2023 MAIN REVISION - AP
22.2K subscribers
747 photos
33 videos
60 files
941 links
Download Telegram
2025 A/L පන්ති ආරම්භක දින

➡️ නුගේගොඩ භෞතික පන්ති ආරම්භය :
ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15 සිට 12.45 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී

➡️ගම්පහ භෞතික පන්ති ( දෙවන කණ්ඩායම) :
ජූනි 16 සිකුරාදා උදේ 7.30 සිට 10.30 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදී

➡️ ලංකාවටම Online සජීවී පන්ති ආරම්භය :

බහුතරයක් දරුවන්ගේ ඉල්ලීම පරිදි Online පන්ති ආරම්භය ජූනි 16 සිකුරාදා රාත්‍රී 7.30ට සජීවීව පැවැත්වේ. ආරම්භක දින නොමිලේ සම්බන්ධ විය හැක. LINK එක TELEGRAM CHANNEL හරහා ලබාදේ.

🔔 ජූනි 12 ඉරිදා දින ආරම්භ කෙරුන සුසිප්වන් පලමු කණ්ඩායම සදහා ඊලග පන්ති දිනය ජූනි 18 ඉරිදා සවස 1.30-5.00 වේ.

Telegram Channel : t.iss.one/Ap25T
Telegram Discussion Group : t.iss.one/Ap25TGroup

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
#දිනලා_විතරක්_ඉවරකරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
134👍18🔥6🥰3🤩3😍2👏1
🔴හෙට තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම    :

👉හෙට ජුනි 14 බදාදා උදේ 7.30-1.30තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම   : Online දරුවන්ට,ZOOM  🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟥 CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  Essay 02 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
97👍26🔥10🤩3👏1
🟥 අද තරංගවල ලක්ෂණ සම්පුර්ණ පාඩමට Online දරුවන්

AnuradhaPerera.lk හරහා සම්බන්ධ වෙන්න ❗️

උදේ 8ට පාඩම ආරම්භ වේ. Join වීමේ ගැටලු සහ Card Active නොවීමේ ගැටලු ඇතිනම් 7.30 සිට 8 තෙක් Telegram Group එක හරහා තාක්ෂණික සහය ලබාගන්න

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා | 2023 Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
98👍17🔥5🥰2😍1
🟥තරංගවල ලක්ෂණ

Interval එකෙන් පසු

11.10ට Join වෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
61👍6
හෙට 2025AL THEORY නුගේගොඩ භෞතික පන්ති ආරම්භ වේ.

✔️පලමු දින නොමිලේ

හෙට ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 10.15-12.30 නුගේගොඩ රොටරි භෞතිකව

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64👍11🔥2
🔴හෙට තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම    :

👉හෙට ජුනි 15 බ්‍රහස්පතින්දා උදේ 7.30-4.00 තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි

🟠රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️

🟠හෙට පමණක් විශේෂිත කාලසටහනකට පන්තිය ක්‍රියාත්මක වේ.

1) උදේ 7.30-10.00 REVISION
2) උදේ 10.15 සිට 1.15 දක්වා SEASON 02 ESSAY 01
3) උදේ 1.45 සිට 4.00 දක්වා නැවත REVISION
තරංග වල ලක්ෂණ පාඩම

හෙට 2025 ලමයින්ට උදේ 10.15-12.45 නුගේගොඩ පන්ති ආරම්භ කරන නිසා තමයි හෙට පමණක් මේ කාලසටහන ක්‍රියාත්මක වෙන්නෙ.

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88👍39🔥4🥰4😍2
හෙට 2025AL THEORY ONLINE LIVE පන්ති ආරම්භ වේ.

✔️පලමු දින නොමිලේ

හෙට ජූනි 16 සිකුරාදා රෑ 7.30-10.00 2025 THEORY ONLINE LIVE CLASS ආරම්භ වේ.

සවස 6 වන විට TELEGRAM හරහා LINK එක ලබා දේ . සියලු දරුවන් TELEGRAM CHANNEL එකට එකතු වී සිටින්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥44👍129🤩4
🟥 හෙට 2023 REVISION සුසිප්වන් භෞතික පන්ති සහ Online Live Class සදහා කාලසටහන

1) උදේ 7.30-10.30 SEASON 2 ESSAY 2 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම. මීට සමගාමීව Online දරුවන්ට Online Essay Session එකක්ද පැවැත්වේ .

2) උදේ 11 සිට හවස 4.30 දක්වා තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම

⚠️ කම්මැලිකමට PAPER ලියන්නැතුව ඉන්න එපා

හෙට දිනයේ 2025 සුසිප්වන් භෞතික පන්ති දෙවන කණ්ඩායම පටන්ගන්න නිසා තමයි මෙහෙම කාල සටහන වෙනස් උනේ. ඊලග දවසේ සිට සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍38🤩5🔥4🥰3
🔴හෙට තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම    :

👉හෙට ජුනි 16 සිකුරාද   උදේ 7.30-4.00 තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම  සුසිප්වන්  දරුවන්ට භෞතිකව ද online  දරුවන්ට  📽️zoom Online live AnuradhaPerera.lk හරහා

🟥 හෙට 2023 REVISION සුසිප්වන් භෞතික පන්ති  සහ Online Live Class සදහා කාලසටහන

1) උදේ 7.30-10.30 SEASON 2 ESSAY 2 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම. මීට සමගාමීව Online දරුවන්ට Online Essay Session එකක්ද පැවැත්වේ .

2) උදේ 11 සිට හවස 4.30 දක්වා තරංග වල ලක්ෂණ සම්පූර්ණ පාඩම

⚠️ කම්මැලිකමට PAPER ලියන්නැතුව ඉන්න එපා

🔴හෙට දිනයේ 2025 සුසිප්වන් භෞතික පන්ති දෙවන කණ්ඩායම පටන්ගන්න නිසා තමයි මෙහෙම කාල සටහන වෙනස් උනේ. ඊලග දවසේ සිට සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
91👍37🥰5🔥4😍2
🟥 අද 2023 REVISION තරංග වල ලක්ෂණ පාඩම සදහා උදේ 11 වන විට සියලු Online දරුවන් AnuradhaPerera.lk හරහා JOIN වෙන්න

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52👍8👏2
🟥 අද 2023 REVISION තරංග වල ලක්ෂණ පාඩම සදහා උදේ 11 වන විට සියලු Online දරුවන් AnuradhaPerera.lk හරහා හෝ පහත link එකෙන් JOIN වෙන්න

වෙබ් අඩවියෙන් ලොග් වීමේදී සමහර ලමයින්ට අද පොඩි තාක්ෂණික දෝෂයක් ඇවිත් නිසා OPENLINK දෙන්නේ.
https://zoom.us/j/95094780167?pwd=NFJHd2p5WnQ2RmZPWDd3dGNUWjZQdz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54👍20😍3
🟥 INTERVAL එකෙන් පසු තරංග වල ලක්ෂණ පාඩම . හවස 2.15 වන විට JOIN වෙන්න.( කලින් LINK එකමයි)

LINK: https://zoom.us/j/95094780167?pwd=NFJHd2p5WnQ2RmZPWDd3dGNUWjZQdz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49👍12😍1
🟥 අද 2025 THEORY ONLINE පන්ති ආරම්භය🔥

රාත්‍රී 7.30ට පන්ති ආරම්භ වේ. පහත LINK එකෙන් YOUTUBE හරහා පන්තියට JOIN වෙන්න.

https://www.youtube.com/live/PqAt5hHNv74?feature=share

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
82👍7
2025 Online පන්ති ආරම්භයත් සාර්ථකයි ලමයි.

පන්ති ආරම්භක Online Live එකේම විතරක් 2000+ වගේ හිටියා.

Thank You 2023 Batch

2017-2024 ඔයාලාගේ RECOMMENDATION තමයි 🔥(TV ADS, POSTER මොකුත් නෑ)

ජිවිතයට PHYSICS |අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
601🔥50🥰10😍10👍7👏3
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට පන්ති පැවැත්වේ.

✔️මෙම පන්තිය සදහා ජූනි 11 ඉරිදා ආරම්භ වූ සුසිප්වන් පලමු කණ්ඩායම සහ ජූනි 16 සිකුරාදා ( ඊයේ) ආරම්භ වූ සුසිප්වන් දෙවන කණ්ඩායම යන කණ්ඩායම් දෙකම සහභාගී විය යුතුය..

✔️ ජූනි 16 සිකුරාදා ආරම්භ වූ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට මෙම ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ලබා දෙන Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය යුතුය. Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක.

🟥 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥266👍6
♻️හෙට තාපගති විද්‍යාව LIVE ⚠️ විශේෂ කරුණු සහ සාරාංශය : ජුනි 17  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව

🟥 හෙට ඉතාම වැදගත් පාඩම් කොටසක් බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ් වන්න ⚠️

🔔23 Revision | Theory සියලු Online හා සිප්වින් සුසිප්වන් රොටරි සියලු දරුවන් සදහා,

සුසිප්වන් දරුවන්ට භෞතික සහ අනෙක් සියලුම දරුවන් Online Live එකට සම්බන්ධ වන්න

🌐Zoom LIVE AnuradhaPerera.lk හරහා

👉උදේ 7.30 -10.00 හෙට තාපගති විද්‍යාව
👉උදේ 10.30-12.30 PAPER DISCUSSION LIVE ❗️

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94👍20🔥6👏4😍3
✔️ වැඩි විස්තර හෙට 2023 පන්තියේදි බලාපොරොත්තු වන්න.

ඔන්න අම්මලා තාත්තලාට බරක් නොවී ඔයාලටම මේ SHY එකේ ඉතුරු වියදම් දරන්න පුලුවන් තෑග්ගක් ලැබෙන අවස්ථාවක්

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍937131🔥59👍26🤩22🥰13👏11
🟥 අද තාපගති විද්‍යාව විශේෂ කරුණු🔥 2023REVISION| THEORY

උදේ 8 වෙනකම් කලින් තාපගති NOTE එක බලාගන්න. 8 වෙනකොට පන්ති පටන්ගන්නවා.

https://zoom.us/j/98362434248?pwd=a2FHZXlhTnFMcHBBL0NEbXhlemRIUT09

ජීවිතයට PHYSICS |අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
91👍26🤩4🥰2
2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94👍15🔥4🥰2😍2