2024 MAIN REVISION - AP
48.4K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🟥For All TAMIL & ENGLISH medium students

🔸දෙමල සහ ඉංග්‍රීසී මාද්‍ය සිසුන් සදහා ඔබට අවශ්‍ය සියලු Tutes, Worksheets, Papers PDF පහත දැක්වෙන telegram groups තුලින් ලබාගත හැක. එම මාද්‍යවල සිසුන් පහත links තුලින් ඔබට අදාල සමූහයට එක්වන්න.

🔸All the Tutes, Worksheets, and Papers PDFs you need for Tamil and English medium students can be obtained from the following telegram groups. Students of those mediums can join the relevant group through the links below.

🟥 ඔබගේ මාධ්‍යට අදාල සහය ලබාදීමට එම GRP තුල INSTRUCTORS ලා හතර දෙනෙක් බැගින් ක්‍රියාකරයි

2024 REVISION

2024 ENGLISH MEDIUM -
https://t.iss.one/+hZYFGoKQayQ3Zjc1

2024 TAMIL MEDIUM -
https://t.iss.one/+kI2jVlVWjKg2MjRl


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

11-03-2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
167👍32❤‍🔥10😍5🔥2👏1🏆1
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥

CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්

🔴හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30
2024 REVISION - No Zero භෞතිකව පමණයි

1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ

⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥140👍4022😍8🔥6
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥

CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්

🔴හෙට මාර්තු 13 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල + Online Live

1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER 03 MCQ සහ SPECIAL PAPER 01 MCQ

⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ.

🟥 මෙම පාඩමට ONLINE දරුවන්ට සජීවීව සම්බන්ධ විය හැකි අවසන් දිනය හෙටයි

🟥 හෙට ONLINE දරුවන් AP.LK හරහා උදේ පන්තියට සජීවීවම සම්බන්ධ වන්න. පන්තියට පෙර AP.LK කාඩ්පත් ACTIVE ද යන්න පරීක්ෂා කරගන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥129👍4721💯4🔥2
2024 revision - thapaya, niwton niyama From Last Week(edit).pdf
301.9 KB
🟥 අද FROM LAST WEEK PAPER එක.

හොදම ගනන් ටිකක් තියෙනවා නිව්ටන් නියම

උදේ 7.45 වෙද්දි ඉවරකරගමු. AP.LK හරහා දැන් JOIN වෙන්න

🟢1-8 ගණන් ටික හැදුවම ඇති
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥154👍2926🔥93
🟥 INTERVAL එකෙන් පසු ඝර්ෂණය ආරම්භය 11.20ට 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥16811👍11🫡65🔥5
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥

CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්

🔴හෙට මාර්තු 14 බ්‍රහස්පතින්දා උදේ 7-1.30
2024 REVISION - රොටරි නුගේගොඩ භෞතිකව පමණයි

1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ

⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

හෙට තාපය 02 නව TUTE එක ලබාදෙන අතර රොටරි දරුවන්ට හෙට පමණක් එය ලබාගත හැක

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
84👍33💯5🔥4❤‍🔥2😍2
🟥 හෙට ගම්‍යතාව ආරම්භය🔥

ආවේගය
ගම්‍යතා සංස්ථිතිය
ගැටුම්

🔴 හෙට ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට තාපය 02 නව TUTE එක ලබාදේ

🔴හෙට මාර්තු 15 සිකුරාදා උදේ 7-1.30
2024 REVISION - ඉන්දීප ගම්පහ   + Online ලමයින්ට Online Live

1)උදේ 7.30-1.30 ගම්‍යතාව පාඩම
2) දවල් 2.00-4.00 MAIN PAPER 03 MCQ
3) හෙට හවස PAPER DISCUSSION නොපැවැත්වෙන අතර එය මේසතියට පමණක් සෙනසුරාදා රාත්‍රී ONLINE ලෙස පැවැත්වේ

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ.


🟥 හෙට ONLINE දරුවන් AP.LK හරහා උදේ පන්තියට සජීවීවම සම්බන්ධ වන්න. පන්තියට පෙර AP.LK කාඩ්පත් ACTIVE ද යන්න පරීක්ෂා කරගන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
139👍39❤‍🔥5🔥5😍5
2024 revision - thapaya, niwton niyama From Last Week(edit).pdf
301.9 KB
🟥 අද FROM LAST WEEK PAPER එක.

හොදම ගනන් ටිකක් තියෙනවා නිව්ටන් නියම

උදේ 7.55 වෙද්දි ඉවරකරගමු. AP.LK හරහා 7.50ට JOIN වෙන්න

🟢1-8 ගණන් ටික හැදුවම ඇති
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
109👍21❤‍🔥5😍1💯1🫡1
2024 revision - thapaya, friction From Last Week.pdf
314.3 KB
🛑 ඝර්ෂණය From last week
❤‍🔥105👍1211🏆2😇1
🔴 ගම්‍යතා සංස්ථිතිය ආරම්භය INTERVAL එකෙන් පසු

11.35 වෙද්දි JOIN වෙලා ඉමු🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
116👍6❤‍🔥5
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024  ❤️❤️❤️❤️❤️❤️❤️🌞
2023 | 2024 | 2025 Batch සඳහා

චිත්‍ර සදහා තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම.

තරග කාණ්ඩ 👑
👺 හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය
👺 හොඳම චායාරූපකරණය
👺 හොඳම ගායනය
👺 හොඳම වාදනය
👺 හොඳම කවි නිර්මාණය හෝ නිසදැස
👺 අවුරුදු කුමරා/කුමරිය
👺 හොඳම වීඩියෝ නිර්මාණය
👺 හොඳම Graphic නිර්මාණය
👺 හොඳම අත්කම් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම මාර්තු 15 සිට අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි.

තරඟ කොන්දේසි 👁‍🗨

✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය.
✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය.
✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි.
✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ.
✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි.
✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ.
✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.)

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6
- - - - - - - - - - - - - - - - - - - - - - - -

🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 12 වන දින 🔥

සංවිධානය සහ අධීක්ෂණය :
🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
396👍62❤‍🔥21🔥10😍5💯2
🟥⚡️REVISION ලමයි,

සියලුම TUTE MARKINGS සදහා මේ චැනල් එකටත් JOIN වෙලා ඉන්න.
AP NOTES : https://t.iss.one/ApNotes


අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
107👍31❤‍🔥5🔥5🫡4😍2🏆2
🔴සතියේ HOMEWORK ටික COMPLETE කරලා FROM LAST WEEK PAPER එකේ හැමදාම 6-7/10 වගේ මට්ටමකට උඩින් ඉමු.

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
663💯34👍29🔥145😍5❤‍🔥2
🟥 හෙට රෑ තාපය PART 01 REVISE LIVE  24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

හෙට රෑ තාපය PART 01 REVISE DAY එක රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

ප්‍රසාරණය
වායු නියම
චාලක අණුක වාදය

🟥පාඩම් කොටස් REVISE කරලා MODEL QUESTION | PAST PAPERS ප්‍රශ්න කතාකරලා වැඩේ PERFECT කරගමු

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥207👍4932🔥13😍7💯2
🟥 අද රෑ තාපය PART 01 REVISE LIVE  24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

හෙට රෑ තාපය PART 01 REVISE DAY එක රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

ප්‍රසාරණය
- ඝන ප්‍රසාරණය
- ද්‍රව ප්‍රසාරණය
- වායු ප්‍රසාරණය
වායු නියම
චාලක අණුක වාදය

🟥පාඩම් කොටස් REVISE කරලා MODEL QUESTION | PAST PAPERS ප්‍රශ්න කතාකරලා වැඩේ PERFECT කරගමු

🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👍18🔥9
🔴 FINAL VOTE

ඉක්මනින් පහතින් VOTE කරමු🔥පහත POLL එකේ වැඩිම VOTES තියෙන එක අද PRINT කරන්න දානවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥23617👍16
Forwarded from 2024 MAIN REVISION - AP
හොදම BAND එක
Anonymous Poll
23%
01
19%
07
43%
08
15%
09
🔥501❤‍🔥5234👍21😍7💯32👌1🫡1