2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
9 වසරට ගිහින් ගහලා එන 5 වසරේ පොඩි ආරෝපණය.

වැඩි ව්ස්තර සදහා අද ස්ථිති පාඩම බලපු නැති ලමයි බලන්න
🤣2.14K44👍28😁14🤩8🔥6👏3😍2🥰1
SPECIAL NOTICE 2023 REVISION

සිප්වින් සහ බදාදා ONLINE බලන ලමයි

මෙම සතියේ ( අගෝ 23 ) සිප්වින් පන්තියේ දරුවන් සදහා.

🔴උදේ 10-12 බහුවරණ ප්‍රශ්න පත්‍රයට (MODEL PAPER 06 MCQ) පිලිතුරු සැපයීම. හරියටම 10 වෙද්දි ඇවිත් ඉන්න
🟢දවල් 12.30 -5.30 REVISION පන්තිය( ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම)

රොටරි ලමයි

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා රොටරි 2023 REVISION දරුවන් සදහා

🔴උදේ 10-12 බහුවරණ ප්‍රශ්න පත්‍රයට (MODEL PAPER 06 MCQ) පිලිතුරු සැපයීම.
🟢දවල් 12.30 -5.30 REVISION පන්තිය( ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම)

කැම්පස් එකේ වැඩ වගයක් නිසා මේ දවස් දෙකේ උදේ වරුවේ කැම්පස් යන්න වෙලා ලමයි. උදේ ඇවිල්ලා FRESH එකේ PAPER එක ලියලා හවස කාච මිනිස් ඇස කොටස ඉවර කරගමු.

මිතුරන් දැනුවත් කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
595👍54🥰10🔥7😍5🤩1
🔵 මිනුම් ඒකක හා මාන වල ඉදන් භ්‍රමණ,වෘත්ත චලිතය කොටස දක්වා වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරගන්න ඕනේ ලමයින්ට උදව්වක් වෙන විදිහට 2024 PAPER CLASS එකේ LIVE DISCUSSION එක 2023 සියලුම ලමයින්ටත් නොමිලේ දෙන්න තීරණය කලා

බදාදා රෑ 8.30ට තමයි LIVE DISCUSSION එක කරන්නේ. DISCUSSION එක කරන්නේ ගියපාර MCQ 48-50 ගහපු INSTRUCTORS ලා 6 දෙනෙක් . මමත් සමහර කොටස් DISCUSS කරනවා.

වටින අය ප්‍රයෝජනයක් ගන්න 🔥

2024 CHANNEL LINK :
t.iss.one/Ap24T

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
833🔥61👍60😍14🤩7🥰6👏2
🔴හෙට 2023 REVISION |ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම

🔔හෙට අගෝස්තු 23  බදාදා  දවල් 12.30 -5.30 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම

🔴උදේ 10-12 බහුවරණ ප්‍රශ්න පත්‍රයට (MODEL PAPER 06 MCQ) පිලිතුරු සැපයීම. හරියටම 10 වෙද්දි ඇවිත් ඉන්න
🟢දවල් 12.30 -5.30 REVISION පන්තිය( ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම)

✔️Online දරුවන්, Online Live  ඔස්සේ Ap.lk හරහා සහ සිප්වින් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න)

☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න

Telegramt.iss.one/Ap23Mr ✅️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
185👍26🔥6🥰3😍3🤩1
🔴 අද ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම සිප්වින් සහ ONLINE දරුවන් සදහා දවල් 12.30ට ආරම්භ වේ.

ONLINE ලමයි වෙලාවටම JOIN වෙලා ඉන්න මම එන ගමන් ඉන්නේ .12 වෙද්දි AP.LK එකට LINKS දානවා

සිප්වින් භෞතික ලමයි වෙලාවටම ඇවිත් ඉන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
211👍10😍7🥰3👏2
🔴දැන් පටන්ගන්නවා .(දවල් 12.30)

2023 REVISION LIVE 📺 | සිප්වින් + ONLINE

කාච සහ මිනිස් ඇස පාඩමට දැන් https://ap.lk/ හරහා JOIN වෙන්න.

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88👍15🔥6🥰1😍1
🟥EMERGENCY NOTICE: රොටරි

මෙම පණිවිඩය රොටරි ලමයින්ට පමණයි🟥

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා REVISION CLASS එක සාමාන්‍ය විදිහටම තියන්න පුලුවන් ලමයි. ඒකියන්නේ
උදේ 7.30-1.00 REVISION (7.30ටම එන්න)
දවල් 1.30-3.30 MCQ PAPER

REVISION එකේ ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම උගන්නන්නේ

රොටරි යාලුවන් අතරේ ඉක්මනින් SHARE කරන්න ⚠️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
131👍20🔥5
හරි හරි Online ලමයින්ට ICE CREAM වෙනුවට අලුත් BAND එකක් දෙනවා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.21K🔥112🥰23👍10👏9
🟥EMERGENCY NOTICE: රොටරි

මෙම පණිවිඩය රොටරි ලමයින්ට පමණයි🟥

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා REVISION CLASS එක සාමාන්‍ය විදිහටම තියන්න පුලුවන් ලමයි. ඒකියන්නේ
උදේ 7.30-1.00 REVISION (7.30ටම එන්න)
දවල් 1.30-3.30 MCQ PAPER

REVISION එකේ ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම උගන්නන්නේ

රොටරි යාලුවන් අතරේ ඉක්මනින් SHARE කරන්න ⚠️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
131👍25🔥7
🔴අද වෙනුවට ATS ඉරිදා රෑ කරමු ලමයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
484👍4🔥4
🔴හෙට 2023 REVISION |ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම

🔔හෙට අගෝස්තු 25 සිකුරාදා  උදේ  7.30 -1.00 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම

✔️Online දරුවන්, Online Live  ඔස්සේ Ap.lk හරහා සහ සුසිප්වන්  දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න)

☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න

හවස සාමාන්‍ය
විදිහට MCQ 6 PAPER එක තියෙනවා. Full papers වලට කලින් තියෙන අන්තිම Paper එක

Telegramt.iss.one/Ap23Mr ✅️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
131👍26🔥6
🔴 ආලෝකය කාච සහ මිනිස් ඇස පාඩම සුසිප්වන් දරුවන් සහ ONLINE දරුවන් සදහා උදේ 8ට ආරම්භ වේ. 2023 REVISION LIVE 📺

ONLINE ලමයි 8 වෙද්දිම JOIN වෙලා ඉන්න AP.LK හරහා

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
93👍11
🟥 WEBSITE එකෙන් JOIN වෙන්න බැරි ලමයි පහත LINK එකෙන් කාච සහ මිනිස් ඇස පාඩමට සජීවීව JOIN වෙන්න.

හදිසි ගැටලුවක් නිසා පන්ති ආරම්භය විනාඩි කීපයක් ප්‍රමාද වෙනවා.

ZOOM 🌐
LINK :https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88👍16🔥4😍3🥰1
🟥 ආලෝකය කාච පාඩමට INTERVAL එකෙන් පසු 11.30 වෙද්දි JOIN වෙන්න.

කලින් LINK එකමයි :
🌐https://zoom.us/j/91574449891?pwd=eTlhYVdyMnlIZ0JNM1M3YkE4WEM2Zz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
57👍15🥰4🔥2👏2
🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර  ගවුස් ප්‍රමේය පාඩම

අගෝස්තු 27  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවී
ව OPEN LINK 🌐 🌐
🔤🔤🔤🔤 🔤🔤🔤🔤

සුසිප්වන් දරුවන්ට භෞතිකවද සහභාගී විය හැක

🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා

👉උදේ 7.30 -10.00  ගවුස් ප්‍රමේය  පාඩම
👉උදේ 10.30-12.30  PAPER DISCUSSION LIVE❗️

Telegram Channel : 🌐 t.iss.one/Ap23Mr

Main Revision
CHAT Group :
🌐 t.iss.one/AP2023R

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
218👍33🔥16🤩4🥰3
🔴 අද ගවුස් ප්‍රමේයය පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න.
2023 REVISION


උදේ 8ට පන්ති ආරම්භ වේ

🌐 ZOOM:
https://zoom.us/j/95596352236?pwd=dEpOeGJZV0drbXdXWXQ5QVVHREw2dz09

Youtube Link එක 8 පහුවෙද්දි දෙන්නම්

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
118👍16🔥9🤩2
🟢ඔයාලා දන්න 2022 BATCH එකේ ලමයින්ට මේ පණිවිඩය දැනුම් දෙන්න.

🔴INSTRUCTING අලුත් බදවාගැනීම් - සැප්තැම්බර් මස සිට

ජීවිතයට PHYSICS කණ්ඩායමට 2023 සැප්තැම්බර් මස සිට නව බදවාගැනීම් කිහිපයක් සිදු කෙරේ.

🟢2022 උසස් පෙලට පෙනී සිටි INSTRUCTING TEAM එකට සහභාගී වීමට කැමැත්තෙන් සිටින දරුවන් පහතින් අයදුම් කරන්න .

FORM : https://forms.gle/LWiBmEQrxxaE3GzAA

ජීවිතයට PHYSICS
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
424👍32🔥30🥰10🤩8👏1
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️

🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥

👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️

🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා.  ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්

😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.

පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න  පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀

🖥2021 :  https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v

🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN

👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥

වැඩි විස්තර👇
Main Revision : t.iss.one/Ap23Mr
Paper Class : t.iss.one/Ap23PC

👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥

👉(දුරකථන:  074 178 3886 සහ t.iss.one/aphotline හරහා)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
308👍41🔥40😍5🥰4