2023 MAIN REVISION - AP
25.2K subscribers
727 photos
32 videos
60 files
927 links
Download Telegram
2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
243👍31🔥10
🔴 TUTE PACK සම්බන්ධව

1) තෝරාගෙන තියෙන OPTION එක DELIVERY SERVICE නම් අනිවාර්‍යෙන් PHONE ANSWER කරන්න. PHONE ANSWER නොකලොත් එයාලා PACK එක දවස් කීපයක් CALL කරලා RETURN කරනවා

2) මේ පාර තැපැල් ( SPEED POST ) තෝරගත් ලමයින්ගේ TUTE වල යම් ප්‍රමාදයක් තියෙනවා. තැපල් සේවා වල ගැටලුවක්. මේ පාර තැපැල් වලින් පරක්කුනම් ආයේ පාරක් තැපැල් වලින් ගෙන්න ගන්න එපා

එක එක ප්‍රදේශවල තැපැල් අවුල් තියෙනවා. ඒනිසා තමන්ගේ පැත්තේ තැපැල් හොදයිනම් විතරක් SPEED POST තෝරගන්න

3) TUTE PACK ආපු ලමයි ප්‍රදේශයයි . SLIP UPLOAD DATE එකයි. ලැබුන දිනයයි DELIVERY ද තැපැල් ද කියලයි PHOTO එකක් GROUP එකේ තාක්ෂණික කොටසට දාන්න
👍16430🔥15
👉හෙට පෙබ 26 ඉරිදා 2023 REVISION/ THEORY සියලුම දරුවන් සදහා තාපය පාඩම

උදේ 7.30-10.30 තාපය පාඩම LIVE
🟥 උදේ 11-1 MCQ 01 DISCUSSION LIVE

සුසිප්වන් දරුවන් භෞතිකවද රොටරි,සිප්වින් හා ONLINE දරුවන් ONLINE LIVE එකටද සම්බන්ධ වන්න

භෞතික පන්ති වල දරුවන් යම් ප්‍රමාණයකට ONLINE ACCESS දැනට නොමැති නිසා මෙම සතියේ පමණක් පාඩම OPEN LINK ලබා දෙනු ලැබේ. ZOOM ලින්ක් එක එම වෙලාවේ TELEGRAM හරහා ලබාදේ
🔤🔤🔤🔤

📱 TELEGRAM :t.iss.one/Ap23MR

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
228👍41🔥6
🟥 තාපය පාඩම 23REVISION /THEORY
උදේ 7.40-10.30


පහත link එකෙන් සියලුම online හා භෞතික පන්තිවල දරුවන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/83036190719?pwd=MVBqK3NzWFUvVXpQbHZpcHd6bDZVQT09

PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
135👍24🔥8
ZOOM 3000 පැනලා නිසා මේකෙන් JOIN වෙමු
97👍13🔥6
🔴බලන්නම ඕනේ POST ටිකක්
🔥1.46K274👍55😍1
👉 සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන්න අලුත් LIVE PROGRAMME එකක්
ආරම්භය මාර්තු 02 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE

භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා

මාර්තු 02 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා
Telegram : t.iss.one/Ap23mR

දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා
Notes Channel : https://t.iss.one/ApNotes

මාර්තු 02 ආරම්භක දිනයේ ATS ( Advanced Training Session) එකේදි කතාකෙරෙන්නේ දෛශික ,චලිතය සහ තාප ප්‍රසාරණය සංකීර්ණම ගැටලු. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක

#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
754👍72🔥64🥰16
👉 හෙට මාර්තු 01 බදාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🟠Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.
(හෙට සිප්වින් පන්තිය පැවැත්වෙන්නේ සිප්වින් NEW MAIN HALL ශාලාවේදීය )

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️

හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.iss.one/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
169👍31🔥13🥰8
👉 අද ප්‍රක්ෂිප්ත ආරම්භය පන්තිය
2023 REVISION


උදේ 7.40ට සජීවීව් ආරම්භ වේ. පහත LINK එකෙන් JOIN වෙන්න

https://us02web.zoom.us/j/86139292842?pwd=dUtwMkJKU1JxYkF6U1c4ZHY3UTlpUT09

#ජීවිතයට_PHYSICS
🟥🟥🟥🟥🟥🟥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
91👍19🥰8🔥5
ප්‍රක්ෂිප්ත පාඩම සදහා INTERVAL එකෙන් පසු නැවත 10.50 වෙද්දි JOIN වෙන්න

කලින් LINK එකමයි

https://us02web.zoom.us/j/86139292842?pwd=dUtwMkJKU1JxYkF6U1c4ZHY3UTlpUT09

2023 REVISION
ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4612👍12🥰4
👉 හෙට මාර්තු 02 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි


🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ

හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️

හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)

Telegram : t.iss.one/Ap23mR


#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
90👍16🔥1