2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
🟢 එහෙනම් ඔන්න කිව්වා වගේම ගාල්ල , මාතර , හම්බන්තොට : දකුණු පලාතම ආවරණය වෙන විදිහට අද Centers වලදි දකුණේ ලමයි හමුවුනා. ❤️

ලංකාව වටේම මෙහෙම අපේ ලමයි ටිකක් ඉන්නවා නේද කියලා මතක් උනාම ඒක මාරම ගැම්මක් සහ මට මාරම හයියක් 🔥

අනෙක් ලමයිනුත් ලගදිම හමුවෙමු ⚠️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1.25K319👍25🥰14🤩11😍9👏2
⚡️එහෙනම් MAIN EXAM 01 එක ඉවරයි

EXAM එකේදි මම බලාපොරොත්තු වුන දේ ලක්ෂෙ බැගින් තෑගි 05ක් දීලා පස්දෙනෙක් අගය කරන එක නෙමේ. මාසයක් පුරාවට ඔයාලව වැඩ කරවගන්න එක.

✔️කලින් PAPER එකකට වඩා ටිකක් හරි හොදට මේක ලියාගන්න පුලුවන් උනානම් ඒකගැන අනිවාර්‍යෙන් තමන් ගැන සතුටු වෙන්න. හැම පොඩි දෙයක්ම සමරන්න. ඒ ගැම්මෙන් ඉතුරු මාස 04ම වැඩ කලොත් කොයි තරම් දෙයක් කරගන්න පුලුවන් වෙයිද කියල හිතන්න

✔️කලින් PAPER එකකට වඩා මේක හොදට ලියාගන්න බැරි උනානම් ඊලග මාස 04 හොදටම වැඩ කරන්න තීරණය කරන්න. විශේෂෙන්ම ප්‍රශ්න විවරණය කරන්න , ATS ,QUIZ , PAPERS ඔක්කොම විවරණය කරන්න පටන්ගන්න..හැම ගානම තමන්ට තනියෙන් හදන්න පුලුවන් වෙනකම්ම තේරුම් ගමු. PRACTICE කරමු.සැප්තැම්බර් දෙවනි EXAM එක තියෙන්නේ ඔයාලට දිනන්න. ඒකට හොදටම ලෑස්තිවෙලා එමු. අද ඉදන් යකෙක් වගේ වැඩකරමු.

☄️ලංකාව පුරාවට ආයතන 25ක එක වෙලාවේ මෙහෙම ප්‍රශ්න පත්‍රයක් ලියවගන්න එක ලේසි දෙයක් උනේනෑ. AL PAPER එකට පස්සේ වැඩිම ලමයි ගානක් ලියන PHYSICS  ප්‍රශ්න පත්‍ර පන්තිය විදිහට මේක ලොකු වැඩක් උනා..මේක මගෙන් පලවෙනි අත්දැකීම මෙහෙම ලංකාව පුරාවට එකම මොහොතේ EXAM එකක් සංවිධානය කරපු ...ඒකෙන් ඔයාලට ලොකු හොදක් වුනා කියලා හිතනවා.. මේ EXAM එක ගැන ඔයාලගේ අදහස් ටිකත් මේ FORM එකේ කියන්න අමතක කරන්න එපා. ඒ අදහස් මට ලොකු හයියක් 🔥

FORM : https://forms.gle/Ur3duiNkT9VywsZP8

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා.
#දිනලා_විතරක්_ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.41K🔥90👍50🥰10😍8🤩6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟢Tution පන්තියකින් මේ වෙනකම් කරපු ලොකුම Exam එක මේක වෙන්න ඇති ලමයි. ඔන්න අපි ආයෙත් කවදාවත් කවුරුවත් නොකරපු අලුත්ම දෙයක් පලවෙනි වතාවට කලා

එකම වෙලාවේ ලංකාව පුරාම එකම Paper එකක් කියන්නේ A/L Exam එකට විතරක් දෙවනි වෙන වැඩක්..
මේක හොදට ලිව්වනම් ඔහොම්ම වැඩ කරන් යමු. හිතපු තරම් කරගන්න බැරි වුනානම් අනිවා ඊලග ටිකේ පාඩම් කරල දෙවනි Exam එක හොදටම කරන්න හිතට ගන්න. කොහොම උනත් හොදක් වෙන්නේ.❤️

වෙන කාත් එක්කවත් තරගයක් තියාගන්න එපා. ඔයා එක්කම විතරක් තරගය තියාගන්න. 🔥

#2023_MainExam01
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.64K🔥131👍31👏18🥰14😍1
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥

👉හෙට ජූලි  බදාදා උදේ 7.30-1.30 ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි .

🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
142👍12🔥6🥰3😍2
🔴අද 2023 REVISION ගුරුත්වාකර්ෂණ පාඩමට AP.LK හරහා සජීවීව JOIN වෙන්න.

උදේ 8 වෙද්දි පන්ති පටන්ගමු🔥

එතකම් MORNING PAPER TRY කරන්න

https://t.iss.one/ApNotes/461

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥51👍1413😍3
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥

👉හෙට ජූලි  27  බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30  ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   :  රොටරි දරුවන්ට භෞතිකව පමණයි .

🔔 රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴හෙට දිනයේ රොටරිආයතනයේදී භෞතිකව ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45👍13
🔔 හෙට  ද්‍රවස්ථිතිය ATS ( 🔤🔤🔤🔤)

🟠MCQ ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom Live OPEN LINK 

🔊හෙට ජූලි 27 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

⚠️ ද්‍රවස්ථිතිය ATS LINK : t.iss.one/ApNotes/464

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
99👍16🔥8🥰5😍4
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥 + භූකම්පන තරංග + ශ්‍රව්‍ය වර්ණාවලිය 🟥

👉හෙට ජූලි  සිකුරාදා  උදේ 7.30-1.30 ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සුසිප්වන්  දරුවන්ට භෞතිකව පමණයි .

🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🔔  සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴 MAIN EXAM මගහැරුණ දරුවන්ට හෙට හවස MAIN EXAM ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54👍14🔥2🥰1🤩1
🔔 අද ද්‍රවස්ථිතිය ATS ( 🔤🔤🔤🔤)

🟠MCQ ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom Live OPEN LINK 

🔊අද ජූලි 27 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

⚠️ ද්‍රවස්ථිතිය ATS LINK : t.iss.one/ApNotes/464

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68👍11🔥6
🟥 මේ සතියේ ගොඩක් ලමයින්ට විභාග ADMISSION දාන්න පාසැල් යන්න වෙලා තිබුන නිසා බහුතරයක් ලමයින්ගේ ඉල්ලීම මත

සිප්වින් සහ රොටරි ලමයින්ටත් හෙට උදේ 7.30ට අදාල WEBSITE හරහා (සිප්වින් නම් sipvin.lk රොටරි නම් Ap.lk Rotary Section) ගුරුත්වාකර්ෂණ + භූකම්පන තරංග+ ශ්‍රව්‍ය වර්ණාවලිය පාඩමට සජීවීව සම්බන්ධ වෙන්න පුලුවන්🔥
Recording ගොඩගහගන්න එක අවම කරන්න

යාලුවන් දැනුවත් කරන්න | 2023 REVISION

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
298👍17🔥10🥰9🤩5
🟥LIVE NOW ⚠️

ද්‍රවස්ථිතිය MCQ ATS එකට පහත LINK එකෙන් JOIN වෙන්න.

8.35 වෙද්දි පන්ති පටන්ගන්නවා. දැන් සින්දු
https://zoom.us/j/96734774331?pwd=OTJ1MEpWeGxnYW90Yk9tdDd2OUdZQT09

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
75👍9🔥6
Forwarded from 2023 MAIN REVISION - AP
🔴හෙට ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු  🔥 + භූකම්පන තරංග + ශ්‍රව්‍ය වර්ණාවලිය 🟥

👉හෙට ජූලි  සිකුරාදා  උදේ 7.30-1.30 ගුරුත්වාකර්ශන ක්ෂේස්ත්‍ර විශේෂ කරුණු   : Online දරුවන්ට,ZOOM  🌐 Online Live සහ සුසිප්වන්  දරුවන්ට භෞතිකව පමණයි .

🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🔔  සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🔴 MAIN EXAM මගහැරුණ දරුවන්ට හෙට හවස MAIN EXAM ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
67👍21
2025 - Work Sheet 04 .pdf
372.7 KB
🟥අද 2023 REVISION ගුරුත්වාකර්ෂණ පාඩමට සජීවීව JOIN වෙන්න.

උදේ 8 වෙද්දි පන්ති පටන්ගමු🔥 
LINK:https://zoom.us/webinar/register/tJYuceyrqDwoG9LlrH0OcN9anhev2zaMmN2n

එතකම් MORNING PAPER TRY කරන්න

https://t.iss.one/ApNotes/461

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52👍21😍3🔥1
🟥 WEBSITE හරහා JOIN වෙන්න බැරි සියලු දෙනා මේකෙන් JOIN වෙමු.

2023 REVISION | THEORY

OPEN LINK LIVE ⚠️ ගුරුවාකර්ෂණ ක්ෂේත්‍ර + භූකම්පන තරංග

https://zoom.us/j/92365367216?pwd=d09BTEN5QzNHWUdIMDA3ekRRVVd3dz09

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35👍10😍4👏3
Forwarded from Mr.රොබින්හුඩ්🏹
👏506🤩11524🔥19👍16🥰4😍2
🔴තරල ගති විද්‍යාව මුල සිට ආරම්භ වේ (බනූලී)🔥 🔤🔤🔤🔤

👉ජූලි 30 ඉරිදා උදේ 7.30-10.30 තරල ගති විද්‍යාව පාඩම මුල සිට ආරම්භ වේ.

🔊Online Revision දරුවන් එදිනට Telegram Channel එක හරහා ලබා දෙන LINK එකෙන් 🌐 YOUTUBE හෝ 🌐 ZOOM සජීවීව සම්බන්ධ වන්න

TUTE එක සහ LINKS සදහා :
Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
153👍20🔥10😍4🥰1
☄️හෙට බනූලී ආරම්භය | 2023 REVISION
🔤🔤🔤🔤 🔤🔤🔤🔤

කවදාවත් ඉගෙනගෙන නැති විදිහට බ'නූලී ඉගෙන ගමු.

අපිට තියෙන ලස්සනම පාඩමක් ⚠️ (සුසිප්වන් භෞතික හෝ ONLINE ,සිප්වින් ,රොටරි ONLINE හැමෝටම ONLINE LIVE)

හෙට උදේ 7.30ට ZOOM🌐 සහ YOUTUBE 🌐ඔස්සේ LIVE FREE OPEN LINK

LINK එක TELEGRAM හරහා 🌐
Channel : t.iss.one/Ap23Mr

RECORDING ගොඩගහගන්න කම්මැලි යාලුවන්ට හෙට LIVE එක බලන්න මතක් කරන්න😴

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
278👍31🔥19🤩8👏5🥰3😍1
🟥 අද ඉරිදා 2023 REVISION බනූලී පාඩම ආරම්භයට පහත LINK එකෙන් JOIN වෙන්න.

උදේ 8 වෙනකොට පන්ති පටන්ගන්නවා :
https://zoom.us/j/99237648857?pwd=RDhDd2FGQzhad3ZQQXBLVzJ1bmZadz09

🌐ZOOM LIMIT ඉවරවුනාම YOUTUBE දෙන්නම්

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
127👍22🤩6🔥5👏5😍2
චිට් එක එවපු පන්තියේ විභාග වර්ෂය සදහන් කර වටිනා දොර දෙකේ රූපවාහිනියක් දිනාගන්න 👀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁2.21K58🤩27👍17👏15🔥11🥰5😍2