2024 MAIN REVISION - AP
48.1K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴මේ සතියේ වැඩ ගැන ලමයින්ගේ අදහස් ❤️

අදහස් දැක්වීමේ පත්‍රිකාව:

https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥33236👍13🔥11😍5👌4🏆2
🟥 හෙට පෝය උදේ තාපය උෂ්ණත්වමිතිය මුල සිට ඇරඹේ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හෙටින් මේ කොටස සම්පූර්ණ ආවරණය වෙනවා

හෙට මාර්තු 24 ඉරිදා පෝය දවසේ උදේ 8ට බැති සිතින් JOIN වෙන්න

2024 REVISION + T භෞතික නගර සියල්ල සහ ONLINE හැමෝටම

🟥 LIVE ම බලන්න 🟥 අලුත්ම කොටසක් නිසා සහ පාඩම් ගොඩහැහෙන එක නවත්තගන්න LIVE ම බලන්න

මේ කොටසට කලින් තාපය කොටස් මොකුත්ම ඕනේ වෙන්නෙ නෑ. ඒනිසා මේ වෙනකම් RECORDING බලන ලමයිනුත් හෙට කොටසට සජීවීවම සම්බන්ධ වෙමු.🔥

පෝය දවසේ උදේම සෑහෙන වැඩ කොටසක් කරලා දවස පටන්ගමු

LINK TELEGRAM හරහා
Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
512👍51❤‍🔥39🫡22😇8🔥5🏆53😍3💯1
🔴දැන් උෂ්ණත්වමිතිය ආරම්භය🔥 2024 REVISION + THEORY

අද කොටසට කලින් කොටස් මොකුත් ඕනේ නෑ . ලස්සනට ඉගෙනගන්න තියෙන්නේ මුල ඉදන් සජීවීව

සුදු ඇදගෙන බැති සිටින් JOIN වෙමු 8.10 වෙද්දි

ZOOM LINK :
https://us06web.zoom.us/j/83514739770?pwd=MO8g4NMkKlv6vJjCEfyQEKxMvSNodj.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥30142❤‍🔥35🫡23👍21😍63👏3👌2🏆2😇1
🟥 වැඩේ කොහොමද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥847243❤‍🔥78👍24🫡119👌9🏆9😍6💯5👏1
🔴සියලුම TUTE MARKINGS සහ විවරණ මේ චැනල් එකේ සතිපතා UPDATE වෙනවා ලමයි.

පාඩම කරල ඉවර වුනාට පස්සේ සතියේ TUTE MARKINGS ADD වෙනවා.

t.iss.one/Apnotes

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
167👍28❤‍🔥8🔥3😍3
🟥 හෙට කාර්‍යය ශක්තිය ක්ශමතාව  සම්පූර්ණ පාඩම

🔴 හෙට මහනුවර No.Zero භෞතික පන්තියේ කාර්‍යය ශක්තිය TUTE එකද ලබාදේ

🔴හෙට මාර්තු 25 අගහරුවාදා උදේ 7-1.30
2024 REVISION - මහනුවර NoZero - උදේ 7 වෙද්දි ඇවිත් FROM LAST WEEK පටන්ගන්න

1)උදේ 7.30-1.30 ක්ෂමතාව පාඩම
2) දවල් 2.00-4.00 MAIN PAPER 04 MCQ

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ.

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
116👍293😍3🔥2💯1
🟥 හෙට කාර්‍යය ශක්තිය ක්ශමතාව  සම්පූර්ණ පාඩම

🔴 හෙට මහනුවර භෞතික පන්තියේ කාර්‍යය ශක්තිය TUTE එකද ලබාදේ

🔴හෙට මාර්තු 27 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල   + Online ලමයින්ට Online Live

1)උදේ 7.30-1.30 ක්ෂමතාව පාඩම
2) දවල් 2.00-4.00 MAIN PAPER 04 MCQ

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ.


🟥 හෙට ONLINE දරුවන් AP.LK හරහා උදේ පන්තියට සජීවීවම සම්බන්ධ වන්න. පන්තියට පෙර AP.LK කාඩ්පත් ACTIVE ද යන්න පරීක්ෂා කරගන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
113👍28❤‍🔥6🔥3😍1
🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ
2024 REVISION

🔤🔤🔤🔤

TELEGRAM : t.iss.one/apmr24

සියලු නගරවල පලමු දින නොමිලේ

ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා

සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා

අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් .
( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.)

යාන්ත්‍ර විද්‍යාව
1) භ්‍රමණ චලිතය
2) වෘත්ත චලිතය
3) තරල විද්‍යාව
4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව

තාපය
1) සන්නයනය
2) සංවහනය
3) තාප ගති විද්‍යාව

ලංකාවේ වැඩිම REVISION A
වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥255👍3937🔥9😇5👌4💯1
2024 revision - gamyathaa sansthithiya From Last Week_edited.pdf
299.2 KB
🔴 අද FROM LAST WEEK (මාර්තු27)

මේක කරලා 7.45 වෙද්දි AP.LK හරහා JOIN වෙලා ඉන්න

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
111👍16🔥2🫡1
🔴 10.55 වෙද්දි කාර්‍යය ශක්තිය ආරම්භයට INTERVAL එකෙන් පස්සේ JOIN වෙන්න 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥107👍16❤‍🔥76🏆4💯2😍1