2024 MAIN REVISION - AP
46.7K subscribers
1.16K photos
62 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
2024 revision - kacha thulin warthanaya From Last Week.pdf
292.1 KB
🔴අද FLW PAPER එක. මේක කරලා 7?40 වෙද්දි JOIN වෙන්න.

අමාරුම ගනන් සෙට් එකක්ම තියෙනවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73🔥2111👍11🏆2🫡1
🟥 RAPID / MAIN Revision / 2024 T සිසුන් ආලෝකය ප්‍රකාශ උපකරණ පාඩමට ap.lk වෙබ් අඩවියෙන් හෝ පහත link එකෙන් join වෙන්න.

https://us06web.zoom.us/j/86491286818?pwd=21nywugAw8vGwYHmGnJHyXviRTuVaO.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
135👍21🔥4❤‍🔥3👏2😇1
🔴 ගිය සතියේ REVISION පාඩම : ආලෝකය කාච සහ මිනිස් ඇස

විවිධ හේතූන් නිසා පොසොන් සතියේ ගොඩක් භෞතික සහ ONLINE ලමයින්ට කාච සහ මිනිස් ඇස පාඩම මගහැරිලා තියෙනවා කියලා කිව්වා.

ඒනිසා මගහැරිලා තියෙනවනම් අනිවා අද හෝ හෙට ඇතුලත බලන්න. වැඩ ගොඩගැහෙන්න දෙන්න එපා

https://www.youtube.com/live/gwY-dnh7qUg?si=MdifdD2sQ8L23g3T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
187👍21❤‍🔥11
🟢 මේ දවස් වල පාඩම් වැඩ කොහොමද ? කරගෙන යන පාඩම් හරියට තේරෙනවද ? Homeworks කරගෙන යනවද?

කලින් SHY වලට සාපේක්ෂව වැඩ කොහොමද?

පොදුවේ තියෙන ප්‍රශ්න මොනවද?

පන්තිය ගැන මොකද හිතන්නේ

FEEDBACK FORM එකෙන් කියන්න
https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
423👍26❤‍🔥22👌11🔥7💯7😇2
🔴 ආලෝකය ප්‍රකාශ උපකරණ

ආයේ ආයේ REVISE කරගන්න බලන්න ලේසි වෙන්න සියලු භෞතික සහ ONLINE ලමයින්ට මේ LINK එකෙන් ප්‍රකාශ උපකරණ RECORDING එක බලන්න පුලුවන්

ආලෝකය ප්‍රකාශ උපකරණ :https://youtu.be/fQ80zegZeHE

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
416🔥33👍19❤‍🔥13🫡13😇3
Forwarded from 25 Revision NOTES | AP
Dolana Practical_1.pdf
408.8 KB
🔴 දෝලන PRACTICAL SHORT NOTES ලියලා ඉවරනම් මේ PAST PAERS ප්‍රශ්න ටික කරන්න ගන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
416👍21❤‍🔥18🏆5🔥43😇2🫡2💯1
🟥 හෙට උදේ ධාරා විද්‍යුතය 2024 සියලු සිසුන් සදහා.

🔴🔴හෙට ධාරාවේ ක්ෂමත උත්සර්ජන සහ තාපන ඵලය සම්පූර්ණ පාඩම ආවරණය වේ. කලින් කොටස් වල ගොඩාක්ම ලොකු සම්බන්ධයක් නැති කොටසක් මේක

🔴🔴 හෙට හරියටම උදේ 7 වෙද්දි පටන්ගන්නවා . හරියටම 7 වෙද්දි භෞතිකව සහ ONLINE JOIN වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

👉 හෙට ජූනි 30 ඉරිදා උදෑසන 7 - 11 ගම්පහ භෞතිකව සහ අනිත් PHYSICAL ONLINE  හැමෝටම  ONLINE LIVE:  ONLINE LIVE FREE + YOUTUBE

💠 කලින් කොටස් බලලා නැතිනම් මේ පහත links වලින් බලලා එන්න පුලුවන්නම් සුපිරි

🔴Day 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=vMBpzbVFf9DauDJr

🔴Day 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=uvIOeA41PHvinP69

🔴Day 03 - https://www.youtube.com/live/kX1T2f0X5n0?si=TR7mSYie6i36sBKf

🔴Day 04 -https://www.youtube.com/live/WTHCuanSDss?si=cJthfuh77sUX-8Ll

🔴Day 05 - https://www.youtube.com/live/899P1qGTrcw?si=fCLSCMf0DnBKHhrc


‼️ උදෑසන 11.15 - 1.15 S02 Paper 03 MCQ Paper එකට පිලිතුරු ලිවීම.

‼️ හවස 2.30 - 4.30 S02 paper 02 ESSAY Discussion.

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
343👍64🔥15❤‍🔥8🫡41😍1
🔴 හෙට උදේ 7ට ධාරාව අලුත්ම කොටසක්🔥

2024 ලමයි අහන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.17K141🔥69🫡20👍17🏆109💯8😇6👌5😍3
🟥 2024 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් ධාරා විද්‍යුතය ක්ෂමතා උත්සර්ජනය සහ තාපන ඵලය පාඩමට පහත link එකෙන් join වෙන්න.

💠 මේක ලකුණු ගොඩක් තියෙන, ධාරා විද්‍යුතයේ අලුත්ම කොටසක්..

🔠🔠🔠🔠 🔠🔠🔠🔠

https://us06web.zoom.us/j/81265450191?pwd=vaYXiL672paKZeeCNqJBKhhEExrVo8.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
166👍20🔥11❤‍🔥32🏆2😍1
dharawa 2 tute (2).pdf.pdf
628.3 KB
🔴 හෙට දිනයේ ධාරා විද්‍යුතය සදහා අවශ්‍ය වන නිබන්ධන කොටස PDF

(ධාරාව 02 TUTE එකේ මුල් පිටු ටික)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
230❤‍🔥18👍16🫡6🏆3😍21👏1
🟥 2024 සියලු සිසුන් S02 Paper 02 ESSAY Discussion එකට පහත link එකෙන් join වෙන්න.

2.40 ට JOIN වෙන්න හැමෝම

https://us06web.zoom.us/j/87875326137?pwd=R05hzajqDilTBMUBChDKaltx1NWbGm.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
171👍19🔥12😍2
🔴 2024 ලමයි,

SEASON 02 - MAIN PAPER P02 ESSAY/STRUCTURED ප්‍රශ්න පත්‍රයේ මුලු ලකුණු 100න් 4කට වඩා වෙනස් වන ආකාරයේ පරීක්ෂා කිරීමේ- ලකුණු ලබාදීමේ දෝෂයක් සිදුවී ඇතිනම් පහත FORM එකෙන් දැනුම් දෙන්න.

https://forms.gle/APZScATnGVNe2MWy9

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
160👍24😍3💯32
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා🎁)


❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

🎤 ජූලි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE

😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
🔗 (https://t.iss.one/Ap23Tech/360)

1⃣ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය #⃣
2⃣ නව සිසුන් සම්බන්ධ වන ආකාරය 🆕
3⃣ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) 🔧
4⃣ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table ) 📂
5⃣ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

👨‍💻 Website : AP.LK

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා (BOT) 🔃: @AP_HELP_23_BOT
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
76👍543🏆2😍1
🔴 2024 ලමයි මෙන්න පලවෙනි TARGET එක,

ලංකාව පුරාම ආයතන 35ක එකම වෙලාවේ EXAM QUALITY එකටම පැය 5ක FULL PAPER එකක් ලියමු.

දැනට ලකුණු 0-10 අතරේ ඉන්න ලමයි මේකේ 30ක් ගමු
දැනට 10-25 වගේ ලමයි මේකේ 40ක් ගමු
දැනට 25-40 ලමයි මේකේ 50ක් ගමු
දැනට 40 + ලමයි මේකේ කොහොමහරි ALL ISLAND පලවෙනි 500ට එන්න TRY කරමු
දැනට TOP LIST ලමයි ALL ISLAND RANK එකක් දාමු

දැන් ඉදන් උපරිමෙන් වැඩ කරමු.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.67K120👍68🔥38🫡34💯15🏆1311😍5👌4😇4
🟥 2024 REVISION ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය - No Zero මහනුවර

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔴🔴භෞතිකව පමණයි

🔔 හෙට ජුලි 02 අගහරුවාදා උදෑසන 7.30 - 1.30 No Zero මහනුවර

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න

🔴 භෞතිකව පමණයි ‼️

🔴 සවස 2.00-5.00 Season 02 Paper 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
264👍33❤‍🔥27🔥10😍8😇3
🟥 2024 REVISION ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය SIPWIN කුරුණෑගල + ONLINE LIVE

🔴හෙට ONLINE ලමයින්ට AP.LK හරහා පමණයි
🔴භෞතික ලමයින්ට FREE SEMINAR 🔴🔴

🔔 හෙට ජුලි 03 බදාදා උදෑසන 7.30 - 1.30 SIPWIN කුරුණෑගල..

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න


🔴🔴 මෙම කොටස ONLINE FREE SEMINAR ලෙස OPEN LINK පැවැත්වෙන්නේ ජූලි 05 සිකුරාදා වේ.

🔴 සවස 2.00-5.00 Season 02 Paper 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
232👍38🔥6👌43🏆2😍1🫡1
2024 revision - Prakasha Upakarana From Last Week(edit).pdf
241.2 KB
🔴 අද ජූලි 03 FROM LAST WEEK PAPER එක සහ MARKING එක.

මේක කරලා 7.40 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥11922👍16❤‍🔥7😍2🏆21🫡1