Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
විශේෂෙන්ම අද PAPER එකට ඔයාගේ උපරිමය කරන්න බැරිවුනා කියල හිතෙනවනම් අනිවම අහන්න
අනිවා අහන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥61🥰8🙏2👍1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි ❗
හෙට වැඩේට ජය.❗
ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥172🥰14👍6😍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
අද CHEM MCQ එක ගැන පොඩි දෙයක්.
13/01/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥74🥰6👍5😍1
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
අවුරුදු තුන හතරක නැත්තම් 5ක එලෙවෙල් ජිවිතේ අන්තිමම වැදගත් Paper එක හෙට.මේ ගෙවුන අවුරුදු 5ට කොච්චර දේවල් වෙන්න ඇතිද? මේ අවුරුදු 4/5 ඇතුලේ මෙක අතැරලා දාන්න දහස් පාරකට වඩා හිතිලා ඇතිනේ
මෙච්චර දුර ආපු එකේ අන්තිම මොහොතේ තමන්ගේ උපරිමේ ඕනේ. මොකද මේ වෙනකොටත් ඔයාගේ අන්තිම රෑන්ක් එක තීරණය වෙලා නෑ. ඒකට හෙට දවසත් බලපානවා. ඒ නිසා කලින් අවුලක් වුනානම් ඒකත් Cover වෙන්න තමන්ගේ උපරිමෙන් හෙට ලියල එමු.
එහෙනම් ජය ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥102🥰11👍4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
ICT ලමයිනම් දැන්ම බලන්න එපා ✋
සාමාන්‍යෙන් පහුගිය අවුරුදු 10ක වගේ ප්‍රතිඵල ගත්තම ගොඩක් වෙලාවට
වැඩිම A,B තිබුනේ CHEM ඊලගට BIO,MATHS ඊලගට PHYSICS
මේ පාරත් ප්‍රශ්න පත්‍ර ඒ සංකීර්ණ මට්ටම් අනුපිලිවෙලින්ම වගේ තිබුන නිසා සාමාන්‍යෙන් AVERAGE ලමයෙකුගේ MCQ මට්ටම් එන්නෙත් මේ වගේ තමයි. BIO MCQ සාමාන්‍යෙන් ටිකක් ලකුණු තියෙන නිසා මේපාර AVERAGE ලමයෙකුගේ
BIO MCQ මට්ටම> CHEM MCQ මට්ටම > PHYSICS MCQ මට්ටම
වගේ තියෙයි අවුරුදු 10ක් වගේ ආපස්සට සාමාන්‍යෙන් A/L වල මධ්‍යන වශයෙන් ඕක ඔහොම වෙනවා.. ලමයා මතත් කතාව වෙනස් වෙනවා ඉතින් කොහොමත් මම කියන්නේ මධ්‍යනව
MCQ ගනන් මත මොනවගේ ප්‍රතිඵලයක් එයිද?
වැඩේ සම්පුර්ණයෙන් 2ND PAPER එක මත වෙනස් වෙනවා
PHYSICS නම් MCQ 31ටත් A ආපු ලමයි ඉන්නවා . 25ට B ආපු ලමයි ඉන්නවා 17 ට C ආපු ලමයි ඉන්නවා ඒක 2ND එක මත තමයි ඉතුරු කතාව තියෙන්නේ ඒක හොදට ලිව්ව නම් මේ MCQ ගනන් වලට ඒ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුලුවන්🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰58👍11🔥5🙏3
Forwarded from 2024 MAIN REVISION - AP
[ REVISION 2.0- අමුතුම REVISION එකක් ]
ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය
2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය
ලංකාවටම ONLINE LIVE සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති
දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ.
SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා
වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම්
අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න
කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰14🔥5👍2👏1
Forwarded from 2024 MAIN REVISION - AP
ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰13🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
2022 ප්‍රතිඵල අනුව ලමයි විසින් දැනුම් දුන් ප්‍රතිඵල ලයිස්තුවෙන් පමණක්
මේ SHEET එකේ තියෙන්නේ F/S---> A/B, C----> A වැනි ජීවිතය වෙනස් කල ප්‍රතිඵල 205ක්
වඩාත් පැහැදිලි IMAGE එකක් පහත LINK එකෙන්:
https://drive.google.com/file/d/1KHZzSKLsTlwEGnRK4xDRcUzVCoamc7MC/view?usp=drivesdk
ලංකාවේ වැඩිම REVISION A : REVISION වලින් පමණක් A 350+
දිස්ත්‍රික් මුල් 100 අතරට REVISION වලින් පමණක් 250ක්
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුන REVISION පන්තිය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰11🔥5👍1
Forwarded from 2024 MAIN REVISION - AP
ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක
ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅
F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅
C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅
පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅
සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM + YOUTUBE LIVE
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10👍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
මෙතන දේවල් දෙකක් වෙනවා. එකක් මැච් එක. ඊට සමගාමීව GROUND එකේම උදේ 8 ඉදන් පැයෙන් පැය වෙනම GAMES ටිකක් යනවා ගෑනු ලමයින්ට එහෙම සහභාගී වෙන්න පුලුවන් ඒවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰18🔥5👍3
Forwarded from 2024 MAIN REVISION - AP
SPECIAL MEETING ❗️
ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක
ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅
F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅
C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅
පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅
සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM + YOUTUBE LIVE
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
Forwarded from 2024 MAIN REVISION - AP
මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට
24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
LINK එක ටෙලිග්‍රෑම් හරහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 REVISION ආරම්භය LIVE | SPECIAL MEETING | ANURADHA PERERA
✅ අනුරාධ පෙරේරා physics 2024
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
🔥8👍3
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥 ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰5🔥2👍1
Forwarded from 2024 MAIN REVISION - AP
Tute Pdf එක චැනලය හරහා ලබාදේ
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥 ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 REVISION ආරම්භය LIVE | DAY 01
✅ අනුරාධ පෙරේරා physics 2024
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2024 Theory Channel :- https://t.iss.one/AP24T
✔️ 2024 Theory Group :- https://t.iss.one/anuradhaperera2024al…
🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️
පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් .✅
ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅
වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු🟥
✅ PAPER CLASS : t.iss.one/ApPC24
✅ REVISION: t.iss.one/ApMR24
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
💥 💥 💥 💥 💥 💥 💥 💥
පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් .
ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්
වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5👍3
Forwarded from 2024 MAIN REVISION - AP
අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් .
පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.
වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා
Revision Channel: t.iss.one/ApMr24
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥15
Forwarded from 2024 MAIN REVISION - AP
කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
Online ලමයින්ට හෙට
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7👍2