Forwarded from 2024 MAIN REVISION - AP
SPECIAL MEETING ❗️
ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක
ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅
F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅
C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅
පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅
සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM + YOUTUBE LIVE
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
Forwarded from 2024 MAIN REVISION - AP
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 REVISION ආරම්භය LIVE | SPECIAL MEETING | ANURADHA PERERA
✅ අනුරාධ පෙරේරා physics 2024
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
🔥8👍3
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥 ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰5🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
Tute Pdf එක චැනලය හරහා ලබාදේ
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥 ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 REVISION ආරම්භය LIVE | DAY 01
✅ අනුරාධ පෙරේරා physics 2024
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️
පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් .✅
ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅
වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු🟥
✅ PAPER CLASS : t.iss.one/ApPC24
✅ REVISION: t.iss.one/ApMR24
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
💥 💥 💥 💥 💥 💥 💥 💥
පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් .
ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්
වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5👍3
Forwarded from 2024 MAIN REVISION - AP
අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් .
පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.
වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා
Revision Channel: t.iss.one/ApMr24
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥15
Forwarded from 2024 MAIN REVISION - AP
කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
Online ලමයින්ට හෙට
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7👍2
Forwarded from 2024 MAIN REVISION - AP
රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය.
උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
Online ලමයින්ට හෙට
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
(REVISION පන්තියේ තුන්වන දිනය)
සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා.
උදේ 7.30ට පන්ති ඇරඹේ.
ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න.
හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍4
Forwarded from 2024 MAIN REVISION - AP
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM
සජීවී පන්තිය මගහැරගන්න එපා
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM
සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
Forwarded from 2024 MAIN REVISION - AP
දැන් පටන්ගන්නවා
https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා.
ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න
වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු
සජීවීවම සම්බන්ධ වන්න
මිතුරන් දැනුවත් කරන්න 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල
FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗
ONLINE FREE SEMINAR
මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE
LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න
ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅
ලංකාවේ වැඩිම F/S---> A/B ✅
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7
Forwarded from 2024 MAIN REVISION - AP
හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30
2024 REVISION - ගම්පහ ඉන්දීප
මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.
යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.
හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE
ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්.
නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
කාණ්ඩ 10 ක් හරහා තරග 10ක් අවසානයේ ලස්සන LIVE EVENT එකක්
තේමාව : THEME (අපේ පන්තිය සහ අවුරුදු)
හොදම චිත්‍රය
හොදම අත්කම්
හොදම කවි/නිසදැස් නිර්මාණය
හොදම ගායනය
හොදම වාදනය
අවුරුදු කුමරා
අවුරුදු කුමරිය
හොදම GRAPHIC නිර්මාණය
හොදම VIDEO නිර්මාණය
හොදම PHOTOGRAPHY
වැඩි විස්තර ලගදීම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰16🔥5👍1