2024 MAIN REVISION - AP
47.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🟥 ධාරා විද්‍යුතය කෝෂ සම්පූර්ණ පාඩම⚡️

👉  හෙට ජූනි 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 -10.30

YouTube🖥 + Zoom 📽️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

ආරම්භක දිනය සහ දෙවන දිනය බැලුවේ නැතිනම් පහත LINK වලින් බලන්න

DAY 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=1xBbjRLvNLMS9t2Y

DAY 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=Pr_u-WzC6OTkam_N


🟦 ධාරා විද්‍යුතය Tute Pdf - https://t.iss.one/APMR24/572


🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින පාඩමක් මුල ඉදන්ම ගොඩ දාගන්න.

🔥LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා.

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
315👍54❤‍🔥15🔥11👏5😍4💯21
🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30 ගම්පහ ඉන්දීප හිදී.


🔴 Online සිසුන් සදහා ONLINE FREE SEMINAR.

🟦 ආලෝකය TUTE Pdf - https://t.iss.one/APMR24/632

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

‼️සවස 2.30-5.30 Main Paper 03 ESSAY සහ Special Paper 08 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥128👍4324😍3💯2🔥1
🟥 ධාරා විද්‍යුතය කෝෂ සම්පූර්ණ පාඩම⚡️

👉  අද ජූනි 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 -10.30

YouTube🖥 + Zoom 📽️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

ආරම්භක දිනය සහ දෙවන දිනය බැලුවේ නැතිනම් පහත LINK වලින් බලන්න

DAY 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=1xBbjRLvNLMS9t2Y

DAY 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=Pr_u-WzC6OTkam_N


🟦 ධාරා විද්‍යුතය Tute Pdf - https://t.iss.one/APMR24/572


🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින පාඩමක් මුල ඉදන්ම ගොඩ දාගන්න.

🔥LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා.

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🔴🔴🔴 අද ධාරා විද්‍යුතය LIVE CLASS එක රෑ 8.30ට පටන්ගන්නේ ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
373👍69❤‍🔥158🔥7🫡6👌3😍3🏆3
🔴අද ධාරා විද්‍යුතය කෝෂ ආරම්භය LIVE CLASS එක රෑ 8.30ට පටන්ගන්නේ ලමයි,
(8.30-10.30 )

ඒ වෙනකම් වැඩ කරගන්න 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.29K👍58❤‍🔥29🔥25🫡21🏆109👌9😍8😇7💯5
🟥 2024 Online සහ Physical  ලමයි අද ධාරා විද්‍යුතය කෝෂ ආරම්භය පාඩමට පහත link එකෙන් join වෙමු.


https://us06web.zoom.us/j/84499492854?pwd=AHBb2Z83dYa7OZy5MceB8mbKShFaOt.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
319👍32🔥15❤‍🔥126😇4👌3🏆3🫡3👏2💯1
🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30 ගම්පහ ඉන්දීප හිදී.


🔴 Online සිසුන් සදහා ONLINE FREE SEMINAR.

🟦 ආලෝකය TUTE Pdf - https://t.iss.one/APMR24/632

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

‼️සවස 2.30-5.30 Main Paper 03 ESSAY සහ Special Paper 08 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.

TEL : https://t.iss.one/APMR24


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
204👍46❤‍🔥10🔥9🏆2
2024 revision - Dhwani thiiwrathaawa From Last Week.pdf
260.4 KB
🔴 අද FLW PAPER එක සහ MARKING එක. උදේ 7-8 මේක කරලා පහත MARKING එක බලන්න

ආලෝකය ආරම්භය ONLINE LIVE පාඩමට උදේ 8 වෙද්දි JOIN වෙමු.

ZOOM LINK එක මේ චැනල් එකට දානවා
138👍41❤‍🔥6🫡2🔥1
🔴🔴ආලෝකය ගොඩද ලමයි, කලින් SHY වල ඉගෙනගත්තට වඩා ?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
901❤‍🔥90🔥31🫡20👍17
🟥 අද රෑ 7.30 - 9.30 2024 PAPER DISCUSSION පැවැත්වේ.


🔴🔴MAIN PAPER 07 ESSAY DISCUSSION LIVE


💥 සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු

Zoom link එක Telegram හරහා

: https://t.iss.one/APMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
207👍39❤‍🔥12🫡52🔥1😍1
2024 S1 MP 7 ESSAY (2).2.pdf
1 MB
2024 model ppr 7 essay
🎗️Sinhala medium


🔴🔴 අද DISCUSS කරන PAPER එක කරපු නැති ලමයි ESSAY එක බලන් එන්න DISCUSSION එකට කලින්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024_MP_7_ST._ESSAY__EM_ 1.pdf
1.3 MB
Main paper 7 essay
🎗️English medium
2024 S1 MP 7 ST. ESSAY (TM).pdf
1.2 MB
Main paper 7 essay
🎗️Tamil medium
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
169👍36❤‍🔥3
🔴 MAIN REVISION | THEORY ලමයි

හෙට ජූනි 09 ඉරිදා පමණක් ධාරා විද්‍යුතය අලුත් පන්තියක් පැවැත්වෙන්නේ නෑ.

ගොඩක් ලමයි වැඩ ටිකක් ගොඩගහගෙන තියෙන නිසා හෙට දිනයේදී ඒටික ආවරණය කරගන්න වෙලාවක් දුන්නොත් හොදයි කියලා හිතෙනවා.

ඊලග සතියේ ඒකියන්නේ ජූනි 16 ඉරිදා ඉදන් උදේ 7- දවල් 12.30 ධාරා විද්‍යුතය පාඩම තියෙනවා.
ගම්පහ ඉන්දීප ලමයින්ට අවශ්‍යනම් භෞතිකව හෝ ONLINE විදිහටත් අනිත් සියලු නගර වල සහ ONLINE ලමයින්ට ONLINE විදිහටත් JOIN වෙන්න පුලුවන්.

හෙට ලැබෙන පොඩි FREE එකේදි කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා.

1) ධාරා විද්‍යුතය මුල් පාඩම් දින තුන බලලා නැති ලමයි ඒ ටික බලලා HOMEWORK අනිවාර්‍යෙන් සම්පූර්ණ කරන්න. මොකද ඊලග ඉරිදා ඉදන් මේක LIVE ම බලන්න ඕනේ

2) ආලෝකය ආරම්භය බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.
https://www.youtube.com/live/Wu9gdaU4Zjk?si=J59LjCMMH1rwVzT6

3) PAPER DISCUSSION එකතුවෙලා තියෙනවානම් ඒටික බලලා ඉවරකරගන්න.

4) මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව කලින් කරපු PRACTICALS බලලා SHORT NOTE හදලා නැතිනම් ඒටික විතරක් ඉවරකරගන්න. ඒටික නැවත WEBSITE එකට දාන්නම්

5) දෝලන සහ තාපය PRACTICAL LIVE SEMINAR මේ මාසේ තියෙනවා

අලුතින් JOIN වෙලා මාස 6ක් තුල SYLABUSS එක COVER කරගෙන A එකකට යන්න බලාපොරොත්තු වෙන RAPID REVISION ලමයින්ට RAPID එකේ වැඩ කරගෙන යන්න ඕනේ විදිහ ගැන PLAN එකක් හදාගන්න උදව් වෙන RAPID ONLY MEETING එකක් මේ අගහරුවාදා රෑ 8- 9 ගන්නවා.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
579👍88🔥155🏆5💯3😍2