2025 RAPID REVISION | ANURADHA PERERA
17.8K subscribers
684 photos
25 videos
283 files
656 links
Download Telegram
🔴 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න


2026 THEORY / REVISION සිසුන් සදහා : ජීවිතේ වෙනස් කරන SPECIAL MEETING එක


😈😈😈😈😈😈😈  😈😈😈😈😈😈😈


📱 ZOOM link -
🔗https://us06web.zoom.us/j/83644833512?pwd=hcF7avFqOFksKvJJiQhzDFZ42SvdVY.1

📱YOUTUBE link -https://www.youtube.com/live/H4dGtSuZTDE?si=fbSMp8R64JrwpE6I


🔹රාත්‍රී 8.00 සිට සජීවීව

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥3
🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන

🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩

හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ.
තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න!

📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා
උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි)
📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය)

🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්:

👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි.
👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා).
👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න.

🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ.
🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.

🔴 දවල් කෑම:
කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න.
🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6

🚌 එන්නේ කොහොමද?
බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න.
📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්.
📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57

පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8😍2
🔴 දැනට වාර්තා වූ ඉරණම වෙනස් කල ප්‍රතිඵල..

ගියපාර අදක්ෂයෙක් විදිහට පවුලෙ අය වගේම ලෝකයම දැක්ක. F එකක් S එකක් ගත්ත ලමයි මේපාර A එකක් B එකක් අරන් ලෝකෙටම තමන් අදක්ෂ නෑ දක්ෂයෙක් කියන එක පෙන්නල තියනවා.

අතිදක්ෂයෙක්ට උගන්වන්න ගුරුවරු ඒතරම් අවශ්‍ය නෑ. ගුරුවරු අවශ්‍ය වෙන්නේ අදක්ෂයෙක් ලෙස මැනෙන ලමයෙක්ගේ ජීවිතේ වෙනස් කරලා දක්ෂයෙක් කරන ගමන ගෙනියන්න.

ඉතින් මේ ඒ ලමයින්ගේ අසීමිත කැපවීම. එයාලගේ ඉරණම පරිවර්තනයට අදාල වැඩපිලිවෙලක් පන්තිය ඇතුලේ හදලා ,හරියට Guide කරලා මේ ප්‍රතිඵල වලට ගෙනියන්න දායක වෙන්න පුලුවන් වීම කියාගන්න බැරි තරම් සතුටක්.

මේපාර අඩු ප්‍රතිඵලයක් ගත්ත ලමයි ඊලග පාර මේ LIST එකේ ඉන්නම ඕනේ

📱TELEGRAM : t.iss.one/ApRR26

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29🔥2
🎖️ ජීවිතයට PHYSICS INSTRUCTING TEAM APPLICATION - 3rd ROUND

විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම අපගේ උපදේශක (Instructing) කණ්ඩායම සඳහා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම මේ දිනවල අලුතින්ම සිදු කෙරේ.

නුගේගොඩ, ගම්පහ, සිප්වින්, No Zero ප්‍රධාන මධ්‍යස්ථාන ඇතුළුව දිවයින පුරා පවත්වනු ලබන අපගේ ප්‍රශ්න පත්‍ර පන්ති සහ Online Instructing කටයුතු සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමේ දෙවැනි වටය දැන් ආරම්භ වී ඇත.

🔴 විශේෂ දැනුම්දීම: පෙර Google Form එක submit කිරීමට නොහැකි වූ හෝ තවමත් CV එකක් සකස් කර නොමැති කෙනෙකුට වුවද, දැන් කිසිදු ගැටළුවකින් තොරව මෙම නව Form එක සම්පූර්ණ කර අයදුම් කළ හැකියි.

🟡 අයදුම් කරන ආකාරය: පහත සබැඳිය (Link) හරහා ඔබගේ නිවැරදි තොරතුරු අප වෙත යොමු කරන්න. සුදුසුකම් පරීක්ෂාවකින් පසු තෝරාගනු ලබන අයදුම්කරුවන් වෙත ඉදිරි පියවර පිළිබඳව පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.

🏷 Application Link: https://forms.gle/4hTwYACuDe35WxdL8

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15
🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ.

01. ගායනය
02. නර්තනය
03. නාට්‍ය හා රංගනය
04. නිවේදන කටයුතු

🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 17 ඉරිදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න.

🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ.

🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA

🔥 Colors of AP'24 After Movie :
https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz

🔹එහෙනම් දැන්ම APPLY කරන්න..

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM