2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴2023 SPECIAL MEETING

🟡අද අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

අද රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
325👍29🔥8😍4
🔴 දැන් 2023 SPECIAL MEETING LIVE

ඉතුරු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමු.

අද රාත්‍රී 8 ට සජීවීව. පහත ZOOM LINK එකෙන් සහ රාත්‍රී 8ට ලබාදෙන YOUTUBE LINK එකෙන් JOIN විය හැක.

ZOOM :
https://zoom.us/j/94189694073?pwd=a3NIbkpnczAxRHkwOW9nV0NiUEZFQT09

🟥 YOUTUBE LINK එක 8ට ලබාදේ.

පරණ පාඩම් ආවරණය සහ ඉස්සරහට වැඩ කරන හැටි සෑහෙන දෙයක් අද කතාකරනවා. සජීවීව පමණයි.LIVE ONLY RECORDING නැත🟥

ජීවිතයට PHYSICS
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥21545👍33🥰3😍2🤩1
🔴අද MEETING එකෙන් ඔයාලට හොදක් වුනා කියලා හිතනවා. ගැම්මෙන් වැඩ කරගෙන යන්න

#දිනලා_විතරක්_ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3.6K🔥231👍100🥰60👏11🤩11😍7
Morning Paper 10....pdf
452.5 KB
🔴අද ධාරා විද්‍යුතය ආරම්භය සිප්වින් සහ Online දරුවන් සදහා. අද AP.LK හරහා ZOOM එකට JOIN වෙන්න. ( අගෝස්තු කාඩ්පත් හරහාද LOG විය හැක)

(මෙම පාඩමම FREE OPEN LINK ලෙස අනිද්දා සිකුරාදා සුසිප්වන් ONLINE LIVE ලබාදේ)

RAPID REVISION ලමයි අනිද්දා ධාරා විද්‍යුතය ආරම්භය පන්තියට සම්බන්ධ වන්න

පාඩමට දැන් සිට JOIN වී සිටින්න.ආරම්භ වන තෙක් පහත MORNING PAPER එක TRY කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
226👍48🔥7👏5
Dharawa New (1).pdf
2 MB
240👍16🔥16🤩5
🟢 ධාරාව කොහොමද Online ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
722🔥116😍10🥰7👏7👍6🤩3
🔴හෙට 2023 REVISION රොටරි ලමයින්ට ධාරා විද්‍යුතය පටන්ගන්නවා.

🟢 උදේ 7 සිට 12.30 දක්වා පාඩම - 1 සිට 6 දක්වා FINAL PAPER 01 පිලිතුරු ලිවීම

🟢 හෙට ONLINE ලබා නොදෙන නිසා සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණෙන්න

දවල් 1 සිට 6 දක්වා FINAL PAPER 01 සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය රොටරි ආයතනයේදී ලියනු ලැබේ 🔥

🔵Telegram: t.iss.one/Ap23Mr

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
176👍35🔥9😍3🥰2
sALSyl Com Maths.pdf
589.8 KB
අපිට අදාල විෂයන් ටිකේ SYLABUSS ටික. මොනම මට්ටමක හිටියක් බැරි / පුලුවන් මාතෘකා හදුනගන්න මේක භාවිතා කරන්න.

බැරි | පුලුවන් දේවල් වෙන්කරගෙන වැඩ පටන්ගමු 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
495👍39🔥36🤩8😍5🥰4👏1
මේපාර RESULT SHEET එක හදන ගමන් දැක්ක දෙයක් ❤️

තමන්ට තමන් විශ්වාසනම් කරන්න බැරි දෙයක් නෑ 🔥

ජීවිතයට PHYSICS

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.4K🔥254👍45😍34🥰21🤩12👏10
🔴 RAPID REVISION මුල සිට ඇරඹේ. සැප් 08 සිකුරාදා උදේ 7ට ධාරා විද්‍යුතයෙන් ඇරඹේ . පලමු දින නොමිලේ
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

2023 Rapid Revision පන්තියේ සැලැස්ම

පාඩම්
1)යාන්ත්‍ර විද්‍යාව (විශේෂම කොටස්) -LIVE
2) ධාරා විද්‍යුතය LIVE
3) තාපය LESSON PACK
4) දෝලන LESSON PACK
3) චුම්භක LIVE
4) විකිරණ LIVE
5) යාන්ත්‍රික ගුණ LIVE

මෙම පන්තිය ගම්පහ සුසිප්වන් භෞතිකව සහ ලංකාවටම ONLINE LIVE ලබාදේ

FAST TRACK PROGRAMME (පන්තියටම ඇතුලත් වේ)

විෂය නිර්දේෂයේ මුල සිට නැවත මතක් කෙරෙන MCQ සාකච්ඡා වැඩපිලිවෙල

FULL PAPER CLASS

සතිපතා විභාගයට ආසන්නතම සම්පූර්ණ  ප්‍රශ්න පත්‍ර විභාග රටාවටම දිවයින පුරා මධ්‍යස්ථාන 23කදී ලියවේ.
ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සතිපතා.

🔵Rapid Revision Telegram Channel
https://t.iss.one/AP23RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥621👍122109🥰8👏8😍8🤩3
4️⃣0️⃣🔤
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.29K🔥185👍22🤩22🥰14😍14👏2
Forwarded from Paper Class | AP 2023
🔴 ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා අද නුගෙගොඩ රොටරි FINAL PAPER 01 - ප්‍රධාන ශාලා 02 ක සහ මධ්‍යම ප්‍රමාණයේ ශාලා 04 ක පැවැත්විනි.

🔴රොටරි දරුවන් හැකිතාක් FINAL PAPER 02 සිට අගහරුවාදා උදේ 7-12.30 වේලාව තුලදී රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න.

🔵PAPER CLASS Telegram : t.iss.one/Ap23PC
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
710🔥78👍33😍17👏8🤩8🥰6
🔴හෙට 🔤🔤🔤🔤🔤+ 🔤🔤🔤🔤


2023 REVISION MAIN + RAPID ලමයින්ට හෙට ධාරා විද්‍යුතය පටන්ගන්නවා.

🟥 සියලු RAPID REVISION දරුවන්ද හෙට ධාරා විද්‍යුතය ආරම්භයට සම්බන්ධ වන්න 🔥

🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤

🟢 උදේ 7 සිට 12.30 දක්වා පාඩම - 1 සිට 6 දක්වා FINAL PAPER 01 පිලිතුරු ලිවීම

දවල් 1 සිට 6 දක්වා FINAL PAPER 01 සම්පූර්ණ ප්‍රශ්න සුසිප්වන් ආයතනයේදී ලියනු ලැබේ 🔥

🔵Telegram: t.iss.one/Ap23Mr
PAPER Channel : t.iss.one/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥29451👍41🥰16🤩6😍5👏4