2025 MAIN REVISION | ANURADHA PERERA
70.7K subscribers
1.23K photos
63 videos
541 files
1.01K links
Telegram Channels
├ 2025 MAIN Group - @APMR2025G
├ 2025 THEORY - @AP25T
├ 2025 Paper Class -
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴විද්‍යා විෂය ධාරාවන් වල මෑතකාලීන වර්ෂ 10ක් ගත්තත් අඩුම A/B ප්‍රතිශත තියෙන PHYSICS වගේ අමාරුයි කියලා සම්මත SUBJECT එකක ජීවිත වෙනස් කරපු පසුගිය වර ප්‍රතිඵල කීපයක්.

මෙතන තියෙන්නේ S එකෙන් පටන්ගත්ත එවා පමණයි 🔥

මේ අවුරුද්දේ මේවගේ LIST එකකට ඔයාගේ නමත් එන විදිහට මහන්සිවෙලා වැඩකරන්න

🔵 t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
572🔥30❤‍🔥16😎9👍7🥰6
Forwarded from AP TECHNICAL TEAM
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

❤️ 2025 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
ජනවාරී මාසය සදහා පන්ති ගාස්තු ඉහත දක්වා ඇත.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
Revision Tutes එවීම අරඹනු ලබන්නේ ජන 8 බදාදා වේ.
- - - - - - - - - - - - - - - - - - - -
❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
- - - - - - - - - - - - - - - - - - - -
❤️ PAYEMENT GUIDELINES
- - - - - - - - - - - - - - - - - - - -

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - -
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

🔔 ප්‍රශ්න පත්‍ර සදහා Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය

🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
146👍82🔥5🫡5👌3😎1
🔴ජනවාරි පන්ති ගාස්තු ගෙවීම මේ වන විට විවෘත කර ඇති නමුත් භෞතික හෝ ONLINE පලමු දිනයන් සදහා ගාස්තු ගෙවිය යුතු නැත

* REVISION ONLINE දරුවන්ට TUTE එවීම අරඹන්නේ ජන 8 බදාදා වේ.

ජනවාරි REVISION ONLY PACK එකේ අන්තර්ගතය.

1) චලිතය SUPER TUTE
2) තාපය SUPER TUTE
3) දෛශික SUPER TUTE

* විවරණ පොත් කට්ටලය
4) දෛශික අවුරුදු 45ක විවරණ
5)චලිතය අවුරුදු 45ක විවරණ
6) තාපය අවුරුදු 45ක විවරණ

මේ සියල්ලම සහ ඩිලිවරි ගාස්තුද ඇතුලත්ව REVISION ONLY පන්ති ගාස්තුව 3200/= පමණි.
(REVISION + PAPER 4000/=)

*2025 MAIN PAPER CLASS එක ජනවාරි මුලම ඇරඹෙන අතර

සතියට පැය 5 FULL PAPER CLASS එක ජනවාරි අග ඇරඹේ.( එහි පලමු ප්‍රශ්න පත්‍රය නොමිලේ) . PAPERCLASS දෙකෙන් එකකට පමණක් සම්බන්ධ වන්න

මාසයට දින 8ක් පන්ති සහ මෙතරම් වැදගත් TUTE 6ක PACK එකක් සමග සාධාරණම පන්ති ගාස්තු 🔥( මෙවර REVISION එකට විශාල ලමයි ගානක් දැනටම සම්බන්ධ වී ඇති නිසා මේ ගානට පන්ති ගාස්තු ගේන්න පුලුවන් උනා)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥656👍11179🙏9😍8
🔴 REVISION ආරම්භක දින | සියලු ආරම්භක දින නොමිලේ 🔥

පලමු දිනට TUTE ලබාගැනීමේ පහසුව සදහා අදාල දිනයේ එම නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න.


සියලු නිවේදන TELEGRAM හරහා

🌐 t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
404👍55❤‍🔥19🔥11😎4
🔴ජීවිතයේ ස්වර්ණමය කාලය
අවු 18- අවු 25

මෙය ඔබ අනාගතය ගොඩනගාගන්නා හෝ විනාශකරගන්නා කාල රාමුවයි.

පොඩ්ඩක්වත් කම්මැලි වෙන්න එපා.

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.54K🔥71💯53❤‍🔥31🏆18👍5
🔴2025 Revision මහනුවර ආරම්භය

🔍හෙට ජනවාරි 07 අගහරුවාදා
උදෑසන 7.00 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥26275👍74🤩6👏3
🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම.

1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක්

https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥28467❤‍🔥8👍7🤩6👌5
🔴 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය සම්බන්ධ කාලසටහන් සහ සියලු දැනුම් දීම් පහත චැනල් එක මගින් සිදුවේ

🌐 t.iss.one/Appc2025

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥23061👍21❤‍🔥9👌2
🔴 අද මහනුවර 25 PERFECT REVISION ආරම්භය!

පලමු දිනයේම NO.ZERO ලොකුම ශාලාව FULL .

POSTER/CUTOUT/ TV ADS මොකුත් නෑ .දහසක් මඩ/ බාධක මැද්දේ ප්‍රතිඵල මතම ගොඩනැගුන පන්ති 🔥 ජීවිතේ ගොඩදාගත්ත කලින් BATCH වල ලමයින්ගේ RECOMMENDATION එක මතම එන ලමයි.

හෙට ජන 08 කුරුණෑගල සිප්වින් REVISION ඇරඹේ
🌐 t.iss.one/Apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
359❤‍🔥35🔥11👍4😍4😎3
🔴 අද දිනයේ මහනුවර පන්තියට සම්බන්ධ වූ දරුවන් මේ PERFECT REVISION වැඩපිලිවෙල සහ

පන්තියේ ඉගැන්වීම තේරුනාද කියන එක ගැන ඔයා දරණ අදහස මේ FORM එකේ සදහන් කරන්න


FORM :https://forms.gle/dsznQvYFucmzx6mH6

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
199👍19🔥8
🔴2025 Revision කුරුණෑගල ආරම්භය

🔍හෙට ජනවාරි 08 බදාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(කුලියාපිටිය, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල, පන්නල, වාරියපොල, අලව්ව, හෙට්ටිපොල ගල්ගමුව, අනුරාධපුර හෝ පැමිණිය හැකි දුරක සිටින ලමයි හෙට පන්තියට භෞතිකව සම්බන්ධ වෙන්න


පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥239👍5922🔥9
Forwarded from AP TECHNICAL TEAM
💬💬💬💬💬💬

🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! 🆕

@APLK_BOT 👑

☄️අපගේ නව BOT මගින් ඔබට පන්තිය සම්බන්ධ බොහෝ කටයුතු සදහා පහසුවක් වනු ඇත.

NOTIFICATIONS 🔔
├ පන්ති ACTIVE වීම් 👍
├ Tute Tracking Update 🎯
├ Recording Uploads 🔴
├ ලකුණු යාවත්කාලීන කිරීම් 📉
├ වැදගත් Notices 📣
├ Work Time Submissions 📌
├ Hotline Contact 💬
├ පන්ති ආරම්භය පිළිබඳ දැනුම් දීම 🔜
╰ Live Sessions Info 🖥

💎 APLK_BOT හරහා ඔබගේ AP.LK ගිණුම, LOGIN කර නව අත්දැකීම ලබාගන්න.⚡️
❤️ @APLK_BOT 💎

⭐️ One-Click Login : https://ap.lk/tg-connect

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
109👍26❤‍🔥4👏1
🔴 අද 2025 PERFECT REVISION සිප්වින් පන්ති ආරම්භය

උදේ සිප්වින් ප්‍රදාන ශාලාව ඉඩ මදි වීමත් සමග ප්‍රධාන ශාලා දෙකක පන්තිය පවත්වන්න සිදු වුනා. ප්‍රධාන ශාලා දෙකම සම්පූර්ණයෙන්ම FULL .

අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතී..🔥

🔵 t.iss.one/ApMR2025

2025 PERFECT REVISION

හෙට ජන 09 බ්‍රහස්පතින්දා උදේ 7.30ට රොටරි නුගේගොඩ PERFECT REVISION ආරම්භය

හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට ALL ISLAND ONLINE 2025 PERFECT REVISION ආරම්භය


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥36752😎10👌7👍3😇3