2024 MAIN REVISION - AP
47.9K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴 Special Paper 2 TOPLIST

නුවර | කුරුණෑගල | නුගේගොඩ | ගම්පහ සහ ONLINE

PAPER CLASS CHANNEL

t.iss.one/Appc24

හැමෝටම සුභපැතුම් 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
118❤‍🔥10👍9🔥5💯3👏2
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024  ❤️❤️❤️❤️❤️❤️❤️🌞
2023 | 2024 | 2025 Batch සඳහා

🔔 හොදම නර්තනය සදහා පමණක් නිර්මාණ භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ 🔥

හොදම නර්තනය කාණ්ඩය ADD කලේ පස්සේ නිසා මේකට විතරක් අප්‍රේල් 07 වෙන්කම් කල් තියෙනවා 🔥

නිර්මාණ භාරගැනීම අප්‍රේල් 7 රාත්‍රී 12 තෙක් පමණි ‼️


තරඟ කොන්දේසි
👁‍🗨

✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය.
✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය.
✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි.
✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ.

1:1 අනුපාතයේ නොවන Video සමුහයේ ඵල නොකරනා බව කරුණාවෙන් සලකන්න.


✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ.
✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.)

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු Video නිර්මාණ පහත Form එකට upload කරන්න.
https://forms.gle/PxaehgoFT9HPgMaa6
- - - - - - - - - - - - - - - - - - - - - - - -

🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 10 වන දිනෙන් පසු දැනුම් දේ.

සංවිධානය සහ අධීක්ෂණය :
🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
79👍17🔥3
🔴 S1 MAIN PAPER 04 TOPLIST

නුවර | කුරුණෑගල | නුගේගොඩ | ගම්පහ සහ ONLINE

PAPER CLASS CHANNEL

t.iss.one/Appc24

හැමෝටම සුභපැතුම් 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👍11🔥10❤‍🔥6🏆3😍1
🟢 මේ දවස් වල පාඩම් වැඩ කොහොමද ? කරගෙන යන පාඩම් හරියට තේරෙනවද ? Homeworks කරගෙන යනවද?

කලින් SHY වලට සාපේක්ෂව වැඩ කොහොමද?

පන්තිය ගැන මොකද හිතන්නේ

FEEDBACK FORM එකෙන් කියන්න
https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
233👍20❤‍🔥8
▶️ හෙට අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION

🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

▶️ හෙට රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා

‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න


🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

⚠️පසුගිය සතියේ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න
Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
150👍24❤‍🔥15🔥5😍3
🟥 අද අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION

🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

▶️ අද රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා

‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න


🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

⚠️ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න
Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
96👍27❤‍🔥2💯2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑EXTRA CLASS | 2024 REVISION LIVE 🔥

🎱පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම් / අප්‍රත්‍යස්ථ ගැටුම් පාඩම සහ
කාර්‍යය ශක්තිය සහ භ්‍රමණ /වෘත්ත චලිතය ගැටලු සාකච්ඡාව

පරණ අවුරුද්දේ අප්‍රේල් 12 සිකුරාදා උදේ 8-11 සියලුම භෞතික නගරවල දරුවන්ට සහ ONLINE ලමයින්ට ONLINE LIVE

Telegram : t.iss.one/apMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
801🔥61🫡26👍25❤‍🔥23😍11👌75🏆5👏2
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 අද අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION

🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

▶️ අද රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා

‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න


🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

⚠️ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න
Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
119👍19❤‍🔥11🔥9🏆1
🟥 තාපමිතිය DAY 02 | 2024 REVISION + THEORY.

පහත LINK එකෙන් පාඩමට JOIN වෙමු . 7.45 ඉදන් JOIN වෙලා ඉන්න.

https://us06web.zoom.us/j/88611914171?pwd=WarZCQDe0bXNBdhqxrUbo7aSZbHSgF.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
155👍12💯7❤‍🔥6🔥3
🟥 මීට කලින් ඔයාලා තාපමිතිය ඉගෙනගෙන ඇතිනේ.

දැන් අදින් තාපමිතිය ඉවරයි. මේ පාඩම අපේ පන්තියේ ඉගෙනගත් විදිහ ගැන මොකද හිතන්නේ ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
572❤‍🔥80🔥35👍113👌3
Media is too big
VIEW IN TELEGRAM
🔴ගම්පහ භ්‍රමණ චලිතය | 2024 REVISION

භ්‍රමණ චලිතය ආරම්භක දිනය බලපු නැති ලමයි පහල LINK එකෙන් බලමු

https://www.youtube.com/live/k4IE2_qarp8?si=DfaycdQEPeuTXgnn

අප්‍රේල් 09-11 මේ සතියේ  :
කෝණික ගම්‍යතා සංස්ථිතිය| භ්‍රමණ ස්ථායිතාව | පෙරලුම් චලිතය | වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම

🟢අගහරුවාදා අප්‍රේල් 09 : නුවර NO ZERO
🟢බදාදා අප්‍රේල් 10 : කුරුණෑගල සිප්වින්
🟢බ්‍රහස්පතින්දා අප්‍රේල් 11:  නුගේගොඩ රොටරි

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥153👍3721🫡7🔥4
Forwarded from AP TECHNICAL TEAM
⚡️⚡️⚡️⚡️| REVISION AND PAPER

මෙම මස අප්‍රේල් 11 වෙනිදා සිට POST OFFICE සහ DELIVERY SERVICE මගින් TUTES භාර නොගන්නා බැවින් අවුරුද්දට පෙර TUTE PACK ලබා ගැනීම සදහා සියලු ONLINE ලමයි අප්‍රේල් 10 දවල් 12ට පෙර අප්‍රේල් මස කාඩ්පත් ලබාගන්න

අප්‍රේල් TUTE PACK එකේ SUPER TUTES:
භ්‍රමණ චලිතය හා වෘත්ත චලිතය TUTE
බලවල ලක්ෂණ TUTE
ද්‍රවස්ථිතිය TUTE
ද්‍රව ගති විද්‍යාව TUTE

PAPERS:
MAIN PAPER 05 MCQ
MAIN PAPER 06 ESSAY
MAIN PAPER 06 MCQ
MAIN PAPER 07 ESSAY

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
150👍22❤‍🔥5💯4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥INSTRUCTING අවුරුදු උත්සවය අද
759😍36👍18🔥16👏8👌8
🟥 හෙට No Zero මහනුවර- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම

⭐️හෙට අප්‍රේල් 09 අහගරුවාදා උදේ 7.30 - 1.30  දක්වා මහනුවර No Zero හිදී..

හෙට දිනයේදී,
කෝණික ගම්‍යතා සංස්ථිතිය
භ්‍රමණ ස්ථායීතාව.
පෙරලුම් චලිතය
වෘත්ත චලිතය

කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න


‼️හවස 2-5 MAIN PAPER 05 MCQ  සහ SPECIAL PAPER 03 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👍27❤‍🔥7💯5😍3
🟥 හෙට Sipwin කුරුණෑගල - වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම

⭐️ හෙට අප්‍රේල් 10 බදාදා උදේ 7.30 - 1.30  දක්වා කුරුණෑගල සිප්වින් හිදී..

හෙට දිනයේදී,
කෝණික ගම්‍යතා සංස්ථිතිය
භ්‍රමණ ස්ථායීතාව.
පෙරලුම් චලිතය
වෘත්ත චලිතය
කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.

🔴Online දරුවන්ට ap.lk හරහා අප්‍රේල් කාඩ්පත මගින් Join විය හැක.

⚠️ Card Activation සම්බන්ධ ගැටලු සදහා පහත usernames සම්බන්ධ කරගන්න..
➡️https://t.iss.one/CardActivationIssues_bot
➡️@Hasiniisiwarii
➡️@AkashSandeep
➡️@ArtTheClownT24
➡️@mr_d_88


‼️හවස 2-5 MAIN PAPER 05 MCQ  සහ SPECIAL PAPER 03 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥113👍3116💯4😍3