2024 MAIN REVISION - AP
48.1K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
Thapaya sannayanaya.pdf
659.8 KB
🔴අද දවසෙන් සම්පූර්ණ ආවරණය වෙන තාප සන්නයනය කොටසද අදාල TUTE එක.මේක මාර්තු මාසේ PACK එකේ ඔයාලට එවලා තියෙන්නේ 🔥

අද රෑ 7.30ට LIVE එක මගහැරගන්න එපා

🔤🔤🔤🔤 YOUTUBE AND ZOOM ⚠️

ගොඩගැහුනු RECORDING මොනවා තිබ්බත් මේක LIVE ම බලන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥173👍23202
⚡️⚡️⚡️⚡️

2024 ලමයි අනිවා අහන්න ⚠️

අද දවස සම්බන්ධව
⚠️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥80388🔥21👍18🫡10👏76🏆5
🟥 අද තාපය සන්නයනය ආරම්භය සහ සම්පූර්ණ පාඩම | 2024 A/L

හවස 7.30ට පටන්ගන්නවා. එක දවසෙන් පාඩම සම්පුර්ණයෙන් ආවරණය වෙනවා. හොද ලකුණු ගානක් වටින කොටසක්

පරණ කොටස් මේකට එච්චර වැදගත් නෑ. අලුතින් මුල ඉදන්ම ඉගෙනගමු

ZOOM LINK : https://us06web.zoom.us/j/84220564142?pwd=KUFkasflWguGPTUZae4AFAMb2HzTyk.1

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
203👍18🏆4
🟥 සන්නයන කොහොමද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥84387🔥51👍27👌21🏆4🫡42😍2
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය

හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ.

ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන්

අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥25728👍19🔥7😍42
🔴 හෙට තමයි දවස

1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
495❤‍🔥35👍9🔥9😍7🫡5💯3👌1
🔤🔤🔤🔤🔤 🔤🔤🔤

බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා.

✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ.

🔖 අද හවස හවස ▫️ට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුල enable කරනවා.

🫥 ඔබට බස්රථ ආසන BOOKING සදහා ඉතාම සීමිත QR Code  ගණනක් ▪️▪️▪️▪️ලබාගත හැක.

‼️ ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න.

එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක.

📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

දිනලම විතරක් ඉවර කරන්න.
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
212👍17🔥4❤‍🔥21
🔤🔤🔤🔤🔤 🔤🔤🔤

බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා.

✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ.

💡💡💡
🔖 ඔබට දැන් සිට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුලින් ▪️▪️▪️▪️ ලබාගත හැක. ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න.

එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක.

📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

💬💬💬💬💬💬

අප විසින් යොදන ලද බස් වල පැමිණෙන ළමුන්, උදෑසන 6ට කලින් එම බස්රථ පිටත්වන ස්ථාන වෙත පැමිණ සිටින්න.

එම බස් රථයේම නැවත ඔබට පැමිණිය හැකි අතර උදැසන පැමිණෙන ආකාරයටම QR Code එක අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ඇත.


දිනලම විතරක් ඉවර කරන්න.
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
149👍19❤‍🔥8
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි

🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ

www.youtube.com/@AnuradhaPerera

📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

💫හෙට  ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ.

🎶හෙට  Dj Music Event එකක්ද පැවැත්වේ

ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින  පැමිණීමට නියමිතයි
.

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic

🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
309👍33❤‍🔥20🔥7🏆2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස්

9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
710❤‍🔥70👍21🔥18😍63
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

අද අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි

🥳 ගෙදර ඉදන් බලන හැමෝම එකතු වෙන්න.
📹 Join Now! : https://www.youtube.com/live/bhBm0ee5IKk?si=rGiVMK-tgKUgNvPT

🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ.

📣 තවමත් ඇවිත් නැති නුවර අවට ළමයි දැන්ම බෝගම්බර රග්බි ක්‍රීඩා පිටියට එන්න.

🔥 අද ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද ,
🎶 Dj Music Event එකක්ද පැවැත්වේ

💖 ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද අද දින  පැමිණීමට නියමිතයි .

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic

🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
156👍26❤‍🔥12😍4
Media is too big
VIEW IN TELEGRAM
🔥 ජීවිතයට Physics සූර්ය මංගල්‍යය 2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
723❤‍🔥21👍21🔥184😇3
🔴ඔන්න ඔහොම අපේ පලවෙනි අවුරුදු උත්සවේ ඉවරන උනා. වැඩේ සම්පුර්ණෙන්ම organize කලේ INSTRUCTING TEAM එක. පොඩි පොඩි දෝෂ තිබුනත් මම හිතන්නේ වැඩේ සාර්ථකව ට උනා. . ඔයාලගේ අදහසත් එකතු කරන්න ♥️
❤‍🔥1.5K134🔥33👍19🏆11😍2🫡21
🟥  හෙට Online+ Sipwin කුරුණෑගල -  ද්‍රවගති විද්‍යාව බර්නූලී සම්පුර්ණ  පාඩම

⭐️ හෙට අප්‍රේල් 24 බදාදා උදේ 7.30 - 1.30  දක්වා කුරුණෑගල සිප්වින් හිදී..

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


🔴Online දරුවන්ට ap.lk වෙබ් අඩවිය හරහා Join විය හැක.

⚠️ Card Activation සම්බන්ධ ගැටලු සදහා පහත usernames සම්බන්ධ කරගන්න..
➡️https://t.iss.one/CardActivationIssues_bot
➡️@Hasiniisiwarii
➡️@AkashSandeep
➡️@ArtTheClownT24
➡️@mr_d_88

💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
154👍23❤‍🔥8🔥6🏆2
➡️ පසුගිය සතියේ ද්‍රවස්ථිතිය පාඩම හොදින් බලාගෙන 7.50 වෙද්දි AP.LK හරහා සජීවීව පන්තියට JOIN වෙමු හැමෝම

අද FLW PAPER එක්ක නෑ. මේ වෙලාව අරන් කලින් පාඩම හොදින්ම බලාගමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
208🫡17👍11❤‍🔥8🏆5
🟥  හෙට රොටරි නුගේගොඩ ද්‍රවස්ථිතිය ද්‍රවගති විද්‍යාව සම්පූර්ණ පාඩම

⭐️ හෙට අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30  දක්වා නුගේගොඩ රොටරි හිදී..

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.



💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
98👍14❤‍🔥9🔥5
🟥 හෙට රෑ 8.00 - 10.00 MAIN PAPER 05 MCQ DISCUSSION පැවැත්වේ.

සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥


Revision: t.iss.one/Apmr24
Paper Channel : t.iss.one/apPc24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👍11❤‍🔥5🏆2🔥1
🟥  හෙට Online+ ඉන්දීප ගම්පහ -  ද්‍රවගති විද්‍යාව බර්නූලී සම්පුර්ණ  පාඩම

⭐️ හෙට අප්‍රේල් 26 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ගම්පහ ඉන්දීප හිදී..

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.


🔴Online දරුවන්ට ap.lk වෙබ් අඩවිය හරහා Join විය හැක.

⚠️ Card Activation සම්බන්ධ ගැටලු සදහා පහත usernames සම්බන්ධ කරගන්න..
➡️https://t.iss.one/CardActivationIssues_bot
➡️@Hasiniisiwarii
➡️@AkashSandeep
➡️@ArtTheClownT24
➡️@mr_d_88

💬මිතුරන් දැනුවත් කරන්න.

❤️ හෙට PAPER CLASS එකද ගම්පහ ඉන්දීප සාමාන්‍ය පරිදි පැවැත්වේ

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍30🔥5
2024 Revision From Last Week .pdf
1 MB
🔖 මේ FLW එකෙන් පුලුවන් ප්‍රශ්න කරගෙන යමු. සමහරප්‍රශ්න වලට අද උගන්නන කොටසුත් ඕනේ.

7.50 වෙද්දි JOIN වෙන්න AP.LKභරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
111👍11🔥4💯21🫡1