2023 MAIN REVISION - AP
25.3K subscribers
727 photos
32 videos
60 files
927 links
Download Telegram
🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල් 11 රාත්‍රියට පෙර අවසන් කරන්න.

අප්‍රේල් මස REVISION කාඩ්පත සදහා පහත LESSON PACK නොමිලේ හිමිවේ.මෙම පාඩම් අප්‍රේල් 12 සිට 30 දක්වා නැරඹිය හැක

🟢 ව'නියර් කැලිපරය සම්පූර්ණ පාඩම
🟢 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය සම්පූර්ණ පාඩම
🟢 ගෝලමානය සම්පූර්ණ පාඩම
🟢 චල අණ්වීක්ෂය සම්පූර්ණ පාඩම
🟢තෙදඩු තුලාව, විරාම ඝටිකාව සහ විශේෂ මිණුම් උපකරණ පාඩම

මීට අමතරව මේ වනතෙක් සියලු PAPER DISCUSSION වල නැවත විකාශයක්ද ලබාදේ.

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
279👍29🔥20🤩8😍8🥰3👏2
🔔 බල සමතුලිතතාවය ආරම්භය:

👉හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)

Telegram : t.iss.one/Ap23mR

🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
90👍27🥰3🔥2👏2
🟥 හෙට අප්‍රේල් 12 බදාදා සිප්වින් ආයතනයේ දරුවන් සදහා ජීවිතයට PHYSICS BAND එක සහ අප්‍රේල් මස TUTE PACK එක ලබාදේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
178😍18👍10🤩5🔥4🥰4
https://t.iss.one/AP23Kurunegala

සිප්වින් CHANNEL
52👍14🔥3😍1
🟥 මිනුම් උපකරණ පාඩම: විශේෂිත LESSON PACK | 2023 REVISION ⚠️ THEORY

ව'නියර් කැලිපරය
ගෝලමානය
මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය
චල අණ්වීක්ෂය

අද අප්‍රේල් 12 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල AnuradhaPerera.lk , Susipvan.lk , Sipwin.lk හරහා නැරඹිය හැක. මෙම LESSON PACK සියල්ල අප්‍රේල් කාඩ්පත සදහා නොමිලේ හිමිවේ ⚠️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
211👍25🥰9🔥7😍7
Short Essay Paper 01.pdf
887.9 KB
🟥 වැඩ ඇල්ලීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා හවස 5.05ට තියෙන ඇදුමකින් සැරසී මේ දාලා තියෙන WORKSHEET එක කරගෙන යන්න පටන් ගන්න. ඔක්කොම නෙමේ ගානක් දෙකක් කරන්න. අප්‍රේල් 19 වෙද්දි මේ ඔක්කොම ඉවර වෙන්න ඕනේ.

මේකේ තියෙන්නේ දැනට REVISION එකේ උගන්නලා තියෙන පාඩම් වලින් SHORT ESSAY

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
😍73095🔥67👍59🤩50🥰13👏12
2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8421👍18🥰3😍2🤩1
🔥 ජීවිතයට Online අවුරුදු උත්සවය  2023✅️

👉අවුරුදු කුමරිය
👉අවුරුදු කුමරා

🔔හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS එවන්න ඕනේ.

⭐️Conditions
2022 A/L , 2023 A/L හා 2024 A/L සියලු දරුවන්ට සහභාගී විය හැක

හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS පහත FORM එකට UPLOAD කරන්න ඕනේ. එහෙම එවන PHOTOS හෙට උදේ 9 වෙද්දි Anuradha Physics FB PAGE එකට දානවා

🟥 FORM එක : https://forms.gle/ifCqxMdcYamxQnuX6

අප්‍රේල් 17 දින රාත්‍රී 8ට පෙර ලබා ගෙන ඇති FB Likes ගණන සහ සංවිධායක මණ්ඩලයේ පරීක්ෂාව සහ තීරණය මත ජයග්‍රහණය සිදු වේ.
අවුරුදු කුමරිය ලෙස එක් ස්ථානයක් සහ කුමරා ලෙස එක් ස්ථානයක් පමණක් තෝරාගැනීම සිදුවේ.

ලංකාවේ  ගිණුම් වලින් ලබා ගත් likes පමණක් වලංගු වේ. වෙනත් ක්‍රමයක් භාවිතයෙන් ව්‍යාජ ලෙස LIKES ලබා ඇති නම් එම තරගකරු තරගයෙන් ඉවත් කෙරේ.

🔊සියලු ප්‍රථම ස්ථාන සදහා රු .15000ක මුදල් ත්‍යාග සහ සර් සහ ජීවිතයට physics කණ්ඩායම සමග Dinner එකකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.🔥

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰352😍4744👍41🔥27🤩11👏1
සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🎉

අවුරුද්ද සුභ වෙන්න කියලා ප්‍රා‍ර්තනා කරලා විතරක් ඉන්න එපා. අද ඉදන් වැඩ කරමු.

අවුරුද්ද සුභ වෙන්නේ අපි වැඩ කරන විදිහෙන්. නව ආරම්භයක් ගන්න, වැඩ ටික පිලිවෙලක් කරගන්න ,ජීවිතේ Refresh වෙන්න මේක හොද මොහොතක්.

අලුත් ගැම්මකින් අද ඉදන් වැඩ කරන් යමු

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.15K👍32🔥27🥰16😍9
🔥අවුරුදු කුමරා/ කුමරිය තරගකරුවන් දැන් Anuradha Physics FB PAGE එකට UPLOAD කරලා තියෙන්නේ.

අප්‍රේල් 17 රෑ 8ට වැඩිම වලංගු LIKE ප්‍රමාණය මත ජයග්‍රහණය තීරණය කරනවා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
780🔥41👍39🤩18😍16👏11🥰8
🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

👉හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය   පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

🟥 BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8838👍30😍7🥰1👏1🤩1
🔴 අද බල සමතුලිතතාව පන්තියට AnuradhaPerera.lk හරහා දැන් සිට JOIN වෙන්න 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88👍8
♻️ ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

👉හෙට අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ  පාඩම  රොටරි  දරුවන්ට භෞතිකව පමණයි ⚠️

🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

🟥 BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56👍19🔥4
♻️ ATS 05 අද( 🔤🔤🔤🔤)

🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom 🌐Youtube live

🔻අද අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 05 පැවැත්වේ

🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

🟠ATS 05: https://t.iss.one/ApNotes/178
🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
75👍22🔥5🥰3🤩3
 🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය:

👉හෙට අප්‍රේල් 21 සිකුරාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි

🟥 හෙට දිනයේදී පමණක් සුසිප්වන් ආයතනයේදී ජීවිතයට PHYSICS BAND එක ලබාදේ

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49👍10🔥5🥰3😍3👏2
Forwarded from 2023 MAIN REVISION - AP
♻️ ATS 05 අද( 🔤🔤🔤🔤)

🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා

🌐Zoom 🌐Youtube live

🔻අද අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 05 පැවැත්වේ

🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ

🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️

🟠ATS 05: https://t.iss.one/ApNotes/178
🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ

🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ

Telegram : t.iss.one/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66👍19🔥4🤩1😍1
🟥 ADVANCED TRAINING SESSION 05 | LIVE

පහත LINK එකෙන් JOIN වෙන්න .

රාත්‍රී 10 සිට රාත්‍රී 11 දක්වා සජීවීව
JOIN NOW :
https://us02web.zoom.us/j/81807212245?pwd=S2Fua1IxYTVUNE01bTJYVFhrQXVKUT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👍11