2024 MAIN REVISION - AP
47K subscribers
1.15K photos
62 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
2024 S1 MP 7 ESSAY (2).2.pdf
1 MB
2024 model ppr 7 essay
🎗️Sinhala medium


🔴🔴 අද DISCUSS කරන PAPER එක කරපු නැති ලමයි ESSAY එක බලන් එන්න DISCUSSION එකට කලින්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024_MP_7_ST._ESSAY__EM_ 1.pdf
1.3 MB
Main paper 7 essay
🎗️English medium
2024 S1 MP 7 ST. ESSAY (TM).pdf
1.2 MB
Main paper 7 essay
🎗️Tamil medium
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
169👍36❤‍🔥3
🔴 MAIN REVISION | THEORY ලමයි

හෙට ජූනි 09 ඉරිදා පමණක් ධාරා විද්‍යුතය අලුත් පන්තියක් පැවැත්වෙන්නේ නෑ.

ගොඩක් ලමයි වැඩ ටිකක් ගොඩගහගෙන තියෙන නිසා හෙට දිනයේදී ඒටික ආවරණය කරගන්න වෙලාවක් දුන්නොත් හොදයි කියලා හිතෙනවා.

ඊලග සතියේ ඒකියන්නේ ජූනි 16 ඉරිදා ඉදන් උදේ 7- දවල් 12.30 ධාරා විද්‍යුතය පාඩම තියෙනවා.
ගම්පහ ඉන්දීප ලමයින්ට අවශ්‍යනම් භෞතිකව හෝ ONLINE විදිහටත් අනිත් සියලු නගර වල සහ ONLINE ලමයින්ට ONLINE විදිහටත් JOIN වෙන්න පුලුවන්.

හෙට ලැබෙන පොඩි FREE එකේදි කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා.

1) ධාරා විද්‍යුතය මුල් පාඩම් දින තුන බලලා නැති ලමයි ඒ ටික බලලා HOMEWORK අනිවාර්‍යෙන් සම්පූර්ණ කරන්න. මොකද ඊලග ඉරිදා ඉදන් මේක LIVE ම බලන්න ඕනේ

2) ආලෝකය ආරම්භය බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.
https://www.youtube.com/live/Wu9gdaU4Zjk?si=J59LjCMMH1rwVzT6

3) PAPER DISCUSSION එකතුවෙලා තියෙනවානම් ඒටික බලලා ඉවරකරගන්න.

4) මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව කලින් කරපු PRACTICALS බලලා SHORT NOTE හදලා නැතිනම් ඒටික විතරක් ඉවරකරගන්න. ඒටික නැවත WEBSITE එකට දාන්නම්

5) දෝලන සහ තාපය PRACTICAL LIVE SEMINAR මේ මාසේ තියෙනවා

අලුතින් JOIN වෙලා මාස 6ක් තුල SYLABUSS එක COVER කරගෙන A එකකට යන්න බලාපොරොත්තු වෙන RAPID REVISION ලමයින්ට RAPID එකේ වැඩ කරගෙන යන්න ඕනේ විදිහ ගැන PLAN එකක් හදාගන්න උදව් වෙන RAPID ONLY MEETING එකක් මේ අගහරුවාදා රෑ 8- 9 ගන්නවා.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
579👍88🔥155🏆5💯3😍2
🔴🔴 2024 RAPID REVISION ආරම්භය

මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය

🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE

🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ.

1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE

2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්)

3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා.

මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.

➡️RAPID TELEGRAM : t.iss.one/Ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥238👍6838🫡72😍2
🟥 2024 REVISION ලමයි දැනට පන්තියේ කරපු මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව PRACTICALS මෙතන තියෙනවා. අඩුපාඩු තියේනම් හදාගන්න.

ජූලි පලවෙනි සතියට පෙර දෝලන සහ අලෝකය PRACTICALS COVER වෙන LIVE PRACTICAL DAYS දෙකක් කෙරෙනවා

යාන්ත්‍ර විද්‍යාව Practicals
1. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම - https://youtu.be/3hPGbGvkyKA

2.ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම - https://youtu.be/qqj-aGMgEHA

මිනුම් උපකරණ - https://ap.lk/buy/minum-upakarana-lesson-pack-march


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
384👍55🔥13❤‍🔥6😍31🏆1
🟢 මේ දවස් වල පාඩම් වැඩ කොහොමද ? කරගෙන යන පාඩම් හරියට තේරෙනවද ? Homeworks කරගෙන යනවද?

කලින් SHY වලට සාපේක්ෂව වැඩ කොහොමද?

පන්තිය ගැන මොකද හිතන්නේ

FEEDBACK FORM එකෙන් කියන්න
https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
663👍34🔥33❤‍🔥23🫡14🏆6💯4👏32
🔴 පලවෙනි වතාවට ගම්පහ, නුවර, කුරුණෑගල, නුගේගොඩ නොවන වෙනත් නගරයකදී DAY SEMINAR එකක්

දෝලන PRACTICAL DAY : ජූනි 21 පෝය දවසේ උදේ ONLINE LIVE

ආලෝකය PRACTICAL DAY SEMINAR : ජූලි මුල අලුත් නගරයක

කොහේ කියලද හිතන්නේ ලමයි ?

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
849👍50❤‍🔥29😍10🏆4😇4🔥3👌1
🔴 S එකෙන් B එකට ගෙනගිය ජීවිතේ වෙනස් කරපු 2023 දක්ෂයෝ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.02K77🔥34👍19🏆11👏9🫡9😍42👌1
➡️ අද රෑ පන්තියකුත් නැති එකේ,
දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ REVISION / THEORY ලමයි මේ Fast Track Discussions බලන්න..

🔹FAST TRACK 05 - https://youtu.be/T2LO4MShB_g

🔹FAST TRACK 06 - https://youtu.be/ty3eTpEFxJI


🟦 Paper PDFs - https://t.iss.one/ApNotes/1084?single


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
499👍67🔥19❤‍🔥16😍107😇2
Forwarded from 2024 RAPID REVISION | AP
🔴MAIN REVISION සහ RAPID REVISION ලමයින්ට අදාල කාල සටහන් දෙක

මේ සතියේ සිට මේ පන්ති කාලසටහන් ක්‍රියාත්මකයි

RAPID ලමයින්ට මේ සතියේ,

1)ජූනි 11 අගහරුවාදා රෑ 8-9 සජීවීව RAPID REVISION ලමයෙක් මාස 6ක STUDY PLAN එක හදාගන්න ඕනේ විදිහ ගැන ZOOM MEETING එක

2) ආලෝකය පාඩම

3) ජූනි 14 සිකුරාදා ගම්පහ භෞතික සහ ONLINE LIVE 🔴 යාන්ත්‍ර විද්‍යාව මුල සිට ආරම්භය

🌐Rapid Telegram: t.iss.one/ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
333👍65🔥17🫡52
🟥 සියලු ආයතන වල ශාලා පිරී යමින් 2024 Revision ආලෝකය ආරම්භය පසුගිය සති වලදී සාර්ථක ලෙස පැවැත්වුනා.

🔴 මීලගට 2024 REVISION ප්‍රිස්ම ආරම්භය ❗️

🔴ඒ ලෙසින්ම මහනුවර, කුරුණෑගල, නුගේගොඩ සහ ගම්පහ යන නගර වලදී සහ ONLINE LIVE.

🔴ජූනි මස 11 වන අගහරුවාදා දින මහනුවර Nozero ආයතනයෙන් ආරම්භ වේ.

🔹 භෞතිකව සම්බන්ධ වන සිසුන් සදහා Live හෝ Recording ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න.


🔴Online සිසුන් සදහා ජූනි මස 12 වන බදාදා සහ 14 වන සිකුරාදා දින ap.lk වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය හැක.


Telegram - https://t.iss.one/apMr24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
457👍47❤‍🔥20🫡12🔥102👏2🏆1
🟥 2024 REVISION ප්‍රිස්ම සම්පූර්ණ පාඩම සහ කාච ආරම්භය - NOZERO මහනුවර

⭐️ හෙට ජුනි 11 අගහරුවාදා උදෑසන 7.30 - 1.30 මහනුවර NoZero හිදී.

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම සම්බන්ධ වන්න.


🟦 ආලෝකය TUTE Pdf - https://t.iss.one/APMR24/632


‼️ සවස 2.00 - 5.00 Season 02 Paper 02 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම..


TEL : https://t.iss.one/APMR24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108👍27
Forwarded from 2024 RAPID REVISION | AP
🔴RAPID REVISION ලමයි,

0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු

මේක සාමාන්‍ය SPECIAL MEETING එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක්

මේ MEETING එක සජීවීව පමණයි. RECORDING මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි.

ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ

ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න

🔴හෙට ජූනි 11 අගහරුවාදා රෑ 8-9 ZOOM ONLY LIVE

➡️Telegram : t.iss.one/ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
415👍63❤‍🔥19🔥8👌7😍1
🔴🔴අද, RAPID REVISION ලමයි,

0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු

මේක සාමාන්‍ය SPECIAL MEETING  එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක්

මේ MEETING එක  සජීවීව පමණයි. RECORDING  මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි.

🔴LINK එක ඒවෙලාවට TELEGRAM හරහා

ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ

ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න

🔴අද ජූනි 11 අගහරුවාදා  රෑ 8-9 ZOOM ONLY LIVE

➡️Telegram : t.iss.one/ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
101👍20❤‍🔥3