2023 THEORY -PHYSICS අනුරාධ පෙරේරා
6.87K subscribers
459 photos
9 videos
50 files
707 links
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු


දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  අද පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
telegram : t.iss.one/ApMR24

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 EXTRA CLASS අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥

භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා.

ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න

🔴පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ,

වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු

සජීවීවම සම්බන්ධ වන්න🟥

TELEGRAM : t.iss.one/ApMR24

මිතුරන් දැනුවත් කරන්න 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය

සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ

🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR 🔼

මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐

LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.iss.one/ApMR24

ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A
ලංකාවේ වැඩිම F/S---> A/B
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30
2024 REVISION - ගම්පහ ඉන්දීප

මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න

හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE

ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්.

නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥ජීවිතයට අවුරුදු ⚠️ | 2024 ONLINE අවුරුදු උත්සවය

කාණ්ඩ 10 ක් හරහා තරග 10ක් අවසානයේ ලස්සන LIVE EVENT එකක්

තේමාව : THEME (අපේ පන්තිය සහ අවුරුදු)

හොදම චිත්‍රය
හොදම අත්කම්
හොදම කවි/නිසදැස් නිර්මාණය

හොදම ගායනය
හොදම වාදනය

අවුරුදු කුමරා
අවුරුදු කුමරිය

හොදම GRAPHIC නිර්මාණය
හොදම VIDEO නිර්මාණය
හොදම PHOTOGRAPHY

වැඩි විස්තර ලගදීම ⚠️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰16🔥5👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live

1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR
2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER

🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7👍2
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 අද රෑ තාපය චාලක අනුකවාදය පාඩම ආරම්භය - 24 REVISION🔥

☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

අද  රෑ තාපය වායු පාඩම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🟥වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.iss.one/ApMR24


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥

CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්

🔴හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30
2024 REVISION - No Zero භෞතිකව පමණයි

1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ

⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024  ❤️❤️❤️❤️❤️❤️❤️🌞
2023 | 2024 | 2025 Batch සඳහා

තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම.

තරග කාණ්ඩ 👑
👺 හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය
👺 හොඳම චායාරූපකරණය
👺 හොඳම ගායනය
👺 හොඳම වාදනය
👺 හොඳම කවි නිර්මාණය හෝ නිසදැස
👺 අවුරුදු කුමරා/කුමරිය
👺 හොඳම වීඩියෝ නිර්මාණය
👺 හොඳම Graphic නිර්මාණය
👺 හොඳම අත්කම් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම මාර්තු 15 සිට අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි.

තරඟ කොන්දේසි 👁‍🗨

✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය.
✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය.
✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි.
✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ.
✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි.
✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ.
✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.)

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6
- - - - - - - - - - - - - - - - - - - - - - - -

🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 12 වන දින 🔥

සංවිධානය සහ අධීක්ෂණය :
🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥18👍4
Forwarded from Practical Night '23
🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ
2024 REVISION

🔤🔤🔤🔤

TELEGRAM : t.iss.one/apmr24

සියලු නගරවල පලමු දින නොමිලේ

ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා

සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා

අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් .
( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.)

යාන්ත්‍ර විද්‍යාව
1) භ්‍රමණ චලිතය
2) වෘත්ත චලිතය
3) තරල විද්‍යාව
4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව

තාපය
1) සන්නයනය
2) සංවහනය
3) තාප ගති විද්‍යාව

ලංකාවේ වැඩිම REVISION A
වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍19🔥10