2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics)
21.4K subscribers
851 photos
35 videos
275 files
1.11K links
වැඩිම ප්‍රතිඵල ප්‍රතිශත සහ වැඩිම ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පන්තිය
Download Telegram
FROM LAST WEEK 17- 2024 THEORY.pdf
1.5 MB
⭕️2024 Theory⭕️

from last week 17 Marking
🔥213
🟥 හෙට රෑ 7.00 - 9.00 MAIN PAPER 03 MCQ DISCUSSION පැවැත්වේ.

සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥

🔴 මේ DISCUSSION එක රොටරියේදී LIVE කරන්නේ ඒනිසා රොටරි ලමයින්ට අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන් 🔥

Revision: t.iss.one/Apmr24
Paper Channel : t.iss.one/apPc24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥164👍2
Forwarded from AP TECHNICAL TEAM
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

📌 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

ස්ල්ප් Upload කිරීමේදී එහි ඇති හිස් තැනෙහි ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ Txn number එක සදහන් කරන්න.

🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 අප්‍රේල් මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🎁 මෙම මස Tute Pack එක සමග AP Wristband එක නොමිලේ.


😡 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. https://t.iss.one/Ap23Tech/360

🔍 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
🔍 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
🔍 පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
🔍 පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
🔍 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

✈️ Website : AP.LK

✈️ කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා ✈️ AP.LK Card Activation Issues Bot
✈️ Hotline Contact
🔍 Main Hotline - @aphotline
🔍 Technical Hotline - @aptechnicalsupport
✈️ තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍124
🟥 හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ඉන්දීප ගම්පහ + Online ලමයින්ට ONLINE LIVE

⭐️හෙට අප්‍රේල් 05 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ගම්පහ නව ඉන්දීප

හෙට දිනයේදී,
කෝණික ගම්‍යතා සංස්ථිතිය
භ්‍රමණ ස්ථායීතාව.
පෙරලුම් චලිතය
වෘත්ත චලිතය

කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

🔴ඉන්දීප භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.

🔴ONLINE දරුවන්ට AP.LK හරහා මාර්තු හෝ අප්‍රේල් කාඩ්පත් මගින් JOIN විය හැක


‼️හවස 2-5 MAIN PAPER 05 Essay  සහ SPECIAL PAPER 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍3🔥1
🟥 දැන් 2024 AL | හැකිතාක් හැමෝම LIVE ම බලමු.
THEORY සහ REVISION සියලු දරුවන් සදහා

MODEL PAPER 03 MCQ DISCUSSION LIVE

පහත LINK එකෙන් 7.10 වෙද්දි JOIN වෙලා ඉමු

https://us06web.zoom.us/j/85064902542?pwd=0WYdu19PY03t8KIsnU3494Mixk60wl.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12👍8
Forwarded from 2024 MAIN REVISION - AP
Media is too big
VIEW IN TELEGRAM
🟢REVISION ලමයෙක් එවපු ජීවිතයට PHYSICS CINEMATIC එකක් . අමුතුම ගැම්මක්


CREATOR
නම: චානුක ඩිල්ශාන්
නගරය: දියතලාව


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
179🔥56👍4🥰2
From last week and worksheet 2024 Theory.pdf
3.1 MB
⭕️2024 Theory⭕️

Work sheet 60 & From Last week Marking
11🔥2👍1
From Last Week 16 - 2024 Theory.pdf
1.7 MB
⭕️2024 Theory⭕️

From Last week 16 Marking
🔥7👍32
Worksheet 61 - 2024 Theory.pdf
1.8 MB
⭕️2024 THEORY⭕️

Work sheet 61 Marking Scheme
11👍1
2024 Theory - WS 59 Marking.pdf
1.4 MB
⭕️ 2024 Theory⭕️

Work sheet 59 Marking
9
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 අද රෑ 8.00 - 10.00 MAIN PAPER 04 ESSAY DISCUSSION පැවැත්වේ.

සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥

2024 PAPER CLASS.

Revision: t.iss.one/Apmr24
Paper Channel : t.iss.one/apPc24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15
🟥 හෙට ගවුස් ප්‍රමේයය සම්පූර්ණ පාඩම හා දෝලන Practicals ආවරණය 2024 THEORY ‼️

⚡️හෙට අප්‍රේල් 06 සෙනසුරාදා උදේ 7.30 සිට 12.30 දක්වා ගවුස් ප්‍රමේයය හා දෝලන Practicals ඉන්දීප ගම්පහ.

⚠️භෞතික පන්ති වල දරුවන්ට Zoom Live හෝ Recording ලබා නොදෙන නිසා සජීවීවම සම්බන්ධ වන්න

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25🔥2
From Last Week 18 and Worksheet 63 2024 Theory.pdf
539.9 KB
🔴අද FROM LAST WEEK PAPER එක -2024 THEORY

උදේ 7.30 සිට 8.00 දක්වා මේක හදන්න . 8 වෙද්දි AP.LK හරහා මාර්තු හෝ අප්‍රේල් කාඩ් මගින් JOIN වෙන්න පුලුවන්🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22👍2
🔴දැන් නැවත පටන්ගන්නවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29👍2🔥2