2024 MAIN REVISION - AP
48.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
Forwarded from AP TECHNICAL TEAM
❤️ පන්තියට අළුතින් සම්බන්ධ වන සිසුන් සදහා 🆕

🔖 සියළුම සිසුන් ප්‍රථමයෙන්ම www.ap.lk වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය අත්‍යවශ්‍ය වේ.

❤️ වෙබ් අඩවියෙහි Register වන ආකාරය :
🖥https://t.iss.one/Ap23Tech/267

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴න්ති ගාස්තු ගෙවීම

😄 Online සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :
🖥 https://t.iss.one/Ap23Tech/343

🔴 පෙබරවාරි මාසය සදහා ප්‍රශ්න පත්‍ර Centres නොපැවැත්වේ. එය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වේ.


පන්ති ගාස්තු ගෙවීම පෙබරවාරි 01 දින සිට පෙබරවාරි 12 දින දක්වා සිදු කිරීමේ හැකියාව පවතී.
🖥 https://t.iss.one/Ap23Tech/344

පන්ති ගාස්තු ගෙවීම සහ පන්ති Active කර ගැනීම සදහා.
🖥 https://t.iss.one/Ap23Tech/280

පෙබරවාරි මාසයට අදාල Payment Notice.
🖥 https://t.iss.one/Ap23Tech/344

🔴 ගෙවීම් සිදු කිරීමට ප්‍රථම ඔබගේ ලිපිනය නම දුරකථන අංක නිවැරදි දැයි My Profile වෙත පිවිස පරික්ෂා කරන්න.
🔴 මුදල් ගෙවීමෙන් පසුව Store වෙත පිවිස තමන්ට අදාල පන්තිය තෝරාගෙන මුදල් ගෙවීම් සනාථ කරන මාධ්‍යය එහි Upload කරන්න.
🔴 Courier හෝ Post මගින් ඔබට Tute ලබා ගත හැක. එය ස්ලිප් පත Upload කිරීමේදී ඔබට තෝරාගත හැක.
🔴 ස්ලිප් පත upload කර පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 2-4 ක් දක්වා කාලය ගතවිය හැක.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴 ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා Group වෙත සබන්ධවිමෙන් පසුව Verify කරගන්නා ආකාරය.
🔒https://t.iss.one/Ap23Tech/42

🔴 AP.LK Class Recording හා Lesson Packs Video සම්බන්ධව
🖥 https://t.iss.one/Ap23Tech/282

🔴 Marks Analyze System
🖥 https://t.iss.one/Ap23Tech/149

🔖 පෙර අප පන්තියට සහභාගී වූ ළමයෙක් නම් විභාග වර්ෂය මාරු කරගන්නා ආකාරය : https://t.iss.one/Ap23Tech/346

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔥🔥🔥🔥
Physical සහ Online ආකාරයෙන් සහභාගී වන සියලු දෙනාට LearniX AI කෘතීම බුද්ධි සහය ලබා ගත හැක.

🔒 How to Access LearniX AI - Early Access 2024 | 2025 :
🖥 https://t.iss.one/Ap23Tech/254

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴 Physical පන්ති ළමයෙක් වේ නම්, Store එකෙහි ඇති Physical ළමුන් සදහා වන කොටසේ තමන්ට ලැබුන කාඩ්පතෙහි Gmail එක ලිවීමට ඇති ස්ථානයේ Gmail එක ලියා අදාල පන්තිය වෙත Upload කරන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔖පන්ති ආරම්භයට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් @CardActivationIssues_bot සම්බන්ධ කරගන්න.

Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා www.ap.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
✉️Tute Pack :

🔜 Access ලැබී වැඩකරන දින 4-5 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත.
Tute Pack ලැබීම Tracking වන ආකාරය පිළිබද තොරතුරු :
🖥 Tute Pack නොලැබීම සම්බන්ධව : https://t.iss.one/Ap23Tech/278
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔖 වෙබ් අඩවිය මගින් Online ලෙස සහභාගී වන සිසුන්ට භෞතිකව පන්ති සදහා සහභාගී විය නොහැක.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔴 භෞතික පන්ති වල සිසුන් සදහා

🔴 භෞතිකව සම්බන්දවන සිසුන් සදහා අදාල ආයතනයේ දී මුදල් ගෙවා සම්බන්ද විය හැක.
🔴 භෞතිකව සම්බන්දවන සිසුන් සදහා ආයතනයේ දී නිබන්දන ලැබෙනු ඇත.
🔴 භෞතිකව සම්බන්ධ වන සිසුන් හට ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා Online සහභාගී විය නොහැක.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🧑‍💻 AP Hotline : @aphotline

💬 Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
තාක්ෂණික සහය :
🧑‍💻 AP Hotline : @aphotline
🌐 Telegram : @ApTechnicalSupport

වෙබ් අඩවිය සම්භන්ධ ගැටළු නිරාකරණය කරගැනීම සදහා
🌐 Telegram : @SiteHotline

💬 Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
📞Call / Whatsapp : 074 178 3886

🔒 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🌐 @CardActivationIssues_bot

🔖 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🌐 සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයකදී 072 632 3931 | 074 178 3886 දුරකථන අංකය වෙත ගැටළු යොමු කරන්න. සති අන්තයේ දින වල @APTuteHotline වෙත ගැටළු යොමු කරන්න.

🔖 Online Paper class සම්බන්ධ ගැටලු සඳහා
🌐 Telegram : @Pasindu_Induwara

Website/Online Class Administrator

🔖 APTechnical Channel වෙත පිවිස Website එක පිළිබද ගැටළු වලට විසදුම් සහ Tutorial ලබා ගත හැක.

🌐 Website : AP.LK

🧑‍💻 Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

❤️ TECHNICAL LEAD | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍26637❤‍🔥33😍5🔥3🏆2👌1
💎 නුවර ළමයි -හෙට⭐️

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️

⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර

🟠දවල් 2 සිට 5 දක්වා SEASON 01 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02

🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි.🟥 එදා ඉඩ මදි වුන නිසා හෙට පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7 වන විට පැමිණ සිටින්න.

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

📍No-Zero මහනුවර : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
301👍59❤‍🔥18🔥7🏆4🫡3👌2
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️

කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ

🟥Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom | ZOOM link එක Telegram හරහා

🔥සිප්වින් කුරුණෑගල + online live▶️

⚡️හෙට පෙබරවාරි 7 බදදා  උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live

❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼

🟢හෙට හවස 2-5 SESSION එකෙන් ONLINE ලමයින්ටත් PAPER එක ලියන්න පුලුවන් : වැඩි විස්තර
t.iss.one/ApPC24

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
333👍105🏆65💯5❤‍🔥3🔥2
Chalithaya (PK) (2).pdf
2.1 MB
🔴 අද චලිතය පාඩමට අවශ්‍ය වන නිබන්ධනය PDF

මෙය ONLINE දරුවන්ට නිවසට එවන අතර අද දින කොටස සදහා පමණක් PDF භාවිතා කරන්න
215👍37❤‍🔥18🔥1
2024 - vectors From Last Week edited(1).pdf
416.5 KB
🔴 අද දින FROM LAST WEEK PAPER 01

උදේ 7 සිට 7.25 දක්වා කාලය් තුල මෙම දෛශික හොද මට්ටමේ ගැටලු 10න් උපරිම ප්‍රමාණයක් විසදන්න.

7.25 වන විට ZOOM LINK එක මේ චැනල් එකෙන් ලබාදේ
262👍43❤‍🔥7🔥7🏆6😍2👌1
🔴 අද 2024 REVISION යාන්ත්‍ර විද්‍යාව ආරම්භය

උදේ 7.30ට පන්ති ඇරඹේ

පහත LINK එකෙන් JOIN වී සිටින්න

https://us06web.zoom.us/j/88408580661?pwd=Ts7oziTwV6AgKwUkjbEP9rHqZr0q3B.1

🟥EDIT: භෞතික පන්තියට ඇතුලත් කරගැනීමේ තදබදය නිසා පන්ති ආරම්භ වන තෙක් FROM LAST WEEK ගනන් ටික අනිවා ඉවරකරගන්න. පන්ති ආරම්භයේදී එම ගනන් සාකච්ඡා කෙරේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥235👍5947👌6🔥4😍42🏆1
🔴දැන් Online ලමයි හැමෝම ආයේ JOIN වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥23037👍23❤‍🔥8🏆3😇3👌2
🔴පාඩම තේරුනාද Online ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
611🔥67👍22❤‍🔥19💯17👌11🫡7🏆31
🔴ONLINE දරුවන් සදහා විශේෂ නිවේදනය

අද බදාදා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය Revision පාඩමට සහභාගී නොවූ Online දරුවන් අනිවාර්‍යෙන් හෙට පෙබ 08 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 REVISION ONLINE LIVE පන්තියට සහභාගී විය යුතුය.

අනිද්දා සිකුරාදා පැවැත්වෙන්නේ යාන්ත්‍ර විද්‍යාව දෙවනි දිනය බැවින් යාන්ත්‍ර විද්‍යාව පලමු දිනය සදහා Online Live සහභාගී වියහැකි අවසන් දිනය හෙට බ්‍රහස්පතින්දා වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
223👍344👌2🔥1
🔴ONLINE දරුවන් සදහා විශේෂ නිවේදනය

අද බදාදා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය Revision පාඩමට සහභාගී නොවූ Online දරුවන් අනිවාර්‍යෙන් හෙට පෙබ 08 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 REVISION ONLINE LIVE පන්තියට සහභාගී විය යුතුය.

අනිද්දා සිකුරාදා පැවැත්වෙන්නේ යාන්ත්‍ර විද්‍යාව දෙවනි දිනය බැවින් යාන්ත්‍ර විද්‍යාව පලමු දිනය සදහා Online Live සහභාගී වියහැකි අවසන් දිනය හෙට බ්‍රහස්පතින්දා වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
380👍46💯8😍7🔥6
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️

  රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය.

උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ

🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව ONLINE LIVE සම්බන්ද වන්න 🔥

Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom

🔥රොටරි නුගේගොඩ +  online live▶️

⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live

❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
218👍71🔥9💯4
2024 - vectors From Last Week edited(1).pdf
416.5 KB
🔴අද දින FROM LAST WEEK PAPER 01

උදේ 7 සිට 7.25 දක්වා කාලය් තුල මෙම දෛශික හොද මට්ටමේ ගැටලු 10න් උපරිම ප්‍රමාණයක් විසදන්න.

භෞතික පන්තියේ ලමුන් ඇතුලත් වීමෙන් පසු උදේ 7.40 වන විට පන්ති ඇරඹේ.

පහත ZOOM LINK එකෙන් පන්තියට JOIN විය හැක.

ZOOM: https://us06web.zoom.us/j/83415092091?pwd=pPmLIJMaTxRn7RwUzDGaa13o84W4FX.1

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥240👍803513🔥12😍9👌3
▶️Online ලමයි නැවත 11.35 වෙද්දි JOIN වෙලා ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
234👍20❤‍🔥15🔥1
▶️Online ලමයි පාඩම හරියට තේරුනාද? අදහසක් කියන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
484👍28❤‍🔥27🔥16🫡76👌5😍2
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම

▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ චලිත ප්‍රස්ථාර පාඩම නොවේ.
(REVISION පන්තියේ තුන්වන දිනය)

සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා.

🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ.

🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ
උදේ 7.30ට පන්ති ඇරඹේ.

🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥

ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න.

හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥233👍8832🔥10🫡9😍5😇2
2024 - From Last Week _2.pdf
474.2 KB
🔴 අද දිනයට අදාල FROM LAST WEEK PAPER එක

මේක 7.00 ඉදන් 7.30 ඉදන් කරන්න ගන්න. 7.30 වෙද්දි AP.LK හරහා LIVE ම JOIN වෙන්න

පන්තිය 7.40 වෙද්දි පටන්ගන්නවා

අද LIVE ම බලන්න බැරිවුනොත් ආයේ මේකම ඊලග බදාදා බලන්න පුලුවන් LIVE

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195👍44🔥10😍6❤‍🔥5
🔴 ONLINE ලමයි FROM LAST WEEK PAPER එක ඉවරකරගන්න

භෞතික පන්තියේ ලමයි තවම සෑහෙන ගානක් එලියේ. තදබදය වැඩී

තව විනාඩි කීපෙකින් පටන්ගමු
211👍37😍5👏4🔥2
🔴 ONLINE ලමයි 11.30 ට නැවත JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍7🔥1
vectors model question answers .pdf
5.4 MB
🔴දෛශික TUTE MARKING

2024 REVISION
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
243👍21🫡13❤‍🔥12🔥3😍31
🔴පෙබරවාරි මස සදහා Online දරුවන්ට TUTES + PAPERS එවීම පෙබ 07 සිට ආරම්භ කර ඇත.

ඔබගේ අවශ්‍යතාවය පරිදි DELIVERY හෝ SPEED POST මගින් ගෙන්වාගත හැකි අතර සාමාන්‍යෙන් PAYMENT එක සිදුකර වැඩකරන දින 5ක් ( නිවාඩු දින හැර) තුල ඕනෑම ප්‍රදේශයකට TUTE PACK ලැබේ.

⚠️ SPEED POST හෝ DELIVERY මගින් නිවසට TUTE PACK ගෙන්වාගැනීමේදී අමතර ගාස්තුවක් ගෙවිය යුතු නොවන අතර එය පන්ති ගාස්තුවටම ඇතුලත් වන බැවින් නිවසට TUTES ගෙනත් දෙන අයට වැරදීමකින් මුදල් ගෙවන්න එපා.

🟥 TUTE නිවසට ගෙන එන කෙනා විසින් ඔබ ලබාදී ඇති දුරකථන අංකයට කෝල් කල විට ආන්සර් කලේ නැතිනම් TUTE ලැබීම ප්‍රමාද විය හැකි නිසා අවධානයෙන් සිටින්න

පෙබ PACK එකේදී ලැබෙන TUTES මාර්තු දෙවන සතිය දක්වාම අවශ්‍ය වේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
382👍79❤‍🔥16🔥7💯5
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥30348👍48🔥6💯6🏆1