2025 RAPID REVISION | ANURADHA PERERA
19K subscribers
670 photos
25 videos
283 files
649 links
Download Telegram
🔴එහෙනම් නිල වශයෙන් චුම්භක ඇරඹුනා.

උගන්නනවා කියන්නේ වෙනම කලාවක්. තමන් වැඩියම interested feild එක උගන්නනවා කියන්නේ පුදුම සතුටක්. ඒකේ මාර රහක් තියෙන්නේ

එහෙනම් ලස්සනට වැඩ ටික කරගෙන යමු.. මේ ඇරඹෙන්නේ ක්ෂේත්‍ර මාසයයි

ජය ❤️

💎Rev : t.iss.one/ApMr2025
💎Theory: t.iss.one/ap25T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
256🔥18❤‍🔥9🥰3
Final Paper 02 Essay Correct Marking.pdf
3.5 MB
📌FINAL PAPER 02 COMPLETE MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45🔥1
🔴 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔹ධාරා විද්‍යුතය HOMEWORK DISCUSSION DAY 09 (මීටර් සේතුව සහ විභවමානය)



📱  ZOOM link -
https://us06web.zoom.us/j/83999160791?pwd=oGPPBhImbyfxA4Caj16bpaTi4tZgVf.1


🔴  රාත්‍රී 8.00 සිට සජීවීව..

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34🔥1
Forwarded from 2026 AP PAPER CLASS
2025 Final Paper 05 hints

⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්


🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
🗂 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක  විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
🗂 වර්ණාවලිමානය
🗂 විභවමානය භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම


🔵යාන්ත්‍ර විද්‍යාව
           🟠ද්‍රවස්ථිතිය
          
🔵 දෝලන හා තරංග
           🟠ධ්වනි තීව්‍රතාවය
           🟠ධ්වනි තීව්‍රතා මට්ටම
          
🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟠ප්‍රත්‍යස්ථතාවය

🔵 ක්ෂේත්‍ර
           🟠චුම්භක ස්‍රාවය හා එහි ප්‍රායෝගිකයෙදීම්

🔵 ධාරා විද්‍යුතය
           🟠කෝෂ
           🟠ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය
          
🔵 Electronics
           🟠ඩයෝඩ
          
🔵 තාපය
           🟠තාපමිතිය
           🟠තාප හුවමාරුව
           🟠වායු නියම

🔵 පදාර්ථය හා විකිරණ
            🟠විකිරණශීලීතාවය
            🟠න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත
    
           
❤️Final Paper Class Telegram Channel : https://t.iss.one/APPC2025
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
58🔥1
🔴හෙට 2025 Main Revision ළමුන්ට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරම්භය

➡️Main Revision
👉ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය

🟢🔴🔴හෙට දිනයෙයේ උදේ 7ට ඉගැන්වීම ආරම්භ වන අතර දවල් 12ට Revision අවසන් වේ. 12.30-5.30 ප්‍රශ්න පත්‍රය ලිවිය හැක🔴🔴🟢


🔺ජුලි 30 බදාදා
🔹උදේ 7.00-12.00
📍සිප්වින් කුරුණෑගල + Online Live.

‼️හවස 1.00 සිට Final paper 04 ලිවීම.


🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)



පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
🌐 2025 MAIN REVISION - @APMR2025
🌐 2025 THEORY - @AP25T
🌐 2025 RAPID REVISION - @AP25RR

🔴යාලුවන්ට දැනුම් දෙන්න



❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
412🥰2🔥1
🔴2027 THEORY  සිසුන්ට (අගෝස්තු මාසයේ)
දෛශික මුල සිට ඇරඹේ.

🟢මුල ඉඳන් වැඩේ අවුල් කරගන්නෙ නැතුව
ඕනෙම ගාණක් නිවැරදිව හදන්න.🟢


⤵️ ජූලි 31 බ්‍රහස්පතින්දා හවස 2.00-5.30
📍ඉන්දීප ගම්පහ + මුලු දිවයිනටම ONLINE LIVE


⤵️ අගෝස්තු 03 ඉරිදා හවස 1.00-5.30
📍රොටරි නුගේගොඩ + මුලු දිවයිනටම ONLINE LIVE


💬මිතුරන් දැනුවත් කරන්න.

💎2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි  (A 1100+) 🔥

පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
https://t.iss.one/Ap2027T


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29🔥1
2025_Revision_Weekly_Recall_27 final.pdf
256 KB
අද දිනට අදාල WEEKLY RECALL Paper එක.

සිංහල ඉංග්‍රීසි සහ දෙමල මාද්‍යයන් තුනෙන්ම

උදේ 6.25 සිට 7.00 දක්වා මේක කරලා 7.00 වෙද්දි,
ap.lk හරහා JOIN වෙන්න.
15🔥2💯1
Gravitational Fields EM.pdf
829.7 KB
🔴ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර TUTE PDF
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18🔥1
PRACTICAL PAGE

විෂය නිර්දේශයේ තියෙන සියලුම Practicals වල සාරාංශ පැහැදිලි කිරිම් අන්තර්ගත VIDEOS ඔයාලාට පහත LINK එකෙන් බලන්න පුලුවන්. එක Video එකක් Average විනාඩි 30 වගේ ඒවා. ඒනිසා Papers ලියද්දි එහෙම මතක නැති ලමයි මේකෙන් හෙමීට හෙමීට බලාගෙන යමු

LINK: https://sites.google.com/view/practicalpage2023/home
.
🔥11963🥰41