2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🔴හෙට සිට නැවතත් සුපුරුදු පරිදි පන්ති

හෙට රෑ TEA TIME LIVE එකෙන් නැවත පන්ති පටන්ගන්නවා ලමයි.
හෙට TEA TIME එකේදි

ධාරාව - ස්විච කොටස කියලා දෙනවා
මීටර් සේතුව විභවමාන PRACTICAL ප්‍රශ්න සාකච්ඡා කරනවා. තවම පාඩම බැලුවේ නැත්තම් අදම බලන්න
MAIN EXAM එකට වැඩියෙන් බලන් එන්න ඕනේ කොටස් කියනවා.

පහත PDF එක TRY කරලා එන්න FINAL PAPERS ගණන් දෙකක් තියෙන්නේ..

PDF : https://t.iss.one/ApNotes/753

හෙට නොවැ 17 සිකුරාදා රෑ 10ට සජීවීව


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
393👍57🔥25😍7🥰5👏3
🟥THE චුම්භක DAY - නොවැ 19 ඉරිදා ❗️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

YOUTUBE 🌐+ ZOOM 🌐LIVE

චුම්භක පාඩමේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් චුම්භක ක්ෂේත්‍ර අනික ප්‍රේරණය

මේකෙන් චුම්භක ක්ෂේත්‍ර PART එක මේ ඉරිදාට (නොවැ 19 ඉරිදා) COVER වෙනවා ලමයි 🔥  උදේ 8-2.30

(එදාට PAPER 10 DISCUSSION එක නෑ. ඒක ඊලග සතියේ )

ගම්පහ භෞතිකව ඉන්දීප |  රොටරි, කුරුණෑගල භෞතික සහ ONLINE ලමයින්ට ONLINE LIVE

මේ අවුරුද්දේ විභාගෙට චුම්භක ESSAY එකක් එන්න 50%ක වගේ සම්භාවිතාවක් තියෙනවා සහ MCQ
4ක් වගේ එනවා. වැඩේ ගොඩදාමු

🔵 TELEGRAM : t.iss.one/Ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
726👍79🔥55🥰11😍10🤩7👏3
🔴 අද රෑ 10ට LIVE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.22K🔥71👍26🤩17🥰16😍6👏1
Dharawa Practical Questions STR(1).pdf
343.7 KB
🔴අද නොවැ 17 සිකුරාදා රෑ 10ට TEA TIME එකේදී සාකච්ඡා කෙරෙන ප්‍රශ්න.

තවම කරපු නැතිලමයි දැන් TRY කරලා රෑ LIVE එකට JOIN වෙන්න

2023 A/L

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
335👍26🔥16🥰7😍3
🟥 TEA TIME LIVE - ධාරා විද්‍යුතය STRUCTURED සාකච්ඡාව

10.10 වෙද්දි පටන්ගමු 🔥දැන් ඉදන් JOIN වෙන්න පුලුවන්

https://zoom.us/j/99712050339?pwd=WUVjdjZ6UVdJUzBXaXF3MHNDZjBXQT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
150👍18🔥11🥰3
🔴 FREE PRACTICALS PAGE

අමතක සහ ගැටලු සහගත PRACTICAL නැවත නැවත අවශ්‍ය වෙලාවක ලේසියෙන් බලන්න පුලුවන් වෙන්න 23 ලමයින්ට Practical Page එකක් හැදුවා ලමයි. ඔක්කොම් Youtube දීලා තියෙන්නේ Data වලට වියදම් අවම වෙන්න.

Page : https://sites.google.com/view/practicalpage2023/home

ඕනේ වෙලාවක ඕනේ PRACTICAL එකක්මේකෙන් බලන්න පුලුවන්. මේ PAGE PHYSICS PAPER එක ඉවරවෙනකම් ම ACTIVE තියෙනවා.
Telegram : t.iss.one/Ap23MR

දෙසැම්බර් වල PRACTICAL NIGHT SEMINAR එකත් එනවා😌



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.6K👍82🔥79😍21🥰15🤩10👏1
🟥හෙට THE චුම්භක DAY - නොවැ 19 ඉරිදා ⚠️ චුම්භක භාගයක් එකදවසින්

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

YOUTUBE 🌐+ ZOOM 🌐LIVE

චුම්භක පාඩමේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් චුම්භක ක්ෂේත්‍ර අනික ප්‍රේරණය

මේකෙන් චුම්භක ක්ෂේත්‍ර PART එක හෙට ඉරිදාට (නොවැ 19 ඉරිදා) COVER වෙනවා ලමයි 🔥  උදේ 8-2.30

(එදාට PAPER 10 DISCUSSION එක නෑ. ඒක ඊලග සතියේ )

ගම්පහ භෞතිකව ඉන්දීප |  රොටරි, කුරුණෑගල භෞතික සහ ONLINE ලමයින්ට ONLINE LIVE

මේ අවුරුද්දේ විභාගෙට චුම්භක ESSAY එකක් එන්න 50%ක වගේ සම්භාවිතාවක් තියෙනවා සහ MCQ
4ක් වගේ එනවා. වැඩේ ගොඩදාමු

🔵 TELEGRAM : t.iss.one/Ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥42262👍43🤩5😍4👏2
🔴 අද චුම්භක ක්ශේත්‍ර ආරම්භය සහ ක්ෂේත්‍ර කොටස සම්පූර්ණ පාඩම LIVE

2023 REVISION

දැන් සිට JOIN වෙන්න . 8.10ට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/99935576221?pwd=dVpFSkFlZDFWWWh5RkRjNncxRGFIUT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
213🔥15👍12🥰3
☘️ඉන්දිප රොටරි සහ සිප්වින් යන ආයතන වල උදෑසන 7.30 ට ආරම්භ වී 1 ට අවසන් වන අතර  සහ අනෙකුත් සියලුම centers වල 8 ට ආරම්භ වී 1.30 ට අවසන් වේ.

🔔පහත සදහන් ආයතන ඔස්සේ සියලුම online සහ physical සිසුන්ට MAIN EXAM එක ලිවිය හැක. දැනට අපගේ paper center ලෙස පවතින centers 3ක් වෙනස් වී ඇති අතර ඒවා පිලිබදව පහත දක්වා ඇත

ඉන්දීප ✈️ ගම්පහ

රොටරි ✈️ නුගේගොඩ

සිප්වින්  ✈️කුරුණෑගල

ඕසෝන් ✈️ මාතර

නැණෝදා ✈️ තංගල්ල

ප්‍රගති ✈️ කෑගල්ල

ගවේෂී ✈️ මහනුවර

සියත්කා ✈️ අනුරාධපුර

සක්සස් ✈️ කලුතර

ශිල්ප ✈️ අම්පාර

තක්ෂිලා ✈️ බණ්ඩාරවෙල

විජය විදුහල බදුල්ල ✈️ බදුල්ල

දිදුල ✈️ බිබිල

පියවර ✈️ ඇඹිලිපිටිය

ශිල්ප ✈️ හලාවත

ත්‍රිමාණ ✈️ මොණරාගල (පාලරුව)

සයන්ස් සෙන්ටර් ✈️ අම්බලන්ගොඩ

සම්පත ✈️ අවිස්සාවේල්ල

ටෙලි තක්ෂිලා ✈️ තිස්සමහාරාම

රුවන  ✈️ කුලියාපිටිය

විශ්ව ✈️ මහියංගණය

සසෙක්ස් ✈️ මතුගම

ගුරුකුල ✈️ පොළොන්නරුව

සියෝරා මාතලේ මාතලේ

පෘථිවි ✈️ කන්තලේ

A සෙන්ටර්  ✈️ අකුරැස්ස

විශ්ව ✈️ බලංගොඩ

ABC අධ්‍යාපන ආයතනය ✈️  නුවරඑළිය



🟥🟥 ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා MAIN EXAM  ලිවිම සදහා   ගාල්ල හොරණ සහ රත්නපුර centers පහත පරිදි වෙනස් වී ඇත

සිප්මා  ✈️ ගාල්ල  (මිනුවන්ගොඩ රේල් ගේට්ටුව අසල)
ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න 077 800 8652


සමත් ✈️  හොරණ 
ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න  071 290 1483
🖥https://maps.app.goo.gl/HGhsP5TPQAcf22PK9?g_st=iw


තක්ෂිලා ✈️ රත්නපුර
ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න 071 290 1483



⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
682👍67😍30🔥29🥰4🤩4
🟢 හෙට MAIN EXAM එක හැමෝම හොදට ලියමු ලමයි.

STRESS නැතුව හිතේ නිදහසෙන් කලබල නොවී තමන්ගේ උපරිමය කරමු.

කාටවත් වඩා හොද වෙන්න ඕනේ නෑ. මීට කලින් තමන්ට වඩා හොද වුනාම ඇති. ඒනිසා උපරිම නිදහසේ ලියමු 🔥

GOOD LUCK

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.7K🔥134👍57🥰32😍13👏10🤩4
🔴 MAIN EXAM ගැන. අනිවාම අහන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.61K🔥133👍44🥰26😍16🤩13👏5
🟥 හෙට උදේ ! සිප්වින්

හෙට නොවැම්බර් 22 බදාදා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම 
⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live

👉 උදේ 7.30 සිට 1.30 කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම

👉 හෙට හවස Paper එකක් නෑ ලමයි(ලබන සතියේ සිට Guess Papers ආරම්භ වේ)

සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live ඔස්සේ AP.LK හරහා සහභාගී වන්න

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
311👍34🔥15👏4🥰3😍3
Morning Paper 20 EM.pdf
267.1 KB
26👍2😍1
Morning Paper 20.pdf
379.1 KB
🔴 පන්ති ආරම්භ වනතෙක් මේ Morning Paper එක කරන්න
54👍10
🔴 ELECTRONICS කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පූර්ණ පාඩම

ONLINE ලමයි AP.LK හරහා JOIN වෙන්න.

සිප්වින් ලමයින්ට අද පමණක් SIPWINONLINE.LK හරහා සම්බන්ධ විය හැක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
135🔥6😍4👍3
🔴කාරකාත්මක වර්ධක තේරුනාද ලමයි ?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
615🔥57👍13🥰3
🟥 රොටරි වේලාවේ වෙනසක් හෙට

හෙට නොවැම්බර් 23 බ්‍රහස්පතින්දා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම  ⚡️ රොටරි නුගේගොඩ භෞතිකව  පමණයි  ⚡️
  
👉 හෙට හවස 12.00 සිට 5.00 කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම

✔️ භෞතිකව පමණයි .ONLINE LIVE හෝ RECORDING ලබා නොදේ . සියලු රොටරි දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥87👍3317🥰1
🔴මොකද්ද හොද කියමු බලන්න 🔥

2023 BATCH LIMITED EDITION BAND
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.19K🔥150👍33🥰18🤩6😍6👏1