2025 RAPID REVISION | ANURADHA PERERA
17.8K subscribers
684 photos
25 videos
283 files
656 links
Download Telegram
🔴 ගම්පහ නගරය ගංවතුරින් යටවෙලා ශාලා එහෙම පිරිසුදු කරලා ඉවට වුනේ ඊයේ. අද තමයි ගම්පහ පලවෙනියටම පන්තියක් පටන්ගන්නේ.. පහුගිය සතියම නගරය යටවෙලා තිබුනේ. අපි නගරයේ පන්තිවල Handbill එකක්වත් බෙදලා නෑ. තවමත් ගම්පහ නගරයට වහිනවා.

🔴එහෙම වෙලාත්  REVISION ආරම්භක පලවෙනි දිනම ශාලා FULL. මේ ඉන්නේ මුල ඉදන්ම වැඩේට බැහැලා ඉන්න ලමයි

2026 GOLDEN REVISION අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recomondation එකෙන් ආපු ලමයි.

➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+)
➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+)
➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+)

🟢F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය.

🔴මහනුවර NOZERO REVISION ආරම්භය : DEC 09 අගහරුවාදා උදේ 7.30ට
🔴 කුරුනෑගල සිප්වින් REVISION ආරම්භය : DEC 10 බදාදා උදේ 7.30ට
🔴රොටරි නුගේගොඩ REVISION ආරම්භය : DEC 11 බ්‍රහස්පතින්දා උදේ 7.30ට
🔴 All Island Onine Revision ආරම්භය : බ්‍රහස්පතින්දා හවස 7.00ට සජීවීව

පසුගිය වසර ලමයින්ගේ Recomondation
💬 t.iss.one/Apmemorybook_25

Revision Channel එක:
📱Telegram :  t.iss.one/ApMr2026


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20
⛔️ දෙසැම්බර් මාසයේ ඔබට ලැබෙන TUTES.

➡️ *2026 Revision (විවරණ පොත් සහිත)*
1.දෛශික
2.චලිතය (TUTE තුනකි)
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)
4.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2)

➡️ *2026 Revision (විවරණ පොත් රහිත)*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)

➡️ *2026 Revision (විවරණ පොත් සහිත) + Paper*
1.දෛශික
2.චලිතය( ටියුට් 3කි)
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය )
4.Paper pack(Full OR Main)
5.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2)

➡️ *2026 Revision (විවරණ පොත් රහිත) + Paper*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)
4.Paper pack(Full OR Main)

➡️ *2026 Theory+Revision + Paper*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
4.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
5.Paper pack(Full OR Main)
6.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory+Revision*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
4.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
5.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory only*
1.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
2.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
3.විවරණ පොත් කට්ටලය(TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory+Paper*
1.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
2.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
3.විවරණ පොත් කට්ටලය(TH1,TH2,GRA,OS3,OS4)
4.Paper pack (Full or Main)

➡️ *2026 Paper Only*
1.Paper pack(Full or Main)

➡️*2027 Theory Only*
1.විවරණ පොත්(ME3,ME5)

➡️*2027 Theory+Paper*
1.විවරණ පොත්(ME3,ME5)
2.Traning Paper pack( if Writing Online)

➡️*2027 Advanced Theory*
1.තාපය 04(advanced theory)
2.විවරණ පොත්(ME3,ME5)

➡️ *2027 Advanced Theory+Paper*
1.තාපය 04(advanced theory)
2.විවරණ පොත්(ME3,ME5)
3.Traning Paper pack( If writing Online)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12
🔴2026 Golden Revision මහනුවර ආරම්භය

🔍හෙට දෙසැම්බර් 09 අගහරුවාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴2026 Golden Revision කුරුණෑගල ආරම්භය

🔍හෙට දෙසැම්බර් 10 බදාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.. මෙම ඉරිදාට අදාල Tute එකද හෙට ලබාදේ

(කුලියාපිටිය, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල, පන්නල, වාරියපොල, අලව්ව, හෙට්ටිපොල ගල්ගමුව, අනුරාධපුර හෝ පැමිණිය හැකි දුරක සිටින  ලමයි හෙට පන්තියට භෞතිකව සම්බන්ධ වෙන්න


පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴2026 Golden Revision නුගේගොඩ ආරම්භය

🔍හෙට දෙසැ 11 බ්‍රහස්පතින්දා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

කොලඹ , කලුතර හෝ පැමිණිය හැකි දුරක සිටින ලමයි හෙට පන්තියට භෞතිකව සම්බන්ධ වෙන්න


පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴හෙට තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥

පලමු දින FREE ZOOM + YOUTUBE LIVE

🔤🔤🔤🔤

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)

🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+)

සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE
පලමු දින නොමිලේ ‼️

🔴පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
☑️ https://t.iss.one/APMR2026

විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | https://t.iss.one/aphotline ( Telegram)

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.iss.one/ApmemoryBook_2025

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴💎අද තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥

පලමු දින FREE ZOOM + YOUTUBE LIVE

🔤🔤🔤🔤

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)

🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+)

සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE
පලමු දින නොමිලේ ‼️

🔴පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. LINK එක සහ TUTE එක ඒවේලාවට පහල Channel එක හරහා
💎 https://t.iss.one/APMR2026

විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | https://t.iss.one/aphotline ( Telegram)

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.iss.one/APMEMORYBOOK_25

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Sylabuss එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔴දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10
🔴 අද රෑ 🔴 සියලුම 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සහ සියලුම 26 THEORY දරුවන් සදහා.


Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴අද දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 භෞතිකව පන්ති කරන නගර 4 ම වගේම All Island Online එකෙත් මින් පෙර ඕනෑම වසරකට වඩා අති සාර්ථකව Revision ආරම්භ වුනා.

✔️පසුගිය වසර වල REVISION පන්තියට සහභාගී වෙලා උපරිම ප්‍රතිඵලයකට ලගාවුන ලමයින්ගේ Recomondation මත බහුතරයක් ලමයි මුල ඉදන්ම අපේ පන්තියේ වැඩ පිලිවෙල Follow කරන්න පටන් අරන් තියෙනවා.

මේ සතියේ අපි යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනවා.

🔴 මහනුවර : NOZERO - දෙසැ 16 අගහරුවාදා උදේ 7.00-2.00
🔴කුරුණෑගල : සිප්වින් - දෙසැ 17 බදාදා උදේ 7.00-2.00
🔴නුගේගොඩ : රොටරි - දෙසැ 18 බ්‍රහස්පතින්දා උදේ 7.00-2.00
🔴ගම්පහ : නව ඉන්දීප - දෙසැ 19 සිකුරාදා උදේ 7.00-2.00
🔴 ALL ISLAND ONLINE : මෙම සතියේනම් බදාදා හෝ බ්‍රහස්පතින්දා දින දෙකෙන් එකක උදේ 7.00-2.00 AP.LK හරහා LIVE සම්බන්ද විය හැක. ( RECORDING ද ලබාදේ)

සෑම දිනකම හවස 2.30-5.30 SEASON 1 PAPER 01 ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වෙනවා : පලමු ප්‍රශ්න පත්‍රයට නොමිලේ සම්බන්ධ විය හැකිය.

වැඩි විස්තර :
💬 t.iss.one/apMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴2026 Golden Revision මහනුවර

🔍හෙට දෙසැම්බර් 16 අගහරුවාදා
උදෑසන 7.00 සිට 2.00 දක්වා


🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර
සම්පූර්ණ පාඩම

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය මේ සතියේ සිට ආරම්භ වේ.

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල

🔍හෙට දෙසැම්බර් 17 බදාදා
උදෑසන 7.00 සිට 2.00 දක්වා


🔻සිප්වින් කුරුණෑගල + Online LIVE

🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර
සම්පූර්ණ පාඩම

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ.

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල

🔍හෙට දෙසැම්බර් 17 බදාදා
උදෑසන 7.00 සිට 2.00 දක්වා


🔻සිප්වින් කුරුණෑගල + Online LIVE

🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර
සම්පූර්ණ පාඩම

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ.

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1
🔴හෙට 2026 Golden Revision රොටරි නුගේගොඩ

🔍හෙට දෙසැම්බර් 18 බ්‍රහස්පතින්දා
උදෑසන 7.00 සිට 2.00 දක්වා


🔻රොටරි නුගේගොඩ + Online LIVE

🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර
සම්පූර්ණ පාඩම

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ.

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴🟢අති විශේෂ නිවේදනය

⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ.

DAY 01 දෛශික 
DAY 02 තාප ප්‍රසාරණය
DAY 03 චලිත ප්‍රස්ථාර
DAY 04 තාපය ද්‍රව ප්‍රසාරණය( දෙසැ 21 ඉරිදා) : UPCOMING
_
🔴🔴DAY 05 : හෙට සිට ඇරඹෙන REVISION සතිය. මෙහිදී ඕනෑම මට්ටමේ චලිතය ගැටලු විසදීමට අදාලව තිරස් චලිතය සිරස් චලිතය ආදී සිද්ධාන්ත සියල්ල සහ ගැටලු ආවරණය වේ.🟢 මෙය විද්‍යුත් ක්ෂේත්‍ර / චුම්භක පාඩම් සදහා පවා වැදගත් බැවින් සියලුම සිසුන් මෙම කොටස අනිවාර්‍යෙන් ආවරණය කරගන්න

හෙට දෙසැ 19 සිකුරාදා : ඉන්දීප ගම්පහ
දෙසැ  23 අගහරුවාදා : NOZERO මහනුවර
දෙසැ 24 බදාදා සිප්වින් කුරුණෑගල
දෙසැ 25 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ.
ALL ISLAND ONLINE: හෙට දෙසැ 19 සිකුරාදා හෝ දෙසැ 24 බදාදා උදේ 7.00-2.00 AP.LK හරහා සහභාගී වන්න.

💎 වැඩි විස්තර : t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴හෙට දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴අද දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🟢 එක දවසක් මගහැරෙන එකෙන් වැඩ ගොඩක් මගහැරෙන නිසා යාලුවන්ට මතක් කරන්න. එක දවසින් මේ කොටස සම්පූර්ණෙන් ආවරණය වෙනවා

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴100න් ලකුණු 25ක් වටින ජනවාරි මාසය ❗️

ලංකාවේ REVISION පන්තියක වැඩිම ප්‍රතිඵල පරිවර්තනය : F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල 1500+

🔴 2026 REVISION ජනවාරි මස සැලැස්ම 🔥

නිව්ටන් නියම
ඝර්ෂණය
ආවේගය හා ගම්‍යතාව
උෂ්ණත්වමිතිය
තාපමිතිය
වායු නියම


➡️සම්පූර්ණ සිද්ධාන්ත,විවරණ පොත්,සතිපතා Homework Discussions මගින් විශාල ගැටලු ප්‍රමාණයක් විසදීම 🔥

🔴 පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත telegram channel එක හරහා ලබා දේ
📱 https://t.iss.one/APMR2026

‼️හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🌌

⚡️ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/4 ක් අපේ ලමයි  (A 1300+)
☄️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
⚡️ 2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)


අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🔴REVISION ඉදිරි දින

දෙසැ 25 සිට දෙසැ 31 දක්වා සතිය
විෂයන් තුනේ එකතු වූ වැඩ / HOMEWORK / PAPER DISCUSSION ඇතිනම් මුල්
දින 3 තුල අවසන් කරගෙන වසර අවසානයේ දින 4ක හොද නිවාඩුවක් ගන්න. ඉදිරි වසර නිවාඩු නැතිව සම්පූර්ණයෙන් වැඩ කල යුතුය. එය ඇර්ඹීමට පෙර හොද නිවාඩුවක් ඉතා වැදගත් වේ..



🔴චලිතය අවසන් කොටස : ප්‍රක්ෂිප්ත සහ සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම

ජන 01 බ්‍රහස්පතින්දා: රොටරි නුගේගොඩ
ජන 02 සිකුරාදා: ඉන්දීප ගම්පහ

ALL ISLAND ONLINE LIVE ජන 01/02 බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින දෙකෙන් එකක.

කුරුණෑගල , මහනුවර සහ online ලමයි මෙම දින දෙකෙන් එකක Online සම්බන්ධ වෙන්න. Recording ද ලබාදේ

🔴නිව්ටන් නියම ආරම්භය

ජන 06 අගහරුදා : මහනුවර  NEWTON නියම ආරම්භය
ජන 07 බදාදා : කුරුනෑගල නිව්ටන් නියම ආරම්භය
ජන 08 බ්‍රහස්පතින්දා : නුගේගොඩ නිව්ටන් නියම ආරම්භය
ජන 09 සිකුරාදා: ඉන්දීප නිව්ටන් නියම ආරම්භය.

ALL ISLAND ONLINE LIVE ජන 08/09 බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින දෙකෙන් එකක. උදේ 7-2.00

💎 Channel: t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
🔴දිනන අවුරුද්දේ ආරම්භය හෙට

🔤🔤🔤🔤

හෙට 2026 Revision 
අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..

➡️හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත සම්පූර්ණ පාඩම💯


🔴හෙට ජනවාරි 01  බ්‍රහස්පතින්දා පෙ.ව 7.00-2.00 රොටරි නුගේගොඩ 🗓 සහ කුරුණෑගල නුවර සහ All island Online ලමයින්ට Online Live.

🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤

නුගේගොඩ ලමයි භෞතිකවම එන්න , හෙට දෙන්න Tutes තියෙනවා.

අනිද්දා සිකුරාදා ගම්පහ භෞතිකව මෙම කොටසම සිදුකෙරෙන අතර නුවර කුරුනෑගල හෝ Online ලමයින්ට අවශ්‍යනම් අනිද්දා සහභාගී වෙන්නත් පුලුවන්


Paper Class #⃣

🖥හෙට හවස 2.30-5.30⬇️

🔴Season1 Main Paper 02 Essay
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම.

ළමයි මේක අවුරුද්දෙ පළවෙනි පන්තිය නිසා හැමෝම භෞතිකව සම්බන්ධ වෙන්න කව්රුත්ම mis කරගන්න නම් එපා.

💎 Channel: t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🔥1