2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🔴හෙට 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ  ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live

🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 6.30  වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 6.30 සිට 12.00 Final Full Paper 08  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 12.30-5.30 ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම මුල සිට ආරම්භය

🟢ONLINE ලමයින්ට AP.LK හරහා LIVE ඔක්තෝබර් CARD පත් ACTIVE නැතිනම්  ඉක්මනින් ACTIVE කරගන්න.

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
184👍38🔥22🥰7😍3👏1🤩1
🔴හැමෝම දැන් ඉලෙක්ට්‍රොනික්ස් ආරම්භය සජීවී පාඩමට AP.LK හරහා JOIN වෙන්න

අද පන්තිය AP.LK හරහා පැවැත්වෙන අතර සිකුරාදා උදේ පැවැත්වෙන ඉලෙක්ට්‍රොනික්ස් ආරම්භය LIVE එකට FREE OPEN LINK සම්බන්ධ විය හැක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
178👍18🔥8😍5🥰3👏2
Electronic 2.pdf
2.5 MB
🥰8731👍15🔥10🤩3
🔴ඉලෙක්ට්‍රොනික්ස් තේරුනාද ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
438🔥64👍5🤩4😍3
☕️ TEA TIME SESSIONS EPISODE 03 හෙට ඔක් 26 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10.30 දක්වා.🔔

🔴හෙට කරන්නේ ධාරා විද්‍යුතය essay සාකච්ඡාව. මේ ESSAY එකට සම්පූර්ණ ලකුණු ගන්නවා කියන්නේ මුලු PAPER එකටම ඒක ලොකු හයියක්⚡️

☘️පහත PDF එකේ ESSAY තුන අනිවාම TRY කරලා එන්න. අනිවාම කරලා එන්න👇

✍️PDF : t.iss.one/ApNotes/697

LIVE ම බලන්න.
🟥YOUTUBE හා ZOOM හරහා LIVE

telegram : 🔵 t.iss.one/ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
145👍28🔥7🥰4😍3
🔴හෙට 2023 Revision ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ  රොටරි නුගේගොඩ භෞතිකව පමණයි ⚡️

👉 උදේ  8.00සිට 1.00 ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ

👉 හවස 1.00-5.30 Final Full Paper 08 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

✔️ භෞතිකව පමණයි .ONLINE LIVE හෝ RECORDING ලබා නොදේ . සියලු රොටරි දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න

සුපුරුදු පරිදි හෙට උදේ 6-8 රොටරි දරුවන්ට FINAL PAPER 08 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍35🔥5👏3
☕️ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව TEA TIME SESSIONS EPISODE 03 අද  ඔක් 26 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10.30 දක්වා.🔔

🔴 අද කරන්නේ ධාරා විද්‍යුතය essay සාකච්ඡාව. මේ ESSAY එකට සම්පූර්ණ ලකුණු ගන්නවා කියන්නේ මුලු PAPER එකටම ඒක ලොකු හයියක්⚡️

☘️පහත PDF එකේ ESSAY තුන අනිවාම TRY කරලා එන්න. අනිවාම කරලා එන්න👇

✍️PDF : t.iss.one/ApNotes/697

LIVE ම බලන්න.
🟥YOUTUBE හා ZOOM හරහා LIVE

telegram : 🔵 t.iss.one/ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
166👍31🔥10😍3👏1🤩1
🔴හෙට 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ  ⚡️ ඉන්දීප ගම්පහ  භෞතිකව හා Online දරුවන්ට Online Live

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🌐zoom +🖥Youtube Live

👉 උදේ  7.30සිට 12.30  ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ

👉 හවස 1.00-5.30 Final Full Paper 08  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👍30🔥2
🔴අද රොටරියේදී ආපු Chit එකක්. Chit එක දැක්කේ දැන්. Happy birthday සෙහන්සා !!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3.34K981🥰56👍27👏14
🔴 TEA TIME SESSION LIVE

ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව .

රාත්‍රී 9 වන විට පන්ති ආරම්භ වේ.

ZOOM :
https://zoom.us/j/96787014885?pwd=RTdCWm4rcFhpaDNSN0hVTmQySldYdz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105👍17🔥15😍6🥰5👏3🤩1
🔴 TEA TIME කොහොමද ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥788160👍24🥰8🤩2
Morning Paper 17.pdf
480.4 KB
🔴පන්ති ආරම්භ වන තෙක් MORNING PAPER එක TRY කරන්න
99👍11
🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය 2023 REVISION LIVE

පහත LINK එකෙන් පාඩමට JOIN වෙන්න.
දැන් පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/92390419060?pwd=cTM0K2lhZmJwRWh2aTFxQWZHeFFOQT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73👍22😍3🔥2
🔴 ඉලෙක්ට්‍රොනිකස් ආරම්භය කොහොමද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
925🔥139👍47😍9🥰6👏6
🔴 2023 ලමයි, හෙට පෝය දවසේ උපරිම වැඩක් කරමු

හෙට සජීවීව PRACTICALS පන්තිය නැති නිසා උදේම

දුස්ස්‍රාවිතාව පොයිසල් PRACTICAL VIDEO එකයි( විනාඩි 50ක් වගේ )

ප්‍රත්‍යස්ථතාව යංමාපාංක PRACTICAL VIDEO එකයි( විනාඩි 50ක් වගේ)

LINKS උදේම මේ චැනල් එකට දානවා. ඒත් එක්කම ඔයාල හදන්න ඕනේ විදිහේ SAMPLE NOTE එකකුත් දානවා. උදේ 7ට වගේ පටන් අරන් උදේ 10 වගේ වෙද්දි තමන්ගේ NOTE එක අනිවා හදලා ඒකේ PDF එකක් COMMENT එකක් විදිහට දාන්න. හෙට පන්ති නැති ලමයි ඒකෙන් දවස පටන්ගමු

කම්මැලි නැතුව තමන්ගේම SHORT NOTE එකක් හැදුවොත් ආයේ PRACTICALS අමතක වෙන්නේ නෑ 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.22K🔥66👍56🥰9😍9
පෝය දවසේ වැඩ පටන්ගමු

1) ප්‍රත්‍යාස්ථතාව යංමාපාංකය සෙවීම practical VIDEO
https://youtu.be/biOptDGpL1I

2) තාපය සිසිලන නියමය practical VIDEO
https://youtu.be/WuVKSVmu4l0


EXTRA1 ) දුස්ස්‍රාවිතාවය පොයිසෙල් සමීකරණය practical VIDEO

( මේක 2021 දී Sylabuss එකෙන් අයින් කරපු Practical එකක් ,අනිත් දෙක බලලා වෙලාව ඉතුරු වුනොත් මේකත් බලන්න)

https://youtu.be/1FVlAZxwz5w

EXTRA 2) ප්‍රධාන PRACTICALS LIST එකට අයිති නොවෙන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය විනාඩි 14ක වීඩියෝ එක

https://youtu.be/8ukw7lRMYxo

උදේම මේ PRACTICALS බලලා ඔයාලගේ SHORT NOTE එක හදලා ඉවරකරගමු . SAMPLE NOTE එකක් මේ LINK එකේ තියෙනවා
https://t.iss.one/ApNotes/708?single
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
705👍89🔥14🥰14😍11🤩2👏1
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING

මම හිතනවා මේක තමයි SPECIAL MEETING එකක් අවශ්‍යම වෙලාව කියලා.අවසන් මාස දෙක තමයි තීරණාත්මකම. හරියට PLAN එකකට වැඩ කලොත් හිතන්නවත් බැරි තරම් වෙනසක් කරන්න පුලුවන් මාස දෙකක්.

🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක්

🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා වැඩකරන්න ඕනෙ විදි වෙනවමම

🔴මේපාර විභාගෙට වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස්

🔴වෙලාව කලමණාකරණය කරගන්න විදි SUBJECT BALANCE කිරීම සහ තව ගොඩක් දේවල්

අපි එදාට කතාකරමු
ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න.
මම හැම එකම කියවනවා
https://forms.gle/CrvRgMwoWUxKj1J56

මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.17K🔥124👍60🥰18😍15🤩7👏1
🔴හෙට එක දවසින් x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම ඉවරකරගමු
උදේ 8.15-1.00

හෙට OCTOBER 29 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟢 උදේ 8.15 සිට 1.00  x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම
🟢හවස 1.15 සිට 5.30 දක්වා Final Paper 07 Full Paper Discussion

🟢 ONLINE ලමයින්ට ZOOM + YOUTUBE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
453👍59🔥25🤩8👏5🥰4😍3
🔴 අංශු භෞතික විද්‍යාව ආරම්භය සහ සම්පුර්ණ පාඩම LIVE - 2023 AL

පහත LINK එකෙන් JOIN වෙමු. දැන් පන්ති පටන්ගන්නවා

https://zoom.us/j/98466001065?pwd=dWswdXBUL3B2MDVFb2lEeWlSRmF4dz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
121👍22🔥17🤩2