2024 MAIN REVISION - AP
48.1K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
✨️MODEL PAPER 07 ESSAY | SPECIAL PAPER 5 ESSAY   එක මේ සතියේ භෞතික දරුවන්ට ආයතනවලදී  පැවැත්වෙන අතර Online දරුවන්ට Online session ලෙස පැවැත්වේ.

🎗️බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ සතියේ සිට ප්‍රශ්න පත්‍ර ලිවීමට ආයතන වලදී දින දෙකක් ලබාදේ. ආයතන වල ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් වේලාවල් දෙකෙන් පහසු වෙලාවකදී ආයතනය හා සම්බන්ද වී පිලිතුරු සපයන්න.

🎗️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කරන සිසුන්ට සතියට session 5ක් ඇති අතර තමන්ට පහසු session එකදී zoom හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍රය සිදු කරන්න.

🎗️ප්‍රශ්න පත්‍ර ලිවීමට center  හරහා සම්බන්ද වන සිසුන් ඊට අදාල group වලට join වී සිටින්න ඒ group හරහා සියලු දැනුවත් කිරීම් සිදු කරනු ලබයි.


🔮
CENTERS : https://t.iss.one/APPC24/72


🔹ලකුණු වැඩිවෙන්න මුලින්ම ලියන්න පටන්ගන්න ඕනේ 🔥

Tel :
https://t.iss.one/APPC24

Anurada Perera | ජීවිතයට PHYSICS
160👍37❤‍🔥6💯4
⚡️⚡️⚡️⚡️| REVISION AND PAPER
මැයි TUTE PACK එක සම්බන්ධව


අප්‍රේල් 29 සිට PAYMENT OPEN කර ඇත

මැයි TUTE PACK එකේ SUPER TUTES:
දෝලන හා තරංග FULL TUTE
ධාරා විද්‍යුතය FULL TUTE

PAPERS:
MAIN PAPER 07 ESSAY සිට ප්‍රශ්න පත්‍ර 4ක්

BAND :
ජීවිතයට PHYSICS 2024 OFFICIAL WRISTBAND👍

🔵 TELEGRAM : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥491👍5350🔥87😍7🏆5
🟥  FREE: හෙට රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩඑක් දිනකින්.

YouTube🖥 + Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤

🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.

මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්

😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥21437👍37🔥2🏆2
🔴 ජීවිතයට PHYSICS WRIST BAND

සියලුම භෞතික පන්තිවල ලමයින්ට මැයි මාසයේ දෙවනි පන්ති දිනයේදීත් ONLINE ලමයින්ට මැයි මාසයේ TUTE PACK එකත් එක්කත් ජීවිතයට PHYSICS 2K24 BAND එක ලැබේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
652😍32❤‍🔥30👍23😇5🔥3🏆31🫡1
🟥  FREE: අද රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩඑක් දිනකින්.

YouTube🖥 + Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤

🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.

මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්

😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
156👍23🔥71🏆1
🔴ජීවිතයට PHYSICS THEME SONG BY 23 BATCH 🔥

බලන්න. ආස හිතෙයි

https://youtu.be/UI2mZVN-ZDY?si=pC0SoZBSOX-TUvjW
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
553🔥21😍10👍9❤‍🔥42💯1
🔖 දැන් ! තාප සංවහනය ආරම්භය සහ සම්පූර්ණ පාඩම සජීවීව

2024 සියලු භෞතික සහ ONLINE ලමයි සදහා

පහත LINK එකෙන් JOIN වෙන්න

https://us06web.zoom.us/j/89175919195?pwd=nUhecAPy1T6ZcYAnAWzHzXQHfWwABi.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
193👍18🔥10❤‍🔥93🏆3💯1
🔖 සංවහනය හරියටම තේරුනාද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥951116🔥43👍20💯10🏆63🫡3👏2👌2😍2
⚡️⚡️⚡️⚡️

ලමයි මේක වැදගත් නිවේදනයක් ‼️

Message From technical Team🔖

🔹 මේ වෙද්දි Telegram එකේ විවිධ ආකාරයෙන් Fake telegram channels, groups තියෙනවා අපේ Official Telegram Channel වල තියෙන DP එකම දාලා හදලා තියෙන. ඒවයෙනුත් class වලට කියල ඔයාලගෙන් සල්ලි ගන්නවා..

🔹ඒවට අහුවෙන්න එපා. දැං ලමයි ගොඩ දෙනෙක් එහෙම ඒ වැරදි accounts වලට සල්ලි දාලා ඒ slip අපේ website එකට upload කලාට පස්සෙ තමයි දන්නෙ ඒ වෙන account එකක් කියලා.

🔹ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයාලා class වලට සල්ලි දානකොට.. අපේ website එකේ හෝ අපේ official telegram channels වලින් ඇරෙන්න වෙන කොහෙන්වත් දෙන account numbers වලට සල්ලි දාන්න එපා. දැම්මට පස්සෙ අපිට කරන්න පුලුවන් දේකුත් නැහැ..

⚠️ ඒ නිසා class එකකට සල්ලි ගෙවන්න කලින් හොදට හොයල බලන්න. අපේ hotline වලින් අහන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

🔹පහතින් දාල තියෙනවා අපේ සියලුම hotline details සහ අපේ Official Telegram Channel වල links. ඔයාල ඒවයෙ නැත්තම් දැන්ම join වෙන්න.

1. AP TECHNICAL TEAM - https://t.iss.one/Ap23Tech
2. 2024 MAIN REVISION -
https://t.iss.one/APMR24
3. 2024 THEORY -
https://t.iss.one/AP24T
4. 2025 THEORY -
https://t.iss.one/Ap25TGROUP

🔻Hotline accounts
1. Main Hotline - https://t.iss.one/aphotline
2. Technical Hotline -
https://t.iss.one/ApTechnicalSupport
3.
Ap.lk Website Hotline - https://t.iss.one/SiteHotline
4. Tute Hotline -
https://t.iss.one/APTutehotline

🔹මේක ගැන හැමෝම අවදානය යොමුකරන්න.

1️⃣2️⃣3️⃣4️⃣

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
398👍92🔥13🏆5
🟥  හෙට දෝලන හා තරංග ආරම්භය no zero මහනුවර

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

⭐️ හෙට මැයි 07 අගහරුවාදා උදේ 7.30 - 1.30  දක්වා no zero මහනුවර හිදි...

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


💬මිතුරන් දැනුවත් කරන්න.

‼️හවස 2-5 MAIN PAPER 07 essay සහ SPECIAL PAPER 05 essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍31❤‍🔥13🔥1
🟥  හෙට  තරංග ආරම්භය සිප්වින් කුරුණෑගල

⭐️ හෙට මැයි 08 බදාදා උදේ 7.30 - 1.30  දක්වා සිප්වින් කුරුණෑගල + Online live

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


💬මිතුරන් දැනුවත් කරන්න.

‼️හවස 2-5 MAIN PAPER 07 essay සහ SPECIAL PAPER 05 essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
148👍42❤‍🔥4🏆2
2024 revision - Drawasthithi, dholana From Last Week(1).pdf
278.4 KB
🔴 අද FROM LAST WEEK PAPER එක.

උදේ 7.50 වෙද්දි JOIN වෙන්න පන්තියට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍25❤‍🔥12🫡6🏆52
🔴තරංග තේරෙනවා ද ලමයි දැන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
436🔥31❤‍🔥12🏆10👍9😇32💯2👌1
🟥  හෙට, දෝලන හා තරංග ආරම්භය ROTARY නුගේගොඩ

⭐️ හෙට මැයි 09 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30  දක්වා නුගේගොඩ ROTARY හිදී..

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


🔔හෙට දින භෞතිකව සහභාගී වන දරුවන් සදහා ජීවිතයට Physics 2k24 wrist Band ලබාදේ. 🃏

💬මිතුරන් දැනුවත් කරන්න.

‼️හවස 2-5 MAIN PAPER 07 essay සහ SPECIAL PAPER 05 essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8744❤‍🔥7🔥3💯1
Forwarded from 2026 AP PAPER CLASS
🔴 ප්‍රශ්න පත්‍ර Main Institute තුල හෝ online ලියන හෝ Centre මගින් සම්බන්ධ වන ඕනෑම ළමයෙකුගේ ප්‍රශ්න පත්‍ර ලකුණු පිළිබද සම්පුර්ණ සමාලෝචනයක් අපගේ AP - Marks Analyzing System එක හරහා ලබා ගත හැක.⚡️

🔖 ලියන ලද ප්‍රශ්න පත්‍ර ලකුණු Update නොවීම සම්බන්ධව 😐,

❗️ සෑම විටම තමන් ලියන ප්‍රශ්න පත්‍රය තුල Gmail ලිපිනය ඉතාම නිවැරදිව සදහන් කරන්න.

ℹ️ ප්‍රශ්න පත්‍ර ලකුණු Website එක තුල Update නොවීම් ගැටළු සදහා
✈️ https://t.iss.one/Tharushigunarathna

ℹ️ ප්‍රශ්න පත්‍ර ලකුණු AP - Marks Analyzing System Telegram Bot හරහා Update නොවීම් ගැටළු සදහා
✈️ https://t.iss.one/SAHANSAMARARATHNE

✔️ ඔබගේ Gmail එක සහ අදාල ගැටලුව යොමු කරන්න.

AP - Marks Analyzing System

Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
❤️ Website : https://ap.lk/marks-analyze

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42👍30
🟥  හෙට තරංග ආරම්භය ඉන්දීප ගම්පහ + ONLINE LIVE

⭐️ හෙට මැයි 10 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ඉන්දීප ගම්පහ + Online Live

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


🔴Online සිසුන් ap.lk.හරහා join වෙන්න.

⚠️ Card Activation සම්බන්ධ ගැටලු සදහා පහත usernames සම්බන්ධ කරගන්න..
🔺 https://t.iss.one/CardActivationIssues_bot
🔺@AkashSandeep
🔺@ArtTheClownT24
🔺@mr_d_88
🔺@Hasiniisiwarii

🔴 හෙට දින භෞතිකව සහභාගී වන දරුවන් සදහා ජීවිතයට Physics 2K24 wrist Band ලබාදේ. 🥺

💬මිතුරන් දැනුවත් කරන්න.

‼️හවස 2-5 MAIN PAPER 07 essay සහ SPECIAL PAPER 05 essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
104👍36❤‍🔥9🔥1
2024 revision - Drawasthithi, dholana From Last Week(1).pdf
278.4 KB
🔴 අද FROM LAST WEEK PAPER එක.

උදේ 7.50 වෙද්දි JOIN වෙන්න පන්තියට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥85👍2013🔥1🫡1
🔴 FROM LAST WEEK කරන් යන්න ලමයි. 04 වෙනි MCQ එක එහෙම බලන්න. විනාඩි10න් පටන්ගමු

තවම සැහෙන PHYSICAL ලමයි ගොඩක් එලියේ පෝලිම් වල
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
159👍17🫡14