2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
Dharawa New (1).pdf
2 MB
236👍27🔥7🥰7👏3🤩2
🟥 ධාරාව පාඩම තේරුනාද ONLINE ලමයි 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.76K🔥167👍67🥰12👏7🤩5😍5
🔴මෙන්න මෙහෙමයි ඔයාලත් RETURN එක දෙන්න ඕනේ 🔴

https://youtube.com/shorts/zfrA6v1O21g?si=NXhG_BHXPoKvfo1J
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.55K🔥269👍28🤩17🥰10😍4👏1
🔴හෙට සිට අපේ සියලු ගම්පහ පන්ති තියෙන්නේ ගම්පහ  ඉන්දීප ආයතනයේ ලමයි.

හෙට පන්තියේ කාල සටහන මෙහෙමයි, ( හෙට තියෙන්නේ මිනුවන්ගොඩ පාර පරණ ඉන්දීප ශාලාවේ :

(සිකුරාදා තියෙන්නේ නව ඉන්දීප ශාලාවේ )

LOCATION :https://maps.app.goo.gl/gQNDji3dcJhGRSMMA

🟥සියලු සිප්වින්, රොටරි ,සුසිප්වන් සහ ONLINE ලමයි සදහා🟥
🌐ZOOM හරහා LIVE ⚠️

🟢FINAL MCQ 01 නොලියපු ලමයින්ට හෙට උදේ 6-8 ( සුසිප්වන් ලමයි පමණයි)
🟢උදේ 8.15-12.00 ස්ථිති විද්‍යුත් විශේෂ කරුණු ( සියලුම ලමයි)
🟢දවල් 12.30-2 SEASON 02 MCQ 06 PAPER DISCUSSION (සියලුම ලමයි)

FINAL PAPER 01 FULL PAPER DISCUSSION එක පැවැත්වෙන්නේ ඊලග සතියේ ඉරිදා හවස ඉදන්. ඒකියන්නේ ඔයාලට PAPER එක බලලා ලකුණු දුන්නට පස්සේ තමයි හැම වෙලේම DISCUSS කෙරෙන්නේ.

කාලයක් තිස්සේ පැවැතුනු විවිධ ගැටලු නිසා හෙට සිට සියලු ගම්පහ පන්ති ගම්පහ ඉන්දීප ආයතනයට ගෙනියන්න තීරණේ කලා ලමයි . අන්තිම සිකුරාදාත් ඇතිවුන ගැටලුව නිසා පන්තියේ සැලකිය යුතු කාලයක් නැති වුන නිසා 23 ලමයින්ට තවදුරටත් මෙහෙම වෙන්න බෑ.

[මීට සමගාමීව තවත් පන්ති මාරුවෙයි ]

එහෙනම් හෙට ඉදන් අලුත් තැනකදී හමුවෙමු 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.93K🔥164👍120👏10🤩6😍6
🔴 අද ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර විශේෂ කරුණු LIVE

සියලුම 23 දරුවන් සදහා

උදේ 8.15 වන විට JOIN වී සිටින්න.

ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://zoom.us/j/94517096057?pwd=MUNzSG5IV2hRdUgzYWtVSmhLcHRGUT09


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
206👍39🔥10😍5🤩4
🔴චූටිපුතාලාකරපුහරියක්

ALBUM 01 RELEASED (තව ALBUM මග එනවා)

🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥

#මේවිදිහටRETURNදෙන්න

ඉගෙනගත හැකි පාඩම් :

පොඩි උන් අවුස්සගන්න් එපා කරදරයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.9K🔥350🤩64👍52👏22🥰17😍15
🔴දින 75ක A3 සැලැස්ම | RAPID REVISION ආරම්භය සම්බන්ධ දැනුවත් කිරීම්
යාන්ත්‍ර විද්‍යාව දින 8න් RAPID REVISE | මුල සිට ඇරඹේ

📺සියලු විස්තර සදහා වීඩොයෝව බලන්න🔥🔥

https://youtu.be/9OjeJ2QX5YU?si=WnyOB2Cz-flexaKs
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
609🔥57👍34👏8😍8
🔴හෙට 2023 Rapid Revision යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ ‼️

හෙට බදාදා සියලු දරුවන්ට ONLINE LIVE


🔔හෙට සැප්තැම්බර් 13 බදාදා රාත්‍රී 8 සිට 🌐 Zoom ඔස්සේ සජීවීව

🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

👉Links සහ PDF ලබාගැනීමට පහත Telegram නාලිකාවට සම්බන්ධ වන්න

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
230🔥26👍23🥰10👏3😍3
🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය පාඩම ⚡️

හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න

👉 උදේ 7 සිට 12.30 Final Full Paper 02 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම.

👉 හවස 1.00-5.30 ධාරා විද්‍යුතය පාඩම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න . (Online Rapid ලමයි හෙට නැතුව සිකුරාදා උදේ මේ පාඩමම කරද්දි live එක බලන්න. හෙට රෑ 8ට RAPID යාන්ත්‍ර විද්‍යාව ආරම්භය තියෙනවා )

Telegram MAIN:  t.iss.one/Ap23Mr ✅️
RAPID : t.iss.one/ap23RR

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
127👍33🔥8😍2
🔴 සිප්වින් දරුවන් සදහා විශේෂ නිවේදනය ‼️

හෙට උදේ 7 වෙද්දි එන්න.

1) 7-10.10 FINAL PAPER 02 ESSAY
2) 10.30-12.30 FINAL PAPER 02 MCQ

දවල් 1-5.30 REVISION LIVE ධාරා විද්‍යුතය ‼️

හෙට බදාදා ONLINE බලන ONLINE ලමයින්ටත් මේ කාලසටහන අදාලයි ✔️

යාලුවන්ට දැනුම් දෙන්න ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
511👍55🔥34😍4
🟢 දැන් MAIN REVISION ONLINE ලමයි AP.LK හරහා JOIN වෙමු ධාරාව පාඩමට.

දවල් 1 වෙද්දි පටන්ගන්නවා

අදට අදාල ධාරාව පාඩම RAPID ලමයි සිකුරාදා උදේ LIVE එකෙන් බලමු.

අද රෑ 8ට RAPID ලමයින්ට යාන්ත්‍ර විද්‍යාව පටන්ගන්නවා.ඒකෙදි වැඩ කරන් යන්න ඕනේ විදිහ කියන්නම් ඊලග සතියේ සිට RAPID ලමයින්ටත් බදාදා හෝ සිකුරාදා දෙකෙන් එකක ධාරා විද්‍යුතය බලන්න පුලුවන්.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
307👍29🔥16🥰2👏2😍1
🔴හෙට 2023 Revision ධාරා විද්‍යුතය පාඩම ⚡️

🟥🟥🟥 උදේ 7ට එන්න 🟥🟥🟥

👉 උදේ  7 සිට 12.30 ධාරා විද්‍යුතය පාඩම

👉 හවස 1.00-5.30 Final Full Paper 02 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම.

✔️ භෞතිකව පමණයි .ONLINE LIVE හෝ RECORDING ලබා නොදේ . සියලු රොටරි දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න

Telegram  MAIN:  t.iss.one/Ap23Mr ✅️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60👍22
Forwarded from 2023 RAPID REVISION | AP
🔴 අද 2023 Rapid Revision යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ ‼️

👉අද බදාදා සියලු දරුවන්ට ONLINE LIVE

🔔 අද සැප්තැම්බර් 13 බදාදා රාත්‍රී  8 සිට  🌐 Zoom ඔස්සේ සජීවීව

🔤🔤🔤🔤  🔤🔤🔤🔤  🔤🔤🔤🔤

👉Links සහ PDF ලබාගැනීමට  පහත Telegram නාලිකාවට සම්බන්ධ වන්න

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR
🔵Rapid Revision Telegram Group
https://t.iss.one/AP23_Rapid_Revision

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
158👍29🤩7🔥6😍5
Forwarded from 2023 RAPID REVISION | AP
🔴2023 RAPID REVISION යාන්ත්‍ර විද්‍යාව ආරම්භය LIVE CLASS✔️

අද රාත්‍රී 8 වන විට පහත LINK එකෙන් JOIN වී සිටින්න
.
ZOOM🌐

https://zoom.us/j/97664197044?pwd=ZmlweHY5dGdYeGU4LzN4djFkSDgzdz09


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
144👍20🔥8🤩6🥰4😍2
🔴හෙට 🔤🔤🔤🔤🔤+ 🔤🔤🔤🔤

🟥🟥🟥 උදේ 7ට 🟥🟥🟥

🔔2023 REVISION MAIN + RAPID ලමයින්ට හෙට ධාරා විද්‍යුතය දෙවන දිනය

🔴 සියලු RAPID REVISION දරුවන්ද හෙට ධාරා විද්‍යුතය පන්තියට සම්බන්ධ වන්න 🔥


🟥 ගම්පහ සියලුම දරුවන් උදේ 7 වන විට භෞතිකව ගම්පහ ජාඇල පාර 🟥🟥නව ඉන්දීප🟥🟥 ආයතනයට පැමිණෙන්න

LOCATION :
https://maps.app.goo.gl/rAHfHzXBhKXbUrg56

🟢 උදේ 7 සිට 12.30 දක්වා ධාරා විද්‍යුතය පාඩම
🟢හවස  1 සිට 5.30 දක්වා FINAL PAPER 02 පිලිතුරු ලිවීම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
226👍58🔥10😍5🤩4🥰3👏1
🟥අද 2023 ධාරා විද්‍යුතය පාඩමට MAIN RAPID හා 23 දරුවන් පහත LINK එකෙන් JOIN වෙන්න.

උදේ 7.20 වෙද්දි පටන්ගන්නවා. 🔥

https://zoom.us/j/98089177899?pwd=RmFVT3dXRWp5MTU3M2lsdkNSMzZIZz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
109👍23🔥4🥰1
🔴 අලුත් ශාලාවට ලමයි ඇතුල් කරගැනීමේ තදබදයක් නිසා විනාඩි කීපයක් පරක්කු වෙයි. ZOOM 3000 පැනලා තියෙන්නේ.

YOUTUBE දෙන්නම් දැන්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
269👍36🔥32🥰5👏5🤩4😍2