2023 MAIN REVISION - AP
21K subscribers
749 photos
33 videos
60 files
942 links
Download Telegram
❤️❤️❤️❤️❤️❤️❤️

❤️ අපිට 8️⃣ යි දැන්❤️‍🔥.....🎆

🎯2017 සිට 2025 දක්වා අවුරුදු 8ක සොදුරු කාලය මෙසේ සනිටුහන් කල වගයි🔥

❤️❤️❤️❤️❤️❤️❤️ ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
229🔥10👍2
💎
සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද



🟢FULL SYLLABUS PAPER CLASS

📣ආරම්භය ජනවාරි27 සිට දිවයින පුරා..
🔴පලමු සතිය නොමිලේ. පලමු සතියේ ලිවීම සදහා හිස් කොල රැගෙන එන්න. දෙවනි සතියේ සිට ඒවාද ලබාදේ


🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව සජීවි සාකච්ඡාවක්ද සමගින්,

🔹ජනවාරි මස 27 වන සදුදා දින සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS සහ ඉන්දීප, රොටරි, සිප්වින් සහ NoZero ආයතන හිදී...

🔹සහ මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය...

🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම telegram channel එකට සම්බන්ද වෙන්න..

🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram channel එක ඔස්සේ...

Telegram Channel link -
👉
https://t.iss.one/FSPCAP2025


ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🔴හෙට තාපය මුල්ම කොටස ආරම්භය ( උෂ්ණත්ව මිතිය) 2025 PERFECT REVISION + THEORY සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා තාපය උෂ්ණත්වමිතිය ආරම්භය.

🔴උෂ්ණත්වමිතිය කියන්නේ සාමාන්‍යෙන් තාපය පාඩම ආරම්භ වෙන තැන. ඒකියන්නේ හෙට පාඩම ඉගෙනගන්න කිසිම දෙයක් දැනන් ඉන්නඕනේ නෑ


Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔴හෙට පෙබ. 02 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE

තාපය ආරම්භය ( පළමු දිනය සහ දෙවන දිනය)
මගහැරුනු සිසුන් එම වීඩියෝව පහත link එක ඔස්සේ නැරඹිය හැක

https://www.youtube.com/live/oSoR4L1m6eE?si=3g1Lw41TbU-78ilq


https://www.youtube.com/live/ffAuejg2Fuw?si=ziJ_T-dALVbJlZt5



🌐 telegram : t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🍾 ආයුබෝවන් ගාල්ල!💡

❤️ ජීවීතයට PHYSICS ගාලු පුරවරයට
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▶️ OFFICIAL TRAILER
https://youtu.be/c1_A-1-ayuY?si=GjVdQ8uRxxktnbve

🗓 පෙබරවාරි 10 සදුදා
🎯 ගාල්ල තිග්මා ආයතනයේදී
උදෑසන 7.00 සිට 2.00 දක්වා

🈁🔢📶📶 #️⃣📶🆗🔤🆙🔢
- - - - - - - - - - - - - - - - - - - -
📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886

🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
🌐 @APMR2025

🚀 සමුහයට සම්බන්ධ වන්න.
💬 @APMR2025G

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10🤩32
2️⃣ 🔠🔠🔠🔠  🔠🔠🔠🔠

ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.

🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

🚀දකුණු ලකේ අගනගරය ගාල්ලට

🗓 පෙබරවාරි 10 සදුදා
🎯 ගාල්ල New තිග්මා ආයතනයේදී
උදෑසන 7.00 සිට 2.00 දක්වා


📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886

🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
🌐 @APMR2025

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍1
◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️

🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 හෙට රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ Powered by AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🔥4
Forwarded from AP TECHNICAL TEAM
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.

තරග කාණ්ඩ 👑
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය
👤 හොදම නර්තනය
👤 හොදම ගායනය
👤 හොදම වාදනය
👤 හොදම චිත්‍ර නිර්මාණය
👤 හොදම වීඩියෝ නිර්මාණය
👤 හොදම ග්‍රැෆික් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි.

තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
🧾 CLICK HERE TO DOWNLOAD
ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ජයග්‍රහණය
✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය
✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.

🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග


සංවිධානය සහ අධීක්ෂණය :
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍3
🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය.

පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය.

මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.

එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි.

🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ

▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) -Highest Z Score පසිදු ගිහාන්)
▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත)
▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා)
▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ)
▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය)
▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක )


🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

😀 පලමු දින නොමිලේ..  🔤🔤🔤🔤

👨‍💻  නව ඉන්දීප ගම්පහ
🗓  මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00

👨‍💻  රොටරි නුගේගොඩ
🗓  මාර්තු 31 සදුදා ප.ව  3.00 - 6.00

👨‍💻  ලංකාවටම Online Live
🗓  අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30
🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්.

https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R


හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

Telegram Channel : t.iss.one/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline
e
☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
❤️ AP TECHNICAL TEAM එකට සම්බන්ධ වීමට අවස්ථාවක්
▬▬▬▬▬▬▬▬▬▬▬▬

➡️ නිවසේ සිට වැඩ කල හැකියි.
➡️ දවසේ ඕනෑම අවස්ථාවක ලබාදෙන කාර්යය ඉක්මනින් නිවැරදිව සිදු කිරීමේ හැකියාවක් තිබිය යුතුය.
➡️ IT සමබන්ධ තාක්ෂණික දැනුමක් තිබීම අනිවාර්යය වේ.
➡️ 2023/2024 වර්ෂයේ අප පන්ති පැමිණි, වෙනත් ආයතනයක හෝ වෙනත් ස්ථානයක ක්‍රියානොකරන, විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ළමයි සදහා මෙම Vacancy දෙක සදහා Apply කල හැක.
➡️ නැවත විභාගය සදහා පෙනී සිටින ළමයි මේ සදහා ඉල්ලුම් කිරීමෙන් වලකින්න.

⭐️ CLASS ACTIVATION
📂 වෙබ් අඩවිය සම්බන්ධ පරිපාලක කටයුතු සදහා වන අවශ්‍යතාවයක් මත, කාර්යක්ෂමව නිවැරදිව නිවසේ සිට වැඩ කල හැකි ගැහැණු ළමයෙකු සදහා Vacancy එකක් ඇත. (Full Time)

⭐️ WEBSITE HOTLINE
📂 IT සම්බන්ධ තාක්ෂණික දැනුමක් සමග Hotline ක්‍රියාකාරිත්වය මනාව සිදු කල හැකි ගැහැණු/පිරිමි Vacancy එකක් ඇත. (Full Time)

👥 සම්බන්ධ වීමට කැමති ළමයි පහත Google Form එක පුරවන්න.
🖥 https://forms.gle/E85i39mm6gs9a5rJ7

Interview එකක් මගින් තෝරාගැනීම් සිදු වේ.
🎤 අයදුම් කල හැකි අවසාන දිනය : 2025-04-01

- Website Administrator : Irugal Bandara
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👍1
❤️ ජීවිතයට PHYSICS අභියෝගතා ශුරතාවලිය - 2024 | 2025/2026 A/L Batch
🔥 නොකඩවා පස් වන වරටත් පවත්වනු ලබන GAMES DAY එක


🔴🔴 මේ අවුරුද්දේ අවුරුදු උත්සවයක් නෑ. මේක තමා අවුරුද්දේ එකම EVENT එක. මේකේ මැච් එකට අමතරව GAMES තියෙනවා 🔴🔴

ගම්පහ මල්වත්තේදී. (Ground එක තියෙන්නේ උද්භිත උද්‍යානය ඇතුලේ)

මෙතන දේවල් දෙකක් වෙනවා. එකක් මැච් එක. ඊට සමගාමීව GROUND එකේම උදේ 8 ඉදන් පැයෙන් පැය වෙනම GAMES යනවා ගෑනු ලමයින්ට එහෙම සහභාගී වෙන්න පුලුවන් ඒවා.

🔖 දිනය - අප්‍රේල් 05 සෙනසුරාදා දිනය පුරා
🔖 ස්ථානය - ගම්පහ මල්වත්ත ක්‍රීඩාංගණය
📍  Google Maps Click Here
🔖 වෙලාව - සියලු දරුවන් උදේ 7ට හෝ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.

❗️ සන්ගීත භාණ්ඩ හෝ Bluetooth Speaker ක්‍රීඩාංගණයයට රැගෙන යාමට නොදෙන නිසා ඒවා ගේන්න එපා. හැබැයි අපි හවස පොඩි MUSIC එකක් දානවා 😎

😄 Camera, Cheering Board , බැට්, කැප් එහෙම ගේන්න.
😄දිවා ආහාරය එහෙම දෙනවා
😄හැම Team එකටම  ගෑනු ළමයි  3න් දෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ.
😄මේ පාර Match එක රට වටේ ලමයි මුනගැහෙන ලස්සන වැඩක් වෙයි


🟥  දවල් කෑම එක මම ගානේ ඔන්න.


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20
💎හෙට තමයි දවස :

2027 THEORY නව පන්ති ආරම්භය
( ගම්පහ).

යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා.

හෙට සම්පූර්ණෙන්ම නොමිලේ
🔤🔤🔤🔤


🔹නව ඉන්දීප ගම්පහ භෞතිකව

📍Location :-  https://maps.app.goo.gl/c2tjP9quxc8L1Rh4A

▫️හෙට මාර්තු 30 ඉරිදා පෙ.ව.8.00-11.00

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

Telegram Channel : t.iss.one/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥41👍1
ඔයාලා ලෑස්තිද? 🤩🙌

🔤🔤  🔤🔤🔤🔤  🔤🔤🔤▶️

0️⃣5️⃣ 🎦#️⃣ remaining 🏆 🥳

🔥 වැඩිදුර තොරතුරු : Click Here!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10
🔴සෑම වසරක මෙන්ම,
මෙවරත් ගම්පහ,නුගේගොඩ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන දිවයිනේ විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
.💯

‼️මීළඟ පන්ති පැවැත්වෙන දිනයන්.

🔹ලංකාවටම Online FREE SEMINAR
බදාදා ප.ව.7.30-10.30

📍ඉන්දීප ගම්පහ - අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක්)

📍රොටරි නුගේගොඩ - අප්‍රේල් 4 සිකුරාදා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක්)

🔥 පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය.

මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.

එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

- - - - - - - - - - - - - - - - - - - -
❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්
  https://results.ap.lk
- - - - - - - - - - - - - - - - - - - -
🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.
Telegram Channel : t.iss.one/AP2027T
- - - - - - - - - - - - - - - - - - - -

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

❤️❤️❤️❤️❤️❤️❤️ 

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍42
💎අද ලංකාවම එකට

2027 THEORY නව පන්ති ආරම්භය
(Online ළමුන්ට)

🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠🔠🔠

යාලුවන්ට මතක් කරමු. අද ඉදන්ම උගන්නනවා.

අද සම්පූර්ණෙන්ම නොමිලේ
🔤🔤🔤🔤

💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️

▫️අද අප්‍රේල් 02 බදාදා රාත්‍රී 7.30

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

- - - - - - - - - - - - - - - - - - - -
❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්
  https://results.ap.lk
- - - - - - - - - - - - - - - - - - - -
🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.
Telegram Channel : t.iss.one/AP2027T
- - - - - - - - - - - - - - - - - - - -

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

❤️❤️❤️❤️❤️❤️❤️ 

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🔥3
🔴 හෙට ගම්පහ දෙවන දිනය | අලුත් ලමයින්ට නොමිලේම සම්බන්ධ විය හැක.

පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක

📍ඉන්දීප ගම්පහ - අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක් පන්ති බ්‍රහස්පතින්දාම පැවැත්වේ)
https://maps.app.goo.gl/yC16Taf6vpRGdbqq9

🔥ගම්පහ විශාලතම භෞතික විද්‍යා පන්තිය

- - - - - - - - - - - - - - - - - - - -
🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.
Telegram Channel : t.iss.one/AP2027T
- - - - - - - - - - - - - - - - - - - -

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

❤️❤️❤️❤️❤️❤️❤️ 

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
◀️🔤🔤  🔤🔤🔤🔤  🔤🔤🔤▶️

❤️ AP GAME DAY සදහා පැමිණෙන සියලු ළමයි ලියාපදිංචි වන්න.🔥

🖥 https://forms.gle/AtP4UV3vKFf9fA4AA

⚡️  මෙවර අවුරුදු උත්සවයක් නැති නිසා මේක තමා වසරේ ලොකුම Sport Event එක වෙන්නේ ඔයාලට. හැමෝම එදාට ඇවිල්ල විනෝද වෙන්න.

  📅  දිනය - අප්‍රේල් 5 සෙනසුරාදා
   📍 ස්ථානය - ගම්පහ මල්වත්ත ක්‍රීඩාංගණය (https://maps.app.goo.gl/dv5JL5MkUXa7Mf4h8)
   🗓 වෙලාව - සියලු දරුවන් උදේ 7ට හෝ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.

🔴 වැඩිදුර තොරතුරු

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7👍7
🎆 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞
🎆 Happy Sinhala and Tamil New Year 2025! 🌞

🔴 ළමයි ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සියලු වැඩ හොදින් ඉටුවන, දිනලම විතරක් ඉවර කරන්න පුළුවන් වෙන සාර්ථක අලුත් අවුරුද්දක් වේවා!

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
135👍6🤩1
💬💬💬💬💬💬
👍 යක්කල ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කාර්යාලයේ රැකියා අවස්ථාවක්

වයස අවුරුදු 25ට අඩු පිරිමි ළමයි තුන් දෙනක් සදහා රැකියා ඇබෑර්තු ඇත.
වැටුප රු.35000ට වැඩි
අප පන්ති පැමිණි ළමයි සදහා වැඩි තෝරාගැනීම් අවස්ථාවක්

❗️ අයදුම් කිරීමට පහත දුරකථන අංකයට ඇමතුමක් දෙන්න.
⚫️ 0763038102

🕓 අයදුම් කල හැකි අවසාන දිනය මැයි 31 වේ.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰138👍2
Forwarded from AP TECHNICAL TEAM
📣 අවසන් පැය කීපයයි! 🕐
Vote AP.LK 🇱🇰
📱 📱 📱 📱 📱 📱

🗳 තවමත් VOTE කරලා නැත්තන් දැන්ම Vote කරන්න!

📌 කරන්න තියෙන්නේ:
➡️ [RATE] කොටසට පිවිසෙන්න
➡️ පහත ලින්ක් එකක් හරහා අපිට Vote කරන්න:
www.ap.lk
https://rate.bestweb.lk/voting-categories/voting-websites/36/3545

📽 VOTE කරන ආකාරය සදහා වීඩියෝ සහාය මෙතනින් 👇
🔗 https://t.iss.one/Ap23Tech/477

🏆 BestWeb.lk Awards – Best Education Website in Sri Lanka 🇱🇰

📌 අපේ වෙබ්සයිට් එක, ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික වෙබ් අඩවිය බවට පත් කරමු❤‍🔥💪 🇱🇰

1⃣ මෙම පණිවිඩය ඔබේ මිතුරන් සහ යාලුවන්ටත් කියන්න.❤‍🔥


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🥰1
Forwarded from AP TECHNICAL TEAM
📢 We’re Hiring: Graphic Designer Needed!

Are you a creative soul with a passion for design? 🎨
We’re on the lookout for a young, talented Graphic Designer to join our growing team!

Qualifications:
📌 Age between 18 - 24
📌 Must be passionate, motivated & ready to grow

📩 Apply Now:
Send your work samples and contact number to 👉
👑 Admin : @Irugallbandara on Telegram.

Don’t miss your chance to work with a dynamic and innovative team!

ANURADHA PERERA | ADMINISTRATION TEAM



#JoinUs #GraphicDesigner #HiringNow #APTechnicalTeam
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17