2023 THEORY -PHYSICS අනුරාධ පෙරේරා
6.87K subscribers
459 photos
9 videos
50 files
707 links
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴 කොල්ලෝ කෙල්ලෝ ගැම්මෙන් අල්ලන් ඉමු

මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි

හෙට වැඩේට ජය.

ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥172🥰14👍6😍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴තව එක වැඩයිනේ තියෙන්නේ ලමයි . අන්තිම මොහොතේ තමා උපරිමය ඕනේ

අද CHEM MCQ එක ගැන පොඩි දෙයක්. (ICT ලමයින්ටත් වැදගත්)

13/01/2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥74🥰6👍5😍1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴CHEMISTRY ළමයි,

අවුරුදු තුන හතරක නැත්තම් 5ක එලෙවෙල් ජිවිතේ අන්තිමම වැදගත් Paper එක හෙට.මේ ගෙවුන අවුරුදු 5ට කොච්චර දේවල් වෙන්න ඇතිද? මේ අවුරුදු 4/5 ඇතුලේ මෙක අතැරලා දාන්න දහස් පාරකට වඩා හිතිලා ඇතිනේ

මෙච්චර දුර ආපු එකේ අන්තිම මොහොතේ තමන්ගේ උපරිමේ ඕනේ. මොකද මේ වෙනකොටත් ඔයාගේ අන්තිම රෑන්ක් එක තීරණය වෙලා නෑ. ඒකට හෙට දවසත් බලපානවා. ඒ නිසා කලින් අවුලක් වුනානම් ඒකත් Cover වෙන්න තමන්ගේ උපරිමෙන් හෙට ලියල එමු.

එහෙනම් ජය ❤️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥102🥰11👍4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴MCQ ANSWERS 2023
ICT ලමයිනම් දැන්ම බලන්න එපා

සාමාන්‍යෙන් පහුගිය අවුරුදු 10ක වගේ ප්‍රතිඵල ගත්තම ගොඩක් වෙලාවට

වැඩිම A,B තිබුනේ CHEM ඊලගට BIO,MATHS  ඊලගට PHYSICS

මේ පාරත් ප්‍රශ්න පත්‍ර ඒ සංකීර්ණ මට්ටම් අනුපිලිවෙලින්ම වගේ තිබුන නිසා සාමාන්‍යෙන් AVERAGE ලමයෙකුගේ MCQ මට්ටම් එන්නෙත් මේ වගේ තමයි. BIO MCQ සාමාන්‍යෙන් ටිකක් ලකුණු තියෙන නිසා මේපාර AVERAGE ලමයෙකුගේ

BIO MCQ මට්ටම> CHEM MCQ මට්ටම > PHYSICS MCQ මට්ටම

වගේ තියෙයි අවුරුදු 10ක් වගේ ආපස්සට  සාමාන්‍යෙන් A/L වල මධ්‍යන වශයෙන් ඕක ඔහොම වෙනවා.. ලමයා මතත් කතාව වෙනස් වෙනවා ඉතින් කොහොමත් මම කියන්නේ මධ්‍යනව

MCQ ගනන් මත මොනවගේ ප්‍රතිඵලයක් එයිද?

වැඩේ සම්පුර්ණයෙන් 2ND PAPER එක මත වෙනස් වෙනවා

PHYSICS නම් MCQ 31ටත් A ආපු ලමයි ඉන්නවා . 25ට B ආපු ලමයි ඉන්නවා 17 ට C ආපු ලමයි ඉන්නවා ඒක 2ND එක මත තමයි ඉතුරු කතාව තියෙන්නේ ඒක හොදට ලිව්ව නම් මේ MCQ ගනන් වලට ඒ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰58👍11🔥5🙏3
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 REVISION ආරම්භය

[ REVISION 2.0- අමුතුම REVISION එකක් ]

🔵Channel : t.iss.one/ApMr24

ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️

2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️

ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති

දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ.

SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා

🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක.

🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා

වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම්
අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න


Telegram : t.iss.one/ApMR24

කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰14🔥5👍2👏1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES

ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින්

🟥 YOUTUBE.COM/AnuradhaPerera

Telegram : t.iss.one/apMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰13🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴ජීවිතය වෙනස් කල ප්‍රතිඵල

2022 ප්‍රතිඵල අනුව ලමයි විසින් දැනුම් දුන් ප්‍රතිඵල ලයිස්තුවෙන් පමණක්

මේ SHEET එකේ තියෙන්නේ F/S---> A/B, C----> A වැනි ජීවිතය වෙනස් කල ප්‍රතිඵල 205ක් ⚠️

වඩාත් පැහැදිලි IMAGE එකක් පහත LINK එකෙන්:
https://drive.google.com/file/d/1KHZzSKLsTlwEGnRK4xDRcUzVCoamc7MC/view?usp=drivesdk

ලංකාවේ වැඩිම REVISION A : REVISION වලින් පමණක් A 350+

දිස්ත්‍රික් මුල් 100 අතරට REVISION වලින් පමණක් 250ක්

REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුන REVISION පන්තිය

TELEGRAM : t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰11🔥5👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING

ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක

ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක්

F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා

C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි

පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්

සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥

මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE

24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM : t.iss.one/ApMr24

LINK එක ටෙලිග්‍රෑම් හරහා

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10👍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
❤️ ජීවිතයට PHYSICS අභියෝගතා ශුරතාවලිය - 2024 | 2023 A/L Batch
🔥 නොකඩවා හතරවන වන වරටත් පවත්වනු ලබන GAMES DAY එක

මෙතන දේවල් දෙකක් වෙනවා. එකක් මැච් එක. ඊට සමගාමීව GROUND එකේම උදේ 8 ඉදන් පැයෙන් පැය වෙනම GAMES ටිකක් යනවා ගෑනු ලමයින්ට එහෙම සහභාගී වෙන්න පුලුවන් ඒවා

🔖 දිනය - ජනවාරි 29 සදුදා
🔖 ස්ථානය - ගම්පහ මල්වත්ත ක්‍රීඩාංගණය
📍  Google Maps Click Here
🔖 වෙලාව - සියලු දරුවන් උදේ 7ට හෝ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.

❗️ සන්ගීත භාණ්ඩ හෝ Bluetooth Speaker ක්‍රීඩාංගණයයට රැගෙන යාමට නොදෙන නිසා ඒවා ගේන්න එපා.

😄 Camera, Cheering Board , බැට්, කැප් එහෙම ගේන්න.
😄දිවා ආහාරය සහ තේ පැන් සන්ග්‍රහයක් දෙනවා.
😄හැම Team එකටම  ගෑනු ළමයි  3න් දෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ.
😄මේ පාර Match එක රට වටේ ලමයි මුනගැහෙන ලස්සන වැඩක් වෙයි


🟥 දවල් කෑම එක මම ගානේ. එදාට එන - කන ලමයි මේ FORM එක පුරවන්න.

🖥 එදාට අනිවාර්‍යෙන් එන ලමයි මේ කෑම Form එක පුරවන්න.
🔖 https://forms.gle/9AUND42RkKak94k77

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰18🔥5👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට
SPECIAL MEETING ❗️

ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක

ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක්

F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා

C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි

පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්

සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥

මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE OPEN LINK FREE

24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM : t.iss.one/ApMr24

LINK එක ටෙලිග්‍රෑම් හරහා

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට,

🔥SPECIAL MEETING ❗️

🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️

⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක්

⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා

⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි

⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්

⚡️සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥

මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE ▶️ OPEN LINK FREE

24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM  : t.iss.one/ApMr24

LINK එක ටෙලිග්‍රෑම් හරහා✔️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8
Forwarded from 2024 MAIN REVISION - AP
💎 නුවර ළමයි ⭐️

🔖හෙට තමයි ආරම්භක දවස‼️

⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 01

🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

📍No-Zero මහනුවර : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
💎 කුරුණෑගල ළමයි ⭐️

🔖හෙට තමයි ආරම්භක දවස‼️

⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01

🔴හෙට Sipvin REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

📍Sipvin කුරුණෑගල : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
💎 නුගේගොඩ ළමයි ⭐️

🔖හෙට තමයි ආරම්භක දවස‼️

⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි නුගේගොඩ

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01

🔴හෙට Rotary REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰5🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 ONLINE ලමයි - අද  ⭐️

🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️

⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ  7.30 සිට 10.30 දක්වා Online REVISION 2.0 ආරම්භය

සියලු Online දරුවන් හා ආරම්භක සතියේ භෞතික පන්ති වලට සහභාහී වීමට නොහැකි වූ සියලු භෞතික පන්තිවල දරුවන්ද මෙම පන්තියට සහභාගී වෙන්න්

🔴අද ONLINE REVISION  එක
🔤🔤🔤🔤 LIVE OPEN LINK

Tute Pdf එක චැනලය හරහා ලබාදේ

🌐 ZOOM+ YOUTUBE LIVE🌐

💬වැඩි විස්තර : t.iss.one/ApMr24


ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️

පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් .

ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්

වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු 🟥

PAPER CLASS : t.iss.one/ApPC24

REVISION: t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5👍3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අලුත් වැඩක්

අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් .

පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.

වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා
t.iss.one/ApPC24

Revision Channel: t.iss.one/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥15
Forwarded from 2024 MAIN REVISION - AP
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️

කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ

Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom

🔥සිප්වින් කුරුණෑගල + online live▶️

⚡️හෙට පෙබරවාරි 7 බදදා  උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live

❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7👍2
Forwarded from 2024 MAIN REVISION - AP
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️

  රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය.

උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ

🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥

Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom

🔥රොටරි නුගේගොඩ +  online live▶️

⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live

❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼

හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes

💬වැඩි විස්තර : t.iss.one/ApMr24

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3