2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🟥 මෙම සතියේ පමණක් සිකුරාදා සුසිප්වන් පන්ති නොපැවැත්වෙන බැවින් සුසිප්වන් දරුවන්ද, සිප්වින් දරුවන්ද හෙට ONLINE LIVE පන්තියට සම්බන්ධ වෙන්න.🟥

හෙට ආලෝකය ප්‍රකාශ උපකරණ සම්පුර්ණ පාඩම

📆 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා 

🕘 උදේ 7.30 සිට 01.30 දක්වා , සියලු රොටරි දරුවන් භෞතිකවවද
සුසිප්වන්,සිප්වින්, Online  සියලු දරුවන් online live ඔස්සේද සහභාගී වන්න

👉Telegram Channel : 🌐 t.iss.one/Ap23Mr
👉 CHAT Group :🌐 t.iss.one/AP2023R
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
226👍27🔥17🥰8👏1😍1
Morning Paper 09.pdf
861.9 KB
🔴අද අගෝස්තු 31 බ්‍රහස්පතින්දා MORNING PAPER එක ,මේක දැන් ඉදන් උදේ 8 වෙනකම් හදන්න
86🔥9👍7🥰2😍2
🔴 අද ආලෝකය ප්‍රකාශ උපකරණ පාඩම | 2023 REVISION

පහත LINK එකෙන් සියලු දරුවන් JOIN වෙන්න.

උදේ 8 දක්වා MORNING PAPER 09 එක කරන්න. 8.10 වන විට මෙම LINK එකට සම්බන්ධ වී සිටින්න.

ZOOM :🌐
https://zoom.us/j/93551016426?pwd=MTRiZjN4QUdVV3ZiM3o2UDFzbEVhdz09


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
76👍18🔥1
🔴 අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️

🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥

🌐ZOOM+ 🖥 YOUTUBE  ONLINE LIVE FREE

අද අද අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓

🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.iss.one/ApNotes/570

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
131🔥19👍12😍4🤩3🥰1
🔴 ලමයි , නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද ATS එකේ DISCUSSION එක හෙට(සිකුරාදා) රාත්‍රිය දක්වා කල්දාන්න වෙලා තියෙනවා.

යාන්ත්‍ර විද්‍යාව ATS PAPER DISCUSSION එක හෙට සැප් 01 රෑ 10 සිට 11.30 දක්වා ONLINE LIVE කරමු. හොද ගනන් ටිකක් තියෙන නිසා තවදුරටත් ගනන් ටික TRY කරන්න.

ATS LINK :https://t.iss.one/ApNotes/570

හෙට:
🟢හෙට දෝලන PRACTICAL SHORT NOTE හදලා ඉවරකරගන්න
🟢 අද ප්‍රකාශ උපකරණ පාඩම නොබලපු ලමයි Recording බලලා ඉවරකරගන්න. බලපු ලමයි කාච සහ ප්‍රකාශ උපකරණ PAST PAPERS සියලු MCQ කරලා ඉවරකරගන්න (2010-2022)
🟢බහුවරණ 2500 කාච සහ ප්‍රකාශ උපකරණ බහුවරණ කරලා ඉවරකරගන්න
🟢 ආලෝකය PAST PAPER ESSAY
2011/2013 ගණන් TRY කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
594👍127🔥22🥰9🤩9
🔴 අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️

🔴බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න ‼️

🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥

🌐ZOOM+ 🖥 YOUTUBE  ONLINE LIVE FREE

🔔 අද අගෝස්තු 31  රාත්‍රී 10.00 සිට 11.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓

🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.iss.one/ApNotes/570

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
172👍37🔥8👏5🥰3😍1
🟥 අද ATS LIVE : බලන්නම ඕනේ ATS එකක් ⚠️

යාන්ත්‍ර විද්‍යාව ATS LIVE

පහත LINK එකෙන් 10 වෙද්දි JOIN වෙලා ඉන්න.

🌐 ZOOM :
https://zoom.us/j/98362824095?pwd=UzkxZXlrNzZJUkVBd2llT2tPck9YUT09

ඒවෙලාවට YOUTUBE LINKS දෙන්නම්.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
87👍16🔥7
🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර  පාඩම

🌐ZOOM හා 🌐 YOUTUBE LIVE

🔴හෙට දිනයේදී පාඩමේ සැලකිය යුතු කොටසක් සම්පූර්ණයෙන් ආවරණය වේ

🔔සැප්තැම්බර් 03 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව

☘️සුසිප්වන් දරුවන්ට භෞතිකවද සහභාගී විය හැක

🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා

👉උදේ 7.30 -12.30  ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර පාඩම

හෙට දවසම ක්ෂේත්‍ර කරන්නේ ලමයි. හෙට දිනයේ PAPER DISCUSSION එකක් නෑ.

Telegram Channel : 🌐 t.iss.one/Ap23Mr

Main Revision
CHAT Group :
🌐 t.iss.one/AP2023R

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
241👍43🔥13🥰5😍1
🟥 2023 REVISION ස්ථිති විද්‍යුත් පාඩම . පහත LINK එකෙන් උදේ 8 වෙද්දි JOIN වෙමු

අද 8 ඉදන් 12.30 දක්වාම පාඩම යන්නේ. සෑහෙන කොටසක් ආවරණය වෙනවා

8 වෙද්දි JOIN වෙන්න :

🌐 ZOOM :https://zoom.us/j/99148452228?pwd=emQwUitvSVdaWHNvcFc3d3Qwd2FGZz09

පටන්ගද්දි YOUTUBE දෙන්නම්

ජීවිතයට PHYSICS |අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
92👍33😍5🥰3🤩3🔥1
🟢 SEASON 01 MODEL PAPER 02 ලකුණු 33න් අරඹා MAIN EXAM එකේ ලමයි 8514 කින් 3වෙනි ස්ථානය ලබාගත්

ජනිත් මදුශාන්
කුරුණෑගල සිප්වින්

සුභපැතුම් 🎉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2.2K149👏35👍24😍11🥰7
🔴වැදගත්ම පාඩමක් වෙන   ධාරා විද්‍යුතය පාඩම මේ සතියේ පටන්ගන්නවා ලමයි.. ☘️ 

2023 REVISION | ධාරා විද්‍යුතය  ආරම්භය LIVE

සිප්වින් ලමයි සැප්තැම්බර් 06  බදාදා උදේ 7ටම එන්න එදාට ආයතනයෙන් TUTE එක  ගන්න පුලුවන් .

රොටරි ලමයි සැප්තැම්බර් 07  බ්‍රහස්පතින්දා උදේ 7ටම එන්න
එදාට ආයතනයෙන් TUTE ගන්න පුලුවන් ✔️ ( භෞතිකව පමණයි)

සුසිප්වන් ලමයි සැප්තැම්බර් 08 සිකුරාදා උදේ 7ට. එදාට ආයතනයෙන් TUTE ගන්න පුලුවන්. ( මෙදාට ONLINE ලමයින්ට ONLINE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥)

LINKS සහ TUTE PDF සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න .

Telegramt.iss.one/Ap23Mr
🌐 Chat Group : t.iss.one/AP2023R

මීට සමගාමීව FINAL PAPERS ආරම්භ වෙනවා .
වැඩි විස්තර 🌐 t.iss.one/Ap23Pc

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
244👍35🔥13😍4🥰3🤩2
🟥2022 ලමයින්ට මේ FORM එක යවන්න

2022 Al අපේ පන්තියේ PAPER, MAIN ,RAPID ,FAST TRACK ,TEATIME මොකක්හරි පන්තියක ඉගෙනගත්ත ලමයි පහත RESULT SHEET එක පුරවමු.

🟥🟥🟥FORM : https://forms.gle/2GTdXRSaep1tugi28

🔴 2022 ලමයි වෙනුවෙන් මේ වෙලාවේ කරලා දෙන්න පුලුවන් අන්තිමම වැදගත්ම දේවල් විදිහට මම මේ දේවල් ඔයාලට කරලා දෙනවා


🔴ඊලග සතියේ පැවැත්වෙන AWARD CEREMONY එකෙන් Engineering Select වුන ලමයින්ට ENGINEERING CAL එක (රු 13,000ක) සහ Medicine Select වුන ලමයින්ට පලමු අවුරුද්දට අදාල පොත් ( රැ 15,000ක වගේ) මම ගානේ ලබාදෙන්න තීරණය කලා.

🔴ඊලග අධියරේ ප්‍රතිඵල තියෙන ලමයි වෙනුවන් ඉදිරියේ තෝරාගත යුතු COURSES සහ ඒ ඒ DEGREE වල JOB MARKET එක ගැන කියලා දෙන්න ZOOM MEETING එකක් ලගදීම ගන්නවා.

🔴මොරටුව ARCHI / FD යන්න බලාපොරොත්තු වෙන ලමයින්ට ඒකේ EXAM PROCESS එක ගැන සහ විවිධ APPLITUTE ගැනත් ඒකෙදි කියලා දෙනවා.

🔴සාමාන්‍යෙන් ENG /MED Select වුනාම ගොඩක් ලමයි Pre Medicine / Pre Engineering Class යනවා.  මේ දවස් වල ඒ CLASS වල FEES එක ලමයෙක්ට රුපියල් 5000-10000 නිසා මේ CLASS දෙක මම ගානේ ගුරුවරු දාලා නොමිලේ කරලා දෙන්න තීරණය කලා.

RESULT FORM එකට නිවැරදිව DETAILS දෙන්න
https://forms.gle/2GTdXRSaep1tugi28

FORM එක සැප් 06ට කලින් Submit කරන්න.

අනුරාධ සර්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.02K👍65🔥57😍15🥰6
🔴2023 SPECIAL MEETING

🟡හෙට අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

හෙට රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.52K🔥80👍53🥰19👏7🤩6😍2
🔴2023 SPECIAL MEETING

🟡අද අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

අද රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
479🔥44👍35🥰8😍6🤩4
🔴හෙට 2023 REVISION සිප්වින් ලමයින්ට ධාරා විද්‍යුතය පටන්ගන්නවා.

🟢 උදේ 7 සිට 12.30 දක්වා පාඩම - 1 සිට 6 දක්වා FINAL PAPER 01 පිලිතුරු ලිවීම

🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන්

(ධාරා විද්‍යුතය ආරම්භය ONLINE OPEN LINK FREE SEMINAR එක (ZOOM+ YOUTUBE) එක සැප් 08 සිකුරාදා උදේ 7ට සුසිප්වන් පන්තියට සමගාමීව පැවැත්වේ )

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162👍28🔥2😍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴2023 SPECIAL MEETING

🟡අද අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

අද රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.iss.one/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
325👍29🔥8😍4
🔴 දැන් 2023 SPECIAL MEETING LIVE

ඉතුරු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමු.

අද රාත්‍රී 8 ට සජීවීව. පහත ZOOM LINK එකෙන් සහ රාත්‍රී 8ට ලබාදෙන YOUTUBE LINK එකෙන් JOIN විය හැක.

ZOOM :
https://zoom.us/j/94189694073?pwd=a3NIbkpnczAxRHkwOW9nV0NiUEZFQT09

🟥 YOUTUBE LINK එක 8ට ලබාදේ.

පරණ පාඩම් ආවරණය සහ ඉස්සරහට වැඩ කරන හැටි සෑහෙන දෙයක් අද කතාකරනවා. සජීවීව පමණයි.LIVE ONLY RECORDING නැත🟥

ජීවිතයට PHYSICS
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥21545👍33🥰3😍2🤩1