2024 MAIN REVISION - AP
44.5K subscribers
1.16K photos
64 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE

සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS


➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.

🔹සවස 6.50 සිට සජීවීව

🔹යාළුවන්ටත් කියන්න

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨

O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.

🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා
⤵️ උදේ 7:30- 11:00
📍 නව ඉන්දීප ගම්පහ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6

🔹යාළුවන්ටත් කියන්න

➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.iss.one/AP28THEORY

🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.

🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨

O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.

🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

⤵️ හෙට මාර්තු 01 ඉරිදා
⤵️ උදේ 11:30- 02:30
📍 රොටරි නුගේගොඩ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6

🔹යාළුවන්ටත් කියන්න

➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.iss.one/AP28THEORY

🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.

🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 මුළු කොලඹම හරි අතට.

කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා.

බෝඩ්, පෝස්ටර්, කටවුට්
වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ.

දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා

➡️ Telegram: t.iss.one/Ap28theory

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥96
🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥

🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව


🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📱 YOUTUBE ඔස්සේ

https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

පන්ති ආරම්භය,

👨‍💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

👨‍💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7

🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :
https://t.iss.one/AP28THEORY

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..

👨‍💻  රොටරි නුගේගොඩ
🗓  හෙට මාර්තු 03 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️

🚨 2028 THEORY ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය අද රාත්‍රියේදී..

🔘ඉතින්, කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අපි භෞතික පන්ති ආරම්භ කලා.

🔘දැන් අපි, දිවයින පුරා අපේ පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.

🗓  අද මාර්තු 03 අගහරුවාදා  ප.ව 7.00 - 09.30


📱 YOUTUBE LIVE

🔴 අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔹සියලුම සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න

🔹යාලුවන්ට දැනුම් දෙන්න.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1
🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.


🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු

2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න

🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය

📱 YOUTUBE link -
https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym

🔹රාත්‍රි 7.30 සිට සජීවීව


🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴🔴 ගම්පහත් හරි අතට.

මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.

පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️

2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.

📱Telegram: t.iss.one/Ap28theory

ජීවිතයට Physics
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත්

දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය

CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤

දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7🫡1
Forwarded from AP TECHNICAL TEAM
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨

👤 4 SLOTS ONLY AVAILABLE!

අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍ය කර තිබේ.

ඔබ කළ යුත්තේ කුමක්ද? ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීම සහ පද්ධතියේ තොරතුරු සමඟ තහවුරු කිරීම.
සුදුසුකම්: ස්මාර්ට් දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව සහ කාර්යශූර බව.
ඉල්ලුම් කරන සියලු ළමයි අප පන්ති පැමිණි ළමයි විය යුතු වේ,

මේ සඳහා ඇත්තේ පුරප්පාඩු 4ක් පමණක් බැවින්, ඉක්මනින් පහත (Link) හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න.

🔗 අයදුම් කිරීමට මෙතනින් පිවිසෙන්න:
https://forms.gle/aFiRWv3YjFWpHsWT6

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15🫡4
Forwarded from AP TECHNICAL TEAM
🤑 HOW TO WRITE YOUR FIRST CV

📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁

අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා.

ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න.

1⃣ Personal & Contact Information (පුද්ගලික තොරතුරු)
CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු.
නම: සම්පූර්ණ නම හෝ මුලකුරු සමඟ නම පැහැදිලිව දාන්න.
දුරකථන අංකය: වැඩ කරන, ළඟ තියෙන අංකයක් දෙන්න.
Email Address: මේක ගොඩක් වැදගත්! [email protected], [email protected] වගේ ඊමේල් කවදාවත් CV එකකට දාන්න එපා. [email protected] වගේ ඔබේ නම තියෙන Professional Email එකක් අලුතින්ම හදාගන්න.
LinkedIn Profile (ඇත්නම්): මේක අනිවාර්ය නැතත්, තියෙනවා නම් ඔයාට අනිත් අයට වඩා ලොකු වාසියක් ලැබෙනවා.

2⃣ Career Objective / Professional Summary (කෙටි හැඳින්වීමක්)
Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න.

උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..."

3⃣ Education (අධ්‍යාපන සුදුසුකම්)
පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න.
A/L ප්‍රතිඵල එනකන් ඉන්නවා නම් "Results Pending" කියලා සඳහන් කරන්න.
O/L සහ A/L වල Maths, English, IT වගේ විෂයන් වලට A, B වගේ හොඳ සාමාර්ථ තියෙනවා නම් ඒවා විශේෂයෙන් Highlight කරලා පෙන්වන්න.

4⃣ Extracurricular Activities (බාහිර ක්‍රියාකාරකම්) - වැඩ පළපුරුද්ද වෙනුවට!
ඔබට Work Experience නැති අඩුව පුරවන්නේ මේකෙන්. රැකියාවකට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ මේ හරහායි.
පාසලේ ශිෂ්‍ය නායකයෙක් (Prefect) වෙලා හිටියා නම්,
සමිති සමාගම් වල නිලතල දරලා තියෙනවා නම් (President, Secretary etc.),
ක්‍රීඩා කරලා තියෙනවා නම්,
බාලදක්ෂ, රතු කුරුස වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හැමදෙයක්ම දාන්න.

5⃣ Skills (ඔබේ කුසලතා)
මෙතන කොටස් දෙකකට කඩලා දාන්න.

Hard Skills: පරිගණක දැනුම (MS Office, Graphic Design etc.), භාෂා දැනුම (English, Sinhala, Tamil fluency).
Soft Skills: Communication (සන්නිවේදන හැකියාව), Teamwork (කණ්ඩායම් හැඟීම), Time Management (කාල කළමනාකරණය), Leadership (නායකත්වය).

6⃣ Courses & Certifications (අමතර පාඨමාලා)
A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ කරපු Computer Course එකක්, English Course එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් දාන්න. ඒකෙන් ඔයා කාලය අපතේ නොයවා අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක් බව පේනවා.

7⃣ Non-Related Referees (නිර්දේශකයින්)
ඔබේ චරිතය ගැන හොඳින් දන්නා, පවුලේ ඥාතියෙක් නොවන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්, තනතුරු සහ දුරකථන අංක ලබා දෙන්න. (උදා: පාසලේ විදුහල්පති, ග්‍රාම නිලධාරී මහතා, හෝ ඔබ දන්නා වෙනත් ආයතනයක ප්‍රධානියෙක්). ඔවුන්ගේ නම් දාන්න කලින් ඔවුන්ගෙන් අහලා අවසර අරන් ඉන්න එක වැදගත්.

💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips): 🪄
Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා.
Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා).
Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න.
Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.


අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා! 🎓💼

Website Administrator
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41😍4