අද YOUTUBE එක දීලා තියෙන්නේ UNLISTED
https://www.youtube.com/live/zEF-tgf5jPs?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ද්‍රවස්ථිතිය අවසන් කොටස | 2023 REVISION LIVE
☑️ අනුරාධ පෙරේරා physics 2023
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2023 Theory :- https://t.iss.one/AP24T
✔️ 2023 Revision :- https://t.iss.one/AP23MR
✔️ 2024 Theory…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2023 Theory :- https://t.iss.one/AP24T
✔️ 2023 Revision :- https://t.iss.one/AP23MR
✔️ 2024 Theory…
❤43👍18
Forwarded from 𝙽𝚊𝚟𝚘𝚍
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කළුවර කාමරේ
❤634🤩223🔥34👏31👍22😍13
කලින් LINK එකෙන්ම JOIN වෙමු
අද ටිකක් STRUCTURED එකට බර වෙන්න සාකච්ඡාව කරගෙන යන්නේ හෙටට PRACTICE එකක් ගන්න.
https://zoom.us/j/99237165057?pwd=ZDlXQ3UxQXo2ZTZNdkkrNGJrMlowQT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤48👍16🔥5🥰3😍2👏1
ලමයෙක් එවපු Graph එකක් ⚠️
දිගටම දිනන එක වගේ නෙමේ. පහලට කඩා වැටෙන වෙලාවක හොද මානසිකත්වයෙන් පාඩම් කරලා ආයේ සුපිරි ලකුණක් දානවා කියන්නේ අමාරුම වැඩක් ❤️
දැකපු සුපිරිම Graph එකක්
සුභපැතුම් 🔥
දිගටම දිනන එක වගේ නෙමේ. පහලට කඩා වැටෙන වෙලාවක හොද මානසිකත්වයෙන් පාඩම් කරලා ආයේ සුපිරි ලකුණක් දානවා කියන්නේ අමාරුම වැඩක් ❤️
දැකපු සුපිරිම Graph එකක්
සුභපැතුම් 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1.06K❤101👍21🤩16😍7🥰2
හෙට හමුවෙමු🔥
ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥849❤146🤩18👍17😍12🥰8👏7
1) මාතර සහ ගාල්ල ආයතන වල ප්‍රශ්න පත්‍රය උදේ 8 වන විට ආරම්භ වේ.
2) ගම්පහ ප්‍රශ්න පත්‍රය දවල් 12 වන විට සුසිප්වන් ආයතනයේදී ඇරඹේ.
3) අනෙක් සියලු ආයතන වල ප්‍රශ්න පත්‍රය උදේ 9ට ආරම්භ වේ.
විනාඩි 20කට ප්‍රථම විභාග ශාලාවට පැමිණ සිටින්න
1) සෑම දරුවෙක්ම ප්‍රශ්න පත්‍ර දෙකේම තමන් පන්තිය සදහා භාවිතා වන GMAIL ලිපිනය BLOCK CAPITAL අකුරුවලින් ලියන්න. ගම්පහ/නුගේගොඩ/කුරුණෑගල ලමයි INDEX NO එකත් ලියන්න.
2) ප්‍රශ්න පත්‍ර භාරදීමේදී මුද්‍රිත ප්‍රශ්න සහිත රචනා සහ බහුවරණ ප්‍රශ්න පත්‍රද නැවත භාරදිම අනිවාර්‍ය වේ.
3) විභාග ශාලාව තුලට ජංගම දුරකථන හෝ CALCULATORS රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් .
එහෙනම් සුභපැතුම් ලමයි .නිදහසේ ලියන්න❤️අනිත් අයත් එක්ක තරගයක් තියාගන්න එපා. ඔයාලා ඔයාලා කලින් හිටියට වඩා හොද උනාම ඇති
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤680👍53🔥25😍10🥰6
ලංකාව වටේම මෙහෙම අපේ ලමයි ටිකක් ඉන්නවා නේද කියලා මතක් උනාම ඒක මාරම ගැම්මක් සහ මට මාරම හයියක් 🔥
අනෙක් ලමයිනුත් ලගදිම හමුවෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1.25K❤319👍25🥰14🤩11😍9👏2
EXAM එකේදි මම බලාපොරොත්තු වුන දේ ලක්ෂෙ බැගින් තෑගි 05ක් දීලා පස්දෙනෙක් අගය කරන එක නෙමේ. මාසයක් පුරාවට ඔයාලව වැඩ කරවගන්න එක.
FORM : https://forms.gle/Ur3duiNkT9VywsZP8
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා.
#දිනලා_විතරක්_ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.41K🔥90👍50🥰10😍8🤩6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
එකම වෙලාවේ ලංකාව පුරාම එකම Paper එකක් කියන්නේ A/L Exam එකට විතරක් දෙවනි වෙන වැඩක්..
මේක හොදට ලිව්වනම් ඔහොම්ම වැඩ කරන් යමු. හිතපු තරම් කරගන්න බැරි වුනානම් අනිවා ඊලග ටිකේ පාඩම් කරල දෙවනි Exam එක හොදටම කරන්න හිතට ගන්න. කොහොම උනත් හොදක් වෙන්නේ.❤️
වෙන කාත් එක්කවත් තරගයක් තියාගන්න එපා. ඔයා එක්කම විතරක් තරගය තියාගන්න. 🔥
#2023_MainExam01
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.64K🔥131👍31👏18🥰14😍1
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤142👍12🔥6🥰3😍2
උදේ 8 වෙද්දි පන්ති පටන්ගමු🔥
එතකම් MORNING PAPER TRY කරන්න
https://t.iss.one/ApNotes/461
ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
24 Revision NOTES | AP
🟥 Morning Paper 04
🔥51👍14❤13😍3
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45👍13
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤99👍16🔥8🥰5😍4
🔴 MAIN EXAM මගහැරුණ දරුවන්ට හෙට හවස MAIN EXAM ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤54👍14🔥2🥰1🤩1
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤68👍11🔥6
සිප්වින් සහ රොටරි ලමයින්ටත් හෙට උදේ 7.30ට අදාල WEBSITE හරහා (සිප්වින් නම් sipvin.lk රොටරි නම් Ap.lk Rotary Section) ගුරුත්වාකර්ෂණ + භූකම්පන තරංග+ ශ්‍රව්‍ය වර්ණාවලිය පාඩමට සජීවීව සම්බන්ධ වෙන්න පුලුවන්
Recording ගොඩගහගන්න එක අවම කරන්න
යාලුවන් දැනුවත් කරන්න | 2023 REVISION
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤298👍17🔥10🥰9🤩5
ද්‍රවස්ථිතිය MCQ ATS එකට පහත LINK එකෙන් JOIN වෙන්න.
8.35 වෙද්දි පන්ති පටන්ගන්නවා. දැන් සින්දු
https://zoom.us/j/96734774331?pwd=OTJ1MEpWeGxnYW90Yk9tdDd2OUdZQT09
ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤75👍9🔥6
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ද්‍රවස්ථිතිය ATS MCQ LIVE !
☑️ අනුරාධ පෙරේරා physics 2023
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2023 Theory :- https://t.iss.one/AP24T
✔️ 2023 Revision :- https://t.iss.one/AP23MR
✔️ 2024 Theory…
📝 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
✔️ 2023 Theory :- https://t.iss.one/AP24T
✔️ 2023 Revision :- https://t.iss.one/AP23MR
✔️ 2024 Theory…
❤80👍7🔥6🤩4👏2😍2
Forwarded from 2023 MAIN REVISION - AP
🔴 MAIN EXAM මගහැරුණ දරුවන්ට හෙට හවස MAIN EXAM ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවිය හැක
#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤67👍21