2024 MAIN REVISION - AP
48.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
▶️Online ලමයි පාඩම හරියට තේරුනාද? අදහසක් කියන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
484👍28❤‍🔥27🔥16🫡76👌5😍2
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම

▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ චලිත ප්‍රස්ථාර පාඩම නොවේ.
(REVISION පන්තියේ තුන්වන දිනය)

සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා.

🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ.

🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ
උදේ 7.30ට පන්ති ඇරඹේ.

🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥

ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න.

හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥233👍8832🔥10🫡9😍5😇2
2024 - From Last Week _2.pdf
474.2 KB
🔴 අද දිනයට අදාල FROM LAST WEEK PAPER එක

මේක 7.00 ඉදන් 7.30 ඉදන් කරන්න ගන්න. 7.30 වෙද්දි AP.LK හරහා LIVE ම JOIN වෙන්න

පන්තිය 7.40 වෙද්දි පටන්ගන්නවා

අද LIVE ම බලන්න බැරිවුනොත් ආයේ මේකම ඊලග බදාදා බලන්න පුලුවන් LIVE

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195👍44🔥10😍6❤‍🔥5
🔴 ONLINE ලමයි FROM LAST WEEK PAPER එක ඉවරකරගන්න

භෞතික පන්තියේ ලමයි තවම සෑහෙන ගානක් එලියේ. තදබදය වැඩී

තව විනාඩි කීපෙකින් පටන්ගමු
211👍37😍5👏4🔥2
🔴 ONLINE ලමයි 11.30 ට නැවත JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍7🔥1
vectors model question answers .pdf
5.4 MB
🔴දෛශික TUTE MARKING

2024 REVISION
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
243👍21🫡13❤‍🔥12🔥3😍31
🔴පෙබරවාරි මස සදහා Online දරුවන්ට TUTES + PAPERS එවීම පෙබ 07 සිට ආරම්භ කර ඇත.

ඔබගේ අවශ්‍යතාවය පරිදි DELIVERY හෝ SPEED POST මගින් ගෙන්වාගත හැකි අතර සාමාන්‍යෙන් PAYMENT එක සිදුකර වැඩකරන දින 5ක් ( නිවාඩු දින හැර) තුල ඕනෑම ප්‍රදේශයකට TUTE PACK ලැබේ.

⚠️ SPEED POST හෝ DELIVERY මගින් නිවසට TUTE PACK ගෙන්වාගැනීමේදී අමතර ගාස්තුවක් ගෙවිය යුතු නොවන අතර එය පන්ති ගාස්තුවටම ඇතුලත් වන බැවින් නිවසට TUTES ගෙනත් දෙන අයට වැරදීමකින් මුදල් ගෙවන්න එපා.

🟥 TUTE නිවසට ගෙන එන කෙනා විසින් ඔබ ලබාදී ඇති දුරකථන අංකයට කෝල් කල විට ආන්සර් කලේ නැතිනම් TUTE ලැබීම ප්‍රමාද විය හැකි නිසා අවධානයෙන් සිටින්න

පෙබ PACK එකේදී ලැබෙන TUTES මාර්තු දෙවන සතිය දක්වාම අවශ්‍ය වේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
382👍79❤‍🔥16🔥7💯5
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥30348👍48🔥6💯6🏆1
⭕️ පෙබරවාරි 02 සිකුරාදා සහ 07 බදාදා දිනයන් හිදී පැවති යාන්ත්‍ර විද්‍යාව ආරම්භය පාඩම මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි සියලු online classes වෙත ඇතුලත් කර ඇත..

⭕️ පාඩම මගහැරුනු සියලු online සිසුන් එය අධ්‍යනය කරන්න..

⭕️ Class එක active වූ දින සිට දින 15ක් අතුලත පමණක් Recording අධ්‍යනය කල හැක.


09/10/2024
244👍44❤‍🔥13🔥7
🟥 හෙට ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය  පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
375👍51❤‍🔥27🔥15😍11🏆5🫡54👏3👌1😇1
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
282👍44❤‍🔥13🔥9😍62
Thapaya 1.pdf
1.9 MB
🔴තාපය අද පාඩමට අදාල TUTE එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
353❤‍🔥45👍23😍9🔥7
Thapaya 1 EM newest_065455(1).pdf
2.6 MB
🔴 පාඩමට අදාල තාපය EM TUTE එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
201👍25🔥31
🔴 2024 A/L තාපය ආරම්භය ZOOM LINK එක. ZOOM LIMIT පැන්නට පස්සේ YOUTUBE දෙන්නම්

https://zoom.us/j/91089687521?pwd=Y2NQZitPRjRDeXNaQjAwdlJIQ09lQT09

පන්ති ආරම්භය 7.30ට

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
292👍39❤‍🔥6🏆6😇4🔥3😍21
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු


දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
256👍44🏆4🫡4🔥3
🔴අද පාඩම කොහොමද ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.53K❤‍🔥175🔥77👍37👌28🫡22💯13😍9🏆96👏5
💎 නුවර ළමයි -හෙට⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️

⚡️හෙට පෙබ 13 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදී NO-ZERO මහනුවර

🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. හෙට දිනයේදී භෞතික පන්තියේ තාපය TUTE එක ලබාදීමද සිදුවේ. 🟥 පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7ට පෙර පැමිණ සිටින්න.

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

📍No-Zero මහනුවර : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
222👍65❤‍🔥9🔥6😍3😇1
3️⃣0️⃣🔤
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.23K❤‍🔥83🔥43👍12😍10🏆9🫡53👌3😇3
Forwarded from 25 Revision NOTES | AP
🟥 24 AL මෙම සතියේ ( පෙබ 11-16) තාපය HOMEWORK

තාපය TUTE

PAGE 12-13
ගණන් ඔක්කොම

PAGE 17-18
හදන්න : 1/2/3/6/9/10/11/12/15
TRY කරන්න : 4/5/13/14/17/18/19

PAGE 19
ඔක්කොම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
355👍46❤‍🔥15🔥6😍6🫡2
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️

🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි

🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක

⚡️හෙට පෙබ 14 බදාදා  උදේ 7.00 සිට 1.30 දක්වා  චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම  සිප්වින් +Online

🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න

🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
211👍58❤‍🔥8🔥7🏆3
2024 - From Last Week _2.pdf
474.2 KB
🔴අද පෙබ 14ට අදාල FROM LAST WEEK යාන්ත්‍ර විද්‍යාව

උදේ 7-7.20 තුල සම්පූර්ණ කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
147👍23😍10🔥9🏆54