FINAL REVISION 2025 | ANURADHA PERERA
16.6K subscribers
189 photos
11 videos
27 files
236 links
Telegram Channels -
├ 2025 MAIN Channel - @APMR2025
├ 2025 THEORY - @AP25T
├ 2025 Paper Class -
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 ධාරා විද්‍යුතය ප්‍රතිරෝද පද්ධති ආරම්භය


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/81113496188?pwd=3IWrf4gUKnwNnAxQntY9YuxWEbCvgW.1


🔜 YOUTUBE 📱 :
https://www.youtube.com/live/A-nxvH4xcrA?si=uAfaqnEnp46e4KNq


⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🔹රාත්‍රී 7.30 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8
🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ.

01. ගායනය
02. නර්තනය
03. නාට්‍ය හා රංගනය
04. නිවේදන කටයුතු

🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 17 ඉරිදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න.

🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ.

🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA

🔥 Colors of AP'24 After Movie :
https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz

🔹එහෙනම් දැන්ම APPLY කරන්න..

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14
🚀Unlock your future with STEM by Rysera!

Get access to our FREE Python & C++ Courses before the main programs begin
💻🤖

🔹AI Course — Starting 4th June
🔹Robotics Course — Starting 6th June

Build real-world tech skills, explore innovation, and kickstart your journey into coding & robotics with us.
🌐

📌 Limited-time free access only until the main courses begin!

Telegram channel:
https://t.iss.one/+czt0BGp1ls9jN2Q1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Missed the first intake?

🔹Don’t worry — we’ve got your back 🚀

🔹This is your opportunity to step into the world of AI, Robotics, Python, and C++ with guided learning and hands-on experiences.

🌐Register now: stem.rysera.com

📱 Telegram : https://t.iss.one/+czt0BGp1ls9jN2Q1

#Rysera #STEM #AIcourse #Robotics #PythonCourse
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

🌘 COMING
SOON ... ☠️

🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

t.iss.one/appracticalnight26

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
🔴ජුලි මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 

⬇️පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel -
🚀2026 Main Revision - https://t.iss.one/APMR2026
🚀2026 Guess Paper - https://t.iss.one/APPC2025
🚀2026 Theory - https://t.iss.one/AP2026T
🚀2027 Theory - https://t.iss.one/AP2027T
🚀2028 Theory - https://t.iss.one/AP28THEORY

👑ගම්පහින් ඇරඹී වසර 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට භෞතික විද්‍යා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සිදුකළ එකම පන්තිය 🔥

  2022: ලංකාවේ පලවෙනි ස්ථානය(Island 1st) ඇතුලුව A සාමාර්ථ 350 + ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්

2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්

2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 1300+) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡️

2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ )

📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk

වැඩිදුර විමසීම් - 072 0 566 566

Whatsapp - https://Wa.me/94720566566

අනුරාධ පෙරේරා | ජීවිතයට Physics 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🎉1
🔴2026 One Last Time ආරම්භය🔥

අවසන් මාසයේ මොකද වෙන්නෙ

1) GUESS DAYS
මේකේදී කරන්නේ මේපාර විභාගෙට එන්න වැඩිම සම්භාවිතාවක් තියෙන යාන්ත්‍ර විද්‍යාව, තාපය, දෝලන ආලෝකය සහ ධාරා විද්‍යුතය පාඩම්වල කොටස් ප්‍රශ්න ඇසුරින් කතාකරන එක. මේපාර විභාගෙට Target ප්‍රශ්න ටික නැවත මතක් කරගන්න මේක හොදම අවස්ථාවක් මේක

2)පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සහ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම් සියලු සිද්ධාන්ත සහිතව සම්පූර්ණෙන්ම ආවරණය වෙනවා

3)TEATIME SESSION

MCQ,ESSAY,STRUCTURED තුනේම ලකුණු ගන්න ලේසිම විදි, විවිධ Tricks වගේ සියුම් දේවල් ගැන තමා මේකෙදි කතාකරන්නේ

4)Guess Papers
විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය සහ ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකුට ගැලපෙන පරිදි කෙරෙන විවරණ සාකච්ඡාව

5)Practical Night
මේපාර විභාගෙට Target වෙන සියලුම Practicals එක රැයකින් Revise  කරගෙන ලකුණු 20 ගෙදරින්ම අරන් යන එක තමයි මේකේ අරමුණ

6)MCQ S TO A SEMINAR
S මට්ටමේ සිට A මට්ටම දක්වා MCQ වෙන වෙනම සාකච්ජා කරන ඕනෙම මට්ටමක ලමයෙක්ගේ ලකුණු වැඩි වෙන වැඩක්

සම්බන්ධ වීමට - https://t.iss.one/APMR2026

☎️විමසීම් : 0720566566
https://Wa.me/94720566566

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6❤‍🔥2
ONE LAST TIME- PHYSICS GOLDEN PLAN (1).pdf
73.2 KB
🔴 අන්තිම මාසේ ලොකුම MISSION එකකට SET වෙන ලමයින්ට සෑහෙන ගේමක් ගහන්න උදව් වෙන ONE LAST TIME PLAN එක හරියටම දින එක්ක.

💎යාන්ත්‍ර විද්‍යාව ,ආලෝකය, තාපය, ධාරාව TRONIC , ක්ෂේත්‍ර සහ විකිරණ සදහා අනුමාන දින 6ක් ( 6 GUESSDAYS)

💎අලුත් ESSAY දෙකක් ලියාගන්න ඉගනගන්න පාඩම් දින 6ක් ( 3X2 LESSON DAYS)

💎 SPECIAL TEATIME EPISODE 4ක් වගේම SPECIAL SEMINARS දෙකක් ඇතුලත් සම්පූර්ණ PLAN එක මේ PDF එකේ

මේක ප්‍රතිඵලය අකුරු දෙකකින් ඉහල නංවන්න පුලුවන් වැඩක්. අන්තිම මොහොතේ තමයි උපරිමේ දෙන්නම ඕනේ.

එහෙනම් ජය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥63
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

🌘 ජුලි 10 සිකුරාදා
☠️
👉රාත්‍රි 6.00 සිට.
‼️ලංකාවටම නොමිලේ

📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...

🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️


ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥


🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

t.iss.one/appracticalnight26

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

😞 6 DAYS MORE 😞

🌘 ජුලි 10 සිකුරාදා
☠️
👉රාත්‍රි 6.00 සිට.
‼️ලංකාවටම නොමිලේ

📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...

🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️


ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥


🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

❤️Practical Night'26
WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

t.iss.one/appracticalnight26


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
එක රැයකින් මේක කරන්න බෑ කියල හිතෙනවද

මේක ජීවිත වෙනස් කරවන රැයක් 🔥

මගහැර ගන්නම එපා


🌘 ජුලි 10 සිකුරාදා
☠️
👉රාත්‍රි 6.00 සිට.
‼️ලංකාවටම නොමිලේ

📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...

🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️


ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥


🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

❤️Practical Night'26
WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

t.iss.one/appracticalnight26


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

🔴  QR ලබාදීම - අද රාත්‍රී 8.00ට

🔴  සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ.

🗣️  Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න.

QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ.

🔴 Enroll  වීමේදී තොරතුරු ලබාගැනීමක් කරන අතර, එයට ව්‍යාජ තොරතුරු ඇතුලත් කල හොත් හෝ, ඔබගේ ගිණුම සමග තොරතුරු නොගැලපේ නම් එවෙලේම ගිණුම තාවකාලිකව lock වීමකට ලක් වේ.

🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක.

ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥


🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

❤️Practical Night'26
WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

t.iss.one/appracticalnight26


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊 😊😊😊😊
සදහා භෞතිකව
ආසන වෙන් කරගැනීම.
📱📱📱📱📱📱📱📱

✖️ QR දැන් ලබාගත හැක.

සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. රොටරි පන්ති පැමිණෙන සිසුන් වුවද QR Code එක ලබාගැනීම අනිවාර්යය වේ.

QR ලබාදීම - රාත්‍රී 8.00ට (දැන් සිට) 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⛔️ Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📱📱📱📱📱📱📱📱
🔴 මෙවර සෙමිනාර් එකට ලියාපදිංචි වෙද්දී රු. 500 ක මුදලක් ගෙවන්න වෙනවා කියලා මුලින්ම මතක් කරන්න කැමතියි. හැබැයි කලබල වෙන්න එපා, මේක 100% ක්ම Refundable (නැවත ගෙවන) මුදලක්! 😊

🔴 ඇයි අපි මෙහෙම කරන්නේ? 🤔
සීමිත ආසන ප්‍රමාණයක් තියෙන නිසා, ඇත්තටම එන්න බලාපොරොත්තු වෙන අයට ඒ අවස්ථාව අහිමි නොවී නිවැරදිව වෙන් කරලා දෙන්න තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ.

🔴 ඔයාගේ මුදල ආපහු ලැබෙන්නේ කොහොමද? 💱
හරිම ලේසියි! සෙමිනාර් එක දවසේ ඇවිත්, ඇතුල් වෙද්දී ඔයාගේ QR Code එක ස්කෑන් කරලා පැමිණීම සටහන් කරන්න. එතකොට ඔයා ගෙවපු රු. 500 සම්පූර්ණයෙන්ම ඔයාගේ කාඩ් එකටම ආපහු Refund වෙනවා. (සාමාන්‍යෙන් බැංකු පද්ධතිය තුල මේ වැඩේ වෙන්න වැඩ කරන දවස් කීපයක් යනවා)

📱📱📱📱📱📱📱📱
🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක.

💬 Telegram : https://t.iss.one/appracticalnight26

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 AP HOTLINE CONTACT: 0720566566
📞 Card Payments Hotline : 0760523025
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴ප්‍රැක්ටිකල් පුලුවන් වීමකින් තොරව කදවුරෙන් පිටවීම තහනම් 🚫

‼️2026 AL විභාග අනුමාන practicals

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣


⚠️විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු ☄️

✔️ලංකාවටම නොමිලේ ‼️

👑ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥
Practical Night'26 🌘

🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ
❤️+📺

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...
එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️

❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C

Telegram Channel - https://t.iss.one/appracticalnight26

🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴ලමයි.. අපගේ පන්ති සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් ඔයාලට මෙ පහත දැක්වෙන HOTLINE වලට කියලා විසදගන්න පුළුවන්..

🚨මේ දාල තියෙන Account විතරයි තියෙන්නෙ Hotline වලට..

📞ප්‍රධාන අංශය : 072 0 566 566


📞මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ..

01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🗣️AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🗣️AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🗣️AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🗣️AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1