2024 MAIN REVISION - AP
48.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴24 ලමයි, තාපය DISCUSSION

නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද (ඉරිදා) රෑ තාපය සජීවී පන්තියක් පැවැත්වෙන්නේ නෑ.

ඒනිසා ඒවෙනුවට තාපය HOME WORK DISCUSSION එකක් RECORD කලා

තාපය ප්‍රසාරණයෙන් දීපු HOMEWORK වල හොදම ගනන් වල DISCUSSION පහත VIDEO එකෙන් අදම බලලා අඩුපාඩු හදාගන්න

VIDEO: https://youtu.be/O7HfbFWbxNs

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
489👍67❤‍🔥25🫡17😇7😍6🔥54🏆4👌3
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය

සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ

🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR 🔼

මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐

LINK සහ TUTES PDF සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.iss.one/ApMR24

ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A
ලංකාවේ වැඩිම F/S---> A/B
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
283👍46🔥12❤‍🔥6😍4💯4🏆2
🔴24 ලමයි, වැදගත්ම සතියක්

මාසේ අන්තිම සතිය නිසා අලුතින්ම සම්බන්ධ වෙන  ලමයින්ට හෞතික පන්ති වලට මේ සතියේ නගර 4ම  භෞතික පන්ති වලට නොමිලේ එන්න පුලුවන්🔥

🟠හෙට පෙබ 27 අගහරුවාදා  උදේ 7-1.30 මහනුවර No.Zero

🟠පෙබ 28 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්

🟠පෙබ 29 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

චලිතය පාඩමේ සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම සහ යාන්ත්‍ර විද්‍යාව වැදගත්ම PRACTICALS මේ සතියේදී පන්තියේදී ආවරණය වෙනවා

කලින් පාඩම් මේකට ඕනේ වෙන්නේ නෑ.

🟥එක දවසෙන් සෑහෙන වැඩක් කෙරන සතියක් නිසා පන්තිය මගහැරගන්නම එපා.

🌐TELEGRAM : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
255👍45❤‍🔥14😍4💯42🔥1
🔴 PAPER 01 TOPLIST

නුවර | කුරුණෑගල | නුගේගොඩ | ගම්පහ සහ ONLINE

PAPER CLASS CHANNEL

t.iss.one/Appc24

හැමෝටම සුභපැතුම් 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥22727👍23🔥12💯2
Forwarded from 2026 AP PAPER CLASS
⚡️⚡️⚡️⚡️

Main & Full Paper Class Registrations

🟥 ප්‍රධාන ප්‍රශ්න පත්‍ර සහ විශේෂ ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලු ලමයි පහත LINK එක මගින් ලියාපදිංචි වන්න.

ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආයතනය සහ සහභාගී වන්නේ MAIN PAPER එකටද FULL SYLABUSS PAPER එකටද යන්න නිවැරදිව දක්වන්න

🖥 https://forms.gle/gFPBJJ639nHLVwDN6

දිවයින පුරා ආයතන 26ක ලංකාවම ආවරණය කරමින් මාර්තු මස සිට ආරම්භ වේ.


වැඩිවිස්තර සදහා : https://t.iss.one/APPC24

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
173👍26😍7💯7🔥65
🟥 SPECIAL WEEK- නුවර ළමයි -හෙට⭐️

🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥

🔖හෙට සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම හා යන්ත්‍ර විද්‍යාව Practicals ආවරණය 2024 REVISION‼️

⚡️හෙට පෙබ 27 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා  සාපේක්ෂ චලිතය හා යන්ත්‍ර විද්‍යාව භෞතික පන්ති NO-ZERO මහනුවර

🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 02 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. . 🟥 පන්තිය ඉහලම මහලේ  ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7ට පෙර පැමිණ සිටින්න.

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

📍No-Zero මහනුවර : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
147👍38❤‍🔥7🔥4😍4
🔴 ගම්පහ ලමයි සහ සිකුරාදා ONLINE බලන ONLINE ලමයි

පෝය දවසේ ගිය සිකුරාදා ගම්පහ භෞතික + ONLINE පන්ති තිබුනේ නැති නිසා ඒ කොටස ආවරණය කරගැනීම සදහා හෙට පෙබ 28 බදාදා උදේ 7-1.30 Online Class එකට සජීවීවම JOIN වෙන්න

LIVE බලන්න බැරි වුනොත් RECORDING දෙනවා ඒත් පුලුවන් තරම් LIVE ම බලන්න

හෙට සාපේක්ෂ චලිතය සම්පුර්ණ පාඩම සහ යාන්ත්‍ර් විද්‍යාව PRACTICALS කරන්නේ.

මේ සිකුරාදා මාර්තු 01 සිදු කෙරෙන්නේ නිව්ටන් නියම ආරම්භය අලුත් පාඩම නිසා හෙටම අනිවා JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
202👍24🔥10❤‍🔥6😍21
🟥 SPECIAL WEEK- Online+ කුරුණෑගල ළමයි -හෙට⭐️

🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥

🔖හෙට සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම හා යන්ත්‍ර විද්‍යාව Practicals ආවරණය 2024 REVISION‼️

⚡️හෙට පෙබ 28 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා  සාපේක්ෂ චලිතය හා යන්ත්‍ර විද්‍යාව භෞතික පන්ති කුරුණෑගල සිප්වින්

🟥 පසුගිය සිකුරාදා පෝය දින නිවාඩු නිසා -සිකුරාදා සහ බදාදා සියලු Online ලමයි හෙට සජීවීව සම්බන්ධ වන්න. ගම්පහ සිකුරාදා පන්තියේ ලමුන්ද online සම්බන්ධ වෙන්න.

🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 02 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ


💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
188👍45🔥9😍3❤‍🔥2👌2💯2🏆2
2024 revision - thapaya, chalithaya From Last Week_1.pdf
424.3 KB
🔴 අද පෙබ 28ට අදාල REVISION FROMLASTWEEK

උදේ 7-7.30 දක්වා මේකේ චලිතය ගනන් TRY කරන්න. හොදම ගනන් ටිකක් තියෙනවා
👍9747❤‍🔥11🏆3🔥2👏1
🟥 අද සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම සහ යාන්ත්‍ර ව්ද්‍යාව PRACTICALS

සියලුම ONLINE සහ ගම්පහ පන්තියේ ලමයි පහත LINK එකෙන් JOIN වෙන්න

https://us06web.zoom.us/j/84089606544?pwd=hBauKbTlchGmIb6VpBc23mAkE2JKpL.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
144👍28❤‍🔥10😍8🏆4🔥1
Chalithaya (PK) (2).pdf
2.1 MB
104👍13❤‍🔥8🔥5
Yanra Vidyawa Prac Set 01.pdf
549.2 KB
🔴 යාන්ත්‍ර විද්‍යාව PRAC SET 01
177👍15❤‍🔥3🔥3👏2😍2🫡2
🔴 දැන් නැවත JOIN වෙමු හැමෝම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
138🔥12🏆4👍3🫡1
🔴 අද සාපේක්ෂ ප්‍රවේගය සහ PRACTICALS තේරුනාද ONLINE ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
198❤‍🔥22🔥7👍4👏4
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය

සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ

🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR 🔼

මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐

LINK සහ TUTES PDF සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.iss.one/ApMR24

ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A
ලංකාවේ වැඩිම F/S---> A/B
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108👍17❤‍🔥13🔥1
🟥 SPECIAL WEEK- නුගේගොඩ ළමයි -හෙට

🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥

🔖හෙට සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම හා යන්ත්‍ර විද්‍යාව Practicals ආවරණය 2024 REVISION‼️

⚡️හෙට පෙබ 29 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා  සාපේක්ෂ චලිතය හා යන්ත්‍ර විද්‍යාව භෞතික පන්ති නුගේගොඩ රොටරි


🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 02 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ


💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
78👍20❤‍🔥8🔥4💯1