2023 MAIN REVISION - AP
25.3K subscribers
727 photos
32 videos
60 files
927 links
Download Telegram
🟥 2023 REVISION - බල සමතුලිතතාව ආරම්භය

උදේ 7.45ට ඇරඹේ
පහත LINK එකෙන් JOIN වී සිටින්න

https://us02web.zoom.us/j/86742181805?pwd=TzRYZ0kwd1ovUENlNU01UUlzZUlrQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3416
Forwarded from 25 Revision NOTES | AP
බල වල ලක්ශණ.pdf
945.4 KB
බල සමතුලිතතාව
Tute PDF
‼️‼️‼️‼️
51🔥7👍6
2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62👍17😍5🤩2
ඔයාලගෙ අදහස් පහතින් කියන්න :
https://forms.gle/Ur3duiNkT9VywsZP8 🔥
193🔥19👍10👏3😍1
භෞතික ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා තමන්ට ආසන්න ආයතනයට අදාල GROUP එකට JOIN වෙන්න

මැයි මාසයේ සිට තවත් ප්‍රදේශ ගණනාවක ආයතන 10කට ආසන්න ගණනක් එකතු වේ

📌ප්‍රගති - කෑගල්ල

https://t.iss.one/+xLPGK3tuuD45NGFl

📌ගවේෂී - මහනුවර

https://t.iss.one/+aIwNFGqsbpBmNmI9

📌සුසිප්වින් - අනුරාධපුර

https://t.iss.one/+Q6Ni3f-5boowOGM1

📌සක්සස් - කලුතර

https://t.iss.one/+1pDeCrU1wrtlZmU1

📌සයන්ස් සෙන්ටර් - ගාල්ල

https://t.iss.one/+gcelV4x-BjpmOWY1

📌MES CAMPUS - මාතර

https://t.iss.one/+w8m9KG6R4jIyZmE1

📌නැණෝදා - තංගල්ල

https://t.iss.one/+sKe_qsICRrwwNjZl

📌සත්රා - රත්නපුර

https://t.iss.one/+r1qJJigMoFw1YWM1

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
159👍28🔥10🤩6🥰4😍4
♻️තාපය සන්නයනය ආරම්භය

📆හෙට අප්‍රේල්  9 ඉරිදා :

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔤🔤🔤🔤

🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ.
23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා

👉උදේ 7.30 -10.30 තාපය සන්නයනය  පාඩම ආරම්භය සජීවීව

👉උදේ 11-1 MCQ 4 LIVE DISCUSSION ( සිප්වින් දරුවන් PDF ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කර සහභාගී වන්න :https://t.iss.one/AP23PC/249?single)

🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න.

Telegram : t.iss.one/ap23MR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
110👍18😍6🥰2🤩1
🟥 තාපය සන්නයනය ආරම්භය :
2023 REVISION | THEORY


උදේ 7.45 වන විට පාඩම ඇරඹේ

JOIN NOW :
https://us02web.zoom.us/j/89926587668?pwd=aUtHYU5wclZlN1UrSFZUcVBQbkhWZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
59👍12😍5🔥4🥰1
🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල් 11 රාත්‍රියට පෙර අවසන් කරන්න.

අප්‍රේල් මස REVISION කාඩ්පත සදහා පහත LESSON PACK නොමිලේ හිමිවේ.මෙම පාඩම් අප්‍රේල් 12 සිට 30 දක්වා නැරඹිය හැක

🟢 ව'නියර් කැලිපරය සම්පූර්ණ පාඩම
🟢 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය සම්පූර්ණ පාඩම
🟢 ගෝලමානය සම්පූර්ණ පාඩම
🟢 චල අණ්වීක්ෂය සම්පූර්ණ පාඩම
🟢තෙදඩු තුලාව, විරාම ඝටිකාව සහ විශේෂ මිණුම් උපකරණ පාඩම

මීට අමතරව මේ වනතෙක් සියලු PAPER DISCUSSION වල නැවත විකාශයක්ද ලබාදේ.

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
279👍29🔥20🤩8😍8🥰3👏2
🔔 බල සමතුලිතතාවය ආරම්භය:

👉හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි

🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න

🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️

🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත)

Telegram : t.iss.one/Ap23mR

🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
90👍27🥰3🔥2👏2
🟥 හෙට අප්‍රේල් 12 බදාදා සිප්වින් ආයතනයේ දරුවන් සදහා ජීවිතයට PHYSICS BAND එක සහ අප්‍රේල් මස TUTE PACK එක ලබාදේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
178😍18👍10🤩5🔥4🥰4
https://t.iss.one/AP23Kurunegala

සිප්වින් CHANNEL
52👍14🔥3😍1
🟥 මිනුම් උපකරණ පාඩම: විශේෂිත LESSON PACK | 2023 REVISION ⚠️ THEORY

ව'නියර් කැලිපරය
ගෝලමානය
මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය
චල අණ්වීක්ෂය

අද අප්‍රේල් 12 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල AnuradhaPerera.lk , Susipvan.lk , Sipwin.lk හරහා නැරඹිය හැක. මෙම LESSON PACK සියල්ල අප්‍රේල් කාඩ්පත සදහා නොමිලේ හිමිවේ ⚠️

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
211👍25🥰9🔥7😍7
Short Essay Paper 01.pdf
887.9 KB
🟥 වැඩ ඇල්ලීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා හවස 5.05ට තියෙන ඇදුමකින් සැරසී මේ දාලා තියෙන WORKSHEET එක කරගෙන යන්න පටන් ගන්න. ඔක්කොම නෙමේ ගානක් දෙකක් කරන්න. අප්‍රේල් 19 වෙද්දි මේ ඔක්කොම ඉවර වෙන්න ඕනේ.

මේකේ තියෙන්නේ දැනට REVISION එකේ උගන්නලා තියෙන පාඩම් වලින් SHORT ESSAY

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
😍73095🔥67👍59🤩50🥰13👏12