 චුම්බක ක්ෂේත්‍ර මුල සිට ඇරඹේ

💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - t.iss.one/apmr24

☎️ විමසීම් - 0741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
882👍76🔥52❤‍🔥27🏆12🫡8👌65👏5💯5😍3
2024 Revision - Sthithi widyuth From Last Week-3.pdf
414.5 KB
🔴 අද From Last week එක කරන්න ගන්න. 7.45 වෙද්දි AP.LK හරහා ධාරිත්‍රක පාඩමට JOIN වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7547❤‍🔥4
🔴🔴 ධාරිත්‍රක ගොඩද ලමයි??පාඩම හරියට තේරුනාද
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥99298🔥37👍20👌136💯6🏆6😇5😍4👏3
🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලියාපදිංචි නොවී විභාගයට පෙනී සිටිය නොහැක

🔴 2024 Main Exam 1 සදහා ලියාපදිංචි වීම.

සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. 🔴MAIN EXAM සදහා AP.LK හරහා ලියාපදිංචි වූ සිසුන්ට පමණක් එදිනට අදාල ආයතන වල ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.

🔴 මෙහි ලියාපදිංචි වීමේදී,
📂 ඔබ පන්තියට සමබන්ධ වන ආකාරය (සිප්වින්, No Zero, ඉන්දීප, රොටරි සහ Online යන ආකාරයන්ගෙන් කුමන ආකාරයටද)
📂 සහ ඔබ Main Exam ප්‍රශ්න පත්‍රය ලිවිම සදහා සම්බන්ධ වන විභාග මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ.

🎤 මෙම විභාගය, විභාග මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු විභාග නීතිරීති සහ අනෙකුත් දෑ Website එක තුල සදහන් වේ.
🔒 මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය මගින් ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. එය ඔබගේ ගිණුමේ ඉදිරි හදුනාගැනීමේ අංකය (STUDENT ID) වන අතර එය දිගටම ඔබගේ ප්‍රශ්න පත්‍ර විභාග අංකය ලෙස ක්‍රියාකරනු ලැබේ.

🟥 ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here!

🤫 එදින ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට මෙමගින් QR කේතයක් ලැබේ. එය ඔබගේ විභාග අවසර පත්‍රය ලෙස ක්‍රියා කරනු ඇත. එදින එය රැගෙන ඒම (දුරකථනයෙන් පෙන්නීම) අත්‍යවශ්‍ය වේ.

⚠️ යම් හෙයකින් විභාග නීති රීති කඩකිරීමක් සිදු කළහොත් ඔහුගේ හෝ අයගේ ප්‍රශ්න පත්‍රය අහෝසි කිරීමේ අයිතිය විභාග මධ්‍යස්ථාන Instructor ට අවසර ඇත.

🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය ජූලි 27 රාත්‍රී 12 වේ.

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline
🥸 AP Technical Lead

❤️❤️❤️❤️❤️❤️❤️ |

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥164👍5212🔥42💯2🏆1
5️⃣0️⃣🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤

#ජීවිතයටPHYSICSFAMILY

අවුරුදු උත්සව 💎
Suprise birthday party💎
පොසොන් දන්සැල් 💎

2022 ලංකාවේ වැඩිම REVISION A💎

2023 ලංකාවේ වැඩිම PHYSICS A💎
2023 භෞතික විද්‍යා පන්තියක වැඩිම ENGINEERING MEDICINE ප්‍රතිඵල💎
වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල💎
වැඩිම C සිට A දක්වා💎

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.25K❤‍🔥167🔥45👍30🫡29🏆2410👏8😍8👌5😇2
🔴2024 Main Exam | තව දවස් තුනයි

🔥Main Exam එකේ Gift එක විදිහට ජීවිතයට Physics T Shirts 50 ක්.

පුලුවන් උපරිමේ කරමු හැමෝම

🟥  ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here!

🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය අද ජූලි 27 රාත්‍රී 12 දක්වා පමණයි.

💬  Hotline Contact :-
🧑‍💻  AP Hotline : @aphotline 
🧑‍💻  AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻  Site Support : @SiteHotline
🥸 AP Technical Lead

❤️❤️❤️❤️❤️❤️❤️  |

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥57335🔥35👍28😍18🏆7🫡4👏21😇1
🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා

MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥

දිවයිනේම එකම වෙලාවක.
උදේ 7.00-1.00 ( 7.30ට ප්‍රශ්න පත්‍රය ඇරඹේ )

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
377❤‍🔥51👍22🫡8🔥4😍4🏆1
Forwarded from 25 Revision NOTES | AP
2024 revision- current & electricity revise_1.pdf
457 KB
🔴ධාරා විද්‍යුතය REVISE DAY PAPER

ජූලි 28 ඉරිදාට අදාල 2024 A/L
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥292👍2019🔥102🏆1
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු

ධාරාව REVISE DAY

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

පහත LINK එකේ තියෙන PDF එකේ ප්‍රශ්න පුලුවන් තරම් TRY කරලා හෙට JOIN වෙන්න.

PDF LINK: https://t.iss.one/ApNotes/1191
අවශ්‍යනම් PRINTOUT එකක් ගන්න

💠 ධාරා විද්‍යුතය | ධාරාව REVISE DAY

හෙට ජුලි 28 ඉරිදා උදේ 7.00ට Online Live ලංකාවටම..

YouTube 📺+ Zoom 📽️

🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 05 MCQ Paper එකට පිලිතුරු ලිවීම.

‼️ හවස 2.00 - 5.00 S02 paper 04 MCQDiscussion.

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
381👍43❤‍🔥8😍7🫡7🔥4👌2🏆1😇1
🔴24 ලමයි අනිවා අහන්න.
යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.28K🔥51❤‍🔥45👍22🫡199😍8💯8🏆8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ලියුමක් ......??
කාගෙන්ද .....??
මොකක් ගැනද ....??

To Be Continued.....
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.06K❤‍🔥69🔥27😍19🫡17👍75👌4💯1
🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

🔠🔠🔠🔠 🔠🔠🔠🔠

💠 ධාරා විද්‍යුතය REVISE DAY LIVE ‼️

👉 TO JOIN LIVE CLASS CLICK HERE 👈

https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1

🔹උදෑසන 7 සිට සජීවීව...

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥12925👍23🔥111
🔴 ධාර විද්‍යුතය සිද්ධාන්ත පාඩම අදින් නිල වශයෙන් ඉවරයි. ආයේ තියෙන්නේ විවිධ ගණන් රටා | ඕම් නියමය PRACTICAL වගේ පොඩි දේවල් ටිකක් ඒවා හෙමීට පන්තියේ කතාකරගෙන යනවා.

බහුතරයක් ලමයි මීට කලින් විවිධ ගුරුවරුන්ගෙන් ධාරාව ඉගෙන ගෙන ඇති. සමස්ථ පාඩමක් විදිහට ගත්තම කලින් ඉගෙනගෙන තියෙනවට සාපේක්ෂව හොදින් පාඩම ඉගෙනගන්න පුලුවන් උනාද කියලා ධාරාව REVISE DAY - අද VIDEO එකේ COMMENT එකක් දාන්න මම කොහොමත් ඔක්කොම COMMENTS බලනවා සහ ඒවා දීර්ඝ කාලීන හොද මතක

අද වීඩියෝ එක : https://www.youtube.com/live/xaJHojMsZm0?si=rRXWIR98mv80IoXX

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥63268👍21🔥16💯5👌4😍1🏆1
🔴🔴 SEASON 02 PAPER 04 MCQ සාකච්ඡාව සජීවීව

අද හවස 2.45 සිට 5.00 දක්වා

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
262❤‍🔥13👍7🔥3😍1
🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

💠 S02 PAPER 04 MCQ DISCUSSION LIVE

▶️ https://us06web.zoom.us/j/85721933966?pwd=nbg56vaa9cEmJmpTBerIartGIC100z.1

🔹සවස 2.55 සිට සජීවීව..

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162❤‍🔥17👍11😇5🏆41