2024 MAIN REVISION - AP
42.1K subscribers
1.16K photos
64 videos
235 files
1.05K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
80👍11🔥4
🔴 FROM LAST WEEK කරලා ගුරුත්වාකර්ෂණ පාඩමට AP.LK හරහා 7.50 වෙද්දි JOIN වෙන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
137👍14❤‍🔥3
Ice-Cream.pdf
928.2 KB
🫡1.13K134👍113👌36❤‍🔥2916😍11😇11👏7🔥6🏆3
🔴හෙට 2024 FAST TRACK

🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤

📺 හෙට අගෝස්තු 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📺YouTube 📺+ Zoom 📽️

මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්

👺දෝලන හා තරංග

⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME

මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක

PDF LINK : https://t.iss.one/ApNotes/1287

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24


‼️කලින්ම මේ පාඩමේ NOTE එක බලන්න. එදාට ඔක්කොම REVISE කරගමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
152👍21🔥6🏆5
🟥 2024 REVISION ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම

⭐️ හෙට අගෝස්තු 29 බ්‍රහස්පතින්දා උදේ  7.30 - 1.30

🔴රොටරි නුගේගොඩ

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.

🔴Final paper 04 ලිවීම :- හවස 1.30 - 6.30

‼️Final papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :- https://t.iss.one/APPC24/668

TEL : https://t.iss.one/APMR24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
101👍23❤‍🔥2😍2
🔴අද 2024 FAST TRACK

🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤

📺 අද අගෝස්තු 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📺YouTube 📺+ Zoom 📽️

මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්

👺දෝලන හා තරංග

⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME

මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක

PDF LINK : https://t.iss.one/ApNotes/1287

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24


‼️කලින්ම මේ පාඩමේ NOTE එක බලන්න. අද ඔක්කොම REVISE කරගමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
155👍33🔥113😍3
🟥 2024 THEORY | REVISION ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම

⚡️⚡️⚡️⚡️
THEORY සිසුන්ටද  හෙට උදේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට භෞතිකව සහ Online LIVE සම්බන්ධ විය හැක.

⭐️ හෙට අගෝස්තු 30 සිකුරාදා උදේ  7.30 - 1.30

🔴ඉන්දීප ගම්පහ + ONLINE LIVE

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.

🔴Final paper 04 ලිවීම :- හවස 1.30 - 6.30

‼️Final papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :- https://t.iss.one/APPC24/668

TEL : https://t.iss.one/APMR24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
154👍43🫡62🔥2
🟥 තවම රොටරියේ ඉදන් ගෙදර එනගමන් ඉන්නේ ලමයි. 8.50 වෙද්දි පටන්ගමු. එතකම් දෝලන FAST TRACK එකට අදාල NOTES /THEORY ගණන් බලාගන්න

RAPID / MAIN revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤


🔹https://us06web.zoom.us/j/88964586104?pwd=Gd26ba862CaGmzknNXa8xMK2D3CAxB.1



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
375👍33❤‍🔥21😍4😇4🔥32👌1💯1🏆1
Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬💬💬💬💬💬

🔠🔠🔠🔠🔠 :

🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤

🔴 2024,2025 සහ 2026 ළමයි සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම INDEX Number එකක් ලබා ගැනීම අනිවාර්ය වේ.

⭐️ එය ප්‍රශ්න පත්‍ර සදහා INDEX NUMBER එක ලෙස දිගටම ක්‍රියා කරනු ඇත.
‼️ Online ළමයි මෙන්ම භෞතික ආයතන සහ ප්‍රශ්න පත්‍ර ආයතන මගින් සම්බන්ධ වන ලමයිද මෙම අංකය ලබා ගැනීම අනිවාර්යය වේ.

⚠️ ප්‍රශ්න පත්‍රය තුල එම අංකය නිවැරදිව ලිවිම අත්‍යවශ්‍ය වේ.

උපදෙස්:

✔️ පහත වෙබ් අඩවියට පිවිසෙන්න: www.ap.lk
✔️ ඔබේ INDEX NUMBER තොරතුරු වෙත ප්‍රවේශ වීමට, තොරතුරු ඇතුළත් කර තිරයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

වැදගත්:
✔️ Claim කිරීමට ප්‍රථම ඔබ ඇතුලත් කල තොරතුරු සහ සියලු විස්තර නිවරදි දැයි නැවත පරික්ෂා කරන්න.

💬 වැඩිදුර සහය සදහා :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14653🔥115❤‍🔥5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
61👍14
🔴 FROM LAST WEEK කරලා ගුරුත්වාකර්ෂණ පාඩමට AP.LK හරහා 7.50 වෙද්දි JOIN වෙන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
103👍12❤‍🔥42
🔴 පොඩි ප්‍රමාද දෝෂයක් Online ලමයි.ගුරුත්වාකර්ෂණ NOTE එක බලාගන්න. පන්ති පටන්ගද්දි 8.15 වගේ වෙයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥26628👍19🔥9
Forwarded from 2026 AP PAPER CLASS
⚡️⚡️⚡️⚡️

🔴 FINAL PAPERS සදහා ප්‍රධාන ආයතන 4 සහ ලංකාව පුරා මද්‍යස්තාන 32ක් තුල ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු සපයන ලමයින් සදහා වන විශේෂ නිවේදනය

⚠️ FINAL PAPER 03 සිට අපගේ MARK ANALIZE SYSTEM එක තවත් විදිමත් කිරීම නිසා ප්‍රශ්න පත්‍ර ලියා ලකුනු සහ RANK එක ලබා ගැනීමට නම් ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් පහත දත්ත ප්‍රශ්න පත්‍රයේ සදහන් කිරීම අනිවාර්‍ය වේ

⤵️INDEX NUMBER
⤵️NAME
⤵️E MAIL ADDRESS

⚠️ මේ වනතෙක් INDEX NUMBER එකක් ලබානොගත් සිසුන් පහත ආකාරයට INDEX NUMBER  එක ලබා ගැනීම සිදු කරන්න

CLAIM YOUR STUDENT INDEX NUMBER

⚠️ඉහත දත්ත ප්‍රශ්න පත්‍රයේ සදහන් නොකරන සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර පරීක්ශාවට ලක් නොවන හෙයින් ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමට ප්‍රථම එම දත්තයන් අනිවාර්යයෙන්ම නිවැරැදිව සදහන් කරන්න.

🔴PAPER CLASS එක පිලිබද සියලු දැනුවත් කිරීම් AP PAPER CLASS Telegram Channel එක හරහා සිදුවේ.

⚡️Telegram:- @APMR24

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
222👍59❤‍🔥15🔥10🏆5
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක මෝටර් සහ ධාරා තුලාව

හෙට පාඩමට චුම්භක 02 TUTE එකඕනේ වෙන්නේ නෑ චුම්භක 01 තිබ්බම ඇති. චුම්භක 02 TUTE එක කුරුනෑගල නුවර ලමයිට දෙන්නේ ඊලග සතියේ

මේ සතියේ ඉලෙක්ට්‍රොනික්සුත් පටන්ගන්න නිසා චුම්භක ප්‍රේරණය ආරම්භය පාඩම ඊලග සතියේ ඉරිදා.


මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක


🔠🔠🔠🔠  🔠🔠🔠🔠

⭐️ හෙට සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..

YouTube 📺+ Zoom 📽️

📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y

📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c

📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64

📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා

🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

‼️ හවස 1.30 සිට Final paper 3  Discussion.

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
305👍76❤‍🔥16🫡7🏆5🔥4
🔴 චුම්භක ළමයි😊,

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.77K❤‍🔥91🔥39👍37😍27🫡24🏆198👌7😇7💯5
🟥 RAPID, MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

8.15 වෙද්දි පටන්ගන්නවා


💠 චුම්බක මෝටර් සහ ධාරා තුලාව


🔠🔠🔠🔠  🔠🔠🔠🔠


🔻https://us06web.zoom.us/j/81315190053?pwd=E3LZA5EfSi3saRKMBwh9nqHUXC8EtH.1


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
169❤‍🔥22👍22🔥9😍43😇2💯1🏆1
🟥 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE | දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/p_olMrksoLQ?si=p3wIUBHFzs3cWxU4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
103👍12😍2