2025 RAPID REVISION | ANURADHA PERERA
17.8K subscribers
684 photos
25 videos
283 files
656 links
Download Telegram
🔴අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

🔴🔴හෙට (නොවැ 04 අගහරුවාදා) රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .

🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ POINTS
🟢FINAL GUESSINGS
🟢ESSAY BANK එකක්.
සහ විශේෂම ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් හෙට🔴🔴

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න

එහෙනම් හෙටින් 2025 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.

හෙට නොවැ 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න

ලස්සන අවසානයක් ගමු♥️

Telegram : t.iss.one/Apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72🔥2👍1
Forwarded from 2026 AP PAPER CLASS
❤️ AP 2025 GUESS PAPER 07 ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.🎖️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

◀️🔤🔤🔤 🔤1️⃣🔤🔤▶️

සමස්ත දිවයිනේ කුසලතාව 🏆
Online Class කුසලතාවය 🏆
ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
No Zero මහනුවර කුසලතාව 🏆
සිප්වින් කුරුණෑගල කුසලතාව 🏆
රොටරි නුගේගොඩ කුසලතාව 🏆

❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්.
📱📱📱📱📱📱📱📱
AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱

හැමෝටම සුභ පැතුම්! ❤‍🔥 දිනලම විතරක් ඉවර කරන්න.

📱📱📱📱📱📱📱📱
👍 2025 Guess Paper 07 ප්‍රශ්න පත්‍ර ලකුණු වෙබ් අඩවිය තුල update නොවීම සහ ලකුණු වෙනස් වේ නම් සම්බන්ධ ගැටළු වාර්තා කිරීම.
📎 https://forms.gle/HcnDN3GxRZr9AepSA
📱📱📱📱📱📱📱📱

2025 Guess Paper Class :@APPC2025

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍1
🔴අද අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

අද: නොවැ 04 අගහරුවාදාරෑ 9.30ට විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි.

🟢🟢  අද රෑ 12න් පසු පන්ති පැවැත්වීම තහනම් නිසා 11.59ට පෙර ඉවරයි පන්තිය

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්.

🟢 විභාගේ අතරමැදදි බලන්න ඕනේ කොටස්
🟢අනුමාන පිලිවෙල
🟢 විශේෂ ප්‍රශ්න කීපයක සාකච්ජාව අද බලාපොරොත්‍තු වෙන්න.

අදින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න )

අද නොවැ 19 අගහරුවාදා රෑ 9.30 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න

ලස්සන අවසානයක් ගමු♥️

Telegram : t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23
🔴 මේ අවුරුද්දේ නීති තදින් ක්‍රියාත්මක වෙනවලු ලමයි ඒනිසා අද රෑ 12න් පස්සේ කිසිදු පන්තියක් හෝ Paper එකක් වත් දාන්න බැරිලු.

ඒනිසා හරියටම 9.30 වෙද්දි අද TEATIME එකට JOIN වෙමු. අවසන් වශයෙන් කතාකරන්න තියෙන සියලු දේවල් , අනුමාන ප්‍රශ්න කීපයක් එහෙමත් කතාකරමු.

🟢 අද දවසට අදාල PDF එක රෑ 9.30 වෙද්දි දානවා.

එහෙනම් අද අවසන් වචන. පන්තියට සම්බන්ධ සියලුම යාලුවන්ට මතක් කරන්න

💎 ONE LAST TEA TIME

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
125
❤️‍🔥හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට

🎉උණුසුම් සුභපැතුම්

⚡️දිනලම විතරක් ඉවර කරන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
536❤‍🔥40🏆10🥰3👏3
🔴 වැඩ වැඩ වැඩ ලමයි . දැන් මේ වෙද්දි විභාගෙන් 1/3ක් ඉවරයිනේ.

💎මේවෙලාවෙ හොදම දේ.

1) අද ( බදාදා ඉතුරු වේලාව) - PAST PAPERS අවුරුදු 3 ක වගේ MCQ S මට්ටමේ සිට A මට්ටම දක්වා තනියෙන් හදන ගමන් තේරුම් ගැනීම. වැදගත් වෙන්නේ CONCEPT එක තේරුම් ගැනීම.මොකද ඒ ගානම ආයේ එන්නේ නෑ. ඒ සිද්ධාන්තයම භාවිතා වෙන වෙනස් විදිහේ ප්‍රශ්නයක් එන්නේ . අවශ්‍යනම් Youtube channel එකේ තියෙන 2024/2023 සහ 2025 කරපු S TO A SEMINAR තුනේ වීඩියෝස් තුනෙන් වැඩක් ගන්න පුලුවන්.

2) හෙට ( බ්‍රහස්පතින්දා) GUESS PAPERS- FINAL PAPERS MCQ ලේසි මට්ටමේ සිට අමාරු මට්ටම දක්වා කිරීම. ඔය ගනන්ම එන්නේ නැති නිසා ගානේ අදහස අවබෝධ කරගන්න එකයි වෙන්නඕනේ..MCQ DISCUSSION ඔක්කොම අවශ්‍යනම් YOUTUBE CHANNEL එකේ තියෙනවා

වැඩ වැඩ වැඩ ලමයි. දැන් තමා ගේම් එකේ හොදම හරිය.

සියලුම දැනුවත් කිරීම් REVISION CHANNEL එකෙන්
🔵 t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
188💯3🏆3
🔴2026 GOLDEN REVISION ආරම්භය🔥

ලංකාවේ පලවෙනි වතාවට හදුන්වාදෙන  64 POINT REVISION එකක්

මාස 8ක 0 සිට A සාමාර්ථයක් දක්වා ගොඩනැගෙන අංග සම්පූර්ණ වැඩපිලිවෙල.

දැනට ඕනෙම මට්ටමක සිටින ලමයෙකුට ගැලපෙන.. ප්‍රතිඵල මගින් එය තහවුරු කර ඇති පසුගිය වසරේ පමණක් F/S/C  සිට A/B දක්වා ප්‍රතිඵල 1500+ බිහිකල එකම අංගසම්පූර්ණ REVISION වැඩපිලිවෙල. විභාගයට් පලමු දෙවන වර හෝ තෙවර වන පෙනී සිටින ඕනෑම සිසුවෙකුව ගැලපෙන පරිදි.

මාස 8ක් තුල 0න් අරඹා.
සියලු සිද්ධාන්ත
සියලු ප්‍රායෝගික පරීක්ෂණ
මසකට එක බැගින් හදුන්වාදෙන UNIT TEST
දිනපතා SHADOW POIN වැඩපිලිවෙල
මෙන්ම HOMEWORK DISCUSSION ද සහිත ලංකාවේ ප්‍රබලම REVISION වැඩපිලිවෙල.

🔴ALL ISLAND ONLINE
🔴ගම්පහ
🔴නුගේගොඩ
🔴කුරුණෑගල
🔴මහනුවර

භෞතිකව ඇතුලු. දිවයින පුරා ප්‍රශ්න පත්‍ර ආයතන 42 ක් හරහා

2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
❤️https://t.iss.one/apmr2026

📞 විමසීම් :
Main Hotlines: 077 581 8031/ 0768017478

➡️ 2025 විභාගයට මුහුණදුන් අපේ ලමයි දක්වපු අදහස් පහතින්
https://t.iss.one/APMEMORYBOOK_25

➡️2024 ප්‍රතිඵල ඉදිරිපත් කිරිම
https://youtu.be/kOM7sOcYON0?si=etk19vBqGYOL5y3U
Results.ap.lk

අපේ පන්තිවල ඉගෙනගත් ලමයි මිතුරන් දැනුවත් කරමු.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
40🔥2❤‍🔥1
🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

➡️2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

➡️2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)

➡️2024 - වැඩිම PHYSICS A සහ ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු / වෛද්‍ය පීඨ සදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4

➡️ වැදගත්ම දේ තමයි 2024 වර්ෂයේදී පමණක් F/S/C සිට A/B දක්වා පරිවර්තන 1500+

සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

ආරම්භය

➡️ සියලු භෞතික සහ Online පන්තිවලට සහභාගී වීමට බලාපොරොත්‍තු වෙන ලමයි සදහා SPECIAL MEETING නොවැ 27 රාත්‍රී 7ට Youtube හරහා සජීවීව.◀️

Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී

📱telegram : t.iss.one/Apmr2026

ගම්පහ ඉන්දීප - නොවැ 28 සිකුරාදා උදේ 7.30-1.30
මහනුවර NO ZERO- දෙසැ 2 අගහරුවාදා උදේ 7.30-1.30
කුරුණෑගල සිප්වින් - දෙසැ 3 බදාදා උදේ 7.30-1.30
නුගේගොඩ රොටරි - දෙසැ 4 උදේ 7.30-1.30

➡️ලංකාවටම ONLINE LIVE - දෙසැ 5 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ.

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.iss.one/APMR2026

විමසීම්:
Call: 077 581 8031

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:

https://t.iss.one/APMEMORYBOOK_25

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18
🔴හෙට Special Meeting - 2026 Golden Revision.⚡️

NOV 27 බ්‍රහස්පතින්දා  රෑ 8.00ට සජීවීව : භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා

🟢මේ පාර ඔක්කොම තියෙන්නේත් මාස 8යි. ඒනිසා අපි දවසක්වත් පරක්කු වෙලා බෑ. මොකද මේක තරගයක්

➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2026 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2025 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා 2026 ලියන්න ඉන්න ලමයි.

➡️අනිත් අවුරුදු වගේ නෙමේ 0 ඉදන් පටන් අරන් A+ එකකට යන්න අපිට මේපාර තියෙන්නේ එදා මෙදා තුර අවම කාලය. මාස 8යි. ඒනිසා දැනට මොන LEVEL එකේ හිටියත් කරනවනම් හරියට සැලසුම් කරලා A3ක් දාන්නම මේක කරන්නඕනේ. මගින් නවතින්න මේක පටන් අරන් වැඩක් නෑ. ඉතින් ඒ ගැනත් අපි හෙට කතාකරනවා

➡️2026 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 9න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා.

➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි හරියටම තේරුම් ගම්මු.

➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු.

🔴අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක්

LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න

🌐 https://t.iss.one/Apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🟦 අද තමයි දවස: Special Meeting - 2026 Golden Revision.⚡️

14
🔴ගංවතුරෙන්- නායයාමෙන් වැටෙන්න එපා. රටටම අපි නොමිලේ උගන්නන්න සූදානම්

ඇතිවූ ව්‍යවසන තත්වය යටතේ ගොඩාක් දෙනා පහුගිය ටිකේ ඕනේවටත් වඩා ගොඩාක් දුක් කරදර වලට, හානි වලට පත්වෙලා ඇති..

ඒනිසා මේ වෙලාවේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න පන්ති ගාස්තු ගෙවන එකේ කරදරයත් ඔයාලගේ වගේම ඔයාලගේ දෙමව්පියන්ගේ හිස මත තියන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා කරදරයට පත්වූ දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ 2026/2027 වගේම Revision පන්තිත් නොමිලේම පවත්වන්න අපි තීරණය කලා.

ඒවගේම අවශ්‍ය Notes , පැරණි පාඩම් වගේ දේවල් වගේම DATA දාගන්න සල්ලි නැතිනම් ඒකත් අපිම සපයන්න සූදානම්..

අවශ්‍ය සියලු දෙනාම මේ Group එකට Join වී සිටින්න.

📱 https://t.iss.one/soyuruharasara25

එහෙනම් මේ තත්වය යටතේ පරිස්සමින් ඉන්න. අධ්‍යාපනය ගැන අපි බලාගන්නම් 🖤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94🔥2🥰2💯1
🔴ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික මානසිකත්වයට හැරෙමු..

පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි.

🟢ඒනිසා නැවත හරි පාරට ගේන SPECIAL MEETING එක මේ.

SUPER SPECIAL -SPECIAL MEETING

ලංකාවේම දරුවන්ට නොමිලේ.
🔤🔤🔤🔤

✔️දෙසැ 04 බ්‍රහස්පතින්දා රෑ 8ට.

😉YOUTUBE හරහා සජීවීව

⚠️ 2026 උසස්පෙල පලමුවර හෝ දෙවන වර ලියන සියලුම ලමයි දැනුවත් කරන්න..මේ වෙනකොට ආර්ථික හෝ ආර්ථික නොවන ඕනෑම ප්‍රශ්නයක ඉන්න. වැඩ කරන එක පටන්ගන්න බැරුව ඉන්න. වැඩ කරන Rythem එකෙන් අයින් වෙලා ඉන්න ඕනේම ලමයෙකුට මේක මතක් කරන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා..හැමදේකටම විසදුම් අපි එදාට කතාකරමු.

ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්.

💎 t.iss.one/soyuruharasara25
💎 t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍1
🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

➡️2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

➡️2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)

➡️2024 - වැඩිම PHYSICS A සහ ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු / වෛද්‍ය පීඨ සදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 (A 1300+)

➡️ වැදගත්ම දේ තමයි 2024 වර්ෂයේදී පමණක් F/S/C සිට A/B දක්වා පරිවර්තන 1500+

සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

ආරම්භය

➡️හෙට SPECIAL MEETING (ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික කටයුතු වලට හැරෙන්න.)

🔴🔴🔴හෙට දෙසැ.04 බ්‍රහස්පතින්දා රාත්‍රී. 8.00ට. 🔤🔤🔤🔤
ZOOM + YOUTUBE LIVE දිවයිනටම📱

Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී

📱telegram : t.iss.one/Apmr2026

ආරම්භක දින

ගම්පහ ඉන්දීප - දෙසැ. 05 සිකුරාදා උදේ 7.30-1.30
මහනුවර NO ZERO- දෙසැ. 09 අගහරුවාදා උදේ 7.30-1.30
කුරුණෑගල සිප්වින් - දෙසැ.10 බදාදා උදේ 7.30-1.30
නුගේගොඩ රොටරි - දෙසැ.11 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30

➡️ලංකාවටම ONLINE LIVE - දෙසැ 11  බ්‍රහස්පතින්දා රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ

පසුගිය ස්වාභාවික ව්‍යවසන වලින් ආපදාවන්ට ලක්වූ ඕනෑම සිසුවෙකුට මුදල් අයකිරීමක් සිදු නොවේ.

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ.

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.iss.one/APMR2026

විමසීම්:
Call:  077 581 8031

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:

https://t.iss.one/APMEMORYBOOK_25

🔴🔴අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9