CamScanner 09-21-2024 17.44.pdf
6 MB
ගිය අවුරුද්දේ ලමයෙක් හදපු ආලෝකය හොද PRACTICAL NOTE එකක්.
මේක බලාගෙන ඔයාගෙම ඒවා හදලා මේකට COMMENT එකක් විදිහට දාන්න හැමෝම අනිවාම.අද දවසේ වැඩේ කලොත් හොදයි සෑහෙන්න. මොකද කල් යන්න යන්න අමතක වෙන නිසා මේ වැඩේ වෙන දවසක කරන්න තියාගත්තොත් ආයේ VIDEOS බලන්න වෙලාව ගන්න වෙන්න පුලුවන්. අදම කලොත් සුපිරි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤705❤🔥31👍31🔥15⚡5🫡3👌2😍2💯2🏆2😇1
හෙට දවසේ පන්ති සැලැස්ම මෙහෙමයි. මේ වෙනකොට ඇදිරිනීතිය පනවලා තියෙන නිසාත් හෙට උදේ කලබලකාරී තත්වයත් එක්ක හෙට පවත්වන්න තියෙන චුම්භක පරිණාමක කොටස (පැය එකයි ගානක පොඩි කොටසක් ඒක)
RECORDING එකක් විදිහට උදේ 7 වෙද්දි දානවා..
ඒක බලලා දවස පටන්ගන්න. කාලයක් තිස්සේ ගොඩගැහුන PHYSICS වැඩ ටික උදේ 9 ඉදන් දවල් වෙනකම් කරගන්න. විශේෂෙන්ම GUESS PAPER පටන්ගන්න කලින් FINAL PAPERS ඔක්කොම ටික විවරණය කරගන්න ඕනේ.
ඒවගේම ELECTRONICS සහ චුම්භක පාඩම් නැවත NOTES බලන්න.
නැවත ආයේ මේවිදිහේවත් FREE එකක් එන්නේ නැති නිසා ගොඩගැහුනු PHYSICS වැඩ හෙට උදේ වරුවේ අනිවාම කරගන්න. මොනවද කරන්නේ කියන එක ගැන
හරිහමන් PLAN එකක් අද නිදාගන්න කලින් හරියටම හදාගන්න එතකොට වැඩේ ගොඩක් ඵලදායී
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.33K❤🔥87👍64🔥16🫡9😍8⚡2🏆2😇2
(පැය 1.30යි)
VIDEO : https://youtu.be/lY-ARX_3fdM
මේක උදේම බලලා ඒ ගැම්මෙන් දවල් වෙනකම්ම වැඩ කරන්න PHYSICS වලට.
මේවෙලාවේ කරන්න තියෙන ඵලදායීම වැඩ කීපයක්
1) FP01-FP05 PAPERS වල වැරදුන MCQ සහ ESSAY විවරණය කිරීම. වැඩියෙන්ම වැරදිලා තියෙන පොදු මාතෘකාවල NOTE බලලා ගණන් හදන එක
2) චුම්භක පාඩම නැවත NOTES බලා ගනන් හදන එක.
3) ELECTRONICS NOTE එක නැවත බැලීම
4) තෝරාගත් PAST PAPER MCQ කීපයක හැමදාම එන වැඩියෙන්ම වරදින කොටස් වලට අදාල ප්‍රශ්න විවරණය කිරීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤946👍66🔥20🫡16❤🔥12😍10🏆2⚡1😇1
Forwarded from 2026 AP PAPER CLASS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤197🔥25👍17😍10❤🔥4
fp06 essay marking scheme-2.pdf
4.1 MB
මුලින්ම ESSAY / STRUCTURED ඊලගට MCQ
PAPER DISCUSSION එකට කලින් ROUGH MARKING එක දානවා මේක ටිකක් බලාගන්න හොදට.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤609👍42💯12❤🔥10🔥9😍3🏆3
Forwarded from 2026 AP PAPER CLASS
FINALPAPER 06 DISCUSSION
https://us06web.zoom.us/j/84975128813?pwd=DxMn21BGkTl27XaUr0rhLti32Jz80o.1
22/09/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤128👍18❤🔥16🔥7
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 FINAL PAPER 06 DISCUSSION | Physics | Anuradha Perera
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…
❤59👍8🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤947🫡90👍52❤🔥49🔥26😍17👌7🏆7⚡2👏2
Final paper 6 -Mcq Marking .pdf
12.2 MB
වැඩ වැඩ වැඩ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤750🔥37👍20❤🔥8🏆7😍3
final paper 6 Str.Essay Marking.pdf
2.1 MB
වැඩ වැඩ වැඩ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤278👍17❤🔥11🫡5
පහල මධ්‍යම පාන්තික පවුලක ඉපදී නිදහස් අධ්‍යාපනයෙන් ගොඩනැගී කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිබද උපාධිය සම්පූර්ණ කල නව ජනාධිපතිතුමා සමග දේශපාලනික පක්ෂ බෙදීමකින් තොරව අලුත් පරම්පරාව සදහා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා අලුත් පරම්පරාවේ අපි සහය වෙමු. අපිත් වෙනස්වෙමු 🔥
රටක් වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට කල නොහැකි වන අතර එය අපි තනි තනියෙන් සහ ආකල්පමය වශයෙන් ගොඩනැගිය යුතු බව මාගේ අදහසයි. වෙනස අද සිට අපෙන්ම පටන්ගත යුතුය.
ශ්‍රීලංකාවට ජය 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6.16K❤922❤🔥265👍95💯70🫡67⚡18🏆16👏15😍8😇8
Forwarded from 2026 AP PAPER CLASS
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
දිනලම විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤310👍46🔥18😍4😇2⚡1👏1🏆1
🔴 භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥233👍50❤32🔥12😍2💯2🏆2