2024 MAIN REVISION - AP
48K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
2024_revision_karya_shakthiya,_ushnathwamithiya_From_Last_Weekedit.pdf
313.8 KB
🔴 අද මාර්තු 29 කාර්‍යය ශක්තිය FROM LAST WEEK PAPER එක

මේක කරලා 8 වෙද්දි JOIN වෙන්න හැමෝම 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
82👍18❤‍🔥8
Wruththa Chalithaya PK.pdf
1.5 MB
158👍18❤‍🔥9👌5😇2🏆1🫡1
🔴INTERVAL එකෙන් පසු 11.40 සිට 1.50 දක්වා භ්‍රමණ චලිතය කොටස කතාකරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
99👍8🏆3
Forwarded from 2026 AP PAPER CLASS
⚡️⚡️⚡️⚡️
🟥 අද රෑ 7.00 - 9.00 MAIN PAPER 03 ESSAY DISCUSSION පැවැත්වේ.

සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥

t.iss.one/Apmr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
114👍23🔥6❤‍🔥3😍3🏆1
🔴 භ්‍රමණ චලිතය තේරුනාද ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥26831🔥16👍4💯2
Forwarded from 2026 AP PAPER CLASS
🟥 අද MAIN PAPER 03 ESSAY සාකච්ඡාවට දැන් ඉදන් JOIN වෙමු.

7.10 වෙද්දි පටන්ගන්නවා.

https://us06web.zoom.us/j/85165189913?pwd=6SD6sLU23DkLnmZvydtlN2tm0AWy58.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74👍15🔥10😇3👌1
🔴 විවිධ ගැටලු වාර්තා කිරීම

PAPERS බැලීම / BOT ට ලකුණු ලැබීම් හෝ විවිධ CENTERS සම්බන්ධ විවිධ ගැටලු මේකෙන් අනිවා දැනුම් දෙන්න ලමයි

🛑 ආයතනය 26ක් තියෙන නිසා විවිධ ආයතන වල වැඩපිලිවෙල ගැන දැනගන්නත් එක්ක මේක දාන්නේ. ගැටලු නැතිනම් ආයතනේ නමත් එක්ක ගැටලුවක් නෑ කියලහරි දාන්න

https://forms.gle/d2oDWimokf1KLSZh9

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
153👍19🔥10❤‍🔥5👌5😍1💯1
Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📊 AP - Marks Analyzing System භාවිතා කරන ආකාරය

✍️ මෙම BOT භාවිතා කිරීමට පෙර ඔබ ඔබගේ Gmail ලිපිනය මඟින් ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා AP - Marks Analyzing System වෙත Log වී සිටිය යුතුවේ. එක වරක් Log වීමෙන් පසුව නැවත Gmail Verify කිරීමකින් තොරව ඔබ මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ලද Telegram ගිණුම මගින් BOT භාවිතා කිරීමේ හැකියාව ඔබට පවතී. මෙම Login වීමේ ක්‍රියාවලියේදී Gmail Verification Code එකක් මගින් ඔබගේ Gmail ලිපිනය Verify කිරීමක් සිදුවේ. මෙම ක්‍රියාවලිය සිදු කරන ආකාරය මේ Video එකේ අන්තර්ගත වේ.

1️⃣මෙම BOT වෙත ඔබට Log වීමට හැකි වන්නේ ඔබ අප පංතියේ මෙතෙක් පැවති එක් ප්‍රශ්ණ පත්‍රයකට හෝ පිළිතුරු දී ඇතිනම් පමණි.

2️⃣ ඔබ Online Paper Class වෙත සම්බන්ධ වන සිසුවෙක් නම් ඔබ Paper Submit කිරීමේදී භාවිතා කළ Gmail ලිපිනයද , ඔබ Physical පංති වෙත සම්බන්ධ වන සිසුවෙක් නම් ඔබ පුරවන ලද Registration Form එකේදී භාවිතා කළ Gmail ලිපිනයද Login වීමේදී භාවිතා කරන්න.

3️⃣ Gmail එක ලබාදීමෙන් පසුව අවසාන පියවර ලෙස 🖥 Gmail Inbox එක Check කර , ඔබට ලැබී ඇති Verification Code එක මෙම BOT ට Send කරන්න.

🤖 BOT : @Marks_Analyze_BOT

තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

#ජීවිතයට_Physics🔥
#අනුරාධ_පෙරේරා ❤️‍🔥

◇───────────────◇

🔥 Project By : AP Technical Team⚡️

1️⃣2️⃣3️⃣4️⃣ 🔥🔥🔥🔥🔥🔥🔥

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
59👍25❤‍🔥3
⭐️ AP - Marks Analyzing System 📊

🔥 ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා Online සහ Physical පංති වල පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර වල ලකුණු බැලීමට සහ විවිධ ක්‍රම මගින් ලකුණු Analyze කිරීමට මෙම BOT භාවිතා වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රශ්ණ පත්‍ර ලකුණු මට්ටම් අනුව ඔබගේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට අත්වැලක් වීමයි.

📈 Get Paper Marks Analyze Chart 🆒
✈️ ඔබ අප පන්තියෙහි මෙතෙක් ලියා ඇති සියලුම ප්‍රශ්න පත්‍ර වල ලකුණු Analyze කිරීමකින් පසුව ඔබ දැන් සිටින මට්ටම හඳුනා ගත හැකි වන පරිදි Liner Chart එකක් ලබාගැනීමේ හැකියාව. Image සහ 🧾 PDF යන ආකාර දෙකෙන්ම ලබාගත හැකිය. Custom Analyze මගින් ඔබට MCQ | Essay | Total Marks වෙන වෙනම Analyze කිරීමේ හැකියාව පවතී.

📉 Get Paper Marks List to Excel Sheet 🆒
✈️ ඔබ අප පන්තියෙහි මෙතෙක් ලියා ඇති සියලුම ප්‍රශ්න පත්‍ර වල ලකුණු Paper එකෙහි නම අනුව පෙළගස්වා MCQ | Essay | Total ලෙස වගුවක් සහ Analyze Chart එක සමඟ Excel Sheet එකක් ලබාගැනීමේ හැකියාව.

🏷️ View Paper Marks One By One
✈️ අප පංතිය විසින් මෙතෙක් පවත්වන ලද ප්‍රශ්න පත්‍ර සියල්ලෙහිම ඒ ඒ ප්‍රශ්න පත්‍රයෙහි නම අනුව ඔබ ලබාගෙන ඇති ලකුණු එකින් එක බලාගැනීමේ හැකියාව.

🔔 Get Marking Notify By Telegram 🆒
✈️ Paper Class පවත්වන දින , Online Top List , Paper Marking PDF , Paper Corrections ඇතුළුව අප Paper Panel එක මගින් ලබා දෙන පණිවිඩ ලබාගැනීමේ හැකියාව.

🙎‍♂️ My Profile Option 🪪
✈️ ඔබ දැනට සහභාගී වී ඇති ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව , වැඩිම ලකුණු ලබාගත් ප්‍රශ්න පත්‍රය සහ ලකුණු , ඔබ ලබාගත් හොඳම Rank එක යන ආදී කරුණු මෙම කොටසට අන්තර්ගත වේ.

🎖 සාමාර්ථ ලකුණු මට්ටම් Chart එකෙහි Horizontal Lines මගින් නිරුපණය වේ.

📅 Active Since : 2023.04.02

🔴 BOT සම්බන්ධ ගැටලු වාර්තා කිරීම :
@SAHANSAMARARATHNE

◇───────────────◇

🔥 Project By : AP Technical Team⚡️

1️⃣2️⃣3️⃣4️⃣ 🔥🔥🔥🔥🔥🔥🔥

◇───────────────◇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
146👍30❤‍🔥4🔥4😍4💯2
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024 ❤️❤️❤️❤️❤️❤️❤️🌞
2023 | 2024 | 2025 Batch සඳහා

තරග කාණ්ඩ 👑
🆕 අමතරව එකතු වූ කාණ්ඩය : හොදම නර්තනය
1:1 අනුපාතයේ නොවන Video සමුහයේ ඵල නොකරනා බව කරුණාවෙන් සලකන්න.


👺 හොඳම චායාරූපකරණය
👺 හොඳම ගායනය
👺 හොඳම වාදනය
👺 හොඳම කවි නිර්මාණය හෝ නිසදැස
👺 අවුරුදු කුමරා/කුමරිය

තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම.
👺 හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය
👺 හොඳම වීඩියෝ නිර්මාණය
👺 හොඳම Graphic නිර්මාණය
👺 හොඳම අත්කම් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි. Upload කරන පිළිවෙල අනුව සියලු නිර්මාණ Page එක මගින් Publish කරනු ලැබේ.

තරඟ කොන්දේසි 👁‍🗨

✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය.
✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය.
✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි.
✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ.
✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි.
✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ.
✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.)

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6
- - - - - - - - - - - - - - - - - - - - - - - -

🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 10 වන දිනෙන් පසු දැනුම් දේ.

සංවිධානය සහ අධීක්ෂණය :
🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
150👍33🔥4
3️⃣5️⃣🔤
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥98685🔥22👍17😍12🏆85
🔤🔤🔤🔤
▶️ හෙට රෑ තාපය තාපමිතිය ආරම්භය 2024 REVISION

🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

▶️ හෙට රෑ තාපය තාපමිතිය ආරම්භය රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා

‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥140👍2118🔥8😍32💯1
🔴ගම්පහ භ්‍රමණ චලිතය ආරම්භක දිනය 🔥

ඉදිරි භ්‍රමණ චලිතය ආරම්භක දින

🔤🔤🔤🔤 ⚠️

🔴අප්‍රේල් 02 : අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NO ZERO

🔴අප්‍රේල් 03 : බදාදා උදේ 7-1.30 කුරුණෑගල සිප්වින්

🔴අප්‍රේල් 04 : බ්‍රහස්පතින්දා උදේ 7-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR:
අප්‍රේල් 03 බදාදා උදේ 7-1.30

TELEGRAM : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
299👍22🔥16❤‍🔥10😍1💯1
🔤🔤🔤🔤
▶️ අද රෑ තාපය තාපමිතිය ආරම්භය 2024 REVISION

අද PART එකට කලින් කොටස් ලොකුවට සම්බන්ධයක් නෑලමයි අලුතින්ම ඉගෙනගන්න පුලුවන්

🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

▶️ අද රෑ තාපය තාපමිතිය ආරම්භය රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා

‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
221👍33🔥8😍6💯3🏆3
🟥දැන් තාපමිතිය ආරම්භය LIVE

2024 REVISION සහ THEORY ONLINE සහ භෞතිය පන්තිවල සියලු දරුවන් සදහා

පහත ZOOM LINK එකෙන් JOIN වෙමු :

https://us06web.zoom.us/j/85640582248?pwd=ytUQcx3ff8yVSaJk8lnlgzL1FP8Wp8.1

7.35 වෙද්දි පටන්ගන්නවා

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥12329👍11🔥94🫡1
Thapaya 2.(2).pdf
3 MB
Thapaya 2.(2).pdf
❤‍🔥12319👍9🔥4💯3
🔴 අද පාඩම ගැන මොකද හිතන්නේ ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
587❤‍🔥82🔥57👍204