2024 MAIN REVISION - AP
47.3K subscribers
1.15K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴🔴ආලෝකය ගොඩද ලමයි, කලින් SHY වල ඉගෙනගත්තට වඩා ?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
901❤‍🔥90🔥31🫡20👍17
🟥 අද රෑ 7.30 - 9.30 2024 PAPER DISCUSSION පැවැත්වේ.


🔴🔴MAIN PAPER 07 ESSAY DISCUSSION LIVE


💥 සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු

Zoom link එක Telegram හරහා

: https://t.iss.one/APMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
207👍39❤‍🔥12🫡52🔥1😍1
2024 S1 MP 7 ESSAY (2).2.pdf
1 MB
2024 model ppr 7 essay
🎗️Sinhala medium


🔴🔴 අද DISCUSS කරන PAPER එක කරපු නැති ලමයි ESSAY එක බලන් එන්න DISCUSSION එකට කලින්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024_MP_7_ST._ESSAY__EM_ 1.pdf
1.3 MB
Main paper 7 essay
🎗️English medium
2024 S1 MP 7 ST. ESSAY (TM).pdf
1.2 MB
Main paper 7 essay
🎗️Tamil medium
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
169👍36❤‍🔥3
🔴 MAIN REVISION | THEORY ලමයි

හෙට ජූනි 09 ඉරිදා පමණක් ධාරා විද්‍යුතය අලුත් පන්තියක් පැවැත්වෙන්නේ නෑ.

ගොඩක් ලමයි වැඩ ටිකක් ගොඩගහගෙන තියෙන නිසා හෙට දිනයේදී ඒටික ආවරණය කරගන්න වෙලාවක් දුන්නොත් හොදයි කියලා හිතෙනවා.

ඊලග සතියේ ඒකියන්නේ ජූනි 16 ඉරිදා ඉදන් උදේ 7- දවල් 12.30 ධාරා විද්‍යුතය පාඩම තියෙනවා.
ගම්පහ ඉන්දීප ලමයින්ට අවශ්‍යනම් භෞතිකව හෝ ONLINE විදිහටත් අනිත් සියලු නගර වල සහ ONLINE ලමයින්ට ONLINE විදිහටත් JOIN වෙන්න පුලුවන්.

හෙට ලැබෙන පොඩි FREE එකේදි කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා.

1) ධාරා විද්‍යුතය මුල් පාඩම් දින තුන බලලා නැති ලමයි ඒ ටික බලලා HOMEWORK අනිවාර්‍යෙන් සම්පූර්ණ කරන්න. මොකද ඊලග ඉරිදා ඉදන් මේක LIVE ම බලන්න ඕනේ

2) ආලෝකය ආරම්භය බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.
https://www.youtube.com/live/Wu9gdaU4Zjk?si=J59LjCMMH1rwVzT6

3) PAPER DISCUSSION එකතුවෙලා තියෙනවානම් ඒටික බලලා ඉවරකරගන්න.

4) මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව කලින් කරපු PRACTICALS බලලා SHORT NOTE හදලා නැතිනම් ඒටික විතරක් ඉවරකරගන්න. ඒටික නැවත WEBSITE එකට දාන්නම්

5) දෝලන සහ තාපය PRACTICAL LIVE SEMINAR මේ මාසේ තියෙනවා

අලුතින් JOIN වෙලා මාස 6ක් තුල SYLABUSS එක COVER කරගෙන A එකකට යන්න බලාපොරොත්තු වෙන RAPID REVISION ලමයින්ට RAPID එකේ වැඩ කරගෙන යන්න ඕනේ විදිහ ගැන PLAN එකක් හදාගන්න උදව් වෙන RAPID ONLY MEETING එකක් මේ අගහරුවාදා රෑ 8- 9 ගන්නවා.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
579👍88🔥155🏆5💯3😍2
🔴🔴 2024 RAPID REVISION ආරම්භය

මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය

🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE

🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ.

1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE

2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්)

3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා.

මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.

➡️RAPID TELEGRAM : t.iss.one/Ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥238👍6838🫡72😍2
🟥 2024 REVISION ලමයි දැනට පන්තියේ කරපු මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව PRACTICALS මෙතන තියෙනවා. අඩුපාඩු තියේනම් හදාගන්න.

ජූලි පලවෙනි සතියට පෙර දෝලන සහ අලෝකය PRACTICALS COVER වෙන LIVE PRACTICAL DAYS දෙකක් කෙරෙනවා

යාන්ත්‍ර විද්‍යාව Practicals
1. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම - https://youtu.be/3hPGbGvkyKA

2.ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම - https://youtu.be/qqj-aGMgEHA

මිනුම් උපකරණ - https://ap.lk/buy/minum-upakarana-lesson-pack-march


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
384👍55🔥13❤‍🔥6😍31🏆1
🟢 මේ දවස් වල පාඩම් වැඩ කොහොමද ? කරගෙන යන පාඩම් හරියට තේරෙනවද ? Homeworks කරගෙන යනවද?

කලින් SHY වලට සාපේක්ෂව වැඩ කොහොමද?

පන්තිය ගැන මොකද හිතන්නේ

FEEDBACK FORM එකෙන් කියන්න
https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
663👍34🔥33❤‍🔥23🫡14🏆6💯4👏32
🔴 පලවෙනි වතාවට ගම්පහ, නුවර, කුරුණෑගල, නුගේගොඩ නොවන වෙනත් නගරයකදී DAY SEMINAR එකක්

දෝලන PRACTICAL DAY : ජූනි 21 පෝය දවසේ උදේ ONLINE LIVE

ආලෝකය PRACTICAL DAY SEMINAR : ජූලි මුල අලුත් නගරයක

කොහේ කියලද හිතන්නේ ලමයි ?

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
849👍50❤‍🔥29😍10🏆4😇4🔥3👌1
🔴 S එකෙන් B එකට ගෙනගිය ජීවිතේ වෙනස් කරපු 2023 දක්ෂයෝ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1.02K77🔥34👍19🏆11👏9🫡9😍42👌1
➡️ අද රෑ පන්තියකුත් නැති එකේ,
දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ REVISION / THEORY ලමයි මේ Fast Track Discussions බලන්න..

🔹FAST TRACK 05 - https://youtu.be/T2LO4MShB_g

🔹FAST TRACK 06 - https://youtu.be/ty3eTpEFxJI


🟦 Paper PDFs - https://t.iss.one/ApNotes/1084?single


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
499👍67🔥19❤‍🔥16😍107😇2