2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🔴 ධාරා විද්‍යුතය පාඩමට දැන් සිට AP.LK හරහා MAIN REVISION හා RAPID REVISION ලමයි JOIN වෙමු.

අද හෝ සිකුරාදා දවස් දෙකෙන් එකක අනිවා MAIN RAPID හැමෝම පාඩම බලන්න ඕනේ 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
253🔥18👍14👏1
අද INTERVAL එක විනාඩි 15යි. 4.12 වෙද්දි ආයේ JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8425🔥1
🔴රොටරි හෙට උදේම PAPER එකෙන් පටන්ගන්නේ
උදේ 7ට FINAL PAPER 03

🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම ⚡️

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7.30 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7.30 සිට 12.30 Final Full Paper 03 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.30 ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම

🟢 සියලු රොටරි දරුවන් භෞතිකව සහභාගී වන්න

Telegram MAIN:  t.iss.one/Ap23Mr ✅️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
203👍58😍8🤩6🥰4🔥2👏1
🔴හෙට 2023 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම ⚡️ ඉන්දීප භෞතික සහ Online දරුවන්ට Online Live

🟥 7 ට එන්න 🟥
👉 උදේ 7 සිට 12.30  ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම

👉 හවස 1.00-6.10 Final Full Paper 03 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

Rapid ලමයිට හෙට හවස 2-5.30 ගම්පහ භෞතිකව සහ ONLINE LIVE RAPID CLASS එකත් තියෙනවා. චලිතය පාඩම මුල සිට ආරම්භ වෙනවා

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න .

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
191👍49🔥10😍7🥰4🤩3👏2
Morning Paper 12.pdf
877 KB
🔴 අද දවසට අදාල MORNING PAPER එක කරන්න ගන්න ලමයි.

අන්තිම ප්‍රතිරෝධ ගාන එහෙම TRY කරන්න
117👍11🥰6🔥2
🔴 අද ධාරා විද්‍යුතය කෝෂ පද්ධති
2023 A/L LIVE


🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤+ 🔤

පහත LINK එකෙන් පාඩමට JOIN වෙන්න

Anuradha Perera is inviting you to a scheduled Zoom meeting.

Topic: My Webinar
Time: Sep 22, 2023 07:30 AM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/97963187806?pwd=clRxd3RvNGhOM2UzUnlCUlZNbnUydz09

Meeting ID: 979 6318 7806
Passcode: 035225

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
77👍33🔥1
ධාරා විද්‍යුතය EX 01.pdf
692.1 KB
🔴ධාරා විද්‍යුතය අභ්‍යාස 01

SEP 19-26 සතිය සදහා HOMEWORK SHEET 01

(තව එකක් තියෙනවා)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
542🤩35👍25🔥23😍6👏4🥰2
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්පූර්ණ පාඩම

ගම්පහ,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟥උදේ 8.15ට 🟥

(උදේ 6-8 Mcq එක ලියන්න පුලුවන් ලියපු නැති ගම්පහ ලමයින්ට)

🟢 උදේ 8.15 සිට 12.30 ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්පූර්ණ පාඩම

🟢හවස  1 සිට 5.30 දක්වා Final Paper 02 Full Paper Discussion

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
203👍35🔥10🥰5🤩2😍1
🟥 ගම්පහ ලමයි සදහා විශේෂ නිවේදනය

අද ගම්පහ භෞතිකව එන්න එපා.

අසනීප තත්වය වැඩිවීම නිසා අද පන්තිය සම්පූර්ණ ONLINE විදිහට කරන්නේ. ඒනිසා භෞතිකව ආයතනයට එන්න එපා. ඉක්මනින් අද එන යාලුවන්ට කියන්න . (උදේ 6-8 MCQ එක ලියන්නනම් පුලුවන් අවශ්‍යනම්)

සාමාන්‍ය විදිහට උදේ 8.15ට ONLINE LIVE පන්තිය පටන්ගන්නවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
944👍47🥰13👏6
🔴ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම | 2023 AL

2️⃣3️⃣ 🔤🔤🔤🔤 +🔤🔤🔤🔤🔤 + 🔤

පහත LINK එකෙන් දැන් JOIN වෙමු

ZOOM :
https://zoom.us/j/98158735818?pwd=ditHTkk1T0FlOTFtVVVBcEpSdUFOZz09

ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
153👍36👏5🔥4🥰3
🔴 දැන් ආයේ පටන්ගන්නවා ඉක්මනින් JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
227👍19🥰10
🟥පාඩම තේරුනාද ලමයි .මීට කලින් SHY වලට වඩා හොදද? ගනන් හදාගන්න පුලුවන්ද
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.19K🔥136👍27😍15🥰10👏1🤩1
2023 Worksheet 2.pdf
721.7 KB
🔴 මේ කෝෂ පද්ධති ගනන් ටික හදමු

HOMEWORK 2023AL
SEP 27ට පෙර හදලා ඉවරකරන්න

හදලා උත්තර වල PHOTO මේකට COMMENT එකක් විදිහට දාන්න
330🔥38👍21😍3👏1
🔴මෙම පණිවිඩය ගම්පහ ඉන්දීප ලමයින්ට සහ සිකුරාදා ONLINE බලන ONLINE REVISION ලමයින්ට අදාල වේ.

සැප් 29 ඊලග සිකුරාදා පෝය නිසා ගම්පහ ඉන්දීප ආයතනය එදාට වහලා තියෙන්නේ.ඒත් නිවාඩු ගන්න බැරි නිසා මේ විදිහට කරමු.

සියලු ඉන්දීප ලමයි සහ සිකුරාදාට ධාරා විද්‍යුතය පාඩමට සම්බන්ධ වෙන ලමයි

1) හෙට සැප් 27 බදාදා හවස සිප්වින් LIVE 1-5.30 ධාරා විද්‍යුතය LIVE එකට සම්බන්ධ වෙන්න

හෝ

2) අනිද්දා සැප් 28 බ්‍රහස්පතින්දා උදේ 8-12.30 රොටරි LIVE එකට සම්බන්ධ වෙන්න.

FINAL PAPER 04 එකට පිලිතුරු ලිවීම

සිකුරාදා ඉන්දීප ආයතනය වසා ඇති නිසා මේ SESSION වලන් එකකදී හැමෝම පිලිතුරු ලියන්න .

බදාදා උදේ 7-12.30 ගම්පහ ඉන්දීප
බදාදා හවස 1-6 ගම්පහ ඉන්දීප
සෙනසුරාදා උදේ 7-12.30 ගම්පහ ඉන්දීප
සෙනසුරාදා හවස 1-6 ගම්පහ ඉන්දීප

සිකුරාදා පෝය දින උදේ 8-12 ආලෝකය PRACTICAL DAY එකක් සියලු ලමයින්ට ONLINE LIVE ආකාරයට පැවැත්වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
438👍61🔥12🥰7😍3
🔴හෙට 2023 Revision MAIN සහ RAPID කචොෆ් නියම පාඩම ⚡️ සිප්වින් භෞතිකවද ඉන්දීප ගම්පහ හා Online දරුවන්ට Online Live

🔴සැප් 29 සිකුරාදා පෝය දිනයක් බැවින් සියලු ගම්පහ සහ සිකුරාදා Online බලන දරුවන් හෙට හෝ අනිද්දා ONLINE LIVE ඔස්සේ සම්බන්ද වන්න‼️

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7 සිට 12.30 Final Full Paper 04 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.00 කචොෆ් නියම පාඩම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
151👍34🔥12🤩1
🔴 ධාරා විද්‍යුතය කචොෆ් නියම පාඩම | 2023 REVISION LIVE

දවල් 1 වන විට ඇරඹේ.

ගම්පහ භෞතික පන්ති ලමයිනුත් අද පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ නිසා OPEN LINK දෙනවා

Zoom https://zoom.us/j/93997160837?pwd=MGVFWnJwSU8zWncwaU9oTDJHcjNjdz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
87👍38🥰6👏4😍4🔥3