2025 RAPID REVISION | ANURADHA PERERA
17.8K subscribers
684 photos
25 videos
283 files
656 links
Download Telegram
🔴🟢අති විශේෂ නිවේදනය

⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ.

DAY 01 දෛශික 
DAY 02 තාප ප්‍රසාරණය
DAY 03 චලිත ප්‍රස්ථාර
DAY 04 තාපය ද්‍රව ප්‍රසාරණය( දෙසැ 21 ඉරිදා) : UPCOMING
_
🔴🔴DAY 05 : හෙට සිට ඇරඹෙන REVISION සතිය. මෙහිදී ඕනෑම මට්ටමේ චලිතය ගැටලු විසදීමට අදාලව තිරස් චලිතය සිරස් චලිතය ආදී සිද්ධාන්ත සියල්ල සහ ගැටලු ආවරණය වේ.🟢 මෙය විද්‍යුත් ක්ෂේත්‍ර / චුම්භක පාඩම් සදහා පවා වැදගත් බැවින් සියලුම සිසුන් මෙම කොටස අනිවාර්‍යෙන් ආවරණය කරගන්න

හෙට දෙසැ 19 සිකුරාදා : ඉන්දීප ගම්පහ
දෙසැ  23 අගහරුවාදා : NOZERO මහනුවර
දෙසැ 24 බදාදා සිප්වින් කුරුණෑගල
දෙසැ 25 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ.
ALL ISLAND ONLINE: හෙට දෙසැ 19 සිකුරාදා හෝ දෙසැ 24 බදාදා උදේ 7.00-2.00 AP.LK හරහා සහභාගී වන්න.

💎 වැඩි විස්තර : t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴හෙට දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴අද දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🟢 එක දවසක් මගහැරෙන එකෙන් වැඩ ගොඩක් මගහැරෙන නිසා යාලුවන්ට මතක් කරන්න. එක දවසින් මේ කොටස සම්පූර්ණෙන් ආවරණය වෙනවා

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴100න් ලකුණු 25ක් වටින ජනවාරි මාසය ❗️

ලංකාවේ REVISION පන්තියක වැඩිම ප්‍රතිඵල පරිවර්තනය : F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල 1500+

🔴 2026 REVISION ජනවාරි මස සැලැස්ම 🔥

නිව්ටන් නියම
ඝර්ෂණය
ආවේගය හා ගම්‍යතාව
උෂ්ණත්වමිතිය
තාපමිතිය
වායු නියම


➡️සම්පූර්ණ සිද්ධාන්ත,විවරණ පොත්,සතිපතා Homework Discussions මගින් විශාල ගැටලු ප්‍රමාණයක් විසදීම 🔥

🔴 පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත telegram channel එක හරහා ලබා දේ
📱 https://t.iss.one/APMR2026

‼️හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🌌

⚡️ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/4 ක් අපේ ලමයි  (A 1300+)
☄️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
⚡️ 2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)


අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🔴REVISION ඉදිරි දින

දෙසැ 25 සිට දෙසැ 31 දක්වා සතිය
විෂයන් තුනේ එකතු වූ වැඩ / HOMEWORK / PAPER DISCUSSION ඇතිනම් මුල්
දින 3 තුල අවසන් කරගෙන වසර අවසානයේ දින 4ක හොද නිවාඩුවක් ගන්න. ඉදිරි වසර නිවාඩු නැතිව සම්පූර්ණයෙන් වැඩ කල යුතුය. එය ඇර්ඹීමට පෙර හොද නිවාඩුවක් ඉතා වැදගත් වේ..



🔴චලිතය අවසන් කොටස : ප්‍රක්ෂිප්ත සහ සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම

ජන 01 බ්‍රහස්පතින්දා: රොටරි නුගේගොඩ
ජන 02 සිකුරාදා: ඉන්දීප ගම්පහ

ALL ISLAND ONLINE LIVE ජන 01/02 බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින දෙකෙන් එකක.

කුරුණෑගල , මහනුවර සහ online ලමයි මෙම දින දෙකෙන් එකක Online සම්බන්ධ වෙන්න. Recording ද ලබාදේ

🔴නිව්ටන් නියම ආරම්භය

ජන 06 අගහරුදා : මහනුවර  NEWTON නියම ආරම්භය
ජන 07 බදාදා : කුරුනෑගල නිව්ටන් නියම ආරම්භය
ජන 08 බ්‍රහස්පතින්දා : නුගේගොඩ නිව්ටන් නියම ආරම්භය
ජන 09 සිකුරාදා: ඉන්දීප නිව්ටන් නියම ආරම්භය.

ALL ISLAND ONLINE LIVE ජන 08/09 බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින දෙකෙන් එකක. උදේ 7-2.00

💎 Channel: t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
🔴දිනන අවුරුද්දේ ආරම්භය හෙට

🔤🔤🔤🔤

හෙට 2026 Revision 
අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..

➡️හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත සම්පූර්ණ පාඩම💯


🔴හෙට ජනවාරි 01  බ්‍රහස්පතින්දා පෙ.ව 7.00-2.00 රොටරි නුගේගොඩ 🗓 සහ කුරුණෑගල නුවර සහ All island Online ලමයින්ට Online Live.

🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤

නුගේගොඩ ලමයි භෞතිකවම එන්න , හෙට දෙන්න Tutes තියෙනවා.

අනිද්දා සිකුරාදා ගම්පහ භෞතිකව මෙම කොටසම සිදුකෙරෙන අතර නුවර කුරුනෑගල හෝ Online ලමයින්ට අවශ්‍යනම් අනිද්දා සහභාගී වෙන්නත් පුලුවන්


Paper Class #⃣

🖥හෙට හවස 2.30-5.30⬇️

🔴Season1 Main Paper 02 Essay
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම.

ළමයි මේක අවුරුද්දෙ පළවෙනි පන්තිය නිසා හැමෝම භෞතිකව සම්බන්ධ වෙන්න කව්රුත්ම mis කරගන්න නම් එපා.

💎 Channel: t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🔥1
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

🔥තාපය වායු නියම කොටස ආවරණය වේ.

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴අද ජනවාරි 11 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
❤️‍🔥මෙවර උසස් පෙළ ICT විෂය සඳහා
මුහුණ දෙන සියලුම සිසුන්ට

💙අපගේ උණුසුම් සුබ පැතුම්.!

❤️‍🔥දිනලම විතරක් ඉවර කරන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 ලමයි ජනවාරි 18 වෙනිදාට අපේ පන්තියට අවුරුදු 09ක් පිරීම නිමිත්තෙන් ජනවාරි 17 වෙනිදා සෙනසුරාදා හවස 4 සිට ‍රෑ 10 වෙනකම් අනුරාධපුර රුවන්වැලිසෑ මලුවේදී ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ලක්ෂ 2කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෑහෙන්න ලොකු පින්කමක් සංවිධානය කරලා තියෙනවා.

පුලුවන් අය සහභාගී වෙන්න. ඒවගේම පුලුවන් ලමයි මේ වීඩියෝ එක හැකිතාක් Share සහ Status දාලා දෙන්න ඒකෙන් තවත් ලොකු පිරිසක් වැඩේ ගැන දැනගන්නවා.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35❤‍🔥13
🔴 ජීවිතයට PHYSICS INSTRUCTING TEAM APPLICATION 2ND ROUND

🎖️ නුගේගොඩ, ගම්පහ, සිප්වින්, No Zero ප්‍රධාන මධ්‍යස්ථාන ඇතුළුව දිවයින පුරා පවත්වනු ලබන අපගේ ප්‍රශ්න පත්‍ර පන්ති සහ Online Instructing කටයුතු සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමේ දෙවැනි වටය දැන් ආරම්භ වී ඇත.

🟡 පළමු වටයේදී අයදුම් කිරීමට නොහැකි වූ හෝ අලුතින් සම්බන්ධ වීමට කැමති දක්ෂ සිසුන්ට දැන් අවස්ථාව ඇත.

🔤 අයදුම් කරන ආකාරය: පහත සබැඳිය (Link) හරහා ඔබගේ තොරතුරු යොමු කරන්න. සුදුසුකම් පරීක්ෂාවකින් පසු තෝරාගනු ලබන දක්ෂයින් වෙත ඉදිරි පියවර පිළිබඳව පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.

🏷 https://forms.gle/pm8wXEB7TkUy8WD57

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴 ජීවිතයට PHYSICS - MEDIA TEAM එකට එක්වන්න අවස්ථාවක්! 🌟

📹 අපගේ මාධ්‍ය ඒකකයේ කටයුතු සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වීමට කැමති, අපගේ පන්තිවලට සහභාගී වූ දරුවන් සඳහා දැන් අවස්ථාව විවෘතයි.

🔤 විශේෂ වරප්‍රසාද:

නවාතැන් පහසුකම් නොමිලේ සැපයෙනු ලැබේ.
මාසික වැටුප: රු. 50,000 - 60,000 අතර.
වෘත්තීය මට්ටමේ මාධ්‍ය අත්දැකීමක් ලබා ගැනීමට ඇති හැකියාව.

🔎 සුදුසුකම්:
💰 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුවෙකු වීම.
💰 කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ කැපවීම.
💰 පිරිමි ළමයි සදහා පමණක් අවස්තාව ඇත

👤 අපගේ කණ්ඩායම සමඟ එක්වීමට කැමති ඔබ, පහත Google Form එක හරහා අදම අයදුම් කරන්න.

⬅️ අයදුම්පත් යොමු කිරීමට: https://forms.gle/JxzCrQ5pK2737waU9

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6🔥3
🔴හෙට 2026 REVISION ගම්පහ INDEEPA සහ ONLINE සැලැස්ම


🔴 ගම්‍යතා සංස්ථිතිය සම්පූර්ණ පාඩම


🔹ගම්පහ INDEEPA + ZOOM ONLINE LIVE 📱

🔹හෙට ජන 23 සිකුරාදා උදේ 7.30 - 12.30pm : MAIN REVISION

🔘දහවල් 12.30 - 2.30pm : UNIT TEST 01 ලිවීම .

🔘දහවල් 2.45 - 4.45pm : S01 MAIN PAPER 04 MCQ ලිවීම

🔴PAPER DISCUSSION 4.45-6.15PM

🔘FULL PAPER 07 ලිවීම
Session 1 - 7.30 - 12.30 PM
Session 2 - 1.00 - 6.00PM

‼️ සියලු INDEEPA සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️හෙට දිනයේ ALL ISLAND ලමයින්ටද ap.lk හරහා ONLINE සම්බන්ධ විය හැක.

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴2026 REVISION ⚡️

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
⚡️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR ⚡️

මහනුවර NO ZERO- ජන. 27 අගහරුවාදා උදේ 7.00-2.00
කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

➡️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴2026 සියලු ළමුන් සඳහා SPECIAL MEETING ❗️

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🔴විභාගයට දින 190යි🔴

📆ජනවාරි 30 සිකුරාදා රෑ 8ට සජීවීව zoom හා youtube හරහා

Youtube
📱+ Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤


🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු.

🔥විෂයන් තුනටම PLAN එකක්
🔥සති දෙකෙන් Papers වල ලකුණු    වැඩි කරමු
🔥මගහැරුණු වැඩ ආවරණය.
🔥නිවැරදි කාල කලමණාකරණය
🔥නිවැරදි කාල සටහනක් සාදා ගැනීම
🔥පාඩම් කීරීමේ විශේෂ ඵලදායී ක්‍රම
🔥මේ දවස් වල නොකල යුතුම දේවල්
🔥ආවරණය කරගන්නා පාඩම් අමතක නොවී පවත්වා ගැනීම

🚀අවසන් මාසවල වැඩ කරලා Eng, Med ගියපු අපේ ලමයිත් මේකට සහභාගී වෙනවා..

⭐️මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

🔥තාපය- චාලක අණුක වාදය කොටස ආවරණය වේ.

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴හෙට ජනවාරි 25 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

🔥තාපය- චාලක අණුක වාදය කොටස ආවරණය වේ.

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 අද ජනවාරි 25 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴 2026 THEORY / REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

තාපය චාලක අණුක වාදය සම්පූර්ණ පාඩම


📱 ZOOM link -
https://us06web.zoom.us/j/81246328661?pwd=W6StchbqafxuSaOGXCmscHbIdoEVYw.1

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/rGjNypmOqjw?si=vV8S_dJCd2T5zyAL

🔹රාත්‍රි 7.40 සිට සජීවීව

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴2026 REVISION ⚡️

🔴 හෙට NO ZERO-මහනුවර
Physical Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

මහනුවර NO ZERO- ජන. 27 අගහරුවාදා උදේ 7.00-2.00
කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 O/L SUPPORTIVE PROGRAMME | Physics Notes and Quiz 🔥

මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් "සොයුරු හරසර" සමාජ සත්කාරක ව්‍යාපෘතිය සහ "ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා" එක්ව මෙහෙයවන විශේෂ අධ්‍යාපනික මෙහෙයුම.. 🚀

විද්‍යාව විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව (Physics) කොටස් ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව මතක තබා ගන්නා ආකාරය මේ Project එක හරහා අපි ඔබට කියා දෙනවා. විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඔබට:
🎤 Physics විශේෂ Short Note Series (පාඩම් ඉතාම ලේසියෙන් මතක තබා ගැනීමට)
🎤 විභාග අනුමාන MCQ ප්‍රශ්න සහ විවරණ
🎤 දිනපතා කෙටි ප්‍රශ්නාවලි ලබාගත හැකියි.

📞 මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ අදාළ WhatsApp Community Channel එකට සම්බන්ධ වෙන එක පමණයි. 👇

Colombo
https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH

Gampaha
https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp

Ambalangoda
https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo

Anuradhapura
https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL

Badulla
https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK

Balangoda
https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q

Bandarawela
https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw

Embilipitiya
https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn

Galle
https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6

Gampola
https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O

Horana
https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx

Kalutara
https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa

Kandy
https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr

Kegalle
https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2

Kuliyapitiya
https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i

Kurunegala
https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy

Mahiyanganaya
https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ

Matale
https://chat.whatsapp.com/DrCetAc0ZMe80dWD9f0LWl

Matara
https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA

Matugama
https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab

Monaragala
https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q

Negombo
https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX

Nuwaraeliya
https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O

Panadura
https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5

Polonnaruwa
https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY

Puttalam
https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV

Ratnapura
https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69

Tangalle
https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P


ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම්, මේ ලොකු උදව්ව එයාලටත් ලැබෙන්න අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් කරන්න. ❤️

සොයුරු මතක | සොයුරු හරසර After Movie
📺 https://www.youtube.com/watch?v=vXcne2q6AfE

- සොයුරු හරසර
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴2026 REVISION ⚡️

🔴 හෙට කුරුණෑගල සිප්වින්
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

කුරුණෑගල සිප්වින් - ජන. 28 බදාදා උදේ 7.00-2.00
නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. 28/29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴2026 REVISION ⚡️

🔴 හෙට නුගේගොඩ රොටරි
Physical + Online Free Seminar🔥

🗓එක් දිනකින් ,
🛞ඝර්ෂණය FREE SEMINAR🎯🔴අමාරුයි කියන ඝර්ෂණය පාඩම එක් දිනකින් සම්පූර්ණෙන් ඉගෙනගන්න.
️ සම්පූර්ණෙන් නොමිලේ | FREE SEMIANR

නුගේගොඩ රොටරි - ජන. 29 උදේ 7.00-2.00
ගම්පහ ඉන්දීප - ජන. 30 සිකුරාදා උදේ 7.00-2.00

️ ලංකාවටම ONLINE LIVE - ජන. /29/30 දින තුනෙන් එකක LIVE 🔥
🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
📱 t.iss.one/APMR2026

️ මිතුරන් දැනුවත් කරන්න.



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2