2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🔴 TEA TIME SESSION LIVE

ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව .

රාත්‍රී 9 වන විට පන්ති ආරම්භ වේ.

ZOOM :
https://zoom.us/j/96787014885?pwd=RTdCWm4rcFhpaDNSN0hVTmQySldYdz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105👍17🔥15😍6🥰5👏3🤩1
🔴 TEA TIME කොහොමද ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥788160👍24🥰8🤩2
Morning Paper 17.pdf
480.4 KB
🔴පන්ති ආරම්භ වන තෙක් MORNING PAPER එක TRY කරන්න
99👍11
🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය 2023 REVISION LIVE

පහත LINK එකෙන් පාඩමට JOIN වෙන්න.
දැන් පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/92390419060?pwd=cTM0K2lhZmJwRWh2aTFxQWZHeFFOQT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73👍22😍3🔥2
🔴 ඉලෙක්ට්‍රොනිකස් ආරම්භය කොහොමද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
925🔥139👍47😍9🥰6👏6
🔴 2023 ලමයි, හෙට පෝය දවසේ උපරිම වැඩක් කරමු

හෙට සජීවීව PRACTICALS පන්තිය නැති නිසා උදේම

දුස්ස්‍රාවිතාව පොයිසල් PRACTICAL VIDEO එකයි( විනාඩි 50ක් වගේ )

ප්‍රත්‍යස්ථතාව යංමාපාංක PRACTICAL VIDEO එකයි( විනාඩි 50ක් වගේ)

LINKS උදේම මේ චැනල් එකට දානවා. ඒත් එක්කම ඔයාල හදන්න ඕනේ විදිහේ SAMPLE NOTE එකකුත් දානවා. උදේ 7ට වගේ පටන් අරන් උදේ 10 වගේ වෙද්දි තමන්ගේ NOTE එක අනිවා හදලා ඒකේ PDF එකක් COMMENT එකක් විදිහට දාන්න. හෙට පන්ති නැති ලමයි ඒකෙන් දවස පටන්ගමු

කම්මැලි නැතුව තමන්ගේම SHORT NOTE එකක් හැදුවොත් ආයේ PRACTICALS අමතක වෙන්නේ නෑ 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.22K🔥66👍56🥰9😍9
පෝය දවසේ වැඩ පටන්ගමු

1) ප්‍රත්‍යාස්ථතාව යංමාපාංකය සෙවීම practical VIDEO
https://youtu.be/biOptDGpL1I

2) තාපය සිසිලන නියමය practical VIDEO
https://youtu.be/WuVKSVmu4l0


EXTRA1 ) දුස්ස්‍රාවිතාවය පොයිසෙල් සමීකරණය practical VIDEO

( මේක 2021 දී Sylabuss එකෙන් අයින් කරපු Practical එකක් ,අනිත් දෙක බලලා වෙලාව ඉතුරු වුනොත් මේකත් බලන්න)

https://youtu.be/1FVlAZxwz5w

EXTRA 2) ප්‍රධාන PRACTICALS LIST එකට අයිති නොවෙන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය විනාඩි 14ක වීඩියෝ එක

https://youtu.be/8ukw7lRMYxo

උදේම මේ PRACTICALS බලලා ඔයාලගේ SHORT NOTE එක හදලා ඉවරකරගමු . SAMPLE NOTE එකක් මේ LINK එකේ තියෙනවා
https://t.iss.one/ApNotes/708?single
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
705👍89🔥14🥰14😍11🤩2👏1
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING

මම හිතනවා මේක තමයි SPECIAL MEETING එකක් අවශ්‍යම වෙලාව කියලා.අවසන් මාස දෙක තමයි තීරණාත්මකම. හරියට PLAN එකකට වැඩ කලොත් හිතන්නවත් බැරි තරම් වෙනසක් කරන්න පුලුවන් මාස දෙකක්.

🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක්

🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා වැඩකරන්න ඕනෙ විදි වෙනවමම

🔴මේපාර විභාගෙට වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස්

🔴වෙලාව කලමණාකරණය කරගන්න විදි SUBJECT BALANCE කිරීම සහ තව ගොඩක් දේවල්

අපි එදාට කතාකරමු
ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න.
මම හැම එකම කියවනවා
https://forms.gle/CrvRgMwoWUxKj1J56

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.17K🔥124👍60🥰18😍15🤩7👏1
🔴හෙට එක දවසින් x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම ඉවරකරගමු
උදේ 8.15-1.00

හෙට OCTOBER 29 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟢 උදේ 8.15 සිට 1.00  x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම
🟢හවස 1.15 සිට 5.30 දක්වා Final Paper 07 Full Paper Discussion

🟢 ONLINE ලමයින්ට ZOOM + YOUTUBE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
453👍59🔥25🤩8👏5🥰4😍3
🔴 අංශු භෞතික විද්‍යාව ආරම්භය සහ සම්පුර්ණ පාඩම LIVE - 2023 AL

පහත LINK එකෙන් JOIN වෙමු. දැන් පන්ති පටන්ගන්නවා

https://zoom.us/j/98466001065?pwd=dWswdXBUL3B2MDVFb2lEeWlSRmF4dz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
121👍22🔥17🤩2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
පදාර්ථ හා විකිරණ edited (1).pdf
819.9 KB
67👍11🤩2
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING

🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක්

🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා වැඩකරන්න ඕනෙ විදි වෙනවමම

🔴මේපාර විභාගෙට වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස්

🔴වෙලාව කලමණාකරණය කරගන්න විදි SUBJECT BALANCE කිරීම සහ තව ගොඩක් දේවල්

අපි එදාට කතාකරමු
ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න.
මම හැම එකම කියවනවා
https://forms.gle/CrvRgMwoWUxKj1J56

TELEGRAM : t.iss.one/Ap23Mr

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
610🔥76👍37🥰9🤩8😍1
🟥 හෙට ⚠️

🔴ඉතුරු මාස දෙකේ උපරිම ඵලදායීව වැඩක් කරන සැලැස්ම

අපි හෙට කතාකරමු
ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න.
මම හැම එකම කියවනවා
https://forms.gle/CrvRgMwoWUxKj1J56

TELEGRAM : t.iss.one/Ap23Mr

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
550🔥35👍20🥰13😍6👏3🤩2
🟥 අද රෑ 8.30ට සජීවීව⚠️ 2023 A/L සියලු දරුවන් සදහා

🔴ඉතුරු මාස දෙකේ ඉතුරු කාලයෙක් උපරිම ඵලදායීව වැඩක් කරමු
🟢 වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස්
🟢 කාලය උපරිම ඵලදායීව භාවිතා කිරීම

ZOOM + YOUTUBE LIVE FREE

TELEGRAM : t.iss.one/Ap23Mr

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
633🔥48👍31🥰16😍6👏2
🔴හෙට 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් ආරම්භය   ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live AP.LK හරහා

🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 6.30  වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 6.30 සිට 12.00 Final Full Paper 09  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 12.30-5.30 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් ආරම්භය

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
206👍33🔥13
🟥 2023 SPECIAL MEETING .

දැන් හැමෝම පහත LINK එකෙන් MEETING එකට JOIN වෙමු.

විභාගයට සති 8කට පෙර ⚠️⚠️

8.30ට පටන්ගන්නවා

ZOOM :
https://zoom.us/j/93058949774?pwd=bmdHVi9XYStZSDI3MXlmODc4dU9nUT09

LIMIT පැන්නම YOUTUBE දෙන්නම්🔥

🟥 LIVE ONLY

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
404👍43🔥40😍7👏4🥰1