🔴 දැන් Anuradhaperera.lk එකට link Update කරලා තියෙන්නේ. ඒකේ DOORS 7න් එකක් Active කරල තියෙන්නේ දැන් log වෙන්න.අද log වෙන පලමු දවස නිසා පලවෙනි විනාඩි 15 ලොග් වෙන ගැටලු විසදනවා එතකම් සාර්ථකව log වුන ලමයි අනිත් ලමයින්ට කියලා දෙන්න Group එකේ
❤190👍17🔥10
👉 හෙට පෙබ 23 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 චලිතය පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි
🟥හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව පැමිණෙන්න
LIVE හෝ RECORDING ලබා නොදෙන බැවින් රොටරි දරුවන් සියලු දෙනා භෞතිකව පැමිණෙන්න⚠️
හෙට හවස රොටරි ප්‍රශ්න පත්‍ර පන්තියද සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර MODEL ESSAY 01 ප්‍රශ්න පත්‍රය ලියවේ
Telegram : t.iss.one/Ap23MR
#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා

❤111👍26🔥8
හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න
හෙට සවස සාමාන්‍ය පරිදි MODEL PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රයද පැවැත්වේ
අද රාත්‍රී 10ට පෙර SLIP UPLOAD කරන සියලු Online දරුවන් අද රාත්‍රි 11ට තමන්ගේ කාඩ්පත ACTIVE දැයි පරීක්ෂා කරන්න.
#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤162👍56🔥6
දැන් සිට ඊලග විනාඩි 15 LOG වෙන ගැටලු විසදගන්න. LOG වුන ලමයි GROUP එකේ අනිත් අයට කියල දෙන්න .7.45 වෙද්දි පටන්ගමු
(තාම ZOOM MEETING එක START කරලා නෑ . ඒත් L0G වෙන්න පුලුවන්)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤139👍15🔥9🥰1
ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.
අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤243👍31🔥10
🔴 TUTE PACK සම්බන්ධව
1) තෝරාගෙන තියෙන OPTION එක DELIVERY SERVICE නම් අනිවාර්‍යෙන් PHONE ANSWER කරන්න. PHONE ANSWER නොකලොත් එයාලා PACK එක දවස් කීපයක් CALL කරලා RETURN කරනවා
2) මේ පාර තැපැල් ( SPEED POST ) තෝරගත් ලමයින්ගේ TUTE වල යම් ප්‍රමාදයක් තියෙනවා. තැපල් සේවා වල ගැටලුවක්. මේ පාර තැපැල් වලින් පරක්කුනම් ආයේ පාරක් තැපැල් වලින් ගෙන්න ගන්න එපා
එක එක ප්‍රදේශවල තැපැල් අවුල් තියෙනවා. ඒනිසා තමන්ගේ පැත්තේ තැපැල් හොදයිනම් විතරක් SPEED POST තෝරගන්න
3) TUTE PACK ආපු ලමයි ප්‍රදේශයයි . SLIP UPLOAD DATE එකයි. ලැබුන දිනයයි DELIVERY ද තැපැල් ද කියලයි PHOTO එකක් GROUP එකේ තාක්ෂණික කොටසට දාන්න

👍164❤30🔥15
සුසිප්වන් දරුවන් භෞතිකවද රොටරි,සිප්වින් හා ONLINE දරුවන් ONLINE LIVE එකටද සම්බන්ධ වන්න
භෞතික පන්ති වල දරුවන් යම් ප්‍රමාණයකට ONLINE ACCESS දැනට නොමැති නිසා මෙම සතියේ පමණක් පාඩම OPEN LINK ලබා දෙනු ලැබේ. ZOOM ලින්ක් එක එම වෙලාවේ TELEGRAM හරහා ලබාදේ
#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤228👍41🔥6
උදේ 7.40-10.30
පහත link එකෙන් සියලුම online හා භෞතික පන්තිවල දරුවන් JOIN වෙන්න
https://us02web.zoom.us/j/83036190719?pwd=MVBqK3NzWFUvVXpQbHZpcHd6bDZVQT09
PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤135👍24🔥8
කලින් ZOOM එකමයි
ZOOM : https://us02web.zoom.us/j/83036190719?pwd=MVBqK3NzWFUvVXpQbHZpcHd6bDZVQT09
YOUTUBE :
https://www.youtube.com/live/PpydrcV8DYU?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
👍65❤28🔥7
ආරම්භය මාර්තු 02 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE ❗
භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා
මාර්තු 02 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා
දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා
මාර්තු 02 ආරම්භක දිනයේ ATS ( Advanced Training Session) එකේදි කතාකෙරෙන්නේ දෛශික ,චලිතය සහ තාප ප්‍රසාරණය සංකීර්ණම ගැටලු. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක
#ජීවිතයට_PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤754👍72🔥64🥰16