2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🔴හෙට 🔤🔤🔤🔤🔤+ 🔤🔤🔤🔤

🟥🟥🟥 උදේ 7ට 🟥🟥🟥

🔔2023 REVISION MAIN + RAPID ලමයින්ට හෙට ධාරා විද්‍යුතය දෙවන දිනය

🔴 සියලු RAPID REVISION දරුවන්ද හෙට ධාරා විද්‍යුතය පන්තියට සම්බන්ධ වන්න 🔥


🟥 ගම්පහ සියලුම දරුවන් උදේ 7 වන විට භෞතිකව ගම්පහ ජාඇල පාර 🟥🟥නව ඉන්දීප🟥🟥 ආයතනයට පැමිණෙන්න

LOCATION :
https://maps.app.goo.gl/rAHfHzXBhKXbUrg56

🟢 උදේ 7 සිට 12.30 දක්වා ධාරා විද්‍යුතය පාඩම
🟢හවස  1 සිට 5.30 දක්වා FINAL PAPER 02 පිලිතුරු ලිවීම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
226👍58🔥10😍5🤩4🥰3👏1
🟥අද 2023 ධාරා විද්‍යුතය පාඩමට MAIN RAPID හා 23 දරුවන් පහත LINK එකෙන් JOIN වෙන්න.

උදේ 7.20 වෙද්දි පටන්ගන්නවා. 🔥

https://zoom.us/j/98089177899?pwd=RmFVT3dXRWp5MTU3M2lsdkNSMzZIZz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
109👍23🔥4🥰1
🔴 අලුත් ශාලාවට ලමයි ඇතුල් කරගැනීමේ තදබදයක් නිසා විනාඩි කීපයක් පරක්කු වෙයි. ZOOM 3000 පැනලා තියෙන්නේ.

YOUTUBE දෙන්නම් දැන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
269👍36🔥32🥰5👏5🤩4😍2
Forwarded from 2023 RAPID REVISION | AP
🔴 ඊයේ දිනයේ දැනුම් දුන් පරිදි අදට පමණක් ශාලා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා සිකුරාදා හවස RAPID භෞතික හා Online live යාන්ත්‍ර විද්‍යාව පාඩම ඊලග බදාදා (සැප් 20 රෑ Online Live පැවැත්වේ.

ඊලග සතියේ සිට සිකුරාදා සවස 1.30-5.30 (සැප්22) ගම්පහ ඉන්දීප භෞතිකව සහ එම වේලාවේම Online live පැවැත්වේ. 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
228👍43🔥5
🔴මේ සතියේ අලුතින්ම RAPID යාන්ත්‍ර විද්‍යාව හෝ ධාරා විද්‍යුතයට සම්බන්ධ වුන අලුත්ම ලමයි පාඩම තේරුනාද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.02K👍92🔥43🥰11😍11
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 පදාර්ථ හා විකිරණ පාඩම මුල සිට ඇරඹේ.

(හෙට තියෙන්නේ අලුත් ඉන්දීපේ නෙමේ ගිය ඉරිදා තිබ්බ පරණ ඉන්දීපේ)

ගම්පහ,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න

🟥උදේ 8.15ට 🟥


🟥 ගම්පහ දරුවන් උදේ 8.15 වන විට භෞතිකව ගම්පහ මිනුවන්ගොඩ පාර 🟥 පරණ ඉන්දීප🟥 ආයතනයට පැමිණෙන්න.අවශ්‍යනම් ගම්පහ දරුවන්ටද ONLINE LIVE සම්බන්ධ විය හැක.

සිකුරාදා FINAL PAPER 02 MCQ නොලිවූ ගම්පහ ලමයින්ට හෙට උදේ 6-8 පරණ ඉන්දීපේ ලියන්න පුලුවන්

පරණ ඉන්දීප LOCATION :

https://maps.app.goo.gl/AXdHn49NK4ZQZZvT9

🟢 උදේ 8.15 සිට 12.30පදාර්ථ හා විකිරණ පාඩම මුල සිට ඇරඹේ

🟢හවස  1 සිට 5.30 දක්වා Full Paper Discussion

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
318👍72🔥20🥰9😍6🤩1
🔴 පදාර්ථය හා විකිරණය ආරම්භය 2023 AL සියලුම දරුවන් සදහා

🔤🔤🔤🔤+ 🔤🔤🔤🔤🔤+🔤

පහත LINK එකෙන් JOIN වෙන්න.

උදේ 8.30 වෙද්දි පටන්ගමු

https://zoom.us/j/97159873564?pwd=MDQxVy9DdDM2cEVEMjE2alhxOWxMQT09

ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්🔴

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
278👍71🥰18🔥6👏6🤩5😍5
පදාර්ථ හා විකිරණ edited (1).pdf
819.9 KB
212🔥31👍16🥰10😍6🤩3👏2
FINALPAPER 01 PAPER DISCUSSION 1.30ට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
343👍36🔥13👏10🥰9😍3🤩2
🟥 කෘෂ්ණ වස්තු තේරුණාද ලමයි⚠️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.03K🔥173👍52😍7🥰5🤩5
🔴 පොදුවේ පවතින ගැටලු පමණක් ඉදිරිපත් කරන්න

1) PAPER CENTRES සම්බන්ධ ගැටලු
2) PAPER TIME TABLE සම්බන්ධ ගැටලු
3) TUTE ලැබීම් සම්බන්ධ ගැටලු
4) විවිධ ගැටලු

පහත FORM එකෙන් කියන්න ලමයි

https://forms.gle/PMqLbSpEqCtUeKVM6

හැම ප්‍රශ්නයක්ම නෙමේ , ඒත් හැකි උපරිමෙන් විසදලා දෙන්න උත්සාහ කරන්නම්කො 🔥

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
324👍26🔥8😍8🥰7
☄️⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
308👍31🔥31🥰2
🔴 උසස්පෙල ජනවාරි 22 දක්වා කල්දැමීමේ යෝජනාව ස්ථිර කිරීම හෙට දිනයේදී දැනුම් දෙනවා කියලා ආරංචියක් තියෙනවා ලමයි.

මේ කතාව 100%ක් Sure නැතත් වැඩි සම්භාවිතාවක් තියෙනවා වගේ පේනවා.. කල් ගියොත් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් දැන් සිට උපරිම වැඩ කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3.81K🔥187👍79😍67🤩45🥰38👏36
🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම ⚡️ සිප්වින් භෞතික සහ Online දරුවන්ට Online Live

🟢MAIN \ RAPID Online දරුවන් හෙට හෝ සිකුරාදා මෙම පාඩමට සජීවීව සම්බන්ධ විය හැක

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7 සිට 12.30 Final Full Paper 03 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.30 ධාරා විද්‍යුතය කෝෂ සහ කචොෆ් නියම පාඩම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න . (Online Rapid ලමයි හෙට නැතුව සිකුරාදා උදේ මේ පාඩමම කරද්දි live එක බලන්න.)

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
257👍49🔥14😍7🥰6🤩5
🔴 ධාරා විද්‍යුතය පාඩමට දැන් සිට AP.LK හරහා MAIN REVISION හා RAPID REVISION ලමයි JOIN වෙමු.

අද හෝ සිකුරාදා දවස් දෙකෙන් එකක අනිවා MAIN RAPID හැමෝම පාඩම බලන්න ඕනේ 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
253🔥18👍14👏1
අද INTERVAL එක විනාඩි 15යි. 4.12 වෙද්දි ආයේ JOIN වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8425🔥1