2024 MAIN REVISION - AP
48.4K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🟥 අද නිව්ටන් නියම තේරුනාද ලමයි. කලින් අවුල් තිබ්බ ඒවා ගොඩද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
237🔥21❤‍🔥13👍104🏆3
🟥 අද හවස 4.10-5.40

MCQ PAPER 01 DISCUSSION එකට ONLINE හෝ PHYSICAL සියලු දරුවන් හැකිතාක් සජීවීව සම්බන්ධ වන්න.


LINK එක TELEGRAM දානවා ඒවෙලාවට


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105👍11❤‍🔥5🔥2😍2
⚡️⚡️⚡️⚡️

🔴 සාපේක්ෂ චලිතය සහ යාන්ත්‍ර විද්‍යාව PRACTICAL | 2024 REVISION පෙබරවාරි 23-28 සතියේ පාඩම

පාඩම මගහැරුන භෞතික හෝ ONLINE ලමයි හැමෝම මේ LINK එකෙන් ඉදිරි දින 3 තුල පාඩම බලලා ඉවරකරගන්න

VIDEO LINK 🟥: https://youtu.be/3j-vPZdXwXY

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
216👍32❤‍🔥16😍9🔥6💯4
🔴අද ගම්පහ නිව්ටන් නියම ආරම්භක දිනය

ඊලගට FREE SEMINARS 🔥
මාර්තු 05 අගහරුවාදා මහනුවර No.zero
මාර්තු 06 බදාදා කුරුණෑගල සිප්වින්
මාර්තු 07 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි

Online Seminar
මාර්තු 06 බදාදා LIVE 📺

🔵Telegram : t.iss.one/apMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
300❤‍🔥25👍25🔥12😍2💯2🫡2
🔴HOME WORK ටික ඉවරකරගමු ලමයි

AP Tute Marking

•දෛශික -
https://t.iss.one/ApNotes/870

•චලිතය-
https://t.iss.one/ApNotes/897
https://t.iss.one/ApNotes/898

•ඝන ප්‍රසාරණය-
https://t.iss.one/ApNotes/891
https://t.iss.one/ApNotes/892

•ද්‍රව ප්‍රසාරණය-
https://t.iss.one/ApNotes/890
https://t.iss.one/ApNotes/893

Paper Marking Schemes

•S1 Model Paper Essay Marking Scheme-
https://t.iss.one/APPC24/32

•S1 Model Paper Str.Essay Marking Scheme-
https://t.iss.one/APPC24/33

•S1 Model Paper MCQ Marking Scheme-
https://t.iss.one/APPC24/66

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥385👍7447❤‍🔥41🫡21😍8🏆4
🟥 භෞතික ආයතන වල ප්‍රශ්න පත්‍ර ලිවීමේ කාලසටහන

Main Paper හෝ Full Paper කැමති එකක්

පලමු සතිය නොමිලේ
🔤🔤🔤🔤

වැඩි විස්තර සහ එක් එක් ආයතන වල Group Links පහත චැනල් එක ඔස්සේ

🟥මේ සදුදා ඉදන් ( මාර්තු 04 සදුදා) ඉදන් පටන්ගන්නවා🟥

t.iss.one/ApPc24

නුවර,ගම්පහ,නුගේගොඩ ,කුරුණෑගල අමතර වෙලාවන් කීපයක් ඉදිරි සතියේ සිට ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥198👍3416💯5🔥4😍21
🔴 හෙට තාපය වායු පාඩම  - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

හෙට   හෙට තාපය වායු පාඩම   මාර්තු  03 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🟥පන්ති RECORDING එක දෙක ගොඩගැහෙන එක වලක්වාගන්න මේවට LIVE ම JOIN වෙමු

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
telegram : t.iss.one/ApMR24

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
224👍54❤‍🔥15🔥6🫡4😍2
🟥 අද රෑ තාපය වායු පාඩම DAY 02 - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

අද රෑ තාපය වායු පාඩම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🟥වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
telegram : t.iss.one/ApMR24

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
205👍40❤‍🔥19😍5🔥4💯2🫡2
🟥අද වායු පාඩම : DAY 02

2024 REVISION/ THEORY ⚠️

පහත LINK එකෙන් අද තාපය වායු නියම පාඩමට JOIN වෙන්න.

7.30 වෙද්දි පටන්ගමු🔥

https://us06web.zoom.us/j/81871332062?pwd=WqCVCQzD2YnBzcB0JE9DNxqnEGpxf5.1


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
187👍23❤‍🔥11🔥6🏆62🫡2
🔴වැඩේ කොහොමද ලමයි අද. කලින් Shy වලට සාපේක්ෂව එහෙම ගොඩ ද
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
901🔥102❤‍🔥39👍38🏆13👌12💯10🫡7😍64
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

🔴හෙට මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30
2024 REVISION - NO ZERO මහනුවර

මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

🟥🟥හෙට නිව්ටන් නියම TUTE එක නුවර භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. ONLINE LIVE හෝ RECORDING නැත🟥🟥

හවස 2-4.30 MODEL MAIN ESSAY 3 OR SPECIAL PAPER 01 ESSAY ⚠️

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
152👍52🔥5💯5😍4👏2🏆1
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live

1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR
2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER

🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
180👍64🔥12😍7❤‍🔥6
2024 revision - sapeksha praweaya From Last Week.pdf
406.8 KB
🔴නිව්ටන් නියම ආරම්භය ZOOM LINK 7.40 වෙද්දි දෙනවා එතකම් FROM LAST WEEK PAPEE එකේ වැඩිම ප්‍රශ්න ගනනක් කරන්ම TRY කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
167👍28🏆8🔥6❤‍🔥3
Balaya EDIT.pdf
1.7 MB
🔴අද දවසට විතරක් ඕනේ වෙන නිව්ටන් නියම DAY TUTE එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥17129👍28🔥10👏7🏆73
🟥 අද නිව්ටන් නියම ආරම්භය SEMINAR ලින්ක් එක

https://us06web.zoom.us/j/88996463581?pwd=8Zjk4Fh0nXUQhXnaGs2JUgPAGIB54t.1

දැන් හැමෝම JOIN වෙමු .

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108👍17❤‍🔥11🔥2🫡1