2023 RAPID REVISION | AP
6.75K subscribers
236 photos
6 videos
13 files
351 links
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
Dharawa New (1).pdf
2 MB
55👍15
🔴 ඊයේ දිනයේ දැනුම් දුන් පරිදි අදට පමණක් ශාලා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා සිකුරාදා හවස RAPID භෞතික හා Online live යාන්ත්‍ර විද්‍යාව පාඩම ඊලග බදාදා (සැප් 20 රෑ Online Live පැවැත්වේ.

ඊලග සතියේ සිට සිකුරාදා සවස 1.30-5.30 (සැප්22) ගම්පහ ඉන්දීප භෞතිකව සහ එම වේලාවේම Online live පැවැත්වේ. 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
194👍30💯10❤‍🔥8🔥6
🔴ධාරා විද්‍යුතය HOMEWORK
2023 AL
SEP 12-19 සතිය.

පේසුරු MCQ පොතේ ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති යටතේ තියෙන මේ mcq අංක වල ප්‍රශ්න ටික කරන්න

මෙතන MCQ 41ක් තියෙනවා

(01නි එක 1983 mcq එක: හදුනා ගැනීමේ පහසුව සදහා කියන්නේ)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
342👍47❤‍🔥15🔥13💯8🥰3
🔴MAIN සිට RAPID සදහා මාරුවන දරුවන් සදහා

MAIN REVISION TO RAPID REVISION CLASS TRANSFER ONLY - SEPTEMBER⭐️

📆 සැප්තැම්බර් මාසය සදහා Main Revision සදහා පන්ති ගාස්තු ගෙවූ දැන් Rapid Revision සදහා මාරු වීමට කැමති දරුවන් සදහා පමණි.✔️

🔴සැප්තැම්බර් Main Revision කාඩ් පත Rapid Revisionකාඩ් පතක් ලෙස වෙනස් කරගත හැකි ආකාර දෙකක් පවතී 👇

1️⃣- 2023 RAPID REVISION + PAPER CENTRE (WITH PAPER CENTRE) Main to Rapid Transfer Card (4300+500)👇

🔻මෙහිදී ඔබ Main Revision පන්තියට ගෙවූ 4300ක මුදලට අමතරව තවත් රු.500ක් ගෙවා RAPID REVISION පන්තියට සහභගී විය හැකි අතර මෙහිදී ඔබට Tutes සහ Papers  Paper Centers වලට ගොස් ලබාගත හැක. එමෙන්ම,Paper Centers වලට ගොස් භෞතිකව Papers ලිවිමේ හැකියාවද ඇත.

2️⃣- 2023 RAPID REVISION + PAPER ONLINE (WITH ONLINE PAPER) Main to Rapid Transfer Card(4000+500)👇

🔻මෙහිදී ඔබ Main Revision පන්තියට ගෙවූ 4000ක මුදලට අමතරව තවත් රු.500ක් ගෙවා RAPID REVISION පන්තියට සහභගී විය හැකි අතර මෙහිදී ඔබට Tutes සහ Papers නිවසටම ලබෙන අතර, Papers Online zoom session ඔස්සේ ලිවීමේ හැකියාව ඇත.

👉එම ගාස්තුව ගෙවා Slip පත මෙහි Upload කරන්න. පැය 6ක් ඇතුලත ඔබගේ පන්තිය Rapid Revision සදහා මාරු කරනු ලැබේ.✔️

👉 Rapid Revision සදහා Card පත Active වූ පසු Main Revision Card පත Deactive වේ.


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍46🥰2820🔥1
🔔 RAPID REVISION පන්තියට අලුතින් සම්බන්ධ වන දරුවන් සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම : SEPTEMBER PAYMENT NOTICE

මෙම මාසයේ සිට සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🆓(පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LearniX AI කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

🔴මෙම මස RAPID REVISION PACK එකේ ඔබට ලැබෙන TUTES :
1) චලිතය WITH NOTE
2) නිව්ටන් නියම WITH NOTE
3) තාපය WITH NOTE
4) ධාරා විද්‍යුතය
5) පදාර්ථය හා විකිරණය


◇───────────────◇

වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය

◇───────────────◇

🔺 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
🔺පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
🔺පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 📅 )
🔺පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
🔖 ANURADHA PERERA TUTORIALS වෙත පිවිස ලබා ගන්න.

❤️ Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
├ Technical Hotline - @aptechnicalsupport
╰ Second Hotline - @APhotline2

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

Anuradha Perera | ජීවිතයට PHYSICS🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10051🔥3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 පදාර්ථ හා විකිරණ පාඩම මුල සිට ඇරඹේ.

(හෙට තියෙන්නේ අලුත් ඉන්දීපේ නෙමේ ගිය ඉරිදා තිබ්බ පරණ ඉන්දීපේ)

ගම්පහ,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟥උදේ 8.15ට 🟥


🟥 ගම්පහ දරුවන් උදේ 8.15 වන විට භෞතිකව ගම්පහ මිනුවන්ගොඩ පාර 🟥 පරණ ඉන්දීප🟥 ආයතනයට පැමිණෙන්න.අවශ්‍යනම් ගම්පහ දරුවන්ටද ONLINE LIVE සම්බන්ධ විය හැක.

සිකුරාදා FINAL PAPER 02 MCQ නොලිවූ ගම්පහ ලමයින්ට හෙට උදේ 6-8 පරණ ඉන්දීපේ ලියන්න පුලුවන්

පරණ ඉන්දීප LOCATION :

https://maps.app.goo.gl/AXdHn49NK4ZQZZvT9

🟢 උදේ 8.15 සිට 12.30පදාර්ථ හා විකිරණ පාඩම මුල සිට ඇරඹේ

🟢හවස  1 සිට 5.30 දක්වා Full Paper Discussion

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
77👍47🔥5
🟥 කෘෂ්ණ වස්තු තේරුණාද ලමයි⚠️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
324💯61👍19🔥19🥰6❤‍🔥4
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
☄️⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥88👍2714💯1
🔴 RAPID REVISION කාල සටහන📆

1️⃣ යාන්ත්‍ර විද්‍යාව ( මෙම සතියේ පමණක් SEP 20 බදාදා රෑ 8-11)Online Live  සාමාන්‍ය වේලාව සිකුරාදා හවස 2-5 ගම්පහ භෞතික + ONLINE⚙️

2️⃣ ධාරා විද්‍යුතය සිකුරාදා උදේ 8.15-12.30 ගම්පහ භෞතික + ONLINE හෝ බදාදා දවල් 1-5 කුරුණෑගල භෞතික + ONLINE LIVE ( දෙකෙන් එකකට සහභාගී වන්න)⚡️

3️⃣ ඉරිදා උදේ 8.15-12.30 විකිරණය පාඩම LIVE ගම්පහ භෞතික සහ ONLINE LIVE ⚠️

4️⃣ FINAL PAPER DISCUSSION ✍️
ඉරිදා හවස 1-5 ගම්පහ භෞතික + ONLINE LIVE

📚LESSON PACKS : තාපය LESSON PACK එක සැප්තැම්බර් කාඩ්පත සදහා ACCESS ලැබේ.✔️

🧑‍🎓සෑම පාඩම් කොටසක්ම අවසන් වීමෙන් පසු දින පතා බහුවරණ 2500 MCQ හා පේසුරු පසුගිය අවු 10ක MCQ TRY කරන්න✔️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
359👍82❤‍🔥18💯12🔥11🥰3
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම ⚡️ සිප්වින් භෞතික සහ Online දරුවන්ට Online Live

🟢MAIN \ RAPID Online දරුවන් හෙට හෝ සිකුරාදා මෙම පාඩමට සජීවීව සම්බන්ධ විය හැක

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7 සිට 12.30 Final Full Paper 03 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.30 ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න . (Online Rapid ලමයි හෙට නැතුව සිකුරාදා උදේ මේ පාඩමම කරද්දි live එක බලන්න.)

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
51👍42
Chalithaya Rapid.pdf
3.3 MB
🔴හෙට සැප් 20 බදාදා රෑ 8ට තියෙන RAPID REVISION චලිතය ආරම්භයට අදාල TUTE එක 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10013👍13❤‍🔥2
🔴හෙට 2023 Rapid Revision චලිතය මුල සිට ඇරඹේ ‼️

(කලින් දාලා තිබ්බ POST එකේ දිනේ වැරදී. හෙට සැප් 20 බදාදා තමයි පන්තිය තියෙන්නේ)

හෙට බදාදා සියලු දරුවන්ට ONLINE LIVE

🔔හෙට සැප්තැම්බර් 20 බදාදා රාත්‍රී  8 සිට  🌐 Zoom ඔස්සේ සජීවීව

👉හෙට පාඩම AP.LK හරහා සජීවීව පැවැත්වේ. හෙට පාඩමට අදාල TUTE PDF එක හොදින් බලන් එන්න.
TUTE එක :https://t.iss.one/AP23RR/45

🟥 පාඩමේ TUTE එක බලන් එන්න අනිවා
TUTE : https://t.iss.one/AP23RR/45

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
98👍36❤‍🔥8💯5🥰3
🔴නොවැලැක්විය හැකි හදිසි හේතුවක් මත අද චලිතය ආරම්භය RAPID REVISION පාඩම අනිද්දා සිකුරාදා හවස 2-5.30 ගම්පහ භෞතිකව සහ Online Live සාමාන්‍ය වෙලාවට දාගන්න වෙනවා ලමයි.

RAPID REVISION ONLINE ලමයිට මේ මාසේ TUTE PACK එක ඊයේ ඉදන් එවලා තියෙන්නේ ඉක්මනින් ලැබෙයි.අද හෙට දින වලත් එවනවා

මේ මාසේ RAPID REVISION PACK එකේ TUTE 5ක් තියෙනවා

චලිතය ✔️
නිව්ටන් නියම✔️
තාපය 01✔️
ධාරා විද්‍යුතය✔️
පදාර්ථය හා විකිරණය ✔️

🟢මේ වෙද්දි ඔයාලට AP.LK හරහා තාපය පාඩම දාලා තියෙන්නේ ලමයි.

අද මේ වෙලාව අරගෙන තාප ඝන ප්‍රසාරණය කොටස බලලා බහුවරණ 2500 සහ TUTE එකේ ගණන් හදන්න ගන්න..මේ වෙලාවේ මේක ඉවරකරගන්න අනිවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
435👍71❤‍🔥33🔥13🥰6💯5
🔴හෙට 2023 Rapid Revision චලිතය මුල සිට ඇරඹේ ‼️

‼️හෙට  ඉන්දීප ගම්පහ භෞතිකව හා ONLINE live

🔔හෙට සැප්තැම්බර් 22  සිකුරාදා හවස 2.00-5.00 ඉන්දීප ගම්පහ භෞතිකව හා ONLINE දරුවන්ට  🌐 Zoom ඔස්සේ සජීවීව

👉හෙට පාඩම AP.LK හරහා සජීවීව පැවැත්වේ. හෙට පාඩමට අදාල TUTE PDF එක හොදින් බලන් එන්න.
TUTE එක :https://t.iss.one/AP23RR/45

🟥 පාඩමේ TUTE එක බලන් එන්න අනිවා
TUTE : https://t.iss.one/AP23RR/45

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👍19🔥1🥰1