2024 MAIN REVISION - AP
48.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️

හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥

හෙට පෙබ 16 සිකුරාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම ඉන්දීප භෞතික+Online දරුවන්ට ONLINE LIVE

දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

හවස 4.30 සිට 6 දක්වා ගිය සතියේ ලියපු MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. + ONLINE LIVE

🟥 ඉන්දීප භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

🟥 ONLINE පන්තිය AP.LK හරහා පැවැත්වේ. කාඩ් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
176👍70❤‍🔥8🔥5🏆3💯21👌1
2024 revision - chalithaya From Last Week.pdf
371.2 KB
🔴 අද පෙබ 16ට අදාල FROM LAST WEEK PAPER එක

මේක කරලා 7.40 වෙද්දි ZOOM JOIN වෙන්න.

AP.LK හරහා LOG වෙන්න පුලුවන්
170👍28❤‍🔥7🔥4
🔴අද හවස 4.30ට සජීවීව MODEL PAPER 01 ESSAY සාකච්ඡාව ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පැවැත්වේ.

(Mcq Discussion ලෙස කලින් post එකේ වැරදීමකින් සටහන් වී ඇත)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
175👍20🏆32🔥2
🟥 2024 MODEL PAPER 01 ESSAY සාකච්ඡාව සදහා පහත LINK එකෙන් සජීවීව සම්බන්ධ වන්න

⚡️හවස 4.30-6.00 LIVE

https://us06web.zoom.us/j/86204017794?pwd=V9aqYLE2W0U9X2F4nRnJqNnTr2IiYR.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
109👍20❤‍🔥8🏆6😍4🔥1
🟥⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
252👍34❤‍🔥12🔥7🏆1
🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
telegram : t.iss.one/ApMR24

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥225👍4424🔥6😍53👌1
🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  අද පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
telegram : t.iss.one/ApMR24

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
275👍60🔥13💯8😍53🏆3❤‍🔥1
🟥 අද තාපය පාඩම ද්‍රව ප්‍රසාරණය .

භෞතික හා ONLINE සියලු දරුවන් සදහා

පහත LINK එකෙන් හැමෝම JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://zoom.us/j/96525334934?pwd=aDR5MkRpVC9idlZNNUg1c05ReW1CZz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
135👍18🔥5👌3😍3❤‍🔥11
🔴 අද වැඩේ ගොඩද ලමයි. අදහසක් කියන්න
890❤‍🔥85🔥34👍246🏆4🫡4👏3😇3
🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️

හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥

හෙට පෙබ 20 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ  පාඩම සහ ගැටලු විසදීම no zero භෞතිකව

දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ


‼️ no - zero භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥146👍3920🔥7😍41
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️

🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  2024 REVISION‼️

🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට භෞතිකව පමණයි . LIVE හෝ RECORDING ලබා නොදේ

🟥 ONLINE පන්තියේ දරුවන් මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න.මෙම පාඩම සජීවීව සිදුකෙරෙන අවසන් ONLINE දිනය හෙට වේ.
( පසුගිය FEB 16 සිකුරාදා සජීවීව ONLINE සම්බන්ධ වූයේනම් හෙට සම්බන්ධ විය යුතු නැත)


⚡️හෙට පෙබ 21 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  සිප්වින් +Online LIVE

🟠දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 2 Essay ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
158👍55🔥8❤‍🔥21
2024 revision - chalithaya From Last Week.pdf
371.2 KB
🔴 අද පෙබ 21ට අදාල FROM LAST WEEK PAPER එක

මේක කරලා 7.40 වෙද්දි ZOOM JOIN වෙන්න.

AP.LK හරහා LOG වෙන්න පුලුවන්
130👍15❤‍🔥8😍8🔥2🏆2
2024 revision - thapaya From Last Week_1 (1).pdf
341.3 KB
🔴 අද පෙබ 21 පන්තියට අදාල තාපය FROM LAST WEEK එකත් TRY කරන්න චලිතය එක ඉවරවෙලා
129👍12❤‍🔥10🔥4🏆2
Forwarded from AP TECHNICAL TEAM
💬💬💬💬💬💬
🔖 No Zero මහනුවර , Sipwin කුරුණෑගල , Rotary නුගේගොඩ සහ ඉන්දීප ගම්පහ ආයතන සදහා සහභාගී වන සියලුම ළමයි

▪️ ප්‍රශ්න පත්‍ර වල ලකුණු ලබා ගැනීම සහ Mark Analyze System සදහා හැකි ඉක්මනින් www.ap.lk හරහා නිවැරදි තොරතුරු ඇතුළත් කර ගිණුමක් සාදා ගන්න.

ප්‍රශ්න පත්‍ර වල සියලු ලකුණු Website එක හරහා සහ Telegram Bot හරහා නිකුත් කරන බැවින් සියලුම ළමුන් webSite එක හරහා Register වී සිටීම අනිවාර්යය වේ.

🌐 Website : www.ap.lk
❤️ Mark Analyze Bot : @Marks_Analyze_BOT

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥76👍5214👌2
🟥 EXTRA CLASS අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥

භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා.

ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න

🔴පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ,

වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු

සජීවීවම සම්බන්ධ වන්න🟥

TELEGRAM : t.iss.one/ApMR24

මිතුරන් දැනුවත් කරන්න 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
224👍34❤‍🔥18😍5💯4
🟥 හෙට නුගේගොඩ ළමයි - ප්‍රක්ෂිප්ත⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️

හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥

හෙට පෙබ 20 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පූර්ණ  පාඩම සහ ගැටලු විසදීම රොටරි භෞතිකව

දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ


‼️ රොටරි භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
106👍31❤‍🔥5🔥4😍3
🟥 හෙට හැමෝටම - EXTRA CLASS අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥

භෞතික නගරවල සහ ONLINE  සියලු දරුවන් සදහා.

ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න

🔴හෙට පෙබ. 23 පෝය දින සිකුරාදා  උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ,

පෝය දිනවල ගම්පහ පන්ති පැවැත්වීමේ නීතිමය ගැටලු ඇති බැවින් භෞතිකව ගම්පහ පන්තිය නොපැවැත්වෙන අතර ONLINE ආකාරයට පැවැත්වේ .

වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු

සජීවීවම සම්බන්ධ වන්න🟥

TELEGRAM : t.iss.one/ApMR24

මිතුරන් දැනුවත් කරන්න 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
291👍52❤‍🔥16🔥13😍3🏆32👌1
🟥 තාපය වායු නියම ආරම්භය දැන් 😀

උදේ 8.00 වෙද්දි හැමෝම පහත LINK එකෙන් JOIN වෙලා ඉන්න

https://us06web.zoom.us/j/85098920987?pwd=Aa8WIkt0E5EF5ICiwmsQOUf6Vo5bwk.1

තාපය TUTE :
https://t.iss.one/APMR24/117

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
178👍28🫡6🔥2👏2🏆2
🟥⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
313👍23❤‍🔥21🔥7👌3👏2😍1🏆1